cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

INTELLECT HUB 25 A/L®

25A/L කරන ඔයාට ආසාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න හොදම තැන, ඔයාගේ වැඩ වලට අත්වැලක්,එන්න එකමුතුවෙන් වැඩ කරන්න.💐💕 ඒවට අමතරව BIO,PHYSICS,CHEMISTRY වලින්, 💕QUIZ 💕SHORT NOTES 💕past paper ප්‍රශ්න අපි ලබා දෙනවා.

Більше
Шрі-Ланка2 213Сингальська1 163Освіта61 740
Рекламні дописи
1 375
Підписники
+224 години
+367 днів
+13130 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
❤️❤️
Показати все...
10
Фото недоступнеДивитись в Telegram
හොදද ප්‍රශ්න ටික. ඔය එකක් දෙකක් පොඩ්ඩක් වැරදුනා දාද්දී ඉතින් දන්නැද්ද😁.
Показати все...
🥰 10👍 1
හිමොග්ලෝබින සහයෝගීතාවයට උදාහරණයක් වන එන්සයිමයකි.Anonymous voting
0 votes
ශාක සෛලවල සෛල විභාජනයේදි තුරුව නොසාදයි.Anonymous voting
0 votes
C4 පථයේදි කලාප කොපු තුලදි මැලේට් කාබොක්සිල්කරණ එන්සයිම මගින් CO2 නිදහස් කර පයිරුවේට් බවට පත් වේ.Anonymous voting
0 votes
Pogonatum ජන්මාණු ශාකයේ පූටිකා පවති.Anonymous voting
0 votes
සැන්ටොෆීන් සහ කැරොටිනීන් diatoms වල පවති.Anonymous voting
0 votes
👍 1
ද්වීබීජ ප‍ත්‍රී ශාක මුලේ ස්ටුලකෝණාස්තර සෛල නොමැත.Anonymous voting
0 votes
Sorry මේක වැරදිලා නේද 😢
Показати все...