cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2025 Theory | Amila Dasanayake

ECHEM 2025 Theory batch Chemistry | අමිල දසනායක

نمایش بیشتر
پست‌های تبلیغاتی
22 495
مشترکین
+4624 ساعت
+2787 روز
+1 02730 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා හෙට සදුදා දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවිම සිදුවේ. අද දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 14) ✈️ප.ව 3.00 - 5.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
نمایش همه...
❤‍🔥 4 2
2026A/L ගම්පහ නව පන්ති ආරම්භය🔥 පණිවිඩය අරගෙන ගියපු අපේ ළමයින්ට ස්තුතියි❤️ ❗️Online පන්ති ආරම්භය හෙට 2026 telegram channel: https://t.me/echem26Th ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
نمایش همه...
🧾2025 Theory Daily recap - 36 (Sinhala)
نمایش همه...
Photo unavailableShow in Telegram
❤️2025 | වායු නියම - Day 03 | RECORDING මැයි 19 දින පැවති 2025 Theory  පන්තියේ නැවත විකාශය මෙතැන් සිට Echem.lk වෙබ්අඩවිය ඔස්සේ ඔබට අධ්‍යනය කල හැක. ✔️ මෙම කොටස අධ්‍යනය කිරීමට ඔබට දින 6ක (මැයි 26 සවස 6 දක්වා) අධ්‍යන කාලයක් ලැබේ.
نمایش همه...
🔘අද Online ලමයි දැන් live පන්තියට join වෙමු.
نمایش همه...
❤‍🔥 37 9👍 5🔥 2
Online ළමයි, වැස්ස නිසා භෞතික පන්ති වල ප්‍රමාදයක් වෙනවා. තව පොඩි වෙලාවකින් පන්තිය පටන්ගමු. ඒ වෙනකන් හැමෝම weekly review, daily dose වැඩ ඉවර කරමු.
نمایش همه...
👍 44🔥 9👏 6
🔻online පන්තියේ ළමයි, දැන් Zoom Meeting එකට join වෙලා weekly review එක කරන්න.
نمایش همه...
🔥 6👍 3❤‍🔥 2
🧾2025 Theory Daily Dose 13 (Sinhala)
نمایش همه...
15👍 2🔥 1
🧾2025 Weekly Review 43 - (Sinhala)
نمایش همه...
👍 18
✈️ අද online පන්තියේ සැලැස්ම 🔴උදේ 7.00 වෙනකොට weekly review එක මේ channel එකට දානවා. 7.00 ඉඳන් 7.30 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. 7.30 වෙනකොට සජීවී පන්තිය පටන්ගැනෙනවා. අද පන්තියට Echem Website එක හරහා සම්බන්ධ වන්න පුලුවන්. 🔴7.15 වෙනකොට Daily Dose එකත් channel එකට දානවා. Weekly review එක ඉවරකරන ළමයි පන්තිය පටන්ගන්නකන් Daily Dose එකත් කරන්න. 🔴මෙම කොටස පසුගිය (මැයි 15) බදාදා සිදුකරන ලද පාඩමම වන අතර එදින සහභාගී වූ සිසුන්නැවත සහභාගී වීම අවශ්‍ය නොවේ.
نمایش همه...
👍 12 6❤‍🔥 2🔥 2