cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2025 To be doctors💞❤️

نمایش بیشتر
پست‌های تبلیغاتی
4 299
مشترکین
-424 ساعت
-347 روز
-19930 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

විශේෂ නිවේදනයි. Live Essay Writing වල Marking එකේ ඇතිවී තිබෙන ගැටලුවක් නිසා අද දින නොපැවැත්වේ.නිවැරදි පිලිතුරු පත්‍ර සහිතව සුපුරුදු පරිදි ඉරිදා දින නැවත එම වැඩසටහන ද ආරම්භ වේ.
نمایش همه...
🙏 2
Photo unavailableShow in Telegram
New Programme by To be Doctors 📣📣📣 Queen of Past Papers Night Mail Express 🚂🚂🚂 -●●●- 25 A/L දුම්රිය මගීන් කරුණාවෙන් සවන් දෙන්න... විභාග වේදිකාවට දැන් පැමිණි Queen of Past Papers රාත්‍රී තැපැල් දුම්රිය විශිෂ්ට ප්‍රතිඵල වේදිකාව බලා දැන් පිටත් වේ... දුම්රිය සෑම සතියේ දිනකම සිකුරාදා දින උදෑසන 6.00 ට නවත්වනු ලැබේ. -●●●- නව වැඩසටහන යටතේ සිකුරාදා දින Biology Past Papers වලින් පොඩි කොටසක් දානව.ඔයාලට කරන්න තියෙන්නේ සිකුරාදා දවසේ කැමති වෙලාවක ඒවාට උත්තර ලියන්න. Ex:mcq 10 ක් දැම්මොත් විවරණ ලියන්න වගේ වැඩක්... දවසේ කැමති වෙලාවක කරන්න පුලුවන්... මේකත් Biology Live Essay Writing වැඩසටහනට සමගාමීව දෙවන පාඩම අමතක නොවීමට කරන දෙයක්.කැමති අය සම්බන්ධ වෙන්න.
نمایش همه...
👍 2👌 2
Live Essay Writing -Day 08
نمایش همه...
Live Essay Writing- Day 07 Marking #tobedoctors #liveessaywriting
نمایش همه...
8👍 3
Marking එකත් උඩ තියෙනවා pined messages 👆👆👆
نمایش همه...
3
විශේෂ හේතුවක් නිසා හෙට Live Essay Writing-Day 08 ලියන්නෙත් ගිය බදාදා ප්‍රශ්නය ම තමයි.
نمایش همه...
Photo unavailableShow in Telegram
Live Essay Writing - Day 07 26 වන බදාදා දිනට අදාල ප්‍රශ්නය a)දර්ශීය ප්‍රාග්නයෂ්ටික සෛලයක ව්‍යුහය,එම එක් එක් කොටස් මගින් ඉටුකරන කෘත්‍යයට අදාලව විස්තර කරන්න. b)ප්‍රාග්නයෂ්ටික සෛල හා සූනයෂ්ටික සෛල අතර ඇති සමාන - අසමානතා සංසන්දනය කරන්න. බදාදා සවස 8.00 සිට 8.30 දක්වා පැවැත්වේ...
نمایش همه...
👍 6
Special Announcement හෙට දින සවස 6.30 ට පැවත්වීමට තිබූ LIVE ESSAY WRITING-DAY 08 නොවැලැක්විය හේතුවක් මත නොපැවැත්වේ. ඒ සදහා අමතර දිනයක් ද නොයොදන අතර නැවත බදාදා සිට සුපුරුදු පරිදි පැවැත්වේ...
نمایش همه...
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 70 න් ඔයාගේ point කීයක් තියෙනවද ??? සැ.යු:- ■රෑපය සදහා අමතර point 10 ක් ලැබේ. සමස්ත point ගණන =60+10=70 ■මෙම පිලිතුරු පත්‍රයේ යම් යම් තැන් සම්පත් පොතට වඩා වෙනස් විය හැකි බැවින්,එවැනි ගැටලුකාරී ස්ථාන ඇත්නම් reply box එකට message එකක් දාන්න.
نمایش همه...
👍 5
Live Essay Writing- Day 07 Marking #tobedoctors #liveessaywriting
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.