25 Science Batchᵀᴹ 👑✨
Открыть в Telegram
@sciencebatch25 🗣Discussion Group https://t.me/+9DFJ7tv_U7M1YWY1 🕸Official Website https://sites.google.com/view/25science/home 🤖Official Bot @sciencebatch25_bot General TT Will be updated
Больше5 654
Подписчики
-224 часа
-157 дней
-2730 день
Архив постов
Repost from Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class
🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද?
🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත් තියෙන්නේ අනු-මාතෘකා 50 කින් විතරයි කියලා? ඒ කියන්නේ පේපරෙන් 91% ක්! 😩
👑 පහුගිය අවුරුදු පහළොවකට අදාළ ප්‍රශ්න හත්සිය පනහක් ඉතාමත් තියුණු විදිහට Analyze කරලා තමයි මේක හදල තියෙන්නෙ.
මේකෙන් ඔයාලට,
✅ හැම පාඩමකින්ම විභාගෙට එන හරියටම ප්‍රශ්න ගාණ
✅ 2015/2019 පේපර්ස් අමාරු වෙන්න ඇත්තම හේතුව
✅ Triage Study Strategy: අමාරු පාඩම් අතෑරියත් ලකුණු 40% ක් ෂුවර් කරගන්න හැටි.
සිලබස් එකේ අතරමං වෙලා ඉන්නවා නම්, මේක තමයි ඔයාට තියෙන හොඳම Roadmap එක. දැන්ම ගිහින් බලන්න! ❤️
🔗 Live Dashboard එක මෙතනින්: https://physics-dashboard-rouge.vercel.app/
- Hirun De Silva (Island Rank 13, 2025 A/L)
🔵 @HDSPaper26
📵🟥🟥🟥🟥🟥🟥🟥🟥📵
🟢සාමාන්‍ය පෙළ විද්‍යාව (6-11 ශ්‍රේණි)
🟢උසස් පෙළ රසායන විද්‍යාව සදහා
Online ❤️
⚡️තනි හා කණ්ඩායම්
උපකාරක පන්ති සදහා විමසන්න! ✅
📍Whatsapp 0714153611
🤰දරු ප්‍රසූති ක්‍රියාවලියේ ප්‍රධාන අවධි-03 🍼🔻පළමු අවධිය ගැබ්ගෙල තුනීවීම—>විවෘත වීම 🔻දෙවන අවධිය ළදරුවා බිහිවීම 🔻තෙවන අවධිය කලල බන්ධය පිටතට තල්ලු වීම #Amazing_Biology @sciencebatch25
🔫 තිස් වසරක යුද්ධය නිමවූයේ අදවන් දිනකයි! 🇱🇰
2009.05.18
අප වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ගණන අතිමහත්! 🫡
ඒ විරුවන්ට
@sciencebatch25
අපේ උත්තමාචාරය 🫡
#May_18
#25ScienceBatch
#Wishes
මේ දවස් වල වෛරස් දෙකක් යනව නේද
එකක් උණක්
අනික උගුර left වෙන එකක්
පරිස්සම් වෙමු ළමයි.
පුලුවන්නම් මාස්ක් එකක් දාගෙන යන්න.❤️
එහෙනම් පටන් ගමූ... ළමයි🌝❤️
වෙන අයගේ පොදු රටා වගේ නෙවේ..... මන් පොදු රටා 50ක් දෙනවා වගකීමෙන් කියන්නේ මේ 50න් 35ක් නම් අනිවාර්යයෙන් 2026 AL Physics paper එකේ තියනවා තියනවා මයි (එදාට paper එකෙන්නම පෙන්නන්නම්😌)
එහෙනම් අපි වැඩේ පටන් ගමූ..... ඔයා දන්න යාළුවෝ ඉන්නවා නම් කැමතිනම් මේ ගැන කියන්න❤️
Channel Link👇
https://t.me/Ananthaya_channel
‼️‼️✅‼️‼️
🔥නිලන්ත ජයසූරිය සර්ගෙ- MCQ 5000 වැඩසටහන
👇ප්‍රශ්න පත්‍ර
👇සර් විසින් ලබා දෙන විවරණ PDF
https://t.me/+qxVJjMqhBDAxYTk1 ✅
December to April
All 5 Paper Packs Uploaded Completely ✅
0001-3000 MCQs
මැයි මස පේපර් පැක් එක,මැයි 2වන සතියේ අගහරුවාදා Upload වනු ඇත. 🔥
A project by Plus Education™
Repost from NJ - MCQ 5000⭕️
🔥නිලන්ත ජයසූරිය සර්ගෙ- MCQ 5000 වැඩසටහන
👇ප්‍රශ්න පත්‍ර
👇සර් විසින් ලබා දෙන විවරණ PDF
https://t.me/+qxVJjMqhBDAxYTk1 ✅
December to April
All 5 Paper Packs Uploaded Completely ✅
0001-3000 MCQs
මැයි මස පේපර් පැක් එක,මැයි 2වන සතියේ අගහරුවාදා Upload වනු ඇත. 🔥
A project by Plus Education™
Repost from Sujith Liyanage Sir - 2026
Lesson Completed ✅
▶️Playlist- https://youtube.com/playlist?list=PLbdwBpgVBhTU4mp0h4mC5flCdTGjMrAvb&si=GCePVarmEaitWpkj
📃 Tutes-: https://t.me/c/3999461648/2
❤️Join Channel 1st-:
https://t.me/+HgZJ5Ua6zCFhZWE1
🛜 Share Link- https://t.me/+HgZJ5Ua6zCFhZWE1
Tutor-Sujith Liyanage
‼️ Share only among your friends and study groups.
If you need to keep this, please don’t share it in class groups.
https://t.me/+qxVJjMqhBDAxYTk1
නිලන්ත සර්ගේ MCQ 5000! 🔥
Admin Crew ✅
Repost from NJ - MCQ 5000⭕️
‼️ Share only among your friends and study groups.
If you need to keep this, please don’t share it in class groups.
https://t.me/+qxVJjMqhBDAxYTk1
නිලන්ත සර්ගේ MCQ 5000! 🔥
Admin Crew ✅
නිලන්ත සර්ගේ තංගල්ල/මාතර Paper Centers දෙකයි,ඒකෙ 2026 ළමයිට පේපර් ලියන්න පුලුවන් දවස් ටිකයි වෙලාවයි දාන්නකෝ දන්න කෙනෙක්.
ආයු රක්ඛන්තු ආවඩා! 🍂✨
ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත්, නිරෝගී, සතුටින් පිරි, ජයග්‍රාහී වාසනාවන්ත අවුරුද්දක් වේවා! සාමය, සතුට සහ සෞභාග්‍යය ඔබේ නිවසට ළඟා වේවා!
#Wishes
@sciencebatch25 ❤️
