uk
Feedback
Science Pilot

Science Pilot

Відкрити в Telegram

"Navigating you to A/L Success" Contact admin @sciencepilotowner

Показати більше
7 323
Підписники
-1324 години
-1727 днів
-2930 день
Архів дописів
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️ 💍 ORBI
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️
💍 ORBIX — ඔයාගේ A/L Study Life එකම එක තැනක. ⏱️ Pomodoro — focus 🎧 Spotify integration — study music 🗓 Time-block Planner 📈 Study/ Marks Analysis — 📝 Notes & Papers — study resources 🤖EPIS AI — study support 🔖 flashcards 🔥 Streaks & Progress — consistency එක maintain කරන්න 🎯 Goals & Tracking — ඔයාගේ targets track කරන්න 🔥 8+ themes try කරලා, ඔයාට හොඳම එක තෝරගන්න. 👉 https://t.me/astralis_web_apps 💬 Reviews: https://t.me/web_app_comments owner - @udulaiw admin - @celeste_ooo Study SMART. Stay Consistent. One step ahead, every day. 🚀

Class Promote කරනවා මත් නෙමෙයි. හැබැයි මිස්සක ආටිගල සර් මේ පාර කරගෙන යන්න ඉන්න වැඩ ටික නම් මරු MCQ 2500 Programe එක, Essay 400 Programme එක, 2000 A/L ඉදලා රචනා ප්‍රශ්න සාකච්ඡාව වගේ දේවල් නම් ගොඩක් හොඳයි කාගේ Revision පන්ති ගියත් කමක් නැහැ පුළුවන් නම් ඒ දේවල් ටික හරි කමක් නෑ බලන්න. මුල ඉදලම කරගෙන ගියොත් හොදයි හැබැයි ඒ දේවල් නම් මගින් අතාරින්න එපා කරනවා නම් දිගටම කරන්න

🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙ
+3
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙළ 🔥 🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 🔻මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 🏆0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් 🔹පලමු දින නොමිලේ🔹 ✅ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 0720566 566 (උදේ 8- රාත්‍රී 12) | @aphotline ( Telegram) ✅අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 🔻අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

😪

https://facebook.com/groups/1379626707619039/ FB GROUP එකක් හැදුවා කැමති අය Join වෙන්න🌝 AL කරන සියලු දෙනාටම 🌝❤️ https://t.m
https://facebook.com/groups/1379626707619039/ FB GROUP එකක් හැදුවා කැමති අය Join වෙන්න🌝 AL කරන සියලු දෙනාටම 🌝❤️ https://t.me/hubpaper

💥 2027 SMART REVISION | Nipun Maddumage ➡️2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටි
+1
💥 2027 SMART REVISION | Nipun Maddumage ➡️2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා.
Theory දැනගෙන හිටියාම මදි .ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන.
➡️ඔයා 1st Shy , 2nd shy , 3rd Shy කරන මොන මට්ටමේ ඉන්න ළමයෙක් වුනත් Theory බිංදුවේ ඉදන් ඉගෙනගන්න පුළුවන් එකම Revision එක, අනිවාරෙන් ඇවිත් බලන්න.!! Online class එකට සම්බන්ද වීමට පහත Telegram Channel එකට Join වෙන්න. Telegram Channel For Online Students - https://t.me/NM_2027_RevisionMain Telegram Channel - https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️විමසීම් (WhatsApp) 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - කුරුණෑගල 0714683239 - Online
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ.

ගම🫶💕

🤩 හොඳ P6 ගණන් සෙට් එකක් එක්ක ඒවා හොඳ ADVANCE විදිහට විවරණය කරලා, A/L වලදී වැඩියෙන් ටච් නොවන පාටි ටික ඔළුවට දාගන්න ඔයාලත් කැම
🤩 හොඳ P6 ගණන් සෙට් එකක් එක්ක ඒවා හොඳ ADVANCE විදිහට විවරණය කරලා, A/L වලදී වැඩියෙන් ටච් නොවන පාටි ටික ඔළුවට දාගන්න ඔයාලත් කැමතිද? 😍🔥 🧠 ගොඩක් වෙලාවට clz වලින් direct උගන්වන්නේ නැති, කොහෙන්වත් හම්බෙන්නේ නැති thinking patterns එහෙමත් මෙකෙදී ඔයාලට හම්බෙනවා. 🧠⚡ ✅ එහෙම කැමති කෙනෙක් නම් අනිවාරෙන් මේ චැනල් එකට ජොයින් වෙලා බලන්න. ❤️ 🚀 අනිවාරෙන් ඔයාට A/L යන මඟ ඔයාගේ දැනුමට එකතු කරගන්න ගොඩක් දේවල් හම්බෙයි! 🚀📚 Join Now 🔥 #Physics ⚡

❤️‍🔥 Combined Maths - Ruwan Darshana sir ✅ ➡️ 2027 🚀 📌 Full papers 📄 📌 Discussion videos 🎥 📌 Markings 📝 📌 Revision N
❤️‍🔥 Combined Maths - Ruwan Darshana sir ➡️ 2027 🚀 📌 Full papers 📄 📌 Discussion videos 🎥 📌 Markings 📝 📌 Revision Notes 📌 Revision Tutes 📚 📌 Past papers tutes 📑 📌 Revision Morning Test Papers ⏰ 📌 Short Paper Series papers and markings 📎 📌 1990 - 2026 AL past papers,markings and discussion videos 🎓 📌 Target Exam Paper Series 🎯 ⭐️ Join now - https://t.me/RDREV2027 ❗️ ⭐️ Resources group - https://t.me/RDresoucers2027 ❗️

🔔27 A/L කරන ඔයා තාම මේක ගැන දන්නෙ නැද්ද 🤔 ✔️අග පාඩම් ටික අන්තිම මොහොත වෙනකන් ඉන්නෙ නැතුව සතියට අමතර පැය 2ක් වගේ අරන් ඔලුවට
🔔27 A/L කරන ඔයා තාම මේක ගැන දන්නෙ නැද්ද 🤔 ✔️අග පාඩම් ටික අන්තිම මොහොත වෙනකන් ඉන්නෙ නැතුව සතියට අමතර පැය 2ක් වගේ අරන් ඔලුවට බරක් නැතුවම ගොඩ දාගමු ද ? ⚠️ඒ විතරක් නෙවෙයි... හැම මාසෙම Tute සෙට් එකත් එක්ක රෝසා සර්ගෙ විවරණ පොතක් හරි , Revision එකේ ඒ මාසෙ කරන කොටස්වල Target Publication MCQ විවරණ පොත් හරි ඔයාලට අවශ්‍ය විවරණ වර්ගය නොමිලේම ගෙදරටම...⚡️ 📣මේ වගේ තව වැඩ ගොඩක් එක්ක යන වැඩේ ගැන තව විස්තර දැනගන්න ඕන හැමෝම අය හැමෝම join වෙන්න. 📱https://t.me/phynix27rev Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

ආපහු shy එකක් කරනවනම් අනිවාරෙන්ම බලන්න
ආපහු shy එකක් කරනවනම් අනිවාරෙන්ම බලන්න

2027 Revision අපිට loging දෙන්න පුලුවන් අය කවුද ඉන්නෙ ? login දුන්නොත් හැමොටම free බලන්න දාලා දෙන්න පුලුවන්

🧪 චරිත සර්ගේ 2026 Theory 🧪✔️ (කලින් තිබ්බ channel එක අලුතින් හදලා තියෙන්නේ 🆕. හිටපු අය Join වෙන්න 🏃.) https://t.me/scicd2
🧪 චරිත සර්ගේ 2026 Theory 🧪✔️ (කලින් තිබ්බ channel එක අලුතින් හදලා තියෙන්නේ 🆕. හිටපු අය Join වෙන්න 🏃.) https://t.me/scicd2026jfdffdfgaaasdk

ආයෙ shy එකක් නොකරන වෙන කෙනෙක්ට පොත් දෙන්න කැමති කට්ටිය ඉන්නවනම් පහලින් comment එකක් දාන්න පුලුවන්ද?

🧪 චරිත සර්ගේ 2026 Theory 🧪✔️ (කලින් තිබ්බ channel එක අලුතින් හදලා තියෙන්නේ 🆕. හිටපු අය Join වෙන්න 🏃.) https://t.me/scicd2
🧪 චරිත සර්ගේ 2026 Theory 🧪✔️ (කලින් තිබ්බ channel එක අලුතින් හදලා තියෙන්නේ 🆕. හිටපු අය Join වෙන්න 🏃.) https://t.me/scicd2026jfdffdfgaaasdk

Combined Maths 2027 Revision කරන ළමයි, ඔයාලා මේ දවස් වල වැඩ පටන් ගන්නේ මොන වගේ පාඩම් වලින් ද ? 01. සම්භාවිතාව සංකයනය සරල අනුවර්තීය අනුකලනය සංකීර්ණ සංඛ්‍යා වගේ ගොඩක් අය සම්පූර්ණ ලකුණු නොගන්න පාඩම් 02. සරල රේඛාව ශ්‍රේණි සංකරණ වර්ගජ ප්‍රකාශන බහුපද වගේ මධ්‍යස්ථ පාඩම් 03. ගැටුම් ගණිත අභියුහනය කාර්යය හා ශක්ති සම්භාවිතාව - Part A වගේ Part A පාඩම්, හේතු එක්ක පොඩ්ඩක් කියමු ද ළමයි

📚 2027 / 2028 A/L ළමයින්ට වැදගත් Resources! 🔥 ⚡ PHYSICS ⚡ 👨‍🏫 2025 අනුරාධ සර් • Final Paper • Guess Paper • Revision Videos 🎥 • බහුවරණ විවරණ 📝 🧪 CHEMISTRY 🧪 👨‍🏫 2025 අමිල සර් • Final Paper • ETP Paper • Revision Videos 🎥 • බහුවරණ විවරණ 📝 🧬 BIOLOGY 🧬 👨‍🏫 2025 සශංක සර්ගේ Revision Videos 🎥 • Revision Videos • බහුවරණ විවරණ 📝 🔥 මේ Resources වලට අමතරව සැප්තැම්බර් මුල් සතියේ ඉඳන් තවත් වැඩසටහන් ගොඩක් පටන් ගන්නවා! 🧪 Organic Chemistry පරිවර්තන පුහුණු වැඩසටහන 📖 Past Paper Discussions 📝 Model Paper Discussions 💡 වැදගත් Short Notes 🎯 විෂයන් තුනම වර්ගීකරණය කළ ප්‍රශ්න + පිළිතුරු 📌 2027 Revision | 2027 Theory | 2028 Theory කරන හැමෝටම මේ Resources ප්‍රයෝජනවත් වේවි. ❤️‍🔥 🌝 යාළුවන්ටත් Share කරලා Channel එකට එක්කරගන්න! 🚀පරන Resources ටික බලන්න Resources button එක ක්ලික් කරන්න 🎊 🚀අලුත් වැඩෙට ජොයින් වෙන්න Join now button එක ක්ලික් කරන්න🎊 ━━━━━━━━━━━━━━━
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper
#AL2027 #AL2028 #දිනලා_විතරක්_ඉවරකරන්න ⭕YOU CAN DO IT⭕

Shy ඔක්කොම ඉවර ළමයි දැන් mk ඉතින් මේ ටිකේ 🌝

Repost from N/a
🩺🩺 med dream 🩺🩺 🔴 2027, 2028 exam කරන ලමයි වෙනුවෙන් අලුත්ම වැඩපිලිවලක් එක්ක channel එක හෙට සදුදා ඉදන් පටන්ගන්නවා. ඔන්න ඉ
🩺🩺 med dream 🩺🩺
🔴 2027, 2028 exam කරන ලමයි වෙනුවෙන් අලුත්ම වැඩපිලිවලක් එක්ක channel එක හෙට සදුදා ඉදන් පටන්ගන්නවා. ඔන්න ඉතින් අපේ logo එක පවා අලුත් වෙලා තියෙන්නෙ. 🔴 ඒ වගේම ඉදිරියට පහලින් තියන හැමදේම අපේ චැනල් වලින් ලබාගන්න පුලුවන්. 🔥 AP revision notes , full papers 🔥 Ad notes , full papers 🔥 physics DU full papers ( ukuwela sir ) 🔴 මීට අමතරව 2027 , 2028 සිසුන් සදහා chemistry , physics , biology subject 3 ටම plan එකකට පේපර්සදහා සූදානම් කරවනවා. Chemistry plan එක වෙනමම දාන්නම්. මෙහිදී පහත සදහන් දේවල් සිදු කිරීමට නියමිතයි.
✅ biology daily morning essay - unit 2 සිට ඉදිරියට mind map සමග ✅ biology daily night essay - unit 10 සිට පිටුපසට mind map සමග ✅ physics practicals - සතියකට එක practical එක බැගින්. ✅ daily පරිවර්තන ✅ organic යාන්ත්‍රණ පුහුණුව ✅ biology voice notes මගින් පාඩම් මතක් කරදීම ✅ short notes , mind map
මේ සියලු විස්තර හා කාල සටහන අද රාත්‍රීයේ අපගේ ප්‍රධාන චැනලයට සම්බන්ද වී ලබාගන්න. https://t.me/kavinotes11