cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

2025 To be doctors💞❤️

Більше
Рекламні дописи
4 454
Підписники
-624 години
-407 днів
-17730 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑයේ උතුම් ධාතු නිධානෝත්සවය සජීව විකාශය https://www.youtube.com/live/ZowmGAWBYas?si=HMTaOrXWtXAjN4FM පෙ.ව. 5.00 සිට පෙ.ව.9.00 දක්වා
Показати все...
2
Фото недоступнеДивитись в Telegram
මුලු භාරත දේශයේම අණසක පැතිරූ මහ රජුගේ පුත් රුවනයි ... පැවිදි වන විට දැන සිටියේ නැතිව ඇති බුදු නෙතින් දුටු මේ ලක්දිවට අනුබුදු කෙනෙකුන් වේවි කියා... සසර පුරා පෙරුම් දම් පුරමින් වැඩියේ අප රටට වඩින්නටමයි... පොසොන් පුන් පෝදිනක හිරු මඩලගේ සිරි සදහම් දෝතින් ගෙන වැඩියා අප රටට මිහිදු නම් සද මඩල... ආයෙමත් මව් රටට අඩියවත් නොතබා.. ලක්දිව පුරා ධර්මය දන් දන්නෝය... අදටත් "නමෝ තස්ස භගවතෝ" ලෙස මෙි ද්විපයේ ඇසෙන්නේ නුඹ වහනසේ නිසාවෙනි... යමෙක් තමන්ගේ දේ මේ බිමේ දන් දෙනවා නම් ඒ ඔබ නිසාවෙනි... ඇත්තටම අප නුඹ වහන්සේට ණය වන්නෙමු... ලක්දිව වැසියෝ සසරින් එතෙර වෙන දාට ඒ ණය ගෙවෙනු ඇත... අපේ ගුරු දෙවිදු අපගේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි අපට ඔබ වහන්සේ ගැන කියා දුන්නේ... ඒ වන තෙක් ඔබ වහන්සේට කෙලෙහිගුන සැලකීමක් ගැන අප අසා තිබුනේ නෑ... අපගේ මුලු මහත් ද්වීපයම ඔබ වහන්සේට ණය වන්නෙමු... අශෝක අධිරජුන්ගේ පුත්‍රයානෙනි, නමස්කාර වෙවා ඔබ වහන්සේට!!! සම්බුදු රජුන්ගේ හදමඩලින් උපන් පුත්‍රයානෙනි නමස්කාර වෙවා ඔබ වහන්සේට!!! ලංකාද්වීපයේ අනුබුදු රජානෙනි,නමස්කාර වෙවා ඔබ වහන්සේට!!! අන්ධකාර ලංකාදීපයට පායා ආ සදමඩලාණෙනි, නමස්කාර වේවා නුඹ වහන්සේට!!!!
Показати все...
👍 2
Фото недоступнеДивитись в Telegram
ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑයේ උතුම් ධාතු නිධානෝත්සවය සජීව විකාශය https://www.youtube.com/live/ZowmGAWBYas?si=HMTaOrXWtXAjN4FM
Показати все...
Фото недоступнеДивитись в Telegram
🌸සැදැහැවතුන්ගේ වසර 4 ක මහන්සියේ ප්‍රතිඵලය,කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය සංකල්පනාවකට අනුව සිදු වන යුගයේ මහා කෘතගුණ පූජාව; 🌸නොයෙකුත් කරදර බාධක හමුවේ අපගේ ආදිගුරුදේවෝත්තම පරම පූජනීය දීපප්‍රසාදක වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතූන් වහන්සේලා තැන්පත් කරමින් 🌸උත්තිය රජ දවස ඉදිකල ශ්‍රී මිහිඳු මහා සෑ රජුන්ගේ වර්තමාන ප්‍රතිසංස්කරණයේ උතුම් ධාතු නිධානෝත්සවය; 🌸අමරපුර ශ්‍රී කලයාණිවංශ නිකායේ උත්තරීතර අනුනායක ධුරන්ධර, සමස්ත මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘවර හා ප්‍රධාන අනුශාසක ධුරන්ධර, අප ගුරැදේවෝත්තම පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා,මිහින්තලය රාජ මහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ප්‍රධාන ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩම වීමෙන් 🌸 ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන පොසොන් පුර පසළොස්වක පොහොය දින පෙ.ව.5.00 සිට පෙ.ව.9.00 දක්වා සිදු කෙරේ. සජීව විකාශය: ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය, ශ්‍රද්ධා-ලක්විරු අන්තර්ජාල අවකාශ
Показати все...
👍 4
Фото недоступнеДивитись в Telegram
LIVE ESSAY WRITING- DAY 06 23 වන ඉරිදා දිනට අදාල ප්‍රශ්නය ●කෙටි සටහන් ලියන්න a)ජීවි ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය b)ප්‍රෝටීනවල දුස්සවභාවීකරණය c)RNA වර්ග හා ඒවායේ කෘත්‍ය d)නියුක්ලෙයික් අම්ල වලට අමතරව ජීවින් තුල අඩංගු නියුක්ලියෝටයිඩ ; පිළිබඳව කාලය - විනාඩි 30 කි.
Показати все...
සිසුන්ගේ දැඩි ඉල්ලීම මත හා බහුතරයේ කැමැත්ත මත Live Essay Writing සදහා නව කාලසටහන පහත පරිදි වේ.👇 ■ඉරිදා - සවස 6.30 - 7.00 ■බදාදා - සවස 8.00-8.30 සැලකිය යුතුයි - මේ කාලසටහන මේ ඉරිදා( ජුනි 23) සහ බදාදා ( ජුනි 26) යන දින වල ක්‍රියාත්මක කරන අතර ඒ දින දෙකෙහි විශේෂයෙන්ම ඉරිදා දිනයෙහි සිසු සහභාගිත්වය අනුව ඉදිරි සතියේ පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය කෙරේ.
Показати все...
13👌 4
LIVE ESSAY WRITING දිගටම පවත්වාගෙන යන ලෙස ඉල්ලීම් ලැබී ඇති නිසා පහත දිනයන්ගෙන් ඔබට හැකි දිනයන් තෝරන්න.වෙනත් අදහස් reply කරන්න.Anonymous voting
  • ඉරිදා සහ බදාදා
  • ඉරිදා සහ අගහරුවාදා
  • ඉරිදා සහ බ්‍රහස්පතින්දා
  • සෙනසුරාදා සහ සදුදා
0 votes
Фото недоступнеДивитись в Telegram
සිසු සහභාගීත්වසිය නොමැති බැවින් අද සිට නොපැවැත්වේ
Показати все...
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 100 න් ඔයාගේ point කීයක් තියෙනවද ???
Показати все...
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 100 න් ඔයාගේ point කීයක් තියෙනවද ??? (DNA අණුවේ ව්‍යුහය සදහා point 15 ක් හා නියුක්ලියෝටයිඩයේ දල ව්‍යුහය සදහා point 10 ක් ලැබේ)
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.