uz
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Kanalga Telegram’da o‘tish

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Ko'proq ko'rsatish
2 554
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-87 kunlar
-4930 kunlar
Postlar arxiv
🥲
🥲

🌀
🌀

තාම වැඩ අය react එකක් දාන් යමු පුලුවන් උපරිම වැඩ කරමු, මේ අන්තිම කාලේ හරියට කලොත් නොහිතන වෙනසක් ලකුණු වල කරගන්න පුලුවන්

නිකමට හැදුව🙃
නිකමට හැදුව🙃

කට්ටිය දින දීල නේද ?
කට්ටිය දින දීල නේද ?

අද කීය විතර වෙනකන් පාඩම් වැඩ කරනවද? (Target එකක තියන් යද්දි මැදදි අතෑරල දාන්න හිතන එක අඩුයි)
Anonymous voting

තාම වැඩ ද React එකක් දාන් යමු බලන්න

පසුගිය සතිය වැඩ කරපු ප්‍රමාණය ගැන අදහස?
Anonymous voting

❤️‍🔥
❤️‍🔥

තාම වැඩ set එක මරු පුලුවන් උපරිම මේ අන්තිම කාලේ වැඩ කරමු ගේමක් ගහමු❤️‍🔥

අද සාමාන්‍යයෙන් පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

Repost from ThuSh LK
✔️ මේක ඔයාලගේ යාලූවන්ට පුලුවන් තරම් Share කරන්න නංගි මල්ලි ❤️ උසස් පෙළට අයදුම් කරන ආකාරය ⭐️ https://youtu.be/UdRApKZHIc0?si=D
✔️ මේක ඔයාලගේ යාලූවන්ට පුලුවන් තරම් Share කරන්න නංගි මල්ලි ❤️ උසස් පෙළට අයදුම් කරන ආකාරය ⭐️ https://youtu.be/UdRApKZHIc0?si=DtJHvY1ZNHQAZAfT

2024AL කරපු අය vote කරන්න. Re-correction result ගැන?
Anonymous voting

Location : ROYAL COLLEGE, COLOMBO ❤️‍🔥
+3
Location : ROYAL COLLEGE, COLOMBO ❤️‍🔥

ඔයාගේ දැනට මොනාහරි subject එකක syllabus ඉවර නම් ඒ ටික select කරල vote කරන්න (2025AL ලමයි කීප දෙනෙක් ඇහුව නිසා මේ poll එක දාන්නේ)
Anonymous voting

ඔයාගේ දැනට මොනාහරි subject එකක syllabus ඉවරයි නම් ඒ ටික select කරල vote කරන්න (2025AL ලමයි කීප දෙනෙක් ඇහුව නිසා මේ poll එක දාන්නේ)
Anonymous voting

Location : Temple of the Tooth ,Kandy 2025AL විභාගයට තව දවස් 96ක් වගේ තමයි තියෙන්නෙ මේ කාලේ ඔයාගේ අතින් මූලික වශයෙන්ම අනිවාර්
Location : Temple of the Tooth ,Kandy
2025AL විභාගයට තව දවස් 96ක් වගේ තමයි තියෙන්නෙ
මේ කාලේ ඔයාගේ අතින් මූලික වශයෙන්ම අනිවාර්යෙන්ම වෙන්න ඕන past papers ටික time කරල ලියන එක, model paper එකක් ලියල විවරනය කරගන්න එක , syllabus cover කරගන්න එක ඔය 3ට මූලිකත්වය දීල වැඩ ටික කරන් යන්න ඊට අමතරව පසුගිය අමතක වුන වගේම හරියට set නොවෙච්ච theory කොටස් ටිකත් හැම සතියෙම පොඩි වෙලාවක් වෙන් කරන් බලන් යන්න කවුරුත් තාම මේක මට බෑ කියල අතාරින්න ඕන මට්ටමක නෑ මේ තියෙන කාලෙන් උපරිමයක් කරමු හැමෝටම පුලුවන් ,ජය❤️‍🔥

🥲කාවද මතක් වෙන්නේ? https://t.me/cmtutor
🥲කාවද මතක් වෙන්නේ? https://t.me/cmtutor

තාම වැඩ කට්ටිය react එකක් දාන් යමු බලන්න…

❤️‍🔥
❤️‍🔥

AL to UNI | Official Channel - Telegram kanali @cmtutor statistikasi va tahlili