fa
Feedback
25 Science Batchᵀᴹ 👑✨

25 Science Batchᵀᴹ 👑✨

رفتن به کانال در Telegram

@sciencebatch25 🗣Discussion Group https://t.me/+9DFJ7tv_U7M1YWY1 🕸Official Website https://sites.google.com/view/25science/home 🤖Official Bot @sciencebatch25_bot General TT Will be updated

نمایش بیشتر
Buy Ad
5 451
مشترکین
-724 ساعت
-707 روز
-17230 روز
آرشیو پست ها
⚠️⚠️⚠️⚠️⚠️⚠️❗️❗️❗️❗️❗️❗️ 🆕කාලගුණ - ආපදා - විභාග විශේෂ සාකච්ඡාවක් අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5
⚠️⚠️⚠️⚠️⚠️⚠️❗️❗️❗️❗️❗️❗️ 🆕කාලගුණ - ආපදා - විභාග විශේෂ සාකච්ඡාවක්
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි. ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ හෙට (06), අනිද්දා (07) සහ 8 වැනිදා වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු සඳහා ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය තුළ විශේෂිත කුටියක් ආරම්භ කිරීමට නියමිත බවයි. එමෙන්ම, කිසියම් ප්‍රදේශයක ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් අවශ්‍ය සහාය ලබාදීම සඳහා බෝට්ටු සහ ආපදා කණ්ඩායම් සීරුවෙන් තැබීමට කටයුතු කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති උසස් පෙළ විභාගය අතරතුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් බෝට්ටු යොදවා තිබූ බවද සඳහන් වේ. 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවෙන් අවධානය යොමු කර ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂිත හා හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග සූදානම් කිරීම කෙරෙහිය.
😄|@pluseducation_news

❗️❗️❗️❗️❗️❗️ අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව විභාග කටයුතු බාධාවකි
❗️❗️❗️❗️❗️❗️ අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව විභාග කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සූදානමින් පවතියි. 10 වෙනිදායින් පසු වැසි තත්ත්වය අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසයි. හෙට (5) දින පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ප්‍රකාශ කිරීමට නියමිතය. #PlusEducationNews #SriLanka #WeatherUpdate #ExamUpdates #NewsUpdate 🌕Edu News | @pluseducationofficial X @pluseducation_news

Repost from Plus Education
❗️❗️❗️❗️❗️❗️ ‼️උසස් පෙළ ගැන තීරණාත්මක සාකච්ඡාව හෙට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය
❗️❗️❗️❗️❗️❗️ ‼️උසස් පෙළ ගැන තීරණාත්මක සාකච්ඡාව හෙට
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිතව තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත. ඇදහැලෙන වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ විභාග කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.
🌕Edu News | @pluseducationofficial

Repost from Plus Education
⚠️ අවධානම් සහ ගංවතුර මට්ටම් 😄 වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් 2026 අගෝස්තු 3 වන දින රාත්‍රී 9:30 ට නිකුත් කරන ලද වාර්තාවට අනුව, පහත සඳහන් මධ්‍යස්ථානවල ජල මට්ටම් 'අවධානම්' (Alert) හෝ 'ගංවතුර' (Minor/Major Flood) මට්ටම් ඉක්මවා ගොස් ඇත:
⚠️මහවැලි ගඟ - පේරාදෙණිය තත්ත්වය: ප්‍රධාන ගංවතුර තත්ත්වයක් (Major Flood) ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 9.05 කි (ප්‍රධාන ගංවතුර මට්ටම මීටර් 9.00 කි) ස්වභාවය: පහළ යමින් පවතී
⚠️කැළණි ගඟ - ග්ලෙන්කෝස් (Glencourse) 🎙තත්ත්වය: සුළු ගංවතුර තත්ත්වයක් (Minor Flood) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 16.43 කි (සුළු ගංවතුර මට්ටම මීටර් 15.50 කි) 🎙ස්වභාවය: ඉහළ යමින් පවතී
⚠️කළු ගඟ - රත්නපුර 🎙තත්ත්වය: සුළු ගංවතුර තත්ත්වයක් (Minor Flood) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 8.16 කි (සුළු ගංවතුර මට්ටම මීටර් 7.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී
⚠️කෙහෙල්ගමූ ඔය - නෝර්වුඩ් 🎙තත්ත්වය: අවධානම් (Alert) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 1.82 කි (අවධානම් මට්ටම මීටර් 1.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී
⚠️මහවැලි ගඟ - නාවලපිටිය 🎙තත්ත්වය: අවධානම් (Alert) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 4.80 කි (අවධානම් මට්ටම මීටර් 3.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී
Plus Education-News 💥

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා, සග්ගේසු වා යං රතනං පණීතං, න නෝ සමං අත්ථි තථාගතේන, ඉදම්පි බුද්ධේ රතනං පණීතං, ඒතේන සච්චේන සුවත්
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා, සග්ගේසු වා යං රතනං පණීතං, න නෝ සමං අත්ථි තථාගතේන, ඉදම්පි බුද්ධේ රතනං පණීතං, ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයා අතුරින් උතුම්ම තැනැත්තා වන අතර, උන්වහන්සේගේ ගුණයන්ට සමකළ හැකි කිසිවක් මේ ලෝකයේ හෝ අන් ලෝකයන්හි නැත. මෙම අතිශය උතුම් වූ බුද්ධ රත්නය සත්‍ය වන බැවින්, එම සත්‍යයේ බලයෙන් ඔබට සෙතක්, ශාන්තියක් සහ මංගල්‍යයක් ලැබේවා! ඔබටත්, ඔබගේ පවුලේ අයටත්, සමස්ත රටවැසියන්ටත් තෙරුවන් සරණින් සියලු රැකවරණය සහ සෙත ශාන්තිය ලැබේවා!

Live now

2019_2024 MCQ Paper 31-40.pdf5.12 MB

මේ රට දාලා යන්නෙපා.. මේ වගේ ආතල් දෙන රටක් කොහෝවත් නෑ 😂🤌
+5
මේ රට දාලා යන්නෙපා.. මේ වගේ ආතල් දෙන රටක් කොහෝවත් නෑ 😂🤌

⚠️2026 ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය මොනවගේ වෙයිද ⁉️ 👩‍🚀උසස් මට්ටමේ Advanced Analysis System එකක් මගින් සැකසූ අනුමාන 🤫 �
⚠️2026 ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය මොනවගේ වෙයිද ⁉️
👩‍🚀උසස් මට්ටමේ Advanced Analysis System එකක් මගින් සැකසූ අනුමාන 🤫 💭මෙහි විශේෂත්වය
1⃣පළාත් ප්‍රශ්න පත්‍ර හා 2008-2025 ප්‍රශ්න පත්‍ර Analyze කර සකසා තිබීම 2⃣2008-2025 රචනා ප්‍රශ්න වෙනම පාඩමෙන් පාඩමට වෙන් කර ඇත 3⃣අනුමාන ප්‍රශ්න පාඩමෙන් පාඩමට වෙන්කර ඇත. 4⃣Heat Zone ප්‍රශ්න මාතෘකා 30ක් 5⃣Model Papers 04ක්
Explore Now 🚀 https://2026biologyessayanalyze.vercel.app/ ⚠️සැලකිය යුතුයි (Important Notice) මෙම 2026 පුරෝකථන (Predictions) 50%ක පමණ සම්භාවිතාවක් ඇති බැවින්, අධ්‍යයන කටයුතුවලට පමණක් උදව්වක් කරගන්න; කෙසේ වෙතත් විභාග ප්‍රශ්න පත්‍රය වෙනස් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න. Powered By - Team Astronaut by 💥 👨‍🚀Plus Education- @pluseducationofficial 👨‍🚀Apex Team- @apex_resources Beyond Gravity, Beyond Limits ⚡️

Repost from Plus Education
💬💬💬💬💬💬⚡⚡⚡⚡⚡⚡⚠️ ‼️ විභාගයට අත්‍යාවශ්‍ය කරුණු 🤩 🤩🤩🤩🤩🤩 🤩🤩🤩🤩🤩🤩 🃏 2026 A/L අවසාන Chance එකෙන් ගොඩයමු. 2019–2025
💬💬💬💬💬💬⚡⚡⚡⚡⚡⚡⚠️ ‼️ විභාගයට අත්‍යාවශ්‍ය කරුණු 🤩 🤩🤩🤩🤩🤩 🤩🤩🤩🤩🤩🤩 🃏 2026 A/L අවසාන Chance එකෙන් ගොඩයමු. 2019–2025 දක්වා MCQ Papers වල හැමෝම වරද්දන 31–50 MCQ සියල්ල සාකච්ඡාව💯
🛜 අගෝස්තු 01 සෙනසුරාදා 🛜 රාත්‍රී 7.00 ට 🛜 Online Live Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සේ
උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY 🌟 ❗️Join|@Ujithhemachandrachemistry 💎

Repost from Plus Education
දැනට අපි දීපු Dashboard හොද හොද සෙල්ලම් ඉස්සරහට! 👀⁉️ 💭Exam Countdown 💭යාන්ත්‍ර විද්‍යාව Guess Essay Work Plan තව Dashboard
දැනට අපි දීපු Dashboard හොද හොද සෙල්ලම් ඉස්සරහට! 👀⁉️ 💭Exam Countdown 💭යාන්ත්‍ර විද්‍යාව Guess Essay Work Plan තව Dashboard කීපයක් ළගදීම Powered by @pluseducationofficial

𝟐𝟎𝟐𝟔 𝐒𝐏𝐄𝐂𝐈𝐀𝐋 𝐆𝐔𝐄𝐒𝐒 𝐌𝐂𝐐 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑🔥 ජීවිතයම වෙනස් කරන දවස.... හැම වසරකම Physics Paper එකට අහන Topic 40
𝟐𝟎𝟐𝟔 𝐒𝐏𝐄𝐂𝐈𝐀𝐋 𝐆𝐔𝐄𝐒𝐒 𝐌𝐂𝐐 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑🔥 ජීවිතයම වෙනස් කරන දවස.... හැම වසරකම Physics Paper එකට අහන Topic 40කින් MCQ 200+ අනුමාන සමඟින් එක දවසකින්...📈
පොරොන්දු උන විදිහටම...
ලංකාවටම නොමිලේ! 🗓️ ජූලි 31 සිකුරාදා ⏰ පෙ.ව 7.30-4.30 📌Siyochem නුගේගොඩ + YouTube LIVE ▪️ අපි මේ වැඩේදී Physics MCQ Paper එකේ හැම වසරකම අහන Topic 40ක් සරලම මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටම දක්වා Theory සහ Points පැහැදිලි කරන ගමන් Discuss කරනවා. ▪️තාමත් යම් යම් පාඩම් වල අඩු පාඩු තියෙන අයට,අඩු මට්ටමක ළමයෙක්ට උනත් මේ වැඩේට සෙට් වෙලා වැඩ ටික කරගන්න පුළුවන්. ▪️මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනය ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයා Liveම මේ වැඩේට සම්බන්ධ වෙලා ඒ වෙලාවේ වැඩ ටික කරගමු.Recordings බලන්න තියාගන්න එපා❌ ------------------------------- 📝 සියලුම දැනුවත් කිරීම්,PDF ලබාදීම පහත Telegram Channel එක ඔස්සේ සිදුවේ.. 2026 Telegram : https://t.me/DU26T හෝ https://t.me/DU26REv මේ වැඩේට ඔයා සම්බන්ධ වෙනවා වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ වැඩේ Share කරමු...✅ මේක ජීවිතයම වෙනස් කරන දවසක් වෙනවා නොඅනුමානයි...✅ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

⚡️ A/L විභාග මෙහෙයුම් Countdown Dashboard 2026 ⚡️ 🔥 ඔබගේ අවසන් විභාග සූදානම එකම තැනකින් කළමනාකරණය කරන්න! ✨ මෙහි ඇති විශේෂාංග
⚡️ A/L විභාග මෙහෙයුම් Countdown Dashboard 2026 ⚡️ 🔥 ඔබගේ අවසන් විභාග සූදානම එකම තැනකින් කළමනාකරණය කරන්න! ✨ මෙහි ඇති විශේෂාංග: ✅ Live Exam Countdown ⏳ ✅ එක් එක් ප්‍රශ්න පත්‍රයට වෙන වෙනම Countdown 🗓 ✅ නිවැරදි විභාග දිනය සහ වේලාව 🔔 ✅ දිනපතා වෙනස් වන Motivation Quotes 🧠 ✅ ඕනෑම වේලාවක • ඕනෑම තැනක Open කරන්න පුළුවන් ✅ අවසන් ප්‍රශ්න පත්‍රය දක්වා Focus එක තබාගන්න 🚀 ♥️Now We Are Live 🌕 🆓 https://examcountdownplus.vercel.app/ Powered by @pluseducationofficial 🔥 අවසන් සටන ආරම්භයි! "කිසිවෙකු නොදකින වෙහෙස මහන්සිය තමයි දවසක ජයග්‍රහණය බවට පත්වෙන්නේ." 💙 📚 Plus Education TM | @pluseducationofficial

‼️ උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස
‼️ උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළා. අදාල පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව, අභියාචනාධිකරණය විසින් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇකි බවයි සඳහන් වන්නේ.

තවත් මේ වගේ වැඩ ඉස්සරහට එනවා විභාගය දක්වා අපි ඔයාලා එක්කම වැඩ Join වෙලා ඉන්න- @pluseducationofficial

🔥යාන්ත්‍ර විද්‍යාව- Essay BLASTER 🥇 ✨Powered by @pluseducationofficial 🔝 මෙහි ඇති විශේෂාංග: 🌙2000-2025 දක්වා මෙවර අනුමාන
🔥යාන්ත්‍ර විද්‍යාව- Essay BLASTER 🥇 Powered by @pluseducationofficial 🔝 මෙහි ඇති විශේෂාංග:
🌙2000-2025 දක්වා මෙවර අනුමාන මාතෘකා වලින් පැමිණි රචනා 12ක් දිනකට 1 බැගින් අද සිට Cover කෙරේ 🌙Essay Book එකක් 🌙Marking Book එකක් 🌙ආවරණය නොකරන විභාග වර්ෂ වලට Discussion Link කර ඇත 🌙එක් එක් වසර ප්‍රශ්නය පැමිණී මාතෘකාව 🌙ඔබේ ලකුණු එක්කල හැකිය 🌙Backup කිරිමේ පහසුව 🌙දින 12 ප්‍රගතිය වාර්තා කරන Graph එකක් 🌙විභාගයට දින Live ගණන් කෙරෙන Timer 2ක්
📈 Start The Mission 🔥 ජයග්‍රහණයේ සරු අස්වැන්න නෙළන මොහොත දැන් උදා වී තිබෙනවා! "අද ඔබ දහඩිය වුරුවා මහන්සි වන සෑම තත්පරයක්ම, හෙට දවසේ ඔබේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ලස්සනම හේතුව වේවි." 😊 💬 Plus Education TM | @pluseducationofficial