Science Pilot
Ir al canal en Telegram
"Navigating you to A/L Success" Contact admin @sciencepilotowner
Mostrar más8 733
Suscriptores
Sin datos24 horas
+327 días
+42830 días
Carga de datos en curso...
Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
octubre '26oct '26
octubre '26
+84
en 0 canales
septiembre '26
+1 437
en 4 canales
Get PRO
agosto '26
+235
en 22 canales
Get PRO
julio '26
+240
en 14 canales
Get PRO
junio '26
+314
en 15 canales
Get PRO
mayo '26
+492
en 11 canales
Get PRO
abril '26
+713
en 11 canales
Get PRO
marzo '26
+547
en 11 canales
Get PRO
febrero '26
+1 612
en 11 canales
Get PRO
enero '26
+475
en 12 canales
Get PRO
diciembre '25
+245
en 1 canales
Get PRO
noviembre '25
+92
en 0 canales
Get PRO
octubre '25
+171
en 0 canales
Get PRO
septiembre '25
+298
en 0 canales
Get PRO
agosto '25
+3 184
en 1 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 11 octubre | 0 | |||
| 10 octubre | +6 | |||
| 09 octubre | +3 | |||
| 08 octubre | +6 | |||
| 07 octubre | +10 | |||
| 06 octubre | +11 | |||
| 05 octubre | +10 | |||
| 04 octubre | +8 | |||
| 03 octubre | +12 | |||
| 02 octubre | +7 | |||
| 01 octubre | +11 |
Publicaciones del Canal
| 2 | 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
🔴 යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සම්මන්ත්‍රණය මේ ආකාරයෙන් පැය 06 ක කාලයක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා ළමයි
🔴 අදාළ වේලාවන් වලට සම්බන්ධ වෙලා ඔයාට අවශ්‍ය කරන ප්‍රායෝගික පරීක්ෂණය ආවරණය කර ගන්න පුළුවන්
🔴 එහෙනම් ළමයි, අද සවස 06:30 ට අපි YOUTUBE LIVE ඔස්සේ සම්මන්ත්‍රණය පවත්වමු
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 659 |
| 3 | යාන්ත්‍ර විද්‍යාව සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රමානුකූලව ආවරණය කරන සම්මන්ත්‍රණය අද දින අපි පවත්වමු
සවස 06:30 සිට ප්‍රායෝගික පරීක්ෂණ සියලුම සිද්ධාන්ත සහ PAST PAPER ප්‍රශ්න සමඟින් YOUTUBE LIVE ඔස්සේ ආවරණය කරගන්න පුළුවන්
වැඩි දුර විස්තර සඳහා සම්බන්ධ වන්න
TELEGRAM CHANNEL
https://t.me/+pc49A7VUNRNkYzdl | 876 |
| 4 | 😭 | 1 236 |
| 5 | 😂🤣🥲☺️😊🙂
🎁🔥🔥 🔥🔥🔥🔥🔥🔥 | 2026 FULL SYLLABUS
✅2026 සම්පූර්ණ විෂය නිර්දේශයේ Class Recordings දැන් දාලා තියෙනවා🔥
🧪 Charitha Dissanayake — Chemistry
🫀 Dinesh Muthugala — Biology
🪐 Nirosh Malinga — Physics
🟢 පහළ ලින්ක් එකෙන් Channel එකට ඇවිත් දැන්ම අරගන්න!
🔗 https://t.me/+ZLbPVUvoVrk1Yzg1
🔴ලින්ක් එක තියෙන්නෙ පැය කීපයයි ඉකමනින් එන්න | 1 109 |
| 6 | Combined maths revision class ඔක්කොගෙම වගෙ යන plan එක
main revision 5-6h
extra day 2-3h
paper discussion 2-3h නෙද ? | 783 |
| 7 | revision clz වල දැන් යන fees එක කියද ?
revision + paper 👀
teaching time එක කොහොමද | 357 |
| 8 | Day 5 updated
https://t.me/SamithR2027/16 | 1 403 |
| 9 | සමිත රත්නායක සර්ගෙ mechanics day 5 එකට copyright ගහලා නිසා දැන් බලන්න බැ | 1 538 |
| 10 | 01.සමිත සර් ගේ Revision එක ✅
02.ඊළඟට මිස්සක සර් ගේ මොන Programme එකද ඕන ? | 1 362 |
| 11 | Sin texto... | 1 387 |
| 12 | meken join wenn puluwnd | 831 |
| 13 | https://live2-syd.edumix.lk/syzygy/streams/syzygy_phy_stream2.m3u8?DVR | 814 |
| 14 | Join wenn puluwnd blnn
https://apexbusiness-lk.zoom.us/w/89559950330?tk=4OAqZmOpGoedEbUkZKwWoVZaPUq7tXCUbdcnz2qPExM.DQkAAAAU2jBj-hZrbGZYZVYwU1RneUp3YWpwemQ0X2hRAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA&pwd=OQ0Dpx5eBRfnsTB5zQFU8CWDKezYtf.1#success | 812 |
| 15 | Repeat Post number 01
Chemistry ගොඩදාමු
මම බැලුවෙ
🔴චරිත සර්ගෙ physical chemistry විතරයි
🔴කර්මාන්ත රසායනය අමිල සර්ගෙ
🔴organic , inorganic හා physical chemistry හැර අනිත් lessons රන්දිර් සර්ගෙ ( physical chemistry නම් සෙට් උනෙනැ සත්තුවත්තක් වගෙ )
🔴mcq point & final mission උජිත් සර්ගෙන් බැලුවෙ
🔴අමතක උන පාඩමක කොටසක් බලාගන්න උශාන් සර්ගෙ past paper youtube chanel
-ගුරුවරුන්ට මරාගන්න එපා -
✅1st join this chanel✅ @Charitha_Disanayaka22_WITH_ALPHA
මම බලපු lesson වල duration times එකත් එක්ක link ටික දානන්ම්
✅රසායනික ගණනය
✔️22 videos - 32h
✅අනුමාපන
✅ වායු නියම
✔️ 12 videos - 15 h
✅ශක්ති විද්‍යාව
✔️16 videos - 22 h
✅චාලක රසායනය
✔️15 videos - 22 h
✅KP KC
✔️14 videos - 26 h
✅KSP
✔️13 videos - 19 h
✅PH
✔️13 videos - 19 h
✅KD
✔️6 videos - 15 h
✅විද්‍යුත් රසායනය
✔️11 videos - 20h
චරිත සර්ගෙ සර්ගෙ 2026 & 27 theory මෙ chanel එකේ තියෙනවා | 1 377 |
| 16 | යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම එක රැයකින් ආවරණය කරන සම්මන්ත්‍රණය හෙට
සවස 06:30 ට අපි Youtube Live ඔස්සේ පවත්වමු ළමයි. යන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණවල සිද්ධාන්ත ආවරණය කරගෙන
එතනින් එහා දිගටම ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා කරලා යන්ත්‍ර විද්‍යාව ප්‍රයෝගික පරීක්ෂණ සියල්ලම
අංග සම්පූර්ණ ලෙස දැන් තියලාම ආවරණය කරගෙන ඉමු ළමයි
Telegram Link
https://t.me/+pc49A7VUNRNkYzdl | 1 191 |
| 17 | ඔයාලට physics mcq , essay based revision එකක් දාලා දෙන්නද ?
අහන්න පුලුවන් හැම ප්‍රශ්න වර්ගයක්ම කතා කරනවා . පලාත් , school , model ප්‍රශ්න තමයි කරන්නෙ
සමිත සර්ගෙ revision එක බලන ගමං මෙකත් කරගත්තම වැඩෙ perfect ✅ | 1 192 |
| 18 | 2028 A/L කරන Theory Class Online යන ඒවගේ Login දෙන්න පුළුවන් අය ඉන්නවා නම් මෙයාට පොඩ්ඩක් කියන්න
Login දෙන්න පුළුවන් Class එකත් එක්කම කියන්න
@Science_Plus_Owner | 1 251 |
| 19 | අලුතින් clz පටං අරගෙන ඉන්න අයියලා අක්කලා සර්ලා මිස්ලට support එකක් විදිහට අවශ්‍යදෙවල් ඔක්කොම අපි කරලා දෙන්නම් (free)
ඔයාලා දන්න අය ඉන්නවනම් මට msg එකක් දාන්න කියන්න
@scipilot | 1 429 |
| 20 | යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරන්න තමා ළමයි අපිට දැන් තියෙන්නේ
අපි මේක එක දවසින් Seminar එකකින් සම්පූර්ණයෙන්ම ආවරණය කරගමු
විභාගයට තියෙන්නේ ආසන්න වශයෙන් තව දවස් 280 ක් වගේ, ඉතින් මේ දවස් 280 ක්‍රමානුකූලව වැඩ කරන්න තමා අපිට තියෙන්නේ
පහුගිය අවුරුදු වල ව්‍යුහගත ප්‍රශ්නය ගත්තම
1⃣2022 A/L - බල සමාන්තරාස්‍රය
2⃣2023 A/L - සරල අවලම්බය
3⃣2024 A/L - ඉස්කුරුප්පු ආමානය
4⃣2025 A/L - බර යෙදු නලයකින්
ඝනත්වය සෙවීම
5⃣2026 A/L - හෙයාර් උපරකරණය
6⃣2027 A/L - ??????
ගොඩක් දුරට නැවත වතාවක් යාන්ත්‍ර විද්‍යාවෙන් ම ප්‍රශ්නය එන්නත් පුළුවන් ළමයි , ඒ දේවල් කොහොම වුණත් අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරගෙන
නැවත නැවත පුහුණු කරලා තියාගමු, එහෙනම් 12 වෙනි සඳුදා හවස 06:30 ට අපි 🖥YouTube Live එකකින් හමුවෙමු
🔥 Channel Link
https://t.me/+pc49A7VUNRNkYzdl | 1 498 |
