cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

25 Science Batchᵀᴹ 🕯🇱🇰

@sciencebatch25 🗣Discussion Group https://t.me/+_3Ejh_h3hlsxODdl 🕸Official Website https://sites.google.com/view/25science/home 🤖Official Bot @sciencebatch25_bot 🖇Cross Promo @yassa_the_chaser3 ⏰Time Table https://t.me/sciencebatch25/4835

نمایش بیشتر
پست‌های تبلیغاتی
6 188
مشترکین
+4224 ساعت
+757 روز
+59330 روز
توزیع زمان ارسال

در حال بارگیری داده...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
تجزیه و تحلیل انتشار
پست هابازدید ها
به اشتراک گذاشته شده
ديناميک بازديد ها
01
Biology Structured Essay|Day 2️⃣8️⃣ -------------------------- හැමෝම උත්තර දාන්න..❤️🌟 Comment section එකට answers දාන්න අකමැති අය @Yohaniireshika_bot ට එවන්න.... #Bio_SE #Zero_to_Hero_SEP @sciencebatch25 ✨🔴
450Loading...
02
🎡විවිධ වස්තුවල අවස්ථිති ඝුර්ණ අගයන් ☺️ 🤔විභාගෙදි විවිධ වස්තු දීල අහනව..වැඩිපුරම එන්නෙ තැටි/සිලින්ඩර/දඩු.. 🤔මේවා මතක තබාගැනීම අවශ්‍ය නෑ.හැබැයි කටපාඩම් නොකර මතක තියාගන්න Try කරන්න. ‼️සැ.යු- මේකෙ සෘජු දණ්ඩෙ ස්කන්ධ කේන්ද්‍රය හරහා යන භ්‍රමණ අක්ෂය වටා අවස්ථිති ඝුර්ණය 1/2ml^2 කියල තියෙන සමීකරණෙ,රැපෙ පොඩි අවුලක් තියේ..මේකෙ හරි මැදම නෙවෙයි අක්ෂෙ ගිහින් තියෙන්නේ..හරිනම් එතන ලම්භ දුරවල් l/2 කියල දෙන්න ඔ්නෙ.🤔.. 🤔වෙන ගැටලුවක් තියේනම් කියන්න. #Physics_MiniNotes #Physics @sciencebatch25 ⛈ 🔠🔠🔠🔠🔠
532Loading...
03
🤔MCQ Booster|Day 02 ✈️ 🗣️හැමෝම කරල දාන්න ළමයි.. 🗣️හොදම මට්ටමේ ගණන් තියෙන්නේ..⛈ 🗣️සුපිරි ලකුණක් Target කරන අයට! 🥳 🗣️හවසට විවරණයක් වැටෙනවා! ⭐️ 🔥Join Our Channels ✔️ 25 Science Batchᵀᴹ ✔️ Science Nerds #mcqbooster #sciencebatch #ScienceNerds25
1600Loading...
04
ඉතින් 25 ළමාායි? 26 ළමාායි? 🤔Are u Ready? 🫵 🔴දැන් 2026 A/L ළමයිටත්,ජලය කොටස සම්පූර්ණයෙන්ම අවසන් නේ ගොඩක් පන්තිවල 🔴ඉතින්,අපි තීරණය කරා,26 සූටි බබාලට දැන් කරපු කොටස් පොලිෂ් කරගන්න වගේම, 🔴25 ලොකු බබාලට මුල මතක් කරගන්නත් Clash of the Minds-Biology Version 🗣️කවදද මේ ඉරිදා(07) රෑ 8ට 🗣️ කොහොමද ජලයෙන් ප්‍රශ්න කීපයක් එක්ක,Google Form එකක් දෙනවා..ලියන්නයි තිබෙන්නේ! 😎🗣️ #Clash_of_the_Minds #CM_Biology Version
1580Loading...
05
⛈Page Snap|Reminder 🔔 හෙට තියෙන්නේ, 🔢🔢🔢පිටුව 🟢හෙට හවස 4.30ට ප්‍රශ්න ටික වැටෙනවා! 🟢පාඩම් කරලා එන්න.හැමෝම උත්තර ලියන්න! #Page_Snap | #PS_Reminder|#25ScienceBatch
2771Loading...
06
✨Page Snap|Day 🔢🔢🔢|Answers ⛈උත්තර හරිද බලාගන්න ළමාායි 📔Marking එකේ අඩුපාඩු තියේනම් කියන්න දිගටම ලියමු! 😎 ———————————————— ⚝Remember,All great things begin with a small step!⚝ ———————————————— #Page_Snap #PS_Season_03 #25ScienceBatch @sciencebatch25 For anything about this- @yassadmincontact_bot ⚙️
2950Loading...
07
🤔මේ සතියේ බයෝ RAM Exam එක බදාදා නෑ..විසි හය චූටි බබාල එක්ක තියෙන Battle Exam එක තියෙනවා ඉරිදා රෑ රෙඩි වෙලා ඉන්න.😎 Clash of the Minds|Biology Version
2890Loading...
08
🎖 Snack 😅😇😀  Answers 📌 කස්ටිය marking එක බලල අඩුපාඩු තියේනම් හදාගන්න... Marking එකේ අඩුපාඩු තියේනම් ඒවත් කියන්න...😇 දිගටම සෙට් වෙලා ඉමු..... 🔥 #25ScienceBatch | #Logical_Snacks |#Combined_Maths ———————————————— @sciencebatch25 ☑️ ❤️✨☄️😇❤️❤️😍 ミ★ Keep Dreaming ★彡
4040Loading...
09
🔡🔡🔡🔡🔡🔡 Someone who has a sound knowledge on Python. Please Inbox
3720Loading...
10
මෙයාගෙ තව Photos බලන්න මෙතනින් ⛈
3690Loading...
11
🚩ACKTRACK 🚩HEORY Season 02 Day 0️⃣4️⃣ කැමති අය කරල මේ Bot ට එවන්න. ----------------⭐---------------------- Covered Area:-පේශි පටකය සහ ස්නායු පටකය. ----------------📱----------------------- මාර්කින් එක හෙට හවස 5 ට දානවා මේ සතියේ තව දවස් 4 ක් ඔයාලට ලැබෙනවා.කරේ නැත්තත් Save කරල හරි තියාගන්න. 📎 Lesson 4 and 5 වලින් රචනා ප්‍රශ්න ලියන්න කැමති අය මේක Click කරන්න. @sciencebatch25✅ #backtracktheoryseason2 ❤️✨☄️😇❤️❤️😍 🟣🟣🟣🟣🟣🟣🟣🟣
4121Loading...
12
Media files
3510Loading...
13
Media files
3400Loading...
14
Media files
3460Loading...
15
Media files
3460Loading...
16
Media files
3460Loading...
17
👆👆👆👆👆👆 Chemistry Quiz Saturday & Tuesday @ 6.00 P.M. ———————————————— @sciencebatch25 ミ★ Keep Dreaming ★彡
3420Loading...
18
Chemistry Quiz 👇👇👇👇👇👇
3310Loading...
19
👑Page Snap|Day 🔢🔢🔢 📖RBP-115 🫶අද ප්‍රශ්න ටික.හැමෝම ලියල උත්තර දාමු. 🫶Comment Section එකට දාන්න ලැජ්ජ දරුවො Bot ට එවන්න.🤭 🫶කලින් Page Snap නොකරානම්, දැන් ඉදන් සෙට් වෙමු වැඩේට. ———————————————— ✈️Bot- @yassadmincontact_bot ———————————————— අද රෑ 10.30 වෙනකොට Marking එකක් දානවා! ✅ #Page_Snap|#PS_Season_03|#25ScienceBatch @sciencebatch25 ⛈
3640Loading...
20
🎖 🔠ogical 🔠nack  Da⚫️  2️⃣0️⃣1️⃣ ත්‍රිකෝණමිතිය...🤍 📌 හදපු අය answers දාන්න.. 😡 හවස 7.30 වෙනකොට marking එකක් දානව ❤‍🩹 #25ScienceBatch | #Logical_Snacks |#Combined_Maths ———————————————— @sciencebatch25 📱 ❤️✨☄️😇❤️❤️😍 ミ★ Keep Dreaming ★彡
3721Loading...
21
🚩ACKTRACK 🚩HEORY Season 02 Day 0️⃣3️⃣ ⏰Marking Scheme ⏰ 🚫කලින් සතියේ මේක දාන්න වුනේ නෑනේ සමාවෙන්න 🚫අඩුපාඩුවක් තිබ්බොත් කියන්න.✅ 🚫අද හවස 6ට Day 04 වැඩසටහන පැවත්වේ. @sciencebatch25✅ #backtracktheoryseason2 ❤️✨☄️😇❤️❤️😍 🟣🟣🟣🟣🟣🟣🟣🟣
4440Loading...
22
Media files
4840Loading...
23
👀පණුගෙම්බා|Ichthyophis 🐸 ගාත්‍රා නොදරන ඇම්ෆිබියාවෙක් 🤔 මේ මාලු දැලකට වගේ අහුවෙලා මං හිතන්නෙ.. ⚠️සංවේදී දර්ශන සහිතයි 😁 Image from Facebook 🌐 #Animaclicks #Amazing_Biology #Diversity_Images @sciencebatch25 ✅
5270Loading...
24
🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨 අද රාත්‍රී 8න් පස්සේ Submit කරන්න තියෙන වෙලාව අවසන් වෙනවා ළමයි! නොකරපු අය අද 8ට කලින් කරන්න.. ආයෙ වෙලාවක් දෙන්නෑ 😒✅
5120Loading...
25
🤔Batch දෙකක සටන|25 vs 26 ⚔️ ──────── ✧《✩》✧ ────────── ⭐️26 පොඩ්ඩොද,25 ලොක්කොද වැඩ්ඩෝ? ⭐️2025ට වගේම 2026ටත් කරන්න පුලුවන් විදියේ සුපිරි Paper එකක්, 🔥Clash of the Minds|Physics Battle 🧠 ──────── ✧《✩》✧ ────────── මොකක්ද වෙන්නේ? කොහොමද? 🔴ඔන්න 26 ඔයාලත් ඉල්ලපු නිසා පොඩි වැඩක් අපි කරන්න හිතුවා. වැඩේ වෙන්නෙ මෙහෙමයි. Physics Unit 1 ඒ කියන්නෙ මිනුම ඒකකයේ, ඒකක හා මාන කොටසෙන් අපි ප්‍රශ්න 25 දෙනව.(සමහරවිට අනුකොටස් තියෙයි) ඔයාලට තියෙන්නෙ කරන්න විතරයි. හැබැයි මෙහෙමයි. මේ ප්‍රශ්න අනිවාර්‍යයෙන් හැම එකක්ම කරන්න නෙමේ හදලා තියෙන්නේ, ඔයාලගේ හැම නිවැරදි උත්තරේකටම ධන ලකුණක් දෙනවා. හැම වැරදි උත්තරේකටම - ළකුණුත් දෙනවා. උත්තරේ දාල නැත්නම්, ළකුණු අඩුවෙන්නෙවත් එකතු වෙන්නෙවත් නෑ. 🤔උදාහරණයක් විදිහට ළකුණු 100 දෙන්නෙ ප්‍රශ්න 10 කටනම්, එක ප්‍රශ්නෙකට ළකුණු 10යි. ඔයාලගේ හරි උත්තර 5යි, වැරදි 2යි, හිස් 3 යි නම්, ළකුණු 30යි. 🔴ඒක නිසා මේක තමන්ගේ Confidence එක හදාගන්නත් හොද chance එකක් වෙයි කියලා හිතනවා. ඒ වගේම තවම් ළණුපෝෂ කාල රහ බලල නැති අලුත් batch එකේ පොඩ්ඩන්ට ඒ කෑමෙ රහත් බලාගන්න පුළුවන් වෙයි. මේ වැඩේට තියෙන ප්‍රතිචාරත් එක්ක අපි හැම මාසෙම වගේ මෙහෙම එකක් කරනවද කියල තීරණය කරන්නම්. Rank list එකක් වගේම, විවරණේකුත් දෙනවා. කවදටද? කීයටද? 🟤ලෑස්ති වෙලා ඉන්න වැඩේ වෙන්නේ 06 සෙනසුරදා රෑ 8ට. පැයයි විනාඩි 15ක් ඇතුළත submit කරන්න ඕනේ. Channel එකට join වෙලා ඉන්න. විස්තර සහ link, channel එකේ දානවා Good Luck & Ready for the Revolution✈️ ❤️❤️❤️❤️❤️❤️‍🔥💙🟢 ❤️❤️✨☄️😇❤️❤️😍 #25vs26 #Physics #clash_of_the_minds #Physics_Battle @sciencebatch25 ✅
5181Loading...
26
💬💬💬💬💬💬 ⏰මේ සතියේ පටන් Backtrack Theory වැඩසටහන බ්‍රහස්පතින්දා සහ අගහරුවාදා යන දින දෙකෙහි පවත්වනු ලබයි. ⏰01/07- 07/07 යන මෙම සතියකට පමණක් Backtrack Theory වැඩසටහන් 4 ක් ක්‍රියාත්මක වේ කලින් සතියේ අතපසු වූ කොටස් ආවරණය සදහා අනික් සතිවල වැඩකටයුතු පහත පරිදි පැවත්වේ. 📱 FIXED TIMETABLE⏰ ✅අගහරුවාදා සවස6:00 ✅පිලිතුරු පත්‍රය ලබා දීම පසුදා රාත්‍රි 7:00 ✅බ්‍රහස්පතින්දා හවස6:00 ✅පිලිතුරු පත්‍රය ලබා දීම පසුදා රාත්‍රි 7:00 අපහසුතාවට සමාවෙන්න. ❤️✨☄️😇❤️❤️😍
4530Loading...
27
Guys, Chemistry RAM Exam 33 වල ලකුණු release කලා. 🟡වැඩිම ලකුණු Thulitha Nanayakkara ( 40/90) : ලකුණු අඩු උනාට ඒ ගැන හිතන්න එපා.මොකද පේපර් එක සැලකිය යුතු තරම් අමාරුයි. ඒත් 6 K අතරින් කොන්ද කෙලින් තියාගෙන බය නැතුව RAM එක ලියපු ඔයාලට සදා ජය ! @25sciencebatch #Chemistry_ram
5430Loading...
28
⛈Page Snap|Reminder 🔔 හෙට තියෙන්නේ, 🔢🔢🔢පිටුව 🟢හෙට හවස 4.30ට ප්‍රශ්න ටික වැටෙනවා! 🟢පාඩම් කරලා එන්න.හැමෝම උත්තර ලියන්න! #Page_Snap | #PS_Reminder|#25ScienceBatch
5590Loading...
29
✨Page Snap|Day 🔢🔢🔢|Answers ⛈උත්තර හරිද බලාගන්න ළමාායි 📔Marking එකේ අඩුපාඩු තියේනම් කියන්න දිගටම ලියමු! 😎 ———————————————— ⚝Remember,All great things begin with a small step!⚝ ———————————————— #Page_Snap #PS_Season_03 #25ScienceBatch @sciencebatch25 For anything about this- @yassadmincontact_bot ⚙️
5431Loading...
30
25 vs 26 on it's way Stay Tuned 🟦🟦🟦🟦🟦🟦🟦🟦🟦🟦🟦🟦
5290Loading...
31
⭕️ගණනයට challenge එකක් Season 2: Day 01 --> Marking #ගණනයට_challenge_එකක්
5960Loading...
32
🤔MCQ Booster|Day 01|Review ✈️ 🔴අද ගණන් ටිකේ විවරණ 🔴හදාගන්න බැරිවුණ,වැරදුණ තැන් තියේනම් ආයෙම Try කරන්න 🔴විවර‌ණේ බලලා අඩුපාඩු හදාගන්ඩ! 🔥Join Our Channels ✔️ 25 Science Batchᵀᴹ ✔️ Science Nerds #mcqbooster #sciencebatch #ScienceNerds25
5592Loading...
33
🎖 🪷ogical 🔤nack 2️⃣0️⃣0️⃣ ♥ 200 ක් ඉවරයී..⭐️ ✅ අපි මොනවත් කියන්නෙ නෑ.. ඔයාල මොනව හරි කියන්න... 🙂✌️ Double Century..💘 Thank you very much to everyone who helped us achieve this goal..!!❤ 🔡🔡🔡🔡 🔡🔡🔡🔡🔡🔡🔡 @sciencebatch25 ☑️ ❤️✨☄️😇❤️❤️😍 ミ★ Keep Dreaming ★彡
5500Loading...
34
🎖 Snack 😅😇😇  Answers 📌 කස්ටිය marking එක බලල අඩුපාඩු තියේනම් හදාගන්න... Marking එකේ අඩුපාඩු තියේනම් ඒවත් කියන්න...😇 දිගටම සෙට් වෙලා ඉමු..... 🔥 #25ScienceBatch | #Logical_Snacks |#Combined_Maths ———————————————— @sciencebatch25 ☑️ ❤️✨☄️😇❤️❤️😍 ミ★ Keep Dreaming ★彡
5481Loading...
Biology Structured Essay|Day 2️⃣8️⃣ -------------------------- හැමෝම උත්තර දාන්න..❤️🌟 Comment section එකට answers දාන්න අකමැති අය @Yohaniireshika_bot ට එවන්න.... #Bio_SE #Zero_to_Hero_SEP @sciencebatch25 ✨🔴
نمایش همه...
🔥 2 1👏 1
Photo unavailableShow in Telegram
🎡විවිධ වස්තුවල අවස්ථිති ඝුර්ණ අගයන් ☺️ 🤔විභාගෙදි විවිධ වස්තු දීල අහනව..වැඩිපුරම එන්නෙ තැටි/සිලින්ඩර/දඩු.. 🤔මේවා මතක තබාගැනීම අවශ්‍ය නෑ.හැබැයි කටපාඩම් නොකර මතක තියාගන්න Try කරන්න.
‼️සැ.යු- මේකෙ සෘජු දණ්ඩෙ ස්කන්ධ කේන්ද්‍රය හරහා යන භ්‍රමණ අක්ෂය වටා අවස්ථිති ඝුර්ණය 1/2ml^2 කියල තියෙන සමීකරණෙ,රැපෙ පොඩි අවුලක් තියේ..මේකෙ හරි මැදම නෙවෙයි අක්ෂෙ ගිහින් තියෙන්නේ..හරිනම් එතන ලම්භ දුරවල් l/2 කියල දෙන්න ඔ්නෙ.🤔..
🤔වෙන ගැටලුවක් තියේනම් කියන්න. #Physics_MiniNotes #Physics @sciencebatch25 ⛈ 🔠🔠🔠🔠🔠
نمایش همه...
4 1🔥 1
🤔MCQ Booster|Day 02 ✈️
🗣️හැමෝම කරල දාන්න ළමයි.. 🗣️හොදම මට්ටමේ ගණන් තියෙන්නේ..⛈ 🗣️සුපිරි ලකුණක් Target කරන අයට! 🥳 🗣️හවසට විවරණයක් වැටෙනවා! ⭐️
🔥Join Our Channels ✔️ 25 Science Batchᵀᴹ ✔️ Science Nerds
#mcqbooster #sciencebatch #ScienceNerds25
نمایش همه...
MCQ Booster 2.pdf3.77 KB
2🔥 1
Photo unavailableShow in Telegram
ඉතින් 25 ළමාායි? 26 ළමාායි?
🤔Are u Ready? 🫵
🔴දැන් 2026 A/L ළමයිටත්,ජලය කොටස සම්පූර්ණයෙන්ම අවසන් නේ ගොඩක් පන්තිවල 🔴ඉතින්,අපි තීරණය කරා,26 සූටි බබාලට දැන් කරපු කොටස් පොලිෂ් කරගන්න වගේම, 🔴25 ලොකු බබාලට මුල මතක් කරගන්නත්
Clash of the Minds-Biology Version
🗣️කවදද මේ ඉරිදා(07) රෑ 8ට 🗣️ කොහොමද ජලයෙන් ප්‍රශ්න කීපයක් එක්ක,Google Form එකක් දෙනවා..ලියන්නයි තිබෙන්නේ! 😎🗣️ #Clash_of_the_Minds #CM_Biology Version
نمایش همه...
2 2
Photo unavailableShow in Telegram
Page Snap|Reminder 🔔
හෙට තියෙන්නේ, 🔢🔢🔢පිටුව
🟢හෙට හවස 4.30ට ප්‍රශ්න ටික වැටෙනවා! 🟢පාඩම් කරලා එන්න.හැමෝම උත්තර ලියන්න! #Page_Snap | #PS_Reminder|#25ScienceBatch
نمایش همه...
7🔥 1
✨Page Snap|Day 🔢🔢🔢|Answers
⛈උත්තර හරිද බලාගන්න ළමාායි 📔Marking එකේ අඩුපාඩු තියේනම් කියන්න දිගටම ලියමු! 😎 ———————————————— ⚝Remember,All great things begin with a small step!⚝ ———————————————— #Page_Snap #PS_Season_03 #25ScienceBatch @sciencebatch25 For anything about this- @yassadmincontact_bot ⚙️
نمایش همه...
4🔥 1🥰 1
🤔මේ සතියේ බයෝ RAM Exam එක බදාදා නෑ..විසි හය චූටි බබාල එක්ක තියෙන Battle Exam එක තියෙනවා ඉරිදා රෑ රෙඩි වෙලා ඉන්න.😎 Clash of the Minds|Biology Version
نمایش همه...
8 2❤‍🔥 1
Photo unavailableShow in Telegram
🎖 Snack 😅😇😀  Answers 📌 කස්ටිය marking එක බලල අඩුපාඩු තියේනම් හදාගන්න... Marking එකේ අඩුපාඩු තියේනම් ඒවත් කියන්න...😇 දිගටම සෙට් වෙලා ඉමු..... 🔥 #25ScienceBatch | #Logical_Snacks |#Combined_Maths ———————————————— @sciencebatch25 ☑️ ❤️✨☄️😇❤️❤️😍 ミ★ Keep Dreaming ★彡
نمایش همه...
🔥 4❤‍🔥 2 2
🔡🔡🔡🔡🔡🔡 Someone who has a sound knowledge on Python. Please Inbox
نمایش همه...
3🔥 1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.