fa
Feedback
Study with sachi 🩺🩸

Study with sachi 🩺🩸

رفتن به کانال در Telegram

BIOLOGY කරන ඔයාලා වෙනුවෙන්,CHEMISTRY & PHYSICS SUBJECTS දෙකටත් උදව්වක්.....එන්න එකතු වෙලා වැඩ කරන්න...... 💚SHORT NOTES 💚PAPERS 💚QUESTIONS......ආදී ගොඩක් දේවල් ඔයාලා වෙනුවෙන් අපි කරනවා..

نمایش بیشتر
Buy Ad
2 028
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-417 روز
-10830 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
مارس '26
مارس '26
+3
در 0 کانال‌ها
فوریه '26
+8
در 0 کانال‌ها
Get PRO
ژانویه '26
+7
در 0 کانال‌ها
Get PRO
دسامبر '25
+16
در 0 کانال‌ها
Get PRO
نوامبر '25
+34
در 0 کانال‌ها
Get PRO
اکتبر '25
+51
در 0 کانال‌ها
Get PRO
سپتامبر '25
+34
در 0 کانال‌ها
Get PRO
اوت '25
+77
در 0 کانال‌ها
Get PRO
ژوئیه '25
+69
در 0 کانال‌ها
Get PRO
ژوئن '25
+90
در 0 کانال‌ها
Get PRO
مه '25
+56
در 0 کانال‌ها
Get PRO
آوریل '25
+43
در 0 کانال‌ها
Get PRO
مارس '25
+113
در 1 کانال‌ها
Get PRO
فوریه '25
+40
در 0 کانال‌ها
Get PRO
ژانویه '25
+140
در 1 کانال‌ها
Get PRO
دسامبر '24
+179
در 1 کانال‌ها
Get PRO
نوامبر '24
+374
در 6 کانال‌ها
Get PRO
اکتبر '24
+181
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+80
در 0 کانال‌ها
Get PRO
اوت '24
+105
در 1 کانال‌ها
Get PRO
ژوئیه '24
+117
در 3 کانال‌ها
Get PRO
ژوئن '24
+527
در 1 کانال‌ها
Get PRO
مه '24
+186
در 2 کانال‌ها
Get PRO
آوریل '24
+262
در 1 کانال‌ها
Get PRO
مارس '24
+492
در 3 کانال‌ها
Get PRO
فوریه '24
+180
در 3 کانال‌ها
Get PRO
ژانویه '24
+476
در 5 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
11 مارس0
10 مارس0
09 مارس0
08 مارس+2
07 مارس0
06 مارس0
05 مارس0
04 مارس0
03 مارس0
02 مارس+1
01 مارس0
پست‌های کانال
2
❇️  2020 Chemistry  විවරණ ☝ ඒ.එච් ෆාරිස් 📌️ Chemistry 📄 Total Page : 38 ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න ) Get More : @ANYyScienceStudentHelpbot
464
3
بدون متن...
473
4
ලමයිනේ
452
5
🔴🔴අද රෑ 8ට🔴ඉතා වැදගත් මේ වෙනකම් අධ්‍යාපන මානසිකත්වයෙන් ඉවත් වෙලා ඉදලා දැන් තමයි අධ්‍යාපන කටයුතු පටන්ගන්න හරිම වෙලාව. A/L අ
🔴🔴අද රෑ 8ට🔴ඉතා වැදගත් මේ වෙනකම් අධ්‍යාපන මානසිකත්වයෙන් ඉවත් වෙලා ඉදලා දැන් තමයි අධ්‍යාපන කටයුතු පටන්ගන්න හරිම වෙලාව. A/L අදාල වෙලාවටම තියෙනවා ලමයි. කල් යාමක් නෑ. ඒනිසා සියලු භෞතික සහ Online ලමයි අද සිට වැඩ පටන්ගැනීම ඉතා වැදගත් පහුගියටිකේ සිදුවුන දේවල් එක්ක මේවෙද්දි බහුතරයක් ලමයි අධ්‍යාපනික මානසිකත්වයෙන් එලියට ගිහින් තියෙන්නේ.නමුත් විභාගයට සූදානම් වෙන්න තියෙන්නේ පොඩි කාලයයි. 🟢ඒනිසා නැවත හරි පාරට ගේන SPECIAL MEETING එක මේ. SUPER SPECIAL -SPECIAL MEETING ලංකාවේම දරුවන්ට නොමිලේ. 🔤🔤🔤🔤 ✔️ අද දෙසැ 04 බ්‍රහස්පතින්දා රෑ 8ට. 😉YOUTUBE හරහා සජීවීව ⚠️ 2026 උසස්පෙල පලමුවර හෝ දෙවන වර ලියන සියලුම ලමයි දැනුවත් කරන්න..මේ වෙනකොට ආර්ථික හෝ ආර්ථික නොවන ඕනෑම ප්‍රශ්නයක ඉන්න. වැඩ කරන එක පටන්ගන්න බැරුව ඉන්න. වැඩ කරන Rythem එකෙන් අයින් වෙලා ඉන්න ඕනේම ලමයෙකුට මේක මතක් කරන්න. ඕනෙම ප්‍රශ්නෙකට විසදුමක් තියෙනවා..හැමදේකටම විසදුම් අපි අද කතාකරමු. ඒවෙලාවට LINK එක සහ වැදගත් නිවේදන පහත චැනල් එකෙන්. 💎 t.me/apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
316
6
2026 Theory ස්නායු පද්ධතිය සිට ඉදිරියට නොමිලේ 🔴 (ව්‍යසනය නිසා පංති යන්න බැරිවෙන යාළුවො දැනුවත් කරමු.) සෑම අගහරුවාදා හා බ්‍රහ
2026 Theory ස්නායු පද්ධතිය සිට ඉදිරියට නොමිලේ 🔴 (ව්‍යසනය නිසා පංති යන්න බැරිවෙන යාළුවො දැනුවත් කරමු.) සෑම අගහරුවාදා හා බ්‍රහස්පතින්දාවකම රෑ 7 - 11 දක්වා ඔබ රැගෙන ආ යුත්තේ සම්පත් පොත පමණි. කටපාඩම් කරපු Bio මතකෙටම SASHANKA DHANUJAYA
282
7
بدون متن...
132
8
වෑවල,බොක්කාවල පැත්තේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්නකෝ
200
9
🔹 ඉංජිනේරු තාක්ෂණවේදය (ET): https://drive.google.com/drive/folders/1amE5IYRi_jE0BgGzDkTezYZuBd7ZACpV?usp=drive_link 🔹 ජෛව පද්ධති තාක්ෂණවේදය (BST): https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link 🔹 තොරතුරු තාක්ෂණය (ICT): https://drive.google.com/drive/folders/1_rmapxLUZ9ENnD8jni8zKkmiRB2ukxoK?usp=drive_link 📊 වාණිජ (Commerce) 🔹 ව්‍යාපාර අධ්‍යයනය: https://drive.google.com/drive/folders/11F_mLPWZrKf1rvS8OviRBW3BAWW3adSB?usp=drive_link 🔹 ආර්ථික විද්‍යාව: https://drive.google.com/drive/folders/1HbwfySGFb9i21HkpEmAxBhigXt60zcUV?usp=drive_link 🔹 ගිණුම්කරණය: https://drive.google.com/drive/folders/1-O1FT1xIzwFL2ZCMis49wVyFKQC3-oP6?usp=drive_link 🎨 කලා (Arts) 🔹 බුද්ධ ධර්මය: https://drive.google.com/drive/folders/1pIqNAqtdLFcdK_1GgSM6ns50ie1gKsix?usp=drive_link 🔹 සිංහල: https://drive.google.com/drive/folders/1ikjSX6pid7x0D1MivCgPz1HZmDHRurMp?usp=drive_link 🔹 ඉතිහාසය (Sri Lanka): https://drive.google.com/drive/folders/1sr240HlZeGvaXCFkifZZaFrTPeBguAnJ?usp=drive_link 🔹 ඉන්දීය ඉතිහාසය: https://drive.google.com/drive/folders/1rhAe9-otFJmjjOrPiB7UJGCcEhxLcEDv?usp=drive_link 🔹 භූගෝල විද්‍යාව: https://drive.google.com/drive/folders/1FSNAdMb6kU7pk4vPGkG1lzsYyJFW5jaK?usp=drive_link 🔹 මාධ්‍ය අධ්‍යයනය: https://drive.google.com/drive/folders/1aiWtejG7bIwcYvwnMx-yJeLuq4o4XPHp 🔹 Logic: https://drive.google.com/drive/folders/1lc7XdfpIPF2E-H-AZGkjKqeYgtTuvLTn?usp=sharing 🔹 සංඛ්‍යායන: https://drive.google.com/drive/folders/1OhuHL_aZGL6H19sDHl4gVC7Kmqelud_O?usp=drive_link 🔹 සංගීතය: https://drive.google.com/drive/folders/1b7qWzH19HBtcT5tk5NsWz8xOYMoyzf5M?usp=drive_link 🔹 නර්තනය: https://drive.google.com/drive/folders/194l24EKiCHjv5bMZ0ST1BuEvHzuxJTA_?usp=drive_link 🔹 කෘෂිකර්මය: https://drive.google.com/drive/folders/1nnq8OuBBDITeIWrfQQ5CQSSFIiffMIB5?usp=drive_link 🔹 ඉංග්‍රීසි: https://drive.google.com/drive/folders/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT?usp=drive_link 🔹 ජපන් (Updated/N5): https://drive.google.com/drive/folders/1CgGxebdb5AO2BghT2Rz37gphruaus0X4?usp=drive_link | https://drive.google.com/drive/folders/1T7HoZG7G19toPgGeT1xoMzaObJnFd8h7?usp=drive_link 🔹 දෙමළ: https://drive.google.com/drive/folders/1t1JfU0OsBcoYiLn2H9sG7XtkFo2Yhgmp?usp=drive_link 🔹 හින්දි: https://drive.google.com/drive/folders/1O-g9-zzAKYjl2VAOu7Ap6hhgS703qzE1?usp=drive_link මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ පණිවිඩය හැමෝම අතරේ බෙදාගන්න එක. අඩුම තරමේ එක ළමයෙක් හරි මේකෙන් ගොඩයයි. Share කරලා සප් එකක් දෙමු! ✊🇱🇰 💙 ෆේස්බුක් එක : https://www.facebook.com/share/1B6gCAsHSe/?mibextid=LQQJ4d 💚 වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z 🖤 ටික්ටොක් එක: https://www.tiktok.com/@notekokka?_t=... ❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB 💙Telegram Link eka : https://t.me/notekokka (Group) https://t.me/NoteKokka2 (Channel)� #NoteKokka #AL2024 #SaveStudents #FloodReliefSL #EducationMatters #SriLanka #GCEAL
369
10
පොත් පත් නැතු වුණු AL විභාගෙට යන ලමයන්ට Share කරන්න පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏 📚 Public & Student Collections: 📂 Media 🔹 https://drive.google.com/drive/folders/1OoBk93u1NmMoeX1q6AK5fKqh3lopCHPa 🔹 https://drive.google.com/drive/folders/1GiDkzRW1FcZeY895WJpZN8a61At2JMoF?usp=drive_link 📂 Home Science 🔹 https://drive.google.com/file/d/1hHQDeHsUQlkY5mpoHVGwkrRkimGn8r5F/view?usp=drivesdk 🔹 https://drive.google.com/file/d/1601yqkiyTimiSgzje5EdnTV1r095Kbbg/view 📂 Accounting 🔹 https://drive.google.com/drive/folders/1gYi4nVTyiF4qbDKlaVfrwM67_I5APbd7 🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link 🔹 Pass Papers: https://drive.google.com/drive/folders/1AXn32x_5VV0m1JjbhxwblQSKEnI_ARiE 📂 Geography 🔹 https://drive.google.com/drive/folders/198Z48q-hl9n4H-Ej18ORerWnvNoHK4ox 🔹 https://drive.google.com/drive/folders/116b3y63ZZXncT2HT7uV-7o4Oc3YNPl_- 🔹 https://drive.google.com/drive/folders/1YoTR3Y63J46xgC_eBJQ3btMMg_LlOAsy?usp=drive_link 📂 ICT 🔹 https://drive.google.com/drive/folders/1-VrKpVEeCT1DDuy0c3FRC5vaSaTluAyN?usp=drive_link 🔹 https://drive.google.com/drive/folders/15z1-KLgSI---hfqo08O_GIaQu1qgJGe7 🔹 https://drive.google.com/drive/folders/1_l8Qr2p3DktLO4Encg74uk_TKDM5iByB (Password = sub@kavidx) 🔹 https://drive.google.com/drive/folders/1HepTix5xAkIq30mOzYozFHgwHZ3s6OQd 🔹 https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL 🔹 https://drive.google.com/drive/folders/15KZmbxiUZ2r4tbKSddVRAhh6AnpTM_E6 🔹 ICT Short Notes: https://drive.google.com/drive/folders/1mwZTEiM7NhNo5XJsotSWoFcWvQK7n0Pm 📂 Stat 🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link 📂 Business Studies 🔹 https://drive.google.com/drive/folders/1A9FyCh1DpPvRlyQrpbQFdMn2N7qTwckZ 📂 Econ 🔹 https://drive.google.com/drive/folders/1XyyuXbpnAGIzAAF0PNMAzKOIy41r5cVS 📂 Languages (Japanese / Korean / Hindi / Sinhala) 🔹 Japanese: https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL 🔹 Japanese: https://drive.google.com/drive/folders/10gFiRBZe_OiUtR9nzDR28WvYkXPx4Rry?usp=drive_link 🔹 Korean: https://drive.google.com/drive/folders/1e2w52bcOMQ-StMf0EJZaDs9q3lRUYjkg?usp=drive_link 🔹 Hindi: https://drive.google.com/drive/folders/1mbBF-CQiAzgjoW82rE3VN8UqoRNAoxC-?usp=drive_link 🔹 Sinhala: https://drive.google.com/drive/folders/10v36oT_2Vw7Tmud-_sVf0SYouNdouaU0?usp=drive_link KDJ ayya dapu Link eka : 🔹 ET : https://drive.google.com/drive/folders/1CqiLw8a4wVSWlLO8C69NfDit2wWMa3eT?usp=drive_link 🔹ICT : https://drive.google.com/drive/folders/1mPdYHQHH4LO_eWINv9vEUkfdPZ2bxe5v?usp=drive_link 🔹 SFT : https://drive.google.com/drive/folders/1TkZzT34I5XaVne_no8ZnMSPSOvbNofIx?usp=drive_link 👇 NoteKokka විශේෂ එකතුව 👇 මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ❤️ 🧬 විද්‍යා/ගණිත (Science/Maths) 🔹 සංයුක්ත ගණිතය: https://drive.google.com/drive/folders/1Cm3wD7ziKPmNo5SxNQU1ZFeyP7eMbIWC?usp=drive_link 🔹 රසායන විද්‍යාව: https://drive.google.com/drive/folders/1Zmy_K5NFCx5DU2F3AkG551xxLwinxXz2?usp=drive_link 🔹 භෞතික විද්‍යාව: https://drive.google.com/drive/folders/1zh1lvoQr1XMZpfa6BGJ7-bSso3ZEZvpy?usp=drive_link 🔹 ජීව විද්‍යාව: https://drive.google.com/drive/folders/1zxE8FG7l0-n62Le0eU6tmfNoR0PCfDks?usp=drive_link 🔹 Biology Resource Books: https://drive.google.com/file/d/14hPdgc67OrM6X57ONexej200EWdvDYFx/view ⚙️ තාක්ෂණ (Technology) 🔹 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT): https://drive.google.com/drive/folders/1seCLKh2WOuMj6ITjjIx31xo7EHbUii_9?usp=drive_link
300
11
ලමයි ඔයාලා හොදින්ද
329
12
ගොඩක් ළමයින්ගේ පාඩම් පොත් වතුරට ගහගෙන ගිහිල්ලා තිබුනා. මට කාලෙකට කලින් හම්බුනා හැම විශයකම සටහන්. මේවා original දාපු කෙනා කවුද දන්නේ නෑ. හැබැයි එයාට 🫡🫡 🌹🌿🍂. ඕන කෙනෙක්ට මේක share කරලා දෙන්න! මේ පෝස්ට් එක copy කරලා යවන්න! මේවා ඔක්කොම නොමිලේ...!! කැම්පස් ඉන්න අයටත් පාවිච්චි කරන්න පුලුවන්..!! 😌🌹🌿🍂 විද්‍යා/ගණිත https://drive.google.com/drive/folders/1Cm3wD7ziKPmNo5SxNQU1ZFeyP7eMbIWC?usp=drive_link (සංයුක්ත ගණිතය) https://drive.google.com/drive/folders/1Zmy_K5NFCx5DU2F3AkG551xxLwinxXz2?usp=drive_link (රසායන විද්‍යාව) https://drive.google.com/drive/folders/1zh1lvoQr1XMZpfa6BGJ7-bSso3ZEZvpy?usp=drive_link (භෞතික විද්‍යාව) https://drive.google.com/drive/folders/1zxE8FG7l0-n62Le0eU6tmfNoR0PCfDks?usp=drive_link (ජීව විද්‍යාව) තාක්ශණ https://drive.google.com/drive/folders/1seCLKh2WOuMj6ITjjIx31xo7EHbUii_9?usp=drive_link (තාක්ශණවේදය සදහා විද්‍යාව) https://drive.google.com/drive/folders/1amE5IYRi_jE0BgGzDkTezYZuBd7ZACpV?usp=drive_link (ඉංජිනේරු තාක්ශණවේදය) https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link (බයෝ සයන්ස් ටෙකොනොලොජි) https://drive.google.com/drive/folders/1_rmapxLUZ9ENnD8jni8zKkmiRB2ukxoK?usp=drive_link (තොරතුරු තාක්ශනය) වාණිජ https://drive.google.com/drive/folders/11F_mLPWZrKf1rvS8OviRBW3BAWW3adSB?usp=drive_link (ව්‍යාපාර අධ්‍යයනය) https://drive.google.com/drive/folders/1HbwfySGFb9i21HkpEmAxBhigXt60zcUV?usp=drive_link (ආර්ථික විද්‍යාව) https://drive.google.com/drive/folders/1bqBC9QA6u4lmGxZy1L1YQvXs5XtKc52u?usp=drive_link (ගිණුම්කරණ්‍ය) කලා https://drive.google.com/drive/folders/1pIqNAqtdLFcdK_1GgSM6ns50ie1gKsix?usp=drive_link (බුද්ධ ධර්මය) https://drive.google.com/drive/folders/194l24EKiCHjv5bMZ0ST1BuEvHzuxJTA_?usp=drive_link (නර්තනය) https://drive.google.com/drive/folders/1FSNAdMb6kU7pk4vPGkG1lzsYyJFW5jaK?usp=drive_link (භූගෝල විද්‍යාව) https://drive.google.com/drive/folders/1O-g9-zzAKYjl2VAOu7Ap6hhgS703qzE1?usp=drive_link (හින්දි) https://drive.google.com/drive/folders/1rhAe9-otFJmjjOrPiB7UJGCcEhxLcEDv?usp=drive_link (ඉන්දීය ඉතිහාසය) https://drive.google.com/drive/folders/1CgGxebdb5AO2BghT2Rz37gphruaus0X4?usp=drive_link (ජපන්) https://drive.google.com/drive/folders/1aiWtejG7bIwcYvwnMx-yJeLuq4o4XPHp (මාධ්‍ය අධ්‍යයනය) https://drive.google.com/drive/folders/1EW1T6fDc40xIjVnsfwkzr7Y-FhBqdCLK?usp=drive_link (දේශපාලන විද්‍යාව) https://drive.google.com/drive/folders/1ikjSX6pid7x0D1MivCgPz1HZmDHRurMp?usp=drive_link (සිංහල) https://drive.google.com/drive/folders/1OhuHL_aZGL6H19sDHl4gVC7Kmqelud_O?usp=drive_link (සංඛ්‍යායන) https://drive.google.com/drive/folders/1t1JfU0OsBcoYiLn2H9sG7XtkFo2Yhgmp?usp=drive_link (දෙමළ) https://drive.google.com/drive/folders/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT?usp=drive_link (ඉංග්‍රීසි) මේකට තව දාන්නම්. Kolla in Canada 🇨🇦
355
13
+7
UNIT 1 & 2 සස්නක සංසද(2).pdf
852
14
🔴හෙට විභාගය ගැන වැදගත් දේවල් ටිකක්. මේක අහලා ආයෙම වැඩ ටික කරගෙන යමු හැමෝම. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
594
15
*2025 A/L* 2025.11.10 1:00 PM - 3:00 PM Bio I 2025.11.11 1:00 PM - 4:10 PM Bio II 2025.11.14 8:30 AM - 10:30 AM Physics I 2025.11.17 8:30 AM - 11:40 AM Physics II 2025.11.19 8:30 AM - 10:30 AM Chemistry I 2025.11.21 8:30 AM - 11:40 AM Chemistry II 2025.11.22 8:30 AM - 10:30 AM Common General Test 2025.11.24 8:30 AM - 11:40 AM General English II 1:00 PM - 2:00 PM General English I
654
16
එහෙනම් ලමයිනේ, හෙට තමයි දවස!! ඕලෙවල් ඉවර වුන ගමන්ම පුන්චියට පටන් ගත්ත මගේ චැනල් එකේ අද වෙනකොට මාත් එක්කම ලොකු දුරක් ආව ලමයි 2
එහෙනම් ලමයිනේ, හෙට තමයි දවස!! ඕලෙවල් ඉවර වුන ගමන්ම පුන්චියට පටන් ගත්ත මගේ චැනල් එකේ අද වෙනකොට මාත් එක්කම ලොකු දුරක් ආව ලමයි 2000+ ඉන්නවා.ඉතින් මායි මාත් එක්ක හිටපු අනෙක් යාලුවෝ ටිකයි ඔයාලට පුලුවන් උපරිමේට උදව් කලා.මන් හිතනවා මේ පුන්චි චැනල් එකෙනුත් කිහිප දෙනෙක් හරි වැඩක් ගන්න ඇති කියලා.😊🤍. ඉතින් ඔයාලා හැමෝගෙම හෙට තමයි අනාගතය තීරණය වෙන දවස!! ඉතින් හැමෝම බය නැතුව එක්සෑම් ලියන්න.පුලුවන් විදිහට නැතුව තමන්ට පුලුවන් උපරිමේ කරලා එන්න.🥰 ඔයාලා හැමෝටම මම සුබ පතනවා.හැමෝටම දළදා සමිදු පිහිටයි!!බුදුසරනයි....🙏🙏💜💜💜 සාර්ථක මනුස්සයෙක් වුන දවසට මාත් එක්ක මේ වෙනකම් ආපු ඔයාලා මාව මතක් වුනොත් මටත් කතා කරන්න.....මන් බලන් ඉන්නවා 🥰😍 -Owner-
549
17
අමාරු concept සරලව මේ විඩියෝ වල විනාඩි කිහිපයකින් පැහැදිලි කරනවා....ඕනේ අය ඒවත් උදව්වට ගන්න.
497
18
https://youtu.be/dDl2X6eFd3Y?si=b-kdMrpWCBatp5d2
501
19
https://youtu.be/FFywTYNSuok?si=qyl1t5qVuM6UGxEG
439
20
https://youtu.be/T_iZBa9xo6o?si=IbhCdkJDSzbjz-fr
393