ar
Feedback
25 Science Batchᵀᴹ 👑✨

25 Science Batchᵀᴹ 👑✨

الذهاب إلى القناة على Telegram

@sciencebatch25 🗣Discussion Group https://t.me/+9DFJ7tv_U7M1YWY1 🕸Official Website https://sites.google.com/view/25science/home 🤖Official Bot @sciencebatch25_bot General TT Will be updated

إظهار المزيد
5 681
المشتركون
-324 ساعات
-57 أيام
-1330 أيام
أرشيف المشاركات
🔫 තිස් වසරක යුද්ධය නිමවූයේ අදවන් දිනකයි! 🇱🇰 2009.05.18 අප වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ගණන අතිමහත්! 🫡 ඒ විරුවන්ට @science
🔫 තිස් වසරක යුද්ධය නිමවූයේ අදවන් දිනකයි! 🇱🇰 2009.05.18 අප වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ගණන අතිමහත්! 🫡 ඒ විරුවන්ට @sciencebatch25 අපේ උත්තමාචාරය 🫡 #May_18 #25ScienceBatch #Wishes

මේ දවස් වල වෛරස් දෙකක් යනව නේද එකක් උණක් අනික උගුර left වෙන එකක් පරිස්සම් වෙමු ළමයි. පුලුවන්නම් මාස්ක් එකක් දාගෙන යන්න.❤️

Repost from Science Panthiya
University Admission Handbook 2025/2026 @SciencePanthiya

වටින වැඩක්..Join වෙන්න ✅

එහෙනම් පටන් ගමූ... ළමයි🌝❤️ වෙන අයගේ පොදු රටා වගේ නෙවේ..... මන් පොදු රටා 50ක් දෙනවා වගකීමෙන් කියන්නේ මේ 50න් 35ක් නම් අනිවාර්
එහෙනම් පටන් ගමූ... ළමයි🌝❤️ වෙන අයගේ පොදු රටා වගේ නෙවේ..... මන් පොදු රටා 50ක් දෙනවා වගකීමෙන් කියන්නේ මේ 50න් 35ක් නම් අනිවාර්යයෙන් 2026 AL Physics paper එකේ තියනවා තියනවා මයි (එදාට paper එකෙන්නම පෙන්නන්නම්😌) එහෙනම් අපි වැඩේ පටන් ගමූ..... ඔයා දන්න යාළුවෝ ඉන්නවා නම් කැමතිනම් මේ ගැන කියන්න❤️ Channel Link👇 https://t.me/Ananthaya_channel ‼️‼️✅‼️‼️

Note-: Requested Share ✅

🔥නිලන්ත ජයසූරිය සර්ගෙ- MCQ 5000 වැඩසටහන 👇ප්‍රශ්න පත්‍ර 👇සර් විසින් ලබා දෙන විවරණ PDF https://t.me/+qxVJjMqhBDAxYTk1 ✅ Dece
🔥නිලන්ත ජයසූරිය සර්ගෙ- MCQ 5000 වැඩසටහන 👇ප්‍රශ්න පත්‍ර 👇සර් විසින් ලබා දෙන විවරණ PDF https://t.me/+qxVJjMqhBDAxYTk1December to April All 5 Paper Packs Uploaded Completely ✅ 0001-3000 MCQs මැයි මස පේපර් පැක් එක,මැයි 2වන සතියේ අගහරුවාදා Upload වනු ඇත. 🔥 A project by Plus Education™

Lesson Completed ✅ ▶️Playlist- https://youtube.com/playlist?list=PLbdwBpgVBhTU4mp0h4mC5flCdTGjMrAvb&si=GCePVarmEaitWpkj 📃 Tu
Lesson Completed ✅ ▶️Playlist- https://youtube.com/playlist?list=PLbdwBpgVBhTU4mp0h4mC5flCdTGjMrAvb&si=GCePVarmEaitWpkj 📃 Tutes-: https://t.me/c/3999461648/2 ❤️Join Channel 1st-: https://t.me/+HgZJ5Ua6zCFhZWE1 🛜 Share Link- https://t.me/+HgZJ5Ua6zCFhZWE1 Tutor-Sujith Liyanage

‼️ Share only among your friends and study groups. If you need to keep this, please don’t share it in class groups. https://t
‼️ Share only among your friends and study groups. If you need to keep this, please don’t share it in class groups. https://t.me/+qxVJjMqhBDAxYTk1 නිලන්ත සර්ගේ MCQ 5000! 🔥 Admin Crew ✅

නිලන්ත සර්ගේ තංගල්ල/මාතර Paper Centers දෙකයි,ඒකෙ 2026 ළමයිට පේපර් ලියන්න පුලුවන් දවස් ටිකයි වෙලාවයි දාන්නකෝ දන්න කෙනෙක්.

ආයු රක්ඛන්තු ආවඩා! 🍂✨ ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත්, නිරෝගී, සතුටින් පිරි, ජයග්‍රාහී වාස
ආයු රක්ඛන්තු ආවඩා! 🍂✨ ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත්, නිරෝගී, සතුටින් පිරි, ජයග්‍රාහී වාසනාවන්ත අවුරුද්දක් වේවා! සාමය, සතුට සහ සෞභාග්‍යය ඔබේ නිවසට ළඟා වේවා! #Wishes @sciencebatch25 ❤️

නිවැරදිව Ai පාවිච්චි කිරීම ✅ මේකෙ සියුම් විස්තර කීපයක්ම අල්ලල තියේ..කියන්න බලන්න
නිවැරදිව Ai පාවිච්චි කිරීම ✅ මේකෙ සියුම් විස්තර කීපයක්ම අල්ලල තියේ..කියන්න බලන්න

දන්ඩ ඈයෝ heart එකක් දාන්ඩ 🌝❤️
දන්ඩ ඈයෝ heart එකක් දාන්ඩ 🌝❤️

මේ තියෙන්නෙ මෙතෙක් කරපු 2026 Revision paly list එක. https://youtube.com/playlist?list=PLcpq3iE9nlw2VUOBKGPzC33FRlCoax8xf&si=8c153RhsJNjvgnxR අවශ්‍ය දරුවන් ඒක හදාරන්න. 1. ශාකය 2.Diversity 3. 12 වසර සත්වයා -ප්‍රතිශක්තිය/බහිස්‍රාවය/ශ්වසනය/රුධිරය /වසා/ 4.13 වසරේ සත්වයා -ස්නායු /හෝමෝන/ඇස/කන/සම/සංවේදී අවයව /ප්‍රජනනනය සියල්ල මේකෙ තියෙනවා.

photo content

අතීතය වෙනස් කරන්න බැරි වුනත් අනාගතය හොදට සැලසුම් කරන්න පුලුවන්.මේ මොහොතේ ඒක කරන්න.💖 🧑‍🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස

photo content