es
Feedback
Science Pilot

Science Pilot

Ir al canal en Telegram

"Navigating you to A/L Success" Contact admin @sciencepilotowner

Mostrar más
8 525
Suscriptores
+1924 horas
+1897 días
+99230 días
Archivo de publicaciones
🧶 Remind 🧶 උෂාන් සර්ගෙ advanced revision study pack 02 - බන්ධන සදුදා අවසන් වෙනවා clz එකෙ පසුදින study pack එකක් ලෙස බන්ධන පාඩම ලබාදෙනවා පරමාණුක ව්‍යුහය study pack

මධ්‍යම රාත්‍රියට දානවා _ _ _ සර්ගෙ study pack 01

ඔනිද🙈 ?
ඔනිද🙈 ?

🔰 ළමායි, සමිත රත්නායක සර් 🔶 අද රෑ 7.30 ට online පංතියෙදි “දෝෂ” ගණන් සාකච්ඡා කරනවා ඒක ඉවර වෙලා “ගුරුත්වය යටතේ චලිතය” ගණනුත් හදනවා 👉 හැමෝම 7.30 වෙද්දි වැඩේට ලෑස්ති වෙලා ඉන්න live link දෙනවා 🔥

කොල්ලට support එකක් දෙමු මාත් දුන්නා🙈❤️
කොල්ලට support එකක් දෙමු මාත් දුන්නා🙈❤️

මේ මල්ලි මන් දන්න මල්ලි කෙනෙක්.. 🔴මෙයා අද Voice Teens Semi Final perform කරනවා..මෙයාට අද vote කරලා support එකක් දෙනවද? Voice
මේ මල්ලි මන් දන්න මල්ලි කෙනෙක්.. 🔴මෙයා අද Voice Teens Semi Final perform කරනවා..මෙයාට අද vote කරලා support එකක් දෙනවද? Voice Teens - Semi Finals ජනිරු කාවින්ද - අංක 08 ​📅 Date - September 19(අද) ⏰ Time - 8.30 P.M.- 09.30 ​📲 TVT 08 ලෙස සඳහන් කර 7788 හැකිතාක් SMS කරන්න. 🚫 Package මගින් නොමිලේ ලබාදෙන මනාප වලංගු නොවේ..

⛔ ළමයි අපි එහෙනම් යන්ත්‍ර විද්‍යාව පාඩමේ 2000 A/L සිට සම්පූර්ණ MCQ DISCUSSION SEMINAR එකක් අපි ආරම්භ කරමු 1⃣ දෛශික 2⃣ චලිතය 3
⛔ ළමයි අපි එහෙනම් යන්ත්‍ර විද්‍යාව පාඩමේ 2000 A/L සිට සම්පූර්ණ MCQ DISCUSSION SEMINAR එකක් අපි ආරම්භ කරමු 1⃣ දෛශික 2⃣ චලිතය 3⃣ බල සමතුලිතතාව 4⃣ නිව්ටන් නියම 5⃣ කාර්ය ශක්තිය ක්ෂමතාව 🔴 කියන 2027 REVISION එකේ අපි ඔයාලට ආවරණය කර දුන් සියලුම කොටස් වලට සමගාමීව PAST PAPER DISCUSSION SEMINAR එක ⏳ සැප්තැම්බර් මස 23 🕖 සවස 06:30 සිට උදෑසන දක්වා ⛔ පවත්වමු ළමයි. මේ SEMINAR එකට සහභාගී වන ඔයාලා හැම දෙනාම REVISION VIDEO ටික බලලා 2000 A/L ඉදන් PAST PAPER MCQ ටික අනිවාර්යයෙන් කරලා සහභාගි වෙන්න ළමයි 👍 වැඩි දුර විස්තර සඳහා සම්බන්ධ වන්න අප TELEGRAM සමූහය වෙත 🔥 JOIN NOW https://t.me/+pc49A7VUNRNkYzdl

බදුල්ල - නුවරඑලිය ලමයි ඔයාලට මෙ දවස්වල වහිනවද ගොඩක් . 2 days යන්න හොද place ටිකක් කියනවද (කලින් පැමිණ නැත . උදෙ 7/8 වෙද්දි එන්න පුලුවන් නුවරඑලියට sl එකක ආවෙත්)

දැන් ගිහින් ඔය ළමයි වැඩ කරගන්න !

නිකන් අහන්නේ, ඔයාලා හිතන විදිහට අපි මේ Channel එක කරගෙන යනවා නම් අපි දාන හැම Video එකක් ම අපිම ඒ අදාල Site වලින් download කරගන්න ඕනද? එහෙම කරාම ඔයාලට අමුතුවෙන් සෙතක් වෙනවද ? දැනගන්න අහන්නේ 🥲 Sci squad එකේ අයට මුකුත් කියනවා නෙවෙයි

අත්වැරදිමකින් මෙලොවට ආපු උන් තමයි copyright ගහලා තියෙන්නෙ 👍 අතපය හතර හොදට තියෙනවනම් job එකක් කරපන් නැත්තම් පාරෙ හිගාකාපන් ලම
අත්වැරදිමකින් මෙලොවට ආපු උන් තමයි copyright ගහලා තියෙන්නෙ 👍 අතපය හතර හොදට තියෙනවනම් job එකක් කරපන් නැත්තම් පාරෙ හිගාකාපන් ලමයිට free දෙන එවාට කෙලින් නැතිව

photo content

ළමයි, අපේ YouTube Channel එකට Copyright Strike එකක් ලැබිලා තියෙනවා. ඒකෙදී Copyright Removal Request එක “Ujith Hemachandra” යන
ළමයි, අපේ YouTube Channel එකට Copyright Strike එකක් ලැබිලා තියෙනවා. ඒකෙදී Copyright Removal Request එක “Ujith Hemachandra” යන නමින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් අපි උජිත් සර්ගේ Coordinatorsලාගෙන් විමසීමක් කළා. එයාලා මේ පිළිබඳව දැනුවත්භාවයක් නැහැ කියලා තමයි අපට දැනගන්න ලැබුනේ ඒ නිසා, මේ Removal Request එක සර් හෝ සර්ගේ අවසරය මත ඉදිරිපත් කළ එකක්ද කියන්න අපි හරියටම දන්නේ නැහැ. අපි නම් ගොඩක් දුරට විශ්වාස කරනවා සර් එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. හැබැයි සර් ගේ නම භාවිතා කරලා වෙන කෙනෙක් මේ දෙය කරලා නම්.......?

සමිත රත්නායක සර්ගෙ revision day 03 (යාන්ත්‍ර විද්‍යාව day 2) phase paper 03 practical 02 theory (ඩෝප්ල්ර් පටං අරගෙනනම් පමණක්) අද රාත්‍රි 12 න් පසුව upload කරනවා note - apex එකෙ recoding දාලා තිබ්බෙ අද දවල් මට daytime data limited එකයි ප්‍රමාද 🫠🥲nighttime විතරයි unlimited සිදු වු ප්‍රමාදයට කණගාටුව !

අදින් පාඩම සම්පුර්ණයෙන්ම අවසන් නිසා දෙනවා කියපු study pack එක ඉක්මනින්ම chanel එකට දානවා . අවශ්‍ය අය download කරලා තියාගන්න ඉවත් කරන්න කියලා ඉල්ලිමක් ආවොත් ඉවත් කරන්න වෙනවා . අපි විකුණනගෙන කන්නැති නිසා ගැටලුවක් වෙන එකක් නැති වෙයි

PAPER 03-Mcq-SM.pdf4.63 KB

සමිත සර්ගෙ phase paper 1,2 කරලා discussion බලලා ඉවරද ? (paper 3 දාන්න අහන්නෙ) model paper 50+ series එකක් යන්නෙ එ නිසා එකක්වත් miss කරගන්න එපා

උජිත් සර්ගෙ Kp kc , ph , ksp මෙ week එකේ දානවා

කාලෙකින් දැකපු අවුරැදු 25+ unitwise past paper discussion එකක් . මෙ පාඩම නම් වැස්සකට හරි හැමොම ඉගෙනගෙන තියෙනවනෙ ( maths ළමයාන
කාලෙකින් දැකපු අවුරැදු 25+ unitwise past paper discussion එකක් . මෙ පාඩම නම් වැස්සකට හරි හැමොම ඉගෙනගෙන තියෙනවනෙ ( maths ළමයානම් island rank දාන්න ආපු කාලෙ ) live එකට set වෙන්න උදෙ 7 ට live link https://www.youtube.com/live/6qqrOx_YmEA?si=AfjukrAbwRK_4Tqr