cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

INTELLECT HUB 25 A/L®

25A/L කරන ඔයාට ආසාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න හොදම තැන, ඔයාගේ වැඩ වලට අත්වැලක්,එන්න එකමුතුවෙන් වැඩ කරන්න.💐💕 ඒවට අමතරව BIO,PHYSICS,CHEMISTRY වලින්, 💕QUIZ 💕SHORT NOTES 💕past paper ප්‍රශ්න අපි ලබා දෙනවා.

إظهار المزيد
مشاركات الإعلانات
1 749
المشتركون
-424 ساعات
-67 أيام
+37430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Chemistry වලටත් Plan එකක් ඇතිව වැඩ දානවා 27 වැනිදා ඉදන්.මේ සතියේ කලින් වැඩවල Marking දෙන එක විතරයි කරන්නේ.ලබන සතියේ ඉදන් මේ time table වලට වැඩ වෙනවා.🔥🔥🔥
إظهار الكل...
Photo unavailableShow in Telegram
Bio අමතක නොවෙන්න මතක තියාගන්න විසදුම✅ ----------🔥---------------- Bio Daily Dose ----------🔥---------------
😀27 වැනි සදුදා සිට 😀සතියේ දින 5 ම හවස🔢🔢
ශාක ආකාරය පාඩමේ සිට ආරම්භ වේ.🌴🌴 Marking එදිනම රාත්‍රියේදී ලබා දේ.🧑‍🎓 එන්න අපි එකතු වෙලා ගොඩ යමු. INTELLECT HUB 25A/L ✅ #biodailyrecap #bio #intelprogram
إظهار الكل...
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🎺මේ සතියේ ඉදන් මේ කියන Program වෙනවා අපේ Group එකේ ,මේ කියන වැඩ ටික පිලිවෙලකට වෙනවා,අලුතින් එන අයටයි පරණ අයටයි මේ ගැන අදහසක් ගන්නයි දැම්මේ.හැමෝම දැන් පිලිවෙලකට වැඩ පටන් ගමු නේද කරන්න.😅
إظهار الكل...
Photo unavailableShow in Telegram
විභාගයේ ඉහලම ලකුණක් වෙනුවෙන් පවත්වන Physics Special Program ✔️ 😉සෑම මාසයකටම දෙවරක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ➡️කෙටි ප්‍රශ්න 25 කින් යුතු ප්‍රශ්න පත්‍රයක් ලබා දේ. (කාලයත් සමග 50 දක්වා ප්‍රශ්න වැඩි වේ.) ➡️වැඩිම ලකුනු ගන්නා ලමුන්ගේ Top List එකක් ➡️සම්පූර්ණ ප්‍රශ්නවලට anaylze එකකුත් සමග රෝසා සර් දෙනවා වගේ විවරයක් ලබා දෙනවා. ගිය මාසේ පැවත්වුනු වැඩසටහන ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු පත්‍ර මේවා බලලා අදහසක් ගන්න වැඩේ ගැන.
Paper 01 Special Paper 01 Pdf Special Paper 01 Marking
Paper 02
Special Paper 02 pdf
Special Paper 02 Marking
INTELLECT HUB 25A/L ✅ #physics #intelprogram
إظهار الكل...
Photo unavailableShow in Telegram
Brandnew Program -------------------------------- VIP ESSAY PROGRAM ☀️ -------------------------------- Lesson 04 සහ Lesson 05 වල රචනා ප්‍රශ්න හුරුවීම සදහා සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම පැවත්වේ. එම දිනවල රෑ 9 ට ඔබට ප්‍රශ්න ලැබෙනවා පසු දින හවස 5 ට කලින් දින ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙනවා මෙතෙක් කරපුවා මෙතනින් බලාගන්න. Question Day 01 Marking Day 01 Question Day 02 Marking Day 02 Day 03 Questions Marking Day 03 INTELLECT HUB 25A/L ✅ #vipessay #intelprogram
إظهار الكل...
❤‍🔥 1
ලබන සතියේ ඉදන් වැඩ වෙන්නේ මෙහෙමයි ලමායි.
إظهار الكل...
Photo unavailableShow in Telegram
🎺Physics Programs Time Table🌐
Random Essay
✔Essay Paper එකේ ලකුනු හදාගන්න සතියකට එක Essay එකක් Model Paper වලින් කරනවා 🕦Every Friday⏰
Geekiyanage Sir Book
✔ඔයාලට අපි කරන්න ඔනී ප්‍රශ්න ටික දෙනවා ✔එදාටම විවරනයක් දෙනවා 🕦Every Sunday⏰
Physics Quizes
✔පේපර්වල තිබ්බ හොද හොද Mcq දෙනවා මේකෙන් ගොඩක් Points අල්ලගන්න පුලුවන් 🕦Every Tuesday⏰
SEQ Booster
✅Syllabus එකේ සියලුම ව්‍යුහගත ප්‍රශ්න Cover කරනවා ✅ඔයාලට දැනට කරලා තියෙන Practical වලින් සතියට ප්‍රශ්නේ 2 ගානේ දෙනවා ✅ඒකට අදාල Marking එකක් එදාටම දෙනවා 🕦Every Sunday and Saturday⏰ මේ වැඩ ඔයාලගේ ලකුනු Up කරගන්න ගොඩක් වැදගත් වෙයි.පුලුවන් වෙලාවට කරන්න බලන්න. INTELLECT HUB 25A/L ✅ #physics #intelprogram
إظهار الكل...
❤‍🔥 7
මම ක්රමය පසුව දෙන්නම්
إظهار الكل...
❤‍🔥 2
Repost from N/a
Photo unavailableShow in Telegram
🌞BIO UNIT VICE MCQ PROGRAMME🌞 ජීවයේ රසායනික හා සෛලීය පදනම
🕊අපි දෙවෙනි පාඩමෙන් විතරක් දැනට Model MCQ 260 ක් Discuss කරලා තියනවා...
❄️Day 01 | ගඩු අර්බුද පිලිකා & ප්‍රභාසංස්ලේෂණය
Paper Pdf විවරණය 🎦YOUTUBE RECORDING
🔥Day 02 | ප්‍රභාසංස්ලේෂණය & සෛලිය ස්වසනය
Paper Pdf විවරණය 🎦YOUTUBE RECORDING
❄️Day 03 | ජලය & ප්‍රභාසංස්ලේෂණය
Paper Pdf විවරණය 🎦YOUTUBE RECORDING
🔥Day 04 | රසායනික පදනම
Paper Pdf විවරණය 🎦YOUTUBE RECORDING
❄️Day 05 | න්‍යෂ්ටික අම්ල & අන්වික්ෂ
Paper Pdf විවරණය 🎦YT REC. Part 1 &  YT REC. Part 2
🔥Day 06 | අනූනන විභාජනය හා ඌනන විභාජනය
Paper Pdf විවරණය 🎦 YOUTUBE RECORDING
❄️Day 07 | සෛලීය පදනම
Paper Pdfවිවරණය 🎦YOUTUBE RECORDING @All_In_One_by_Aanya |2024/25/26
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.