ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك 👈

Science Pilot

Science Pilot

الذهاب إلى القناة على Telegram

"Navigating you to A/L Success" Contact admin @sciencepilotowner

إظهار المزيد
8 733
المشتركون
لا توجد بيانات24 ساعات
+327 أيام
+42830 أيام
أرشيف المشاركات

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔴 යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සම්මන්ත්‍රණය මේ ආකාරයෙන් පැය 06 ක කාලයක් පවත්වන්න සැලසුම් කරල
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔴 යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සම්මන්ත්‍රණය මේ ආකාරයෙන් පැය 06 ක කාලයක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා ළමයි 🔴 අදාළ වේලාවන් වලට සම්බන්ධ වෙලා ඔයාට අවශ්‍ය කරන ප්‍රායෝගික පරීක්ෂණය ආවරණය කර ගන්න පුළුවන් 🔴 එහෙනම් ළමයි, අද සවස 06:30 ට අපි YOUTUBE LIVE ඔස්සේ සම්මන්ත්‍රණය පවත්වමු 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

යාන්ත්‍ර විද්‍යාව සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රමානුකූලව ආවරණය කරන සම්මන්ත්‍රණය අද දින අපි පවත්වමු සවස 06:30 සිට ප්‍රායෝගික ප
යාන්ත්‍ර විද්‍යාව සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රමානුකූලව ආවරණය කරන සම්මන්ත්‍රණය අද දින අපි පවත්වමු සවස 06:30 සිට ප්‍රායෝගික පරීක්ෂණ සියලුම සිද්ධාන්ත සහ PAST PAPER ප්‍රශ්න සමඟින් YOUTUBE LIVE ඔස්සේ ආවරණය කරගන්න පුළුවන් වැඩි දුර විස්තර සඳහා සම්බන්ධ වන්න TELEGRAM CHANNEL https://t.me/+pc49A7VUNRNkYzdl

😭
😭

Repost from N/a
😂🤣🥲☺️😊🙂 🎁🔥🔥 🔥🔥🔥🔥🔥🔥 | 2026 FULL SYLLABUS ✅2026 සම්පූර්ණ විෂය නිර්දේශයේ Class Recordings දැන් දාලා තියෙනවා🔥 🧪 C
😂🤣🥲☺️😊🙂 🎁🔥🔥 🔥🔥🔥🔥🔥🔥 | 2026 FULL SYLLABUS ✅2026 සම්පූර්ණ විෂය නිර්දේශයේ Class Recordings දැන් දාලා තියෙනවා🔥 🧪 Charitha Dissanayake — Chemistry 🫀 Dinesh Muthugala — Biology 🪐 Nirosh Malinga — Physics 🟢 පහළ ලින්ක් එකෙන් Channel එකට ඇවිත් දැන්ම අරගන්න! 🔗 https://t.me/+ZLbPVUvoVrk1Yzg1
🔴ලින්ක් එක තියෙන්නෙ පැය කීපයයි ඉකමනින් එන්න

Combined maths revision class ඔක්කොගෙම වගෙ යන plan එක main revision 5-6h extra day 2-3h paper discussion 2-3h නෙද ?

revision clz වල දැන් යන fees එක කියද ? revision + paper 👀 teaching time එක කොහොමද

සමිත රත්නායක සර්ගෙ mechanics day 5 එකට copyright ගහලා නිසා දැන් බලන්න බැ
සමිත රත්නායක සර්ගෙ mechanics day 5 එකට copyright ගහලා නිසා දැන් බලන්න බැ

01.සමිත සර් ගේ Revision එක ✅ 02.ඊළඟට මිස්සක සර් ගේ මොන Programme එකද ඕන ?

meken join wenn puluwnd

Repeat Post number 01
Chemistry ගොඩදාමු
මම බැලුවෙ 🔴චරිත සර්ගෙ physical chemistry විතරයි 🔴කර්මාන්ත රසායනය අමිල සර්ගෙ 🔴organic , inorganic හා physical chemistry හැර අනිත් lessons රන්දිර් සර්ගෙ ( physical chemistry නම් සෙට් උනෙනැ සත්තුවත්තක් වගෙ ) 🔴mcq point & final mission උජිත් සර්ගෙන් බැලුවෙ 🔴අමතක උන පාඩමක කොටසක් බලාගන්න උශාන් සර්ගෙ past paper youtube chanel -ගුරුවරුන්ට මරාගන්න එපා - ✅1st join this chanel✅ @Charitha_Disanayaka22_WITH_ALPHA මම බලපු lesson වල duration times එකත් එක්ක link ටික දානන්ම් ✅රසායනික ගණනය ✔️22 videos - 32h ✅අනුමාපන ✅ වායු නියම ✔️ 12 videos - 15 h ✅ශක්ති විද්‍යාව ✔️16 videos - 22 h ✅චාලක රසායනය ✔️15 videos - 22 h ✅KP KC ✔️14 videos - 26 h ✅KSP ✔️13 videos - 19 h ✅PH ✔️13 videos - 19 h ✅KD ✔️6 videos - 15 h ✅විද්‍යුත් රසායනය ✔️11 videos - 20h චරිත සර්ගෙ සර්ගෙ 2026 & 27 theory මෙ chanel එකේ තියෙනවා

යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම එක රැයකින් ආවරණය කරන සම්මන්ත්‍රණය හෙට සවස 06:30 ට අපි Youtube Live ඔස්සේ පවත්වමු
යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම එක රැයකින් ආවරණය කරන සම්මන්ත්‍රණය හෙට සවස 06:30 ට අපි Youtube Live ඔස්සේ පවත්වමු ළමයි. යන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණවල සිද්ධාන්ත ආවරණය කරගෙන එතනින් එහා දිගටම ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා කරලා යන්ත්‍ර විද්‍යාව ප්‍රයෝගික පරීක්ෂණ සියල්ලම අංග සම්පූර්ණ ලෙස දැන් තියලාම ආවරණය කරගෙන ඉමු ළමයි Telegram Link https://t.me/+pc49A7VUNRNkYzdl

ඔයාලට physics mcq , essay based revision එකක් දාලා දෙන්නද ? අහන්න පුලුවන් හැම ප්‍රශ්න වර්ගයක්ම කතා කරනවා . පලාත් , school , model ප්‍රශ්න තමයි කරන්නෙ සමිත සර්ගෙ revision එක බලන ගමං මෙකත් කරගත්තම වැඩෙ perfect ✅

2028 A/L කරන Theory Class Online යන ඒවගේ Login දෙන්න පුළුවන් අය ඉන්නවා නම් මෙයාට පොඩ්ඩක් කියන්න Login දෙන්න පුළුවන් Class එකත් එක්කම කියන්න @Science_Plus_Owner

අලුතින් clz පටං අරගෙන ඉන්න අයියලා අක්කලා සර්ලා මිස්ලට support එකක් විදිහට අවශ්‍යදෙවල් ඔක්කොම අපි කරලා දෙන්නම් (free) ඔයාලා දන්න අය ඉන්නවනම් මට msg එකක් දාන්න කියන්න @scipilot