es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete 👈

2027 Theory | Amila Dasanayake

2027 Theory | Amila Dasanayake

Ir al canal en Telegram

📈 Análisis del canal de Telegram 2027 Theory | Amila Dasanayake

El canal 2027 Theory | Amila Dasanayake (@echem_27t) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 46 242 suscriptores, ocupando la posición 3 863 en la categoría Educación y el puesto 20 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 46 242 suscriptores.

Según los últimos datos del 10 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 1 152, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 26.74%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 13.07% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 12 347 visualizaciones. En el primer día suele acumular 6 037 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 98.

📝 Descripción y política de contenido

No se ha proporcionado la descripción del canal.

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 11 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

46 242
Suscriptores
Sin datos24 horas
+2397 días
+1 15230 días
Archivo de publicaciones
2028 රසායනික ගණනය ආරම්භය 🔥 නුගේගොඩ ශාලා දෙකක් පිරෙන්න 2028 සිසුන් සම්බන්ධ වුන තුන්වැනි පාඩමේ ආරම්භක දිනය. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

+2
🧾2027 Theory Daily Recap 69 (Sinhala)

⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු.

+3
🧾2027 Theory Daily Dose 57 (Sinhala)

+3
🧾2027 Theory Weekly Review 69 (Sinhala)

අද online පන්තියේ සැලැස්ම ✅  පාඩම : Inorganic p ගොනුව (16 කාණ්ඩය Day 02) 🕖 පෙ.ව.8.00 සිට ප.ව.12.00 දක්වා 🔴උදේ 7.45 වෙනකොට Weekly Review එක මේ channel එකට දානවා. 8.00 ඉඳන් 8.30 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. 🔴8.15 වෙනකොට Daily Dose එකත් Channel එකට දානවා. Weekly Review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න. 🔴පෙ.ව.8.30 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා.පෙ.ව 8.25 වෙනකොට Echem.lk වෙබ් අඩවිය හරහා live පන්තියට සම්බන්ධ වෙන්න. ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ 2027 Online සිසුන්ට පන්ති පැවැත්වේ. 🔴යම් සිසුවෙකුට දින දෙකම මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. 🔍වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️ https://t.me/ECHEM_27T ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

✅හෙට 2027 Theory | Inorganic p ගොනුව (16 කාණ්ඩය Day 02) හෙට ගම්පහ සහ Online❗️ ✔️ පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා ✈️ගම්පහ නව ඉන්දී
✅හෙට 2027 Theory | Inorganic p ගොනුව (16 කාණ්ඩය Day 02) හෙට ගම්පහ සහ Online❗️ ✔️ පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා ✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේදී (ජාඇල පාර) https://maps.app.goo.gl/QxHitguo7Mrwq8E59 🔴 Online සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සජීවි පන්තියට සම්බන්ධ වෙන්න. 🔴මෙම කොටසම නැවත ඔක්තෝබර් 14 (බදාදා) නුගේගොඩ රොටරි ආයතනයේ දී ඉගැන්වේ.ඒ හා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.හෙට දිනයේ සහභාගී වීමට නොහැකි සිසුන් එදින පන්තියට සම්බන්ධ වන්න. 🔴යම් සිසුවෙකුට සජීවි පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. 🔍වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️ https://t.me/ECHEM_27T 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑

🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු ලමයි . https://www.youtube.com/live/7OoXLeHOXcc?si=QUB8-vueCiov8ZYY

⭐️Season 02 Paper 03 (ESSAY) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා ප.ව.3.40 වගේ වෙනකොට Zoom
⭐️Season 02 Paper 03 (ESSAY) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා ප.ව.3.40 වගේ වෙනකොට Zoom හරහා සම්බන්ධ වන්න. 📽️Zoom Link : https://zoom.us/j/97455051190?pwd=guMaf7Hrht9g8H6RFxSYuXkLDjiJY9.1 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻අද 2027 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Season 02 Paper 03 (ESSAY) ✈️ ප.ව.3.45 - ප.ව.5.45 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට Online සිස
🔻අද 2027 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව        Season 02 Paper 03 (ESSAY) ✈️ ප.ව.3.45 - ප.ව.5.45 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න. 🔍 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

✅2027 Paper Class හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Seaso
✅2027 Paper Class හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය    Season 02 Paper 03 (ESSAY) ✈️Session 03 - ප.ව 1.00 - ප.ව 3.30 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීමට ගැහැණු ළමයි - අලුත් Building එකේ 6 වෙනි තට්ටුව Hall එකට යන්න. පිරිමි ළමයි - වල Hall එකට යන්න. 🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව    Season 02 Paper 03 (ESSAY) ✈️ප.ව 3.45 - ප.ව 5.45 දක්වා ✈️ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වල Hall ඒකෙදී පැවැත්වේ.  🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව භෞතිකව සහ අනෙක් සියළුම සිසුන්ට Online ආකාරයට පැවැත්වේ. සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට Recordings අධ්‍යනය කළ හැක. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student ID ලබා ගන්නා ආකාරය: ❤️ https://youtu.be/Ihb3MCpLpqs වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා. ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥 Song No. 05 Name: Dinuja Nethsara Batch: 2026 A/L - Polonnaruwa
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

2027 Theory පන්තියේ මෙ⁣ම සතියේ වැඩ 1⃣ Inorganic workbook 03 හි ඉතිරි වැඩ තිබේ නම් එය සම්පූර්ණ කිරීම. (පිළිතුරු පත්‍රය - https
2027 Theory පන්තියේ මෙ⁣ම සතියේ වැඩ 1⃣ Inorganic workbook 03 හි ඉතිරි වැඩ තිබේ නම් එය සම්පූර්ණ කිරීම. (පිළිතුරු පත්‍රය - https://t.me/ECHEM27_Res/11006/11161) 2⃣ මෙම සතියට අදාළ Daily Recap, Weekly Review සහ Daily Dose වල ඉතිරි වැඩ තිබේ නම් ඒවා අවසන් කිරීම. ☑️ ඉහත වැඩ සඳහා අවශ්‍ය පිළිතුරු සහ විවරණ සියල්ල 2027 Theory Resources Group (https://t.me/ECHEM27_Res) එක හරහා ලබා දේ. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

"මෙහෙවර" | Reformation of Lalpe Primary School 🟥https://youtu.be/f1iLbwSwNCQ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

‼️2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴කිරිබත්ගොඩ - වාසිටි ආයතනයේ දී භෞතිකව ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ
‼️2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴කිරිබත්ගොඩ - වාසිටි ආයතනයේ දී භෞතිකව ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. 🔴ප්‍රශ්න පත්‍රය ලියවෙන දිනයන් සහ Paper Session පිළිබඳ සියලුම විස්තර කිරිබත්ගොඩ Center Group එක හරහා දැනුවත් කරනු ලැබේ. ඒ සඳහා පහත Link එක හරහා සම්බන්ධ වන්න. ❤️https://t.me/+EIFH0XHv6W8wNzBl 🔴 ගම්පහ ඉන්දීප ආයතනයේ භෞතික පන්ති වලට සහභාගී වන සිසුන්ට කිරිබත්ගොඩ - වාසිටි ආයතනයේ ප්‍රශ්න ලිවීම සිදු කළ නොහැක. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා පමණක් වාසිටි මධ්‍යස්ථානයට සහභාගීවන සිසුන් echem.lk වෙබ් අඩවිය මගින් පන්ති ගාස්තු ගෙවීම් සිදු කරන්න අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානය ලෙස කිරිබත්ගොඩ - වාසිටි අයතනය Select කරන්න. 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

❤️ 2027 Theory | Inorganic p ගොනුව (16 කාණ්ඩය ආරම්භය) 🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical පන
❤️ 2027 Theory | Inorganic p ගොනුව (16 කාණ්ඩය ආරම්භය) 🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical පන්තියේ 2027 Theory |Inorganic p ගොනුව 16 කාණ්ඩය ආරම්භය) - Recording එක පහත Link එක හරහා හෝ එක Echem.lk වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කරන්න. ❤️ https://youtu.be/QP7w5jTAb0A?si=h17-XChZq7FuzLpz ✅වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM_27T ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ල
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න. Website Link : https://feedback.echem.lk/#complains ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු ලමයි . https://www.youtube.com/live/eWaa8LBCWNY?si=zFoni8DMktSQMZ52