fa
Feedback
Plus Education➕

Plus Education➕

رفتن به کانال در Telegram

Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
349
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+57 روز
+1030 روز
آرشیو پست ها
‼️ අද Molecular Day 06- Live ✅ Date- 2025/09/11 7.45ට විතර Join වෙන්න ❤️ ▶️ https://live1.edumix.lk/syzygy/streams/syzygy_lah
‼️ අද Molecular Day 06- Live ✅ Date- 2025/09/11 7.45ට විතර Join වෙන්න ❤️ ▶️ https://live1.edumix.lk/syzygy/streams/syzygy_lahiru_stream1.m3u8?DVR 🟡 https://t.me/c/2680467558/128/182  - Live Link හරහා Join  වෙන ආකාරය

24 ට සර් කරේ Seminar 6+ කියල එකක්.. එකේ ළමයි Request කරපු මාතෘකා ගොඩක් කරා.. සත්ත්වයා මං හිතන්නෙ සම්පූර්ණයෙන් කරා.. මොනවහරි T
24 ට සර් කරේ Seminar 6+ කියල එකක්.. එකේ ළමයි Request කරපු මාතෘකා ගොඩක් කරා.. සත්ත්වයා මං හිතන්නෙ සම්පූර්ණයෙන් කරා.. මොනවහරි Theory අඩුපාඩු තියෙනවනම් මට දාලා තියන්න.. කොහොමත් වෙලාව ලැබෙන විදියට Seminar 6+ Seminar 6ම මාතෘකා වලට කඩලා දාන්නම් ❤️

👑ESP Paper-01සඳහා අධ්‍යයනය කළ යුතු මාතෘකා ‼️ Recording පරක්කු වුනනිසා එක පාර මේ ටික පාඩම් කරන එක Effective නෑනෙ.. ඒ නිසා එක
👑ESP Paper-01සඳහා අධ්‍යයනය කළ යුතු මාතෘකා ‼️
Recording පරක්කු වුනනිසා එක පාර මේ ටික පාඩම් කරන එක Effective නෑනෙ.. ඒ නිසා එක මාතෘකාව ගානෙ අරගෙන පාඩම් කරන්න.. Discussion එක කොහොමත් තියනවනේ. ඒ නිසා හිමීට බලන්න.හෙට පේපර් එකත් පුළුවන් විදියට කරන්න.. ඒකත් පිළිවෙලට මාතෘකා කඩාගෙන කරමු. තුන්වෙනි එකේ ඉඳන් ඉස්සරහට පිළිවෙලට කරන්න පුළුවන්.❤️ #ESP

🔺හෙට Molecular Day 06 (END) Theory පන්තියේ අවසාන දවස..🔥
විභාගෙට සති 7කට කලින් Syllabus Completely ඉවරයි ❤️
Molecular Day 05- Recording ESP Paper 01 Discussion Upload ‍‍‍‍‍‍වෙයි අද හවස

Lamai,video eka upoload welath process une na block una..case eka mokakda balannm.. Mara wadak e une

Exam Supportive Program | හැදින්වීම හා Day 01 සදහා උපදෙස් | Lahiru Siriwardana https://www.youtube.com/watch?v=UeT9y8N97Ts
Exam Supportive Program | හැදින්වීම හා Day 01 සදහා උපදෙස් | Lahiru Siriwardana https://www.youtube.com/watch?v=UeT9y8N97Ts

ESP-Paper 01.pdf2.64 MB

Exam Supportive Program- 🔺Paper 8 🔺ප්‍රශ්න 800යි 🔺මුළු 13 වසරම Revise වෙන සුපිරිම Paper සෙට් එක.. ළහිරු සර්ගෙ Effective ම Short Notes ටික.එක්ක, සුපිරි වැඩක් කරමු..11 Molecular ගොඩක් ඉවර කරා.. මේ බ්‍රහස්පතින්දයින් Syllabus ඉවරයි..ඊටපස්සෙ Full Syllabus එකම Revise වෙනවා මේ පේපර් ටිකෙන් ❤️

Molecular Day 04 Part II අද දවල් වෙද්දි Upload වෙනවා...Day 05 Website එකට දාපු ඉක්මනින් දානවා ❤️ මං නිසා වැඩ පාඩු උනානම් Sorry..එකපිට එක කේස් ගොඩක් ආව 😕

‼️ අද Molecular Day 05- Live ✅ Date- 2025/09/11 7.45ට විතර Join වෙන්න ❤️ ▶️ https://live1.edumix.lk/syzygy/streams/syzygy_lahiru_stream1.m3u8?DVR 🟡 https://t.me/c/2680467558/128/182  - Live Link හරහා Join  වෙන ආකාරය

මේ සතියෙ ඉක්මනින්ම ඔක්කොම Recording දානවා ❤️

Monitor එකේ Display ගිහිල්ලා ළමයි..Molecular Recording එකයි,තව කීපයක් තියෙනවා දාන්න..හෙට Live බලන්න..

කර්මාන්ත අනුමාන (රන්දිර් සර් ) Essay 🔻Naoh 🔻HNO3 🔻බහු අවයවික MCQ 🔻Mg 🔻සගන්ද තෙල් 🔻එතනොල් 🔻H2So4 සේරම කර්මාන්ත ඉගෙගන්න.
කර්මාන්ත අනුමාන (රන්දිර් සර් ) Essay 🔻Naoh 🔻HNO3 🔻බහු අවයවික MCQ 🔻Mg 🔻සගන්ද තෙල් 🔻එතනොල් 🔻H2So4 සේරම කර්මාන්ත ඉගෙගන්න.. මේවට වැඩි අවධානයක් දෙන්න.. කර්මාන්ත රසායනය Completed ✅
🕗🔺Playlist Link-:https://www.youtube.com/playlist?list=PLbdwBpgVBhTVBXuSsh7W61pRxPSEF-w0V

බලපු සෙට් එක Ujith සර්ගෙ Past Paper tute එක දාන්නම් මේ සතියේ..ඉවර කරලා තියාගමු.. පේසුරු බලනවාට වඩා ලේසි..පැහැදිලිව වෙන්කරපු නිසා

Molecular Day 04-II FP 14 Full Discussion හෙට upload වෙයි.. pH/Electro Past Papers ඉක්මනින් මේ සතියෙ ඇතුළත දාන්නම්..Edit කරන්නයි compress කරන්නයි දැම්මම Pc එකේ වෙන වැඩක් කරන්න බෑ හිරවෙනවා..ඒකයි වෙලාව හොයාගන්න බැරිඋනේ..

https://youtu.be/kPaJiHzWNh0 #ඉවසීමෙන්_කට්ට_කමු #Ajantha_Dissanayake Past Paper Discussions | Ajantha Sir 🔺 ඉවසීමෙන් කට්ට කමු Ajantha Dissanayake 🔥💀 ——————————————— █▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐⢾░▒▓██ ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫

Full Paper 14 MCQ Discussion Will Be Uploaded Soon