cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2025 To be doctors💞❤️

إظهار المزيد
مشاركات الإعلانات
4 600
المشتركون
-624 ساعات
-327 أيام
-18130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Daily physics💛🔆🟡 2024.05.24. බලය🟠 Credits- dp education By To be doctors 🩺
إظهار الكل...
❤‍🔥 3
Photo unavailableShow in Telegram
💞 TODAY BIOLOGY MIX QUESTION DAY 48 ❤️ 1. ප්‍රභා ශ්වසනය සිදුවිමේ අහිතකර ප්‍රතිඵල දෙකක් ලියන්න. 2. ප්‍රභා ආරක්ෂණය යනු කුමක්ද. 3. ප්‍රෝටීන වල තුතික ව්‍යුහය අර්ථ දක්වන්න. 4. සියලු සෛල වලට පොදු මූලික ලක්ෂණ තුනක් ලියන්න. 5. FAD වල කෘතිය ලියන්න
إظهار الكل...
❤‍🔥 11 2
Photo unavailableShow in Telegram
ඔබට තවමත් කල් තියෙනවා✅ 🌈පුළුවන් නම් අසරණ පවුලක් හොයාගෙන කූඩුවක් හදාගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් කූඩුවක් ඔවුන්ට ලබා දෙන්න ඔබත් අද දවසේ කටයුතු කරන්න ඒක ඔබට පිනක් වේවි🙏
إظهار الكل...
6🙏 1
Photo unavailableShow in Telegram
🌈වෙසක් දිනයේ වැදගත් කම🌕 ❇️ප්‍රදාන වශයෙන් ම වෙසක් උත්සවය අපිට වැදගත් වෙන්නේ බුදු රජාණන් වහන්සේ ගේ උතුම් තෙමඟුල සිදු වූ නිසා මීට අමතරව✅ 🌕ආනන්ද මහ රහතන් වහන්සේ පරිනිර්වාණය 🌕සුමේධ තාපසයන් වහන්සේ දීපංකර බුදු රජාණන් වහන්සේ ගෙන් අනාගතයේ බුද්ධත්වය ට පත් වන බවට නියත විවරණ ලැබීම 🌕සතර පෙර නිමිති වල ව්‍යාධි රූපය දැකීම 🌕සිය ඥාතින් උදෙසා යමා මහා පෙළහර පෑම 🌕බුදු රජාණන් වහන්සේ තුන්වෙනි ලංකාගමනය ට කැලණිය ට වැඩම කිරීම 🌕ඒ වගේම ලංකාවට වැදගත් වෙන ආකාර 🌕මොන වැරදි තිබ්බත් අපේ මුතුන්මිත්තා වන විජය රජු ලංකාවට පැමිණියේ අද වගේ දවසක 🚨ඉතින් ඔබ අපේ උතුම් වීරෝදාර සිංහල ජාතිය ආරම්භ උනේත් අද වගේ උතුම් පෝය දිනයක🙏🚨 🌈ඒ වගේම බුදු පියාණන් වහන්සේ බුදු සසුන ආරක්ෂා කිරීමට ශක්‍ර දෙවියන්ට බාර කලෙත් අද දවසේ .ශක්‍ර දෙවියන් ඒ අනුව අපේ ලංකාවටත් ආරක්ෂාව සැලසෙව්වා 🌈රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම 🌈ශ්රී පාදස්ථානයේ දී බුදු රජාණන් වහන්සේ උතුම් සිරිපතුල පිහිටවීම
إظهار الكل...
3🙏 1
Photo unavailableShow in Telegram
🌺උතුම් සම්බුදු බලෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා🌸
ඔබ සැමට පින් සිතුවිලි පහල වන පිංබර වෙසක් මංගල්‍යක් වේවා🙏 ~To be doctors
إظهار الكل...
17🙏 2😇 2
මේ ගමන පටන් ගත්තු කාලෙ තිබුනු pressure එකයි...දැන් තියෙන තත්වෙයි සහමුලින්ම වෙනස් නේද? හැබැයි තව ටික කාලෙකින් විභාගෙ කට උඩට එද්දි දැනෙයි pressure දෙපිටින් යන්න.. දැන් ඇත්තටම අපි ගෙවන්නෙ හරිම සාමකාමී කාලයක්.ගුරුවරුන්ගෙත් අවදානෙ තියෙන්නෙ අලුතින් ආපු 26ටයි..යන්න ඉන්න 24ටයි.. ඒත් දැන් තමයි අපේ ගමන පටන් ගන්නෙ.මේ කාල සීමාව අල්ලන් ඉන්න එක්කෙනා තමයි දිනන්නේ.. මීට මාසෙකට කලින් නම් අපි කිවුවා..''තාම අපේ බැජ් එකේ රෑන්ක්ස් බිහිවෙලා නෑ'' කියලා.. ඔන්න දැන් තමයි ඔය කියන රෑන්ක්ස් ගහන සෙට් එක බිහිවෙන කාලෙ..! අතාරින්නෙප.අල්ලන් ඉන්න..අන්න එතනයි ගේම තියෙන්නෙ🤍
إظهار الكل...
❤‍🔥 30👌 2
Photo unavailableShow in Telegram
💞 TODAY BIOLOGY MIX QUESTION DAY 47 ❤️ 1.Nematoda වංශය සඳහා උදාහරණ තුනක් ලියන්න. 2. Osterichthyes වර්ගයේ ලාක්ෂණික ලක්ෂණ තුනක් ලියන්න. 3. ප්‍රභා පොස්පරයිලීකරණය යනු කුමක්ද. 4. නිර්වාය ස්වසනය යනු කුමක්ද. 5. නිර්වර්ශනයේ ප්‍රධාන ආකාර දෙක ලියන්න.
إظهار الكل...
❤‍🔥 8👍 1
Photo unavailableShow in Telegram
💞 TODAY BIOLOGY MIX QUESTION DAY 46 ❤️ 1. ශාක වල ගැට /ගඩු /අර්බුද ඇතිවීමට හේතුව ලියන්න. 2. උපස්තරය යනු කුමක්ද. 3 . තරගකාරී හා තරගකාරී නොවන නිශේධක අතර වෙනස්කම කුමක්ද. 4. නිශේධක යන්න අර්ථ දක්වන්න. 5. ULVA සතු ලක්ෂණ තුනක් ලියන්න
إظهار الكل...
9👍 2👌 1
TODAY BIOLOGY MIX QUESTION ANSWER S ❤️ Heta dennam 🙂
إظهار الكل...
😇 4