en
Feedback
Science Pilot

Science Pilot

Open in Telegram

"Navigating you to A/L Success" Contact admin https://t.me/scipilot

Show more
7 291
Subscribers
+324 hours
+147 days
+8530 days
Posts Archive
තිස්ස ජනනායක සර්ගේ paper clz යන කෙනෙක් ඉන්නවද??

photo content

ලෝහමය සන්නායක කම්බියක් දිගේ නියත විද්‍යුත් ධාරාවක් ගලා යන විට, එම කම්බිය ඇතුළත ඕනෑම ලක්ෂ්‍යයක පවතින ශුද්ධ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය (E) සැමවිටම ශුන්‍ය වේ.
Anonymous voting

පෘථිවි පෘෂ්ඨයේ සිට සිරස්ව ඉහළට (අභ්‍යවකාශයට) යන විට ගුරුත්වාකර්ෂණ ත්වරණය (g) ක්‍රමයෙන් අඩු වන අතර, පෘෂ්ඨයේ සිට පෘථිවිය අභ්‍යන්තරයට (ගැඹුරු පතලක් තුළට) යන විටද g අගය ක්‍රමයෙන් අඩු වේ.
Anonymous voting

තිරස් රළු පොළොවක් මත ඇති ස්කන්ධය M වූ බරැති පෙට්ටියක්, තිරස් බාහිර බලයක් (F) යොදා ඇදීමට උත්සාහ කළද එය චලනය නොවේ නම්, එම අවස්ථාවේ පෙට්ටිය මත ක්‍රියා කරන ස්ථිතික ඝර්ෂණ බලයේ අගය පෙට්ටියේ බර (Mg) හෝ පොළොවෙන් ලැබෙන අභිලම්භ ප්‍රතික්‍රියාව (R) මත රඳා නොපවතී.
Anonymous voting

නිශ්චල ශබ්ද ප්‍රභවයක් (Sound Source) දෙසට නිරීක්ෂකයෙක් (Observer) යම් ප්‍රවේගයකින් චලනය වන විට, නිරීක්ෂකයා වෙත ළඟා වන ශබ්ද තරංගවල තරංග ආයාමය අඩු වන නිසා ඔහුට ඇසෙන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි වේ.
Anonymous voting

නිශ්චල ශබ්ද ප්‍රභවයක් (Sound Source) දෙසට නිරීක්ෂකයෙක් (Observer) යම් ප්‍රවේගයකින් චලනය වන විට, නිරීක්ෂකයා වෙත ළඟා වන ශබ්ද තරංගවල තරංග ආයාමය අඩු වන නිසා ඔහුට ඇසෙන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි වේ."
Anonymous voting

එක්ස්-කිරණ නලයක කැතෝඩ සූත්‍රිකාව (Filament) හරහා ගලන ධාරාව වැඩි කරන විට, නිකුත් වන එක්ස්-කිරණවල තීව්‍රතාවය වැඩි වන අතර, ඒවායේ අවම තරංග ආයාමය ද අඩු වේ
Anonymous voting

සංවෘත කාමරයක වාතයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරන විට (එහි ඇති ජල වාෂ්ප ස්කන්ධය වෙනස් නොකර), එම වාතයේ තුෂාර අංකය (Dew Point) අඩු වන අතර සාපේක්ෂ ආර්ද්‍රතාවය (RH) වැඩි වේ.
Anonymous voting

ඒකාකාර නොවන වක්‍ර ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බල රේඛාවක පවතින ලක්ෂ්‍යයකින්, නිසලතාවයෙන් මුදාහරිනු ලබන ලක්ෂ්‍යමය ධන ආරෝපණයක් සැමවිටම එම බල රේඛාව දිගේම චලනය වේ.
Anonymous voting

සම ද්වි පරමානුක වායු හා ඒක පරමානුක වායු වායු ගෝලයේ IR කිරන උරා ගනි
Anonymous voting

ශිඝ්‍රතා නියතයේ ඒකක පෙල මත රදා පවති
Anonymous voting