cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

INTELLECT HUB 25 A/L®

25A/L කරන ඔයාට ආසාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න හොදම තැන, ඔයාගේ වැඩ වලට අත්වැලක්,එන්න එකමුතුවෙන් වැඩ කරන්න.💐💕 ඒවට අමතරව BIO,PHYSICS,CHEMISTRY වලින්, 💕QUIZ 💕SHORT NOTES 💕past paper ප්‍රශ්න අපි ලබා දෙනවා.

Больше
Рекламные посты
1 617
Подписчики
+1124 часа
+2327 дней
+29830 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

ඔයාලා පාඩම් කරලා තියා ගන්න ඒ කොටස.....ලොකුවට දෙයක් කරන්න බැරි වෙයි උපරිමයෙන් හොද දෙයක් කරන්නම්.....🥹❤️
Показать все...
🏆 11👍 5😎 1
ඌනනය කොටස අවුල්ද ⁉️ ඒකට වැඩක් අරමුද??
Показать все...
👍 31
5Anonymous voting
  • ✔️
  • ✖️
0 votes
4Anonymous voting
  • ✔️
  • ✖️
0 votes
3Anonymous voting
  • ✔️
  • ✖️
0 votes
2Anonymous voting
  • ✔️
  • ✖️
0 votes
1Anonymous voting
  • ✔️
  • ✖️
0 votes
Фото недоступноПоказать в Telegram
උපදෙස්: ඉහත 1 සිට 5 දක්වා ලබා දී ඇති ප්‍රකාශ වල සත්‍ය අසත්‍ය තාව සදහන් කරන්න. ඔබ විසින් ලකුණු කරන සෑම නිවැරැදි පිළිතුරක් සදහාම ලකුණු 1 ක් ලැබීමද සෑම වැරදි පිළිතුරක් සදහා ලකුණක් අඩු වීම ද සිදුවේ. පිළිතුරු ලකුණු නොකරන ප්‍රකාශ සදහා ලකුණු ලැබීමක් හෝ ඉවත් වීමක් සිදු නොවේ. Day 43 📝 #BIO_DAILY_RECAP
Показать все...
Фото недоступноПоказать в Telegram
🥳Class Osteichthyes - Complete Short Note ⚡
ඔන්න එහෙනම් දෙනවා කිව්ව තෑග්ග-03.🗣️ 🫶Class Osteichthyes Study කරලා,මේ Short Note එක බලාගත්තානම්,ඔ්නෙම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුලුවන් 📊 🫶සම්පත් පොතේ තියන හෑල්ල,බලන්න පුලුවන් විදියට කෙටි කරලා, පහසුවෙන්ම තේරුම් ගන්න පුලුවන් විදියට දාලා තියෙන්නේ.👀 ———————————————— 🫶අඩුපාඩුවක් තිබ්බොත් @yassaadmincontact_bot ට කියන්න 💬 මේක හොදනම්,වටිනවානම් 💝 හැම Channel එකකම Share කරන්න.ආයෙ අහන්න ඔ්නෙ නෑ! 😎 ———————————————— @sciencebatch25☄️ #Complete_ShortNotes|#Bio_Short_Notes|#Diversity
Показать все...
6🔥 1🕊 1
Repost from N/a
Фото недоступноПоказать в Telegram
‼️▫️▫️ATTENTION ▫️▫️‼️ 🔸Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,🔅Teligrame Study Package එකක් ඔන්න අපි ඔයාලට ගෙනාවා.🎁 🔻Dreams guide🔻Peprs 🔻Motivation      🔻Notes 🔻Esytips            🔻Question 🔸👆මේ වගෙ එකී මෙකී නොකී දේවල් තියෙන මේ PACKAGE එක සම්පුර්ණයෙන්ම FREE😱😱😱😱... 🔸සීමීත පිරිසකට විතරයි ගන්න පුලුවන් ඉක්මන් කරන්න. 🔸පහළ button එකෙන් PACKAGE එක ගන්න.
Показать все...
🔸 ADD NOW 🔸