25 Science Batchᵀᴹ 👑✨
前往频道在 Telegram
@sciencebatch25 🗣Discussion Group https://t.me/+9DFJ7tv_U7M1YWY1 🕸Official Website https://sites.google.com/view/25science/home 🤖Official Bot @sciencebatch25_bot General TT Will be updated
显示更多5 315
订阅者
-424 小时
-237 天
-25730 天
帖子存档
අන්තිම තත්පරේ වෙනකම් අතාරින්න එපා 🔝
සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මා (තේ) භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව 🙏
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ 🙏
ජයන්තෝ බෝධියා මූලේ - සක්‍යානං නන්දිවද්ධනෝ ඒවං තුය්හං ජයෝ හෝතු - ජයස්සු ජයමංගලං 🙏 ජය ශ්‍රී මහා බො මුලදී ශාක්‍ය තොමො මාර සෙනා පරදවා ජය ලැබූ ආකාරායෙන් ඔබට ද ජය ලැබේවා! ජය මංගල්‍යක් වේවා!
🎤 Diatom | Audio Book#Audio_Books #AB_Biology ☀️Follow for More @pluseducationbiology
🎤 Sargassum | Audio Book#Audio_Books #AB_Biology ☀️Follow for More @pluseducationbiology
Repost from Plus Education
⚠️⚠️⚠️⚠️⚠️⚠️❗️❗️❗️❗️❗️❗️
🆕කාලගුණ - ආපදා - විභාග විශේෂ සාකච්ඡාවක්
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි. ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ හෙට (06), අනිද්දා (07) සහ 8 වැනිදා වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු සඳහා ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය තුළ විශේෂිත කුටියක් ආරම්භ කිරීමට නියමිත බවයි. එමෙන්ම, කිසියම් ප්‍රදේශයක ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් අවශ්‍ය සහාය ලබාදීම සඳහා බෝට්ටු සහ ආපදා කණ්ඩායම් සීරුවෙන් තැබීමට කටයුතු කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති උසස් පෙළ විභාගය අතරතුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් බෝට්ටු යොදවා තිබූ බවද සඳහන් වේ. 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවෙන් අවධානය යොමු කර ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂිත හා හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග සූදානම් කිරීම කෙරෙහිය.😄|@pluseducation_news

❗️❗️❗️❗️❗️❗️
අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව විභාග කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සූදානමින් පවතියි. 10 වෙනිදායින් පසු වැසි තත්ත්වය අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසයි.
හෙට (5) දින පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ප්‍රකාශ කිරීමට නියමිතය.
#PlusEducationNews #SriLanka #WeatherUpdate #ExamUpdates #NewsUpdate
🌕Edu News | @pluseducationofficial X @pluseducation_news
Repost from Plus Education
❗️❗️❗️❗️❗️❗️
‼️උසස් පෙළ ගැන තීරණාත්මක සාකච්ඡාව හෙට
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිතව තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත. ඇදහැලෙන වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ විභාග කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.🌕Edu News | @pluseducationofficial
Repost from Plus Education
⚠️ අවධානම් සහ ගංවතුර මට්ටම් 😄
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් 2026 අගෝස්තු 3 වන දින රාත්‍රී 9:30 ට නිකුත් කරන ලද වාර්තාවට අනුව, පහත සඳහන් මධ්‍යස්ථානවල ජල මට්ටම් 'අවධානම්' (Alert) හෝ 'ගංවතුර' (Minor/Major Flood) මට්ටම් ඉක්මවා ගොස් ඇත:
⚠️මහවැලි ගඟ - පේරාදෙණිය තත්ත්වය: ප්‍රධාන ගංවතුර තත්ත්වයක් (Major Flood) ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 9.05 කි (ප්‍රධාන ගංවතුර මට්ටම මීටර් 9.00 කි) ස්වභාවය: පහළ යමින් පවතී
⚠️කැළණි ගඟ - ග්ලෙන්කෝස් (Glencourse) 🎙තත්ත්වය: සුළු ගංවතුර තත්ත්වයක් (Minor Flood) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 16.43 කි (සුළු ගංවතුර මට්ටම මීටර් 15.50 කි) 🎙ස්වභාවය: ඉහළ යමින් පවතී
⚠️කළු ගඟ - රත්නපුර 🎙තත්ත්වය: සුළු ගංවතුර තත්ත්වයක් (Minor Flood) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 8.16 කි (සුළු ගංවතුර මට්ටම මීටර් 7.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී
⚠️කෙහෙල්ගමූ ඔය - නෝර්වුඩ් 🎙තත්ත්වය: අවධානම් (Alert) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 1.82 කි (අවධානම් මට්ටම මීටර් 1.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී
⚠️මහවැලි ගඟ - නාවලපිටිය 🎙තත්ත්වය: අවධානම් (Alert) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 4.80 කි (අවධානම් මට්ටම මීටර් 3.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී
Plus Education-News 💥
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා, සග්ගේසු වා යං රතනං පණීතං, න නෝ සමං අත්ථි තථාගතේන, ඉදම්පි බුද්ධේ රතනං පණීතං, ඒතේන සච්චේන සුවත්ථි හෝතු.බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයා අතුරින් උතුම්ම තැනැත්තා වන අතර, උන්වහන්සේගේ ගුණයන්ට සමකළ හැකි කිසිවක් මේ ලෝකයේ හෝ අන් ලෝකයන්හි නැත. මෙම අතිශය උතුම් වූ බුද්ධ රත්නය සත්‍ය වන බැවින්, එම සත්‍යයේ බලයෙන් ඔබට සෙතක්, ශාන්තියක් සහ මංගල්‍යයක් ලැබේවා! ඔබටත්, ඔබගේ පවුලේ අයටත්, සමස්ත රටවැසියන්ටත් තෙරුවන් සරණින් සියලු රැකවරණය සහ සෙත ශාන්තිය ලැබේවා!
⚠️2026 ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය මොනවගේ වෙයිද ⁉️👩🚀උසස් මට්ටමේ Advanced Analysis System එකක් මගින් සැකසූ අනුමාන 🤫 💭මෙහි විශේෂත්වය
1⃣පළාත් ප්‍රශ්න පත්‍ර හා 2008-2025 ප්‍රශ්න පත්‍ර Analyze කර සකසා තිබීම 2⃣2008-2025 රචනා ප්‍රශ්න වෙනම පාඩමෙන් පාඩමට වෙන් කර ඇත 3⃣අනුමාන ප්‍රශ්න පාඩමෙන් පාඩමට වෙන්කර ඇත. 4⃣Heat Zone ප්‍රශ්න මාතෘකා 30ක් 5⃣Model Papers 04ක්Explore Now 🚀 https://2026biologyessayanalyze.vercel.app/ ⚠️සැලකිය යුතුයි (Important Notice) මෙම 2026 පුරෝකථන (Predictions) 50%ක පමණ සම්භාවිතාවක් ඇති බැවින්, අධ්‍යයන කටයුතුවලට පමණක් උදව්වක් කරගන්න; කෙසේ වෙතත් විභාග ප්‍රශ්න පත්‍රය වෙනස් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න. Powered By - Team Astronaut by 💥 👨🚀Plus Education- @pluseducationofficial 👨🚀Apex Team- @apex_resources Beyond Gravity, Beyond Limits ⚡️
Repost from Plus Education
💬💬💬💬💬💬⚡⚡⚡⚡⚡⚡⚠️
‼️ විභාගයට අත්‍යාවශ්‍ය කරුණු
🤩 🤩🤩🤩🤩🤩 🤩🤩🤩🤩🤩🤩
🃏 2026 A/L අවසාන Chance එකෙන් ගොඩයමු.
2019–2025 දක්වා MCQ Papers වල
හැමෝම වරද්දන 31–50 MCQ සියල්ල සාකච්ඡාව💯
🛜 අගෝස්තු 01 සෙනසුරාදා 🛜 රාත්‍රී 7.00 ට 🛜 Online Live Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සේඋජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY 🌟 ❗️Join|@Ujithhemachandrachemistry 💎