es
Feedback
𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚

𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚

Ir al canal en Telegram

Buy Ads: https://telega.io/c/Remind_With_Voice_Note Anurada සර්ගේ Physics practical- https://t.me/VoiceNoteBackup දිනලම ඉවරකරන්න!❤️‍🔥 ආසාවෙන් ඉගෙනගන්න!❤️‍🔥 Contact Admin- @RemindOwner_bot Since -20/09/2024

Mostrar más

📈 Análisis del canal de Telegram 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚

El canal 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 (@remind_with_voice_note) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 11 149 suscriptores, ocupando la posición 18 054 en la categoría Educación y el puesto 200 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 11 149 suscriptores.

Según los últimos datos del 19 junio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 24, y en las últimas 24 horas de 3, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 15.16%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 7.12% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 1 690 visualizaciones. En el primer día suele acumular 793 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 23.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
Buy Ads: https://telega.io/c/Remind_With_Voice_Note Anurada සර්ගේ Physics practical- https://t.me/VoiceNoteBackup දිනලම ඉවරකරන්න!❤️‍🔥 ආසාවෙන් ඉගෙනගන්න!❤️‍🔥 Contact Admin- @RemindOwner_bot Since -20/09/2024

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 20 junio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

11 149
Suscriptores
+324 horas
+67 días
+2430 días
Archivo de publicaciones
🧑‍🎓 2026 A/L විභාගයට තව, 😎 මාස 1 🗓 සති 6 🔴 දින 43 🔥 පැය 3 ⚡️ මිනිත්තු 55 📅 අද Date: 2026-06-19 🔥 Powered By Exam Coun
🧑‍🎓 2026 A/L විභාගයට තව, 😎 මාස 1 🗓 සති 6 🔴 දින 43 🔥 පැය 3 ⚡️ මිනිත්තු 55 📅 අද Date: 2026-06-19 🔥 Powered By Exam Countdown Bot ⏳☘️

SD main rev channel link එක තියෙන කෙනෙක් දාන්න

Repost from N/a
*වෙදවිදු අරුණලු'26* 🎓🩺 📌මෙවර 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට විද්‍යා විෂය ධාරාවලින් පෙනී සිටින සිසුන් වෙනුව
*වෙදවිදු අරුණලු'26* 🎓🩺 📌මෙවර 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට විද්‍යා විෂය ධාරාවලින් පෙනී සිටින සිසුන් වෙනුවෙන් Gampaha Medical Students' Association එක විසින් පවත්වනු ලබන විශේෂ ආදර්ශ ප්‍රශ්න පත්‍ර වැඩමුළුව ජූනි මස 20 වන දින සිට ඇරඹේ. 📌2026 උසස් පෙළ විභාගයට ජීව විද්‍යා සහ ගණිත යන අංශවලින් මුහුණ දෙන සියලුම සිසුන් අතර පහත link එක share කර,අදාළ telegram සමූහය සමග එකතු වන්න.(වැඩමුළුව හා සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් මෙම telegram සමූහය හරහා සිදු කෙරේ) Telegram Channel: https://t.me/gmsawedawiduarunalu2026 Telegram Discussion Group: https://t.me/wedawiduarunalu26 #Wedawiduarunalu26 #GMSAPaperProject2026 #FutureSupport #TeamWorkMakesDreamWork

Eastern Province - 13 Bio Second Paper (1).pdf2.98 MB

📢. මිනිත්තුවෙන් හදුනාගැනීම් 🔥 ➡️.https://youtu.be/rG91TCyauM8?si=cxq_9IvARCYota2L 🛑. අවසන් මොහොතේ ඔබේ දැනුමට සුළු උදව්වක්.
📢. මිනිත්තුවෙන් හදුනාගැනීම් 🔥 ➡️.https://youtu.be/rG91TCyauM8?si=cxq_9IvARCYota2L 🛑. අවසන් මොහොතේ ඔබේ දැනුමට සුළු උදව්වක්... 💎. Inorganic හදුනාගැනීම් 🔥 සම්පූර්ණ වීඩියෝව නැරඹීමට අපගේ Nirandika Jayawardena Youtube චැනලයට පිවිසෙන්න 🔥🤝

📢. **මිනිත්තුවෙන් හදුනාගැනීම්* 🔥 ➡️.https://youtu.be/wsv2IFA8bWo 🛑. අවසන් මොහොතේ ඔබේ දැනුමට සුළු උදව්වක්... 💎. Inorganic
📢. **මිනිත්තුවෙන් හදුනාගැනීම්* 🔥 ➡️.https://youtu.be/wsv2IFA8bWo 🛑. අවසන් මොහොතේ ඔබේ දැනුමට සුළු උදව්වක්... 💎. Inorganic හදුනාගැනීම් 🔥 සම්පූර්ණ වීඩියෝව නැරඹීමට අපගේ Nirandika Jayawardena Youtube චැනලයට පිවිසෙන්න 🔥🤝

📢. මිනිත්තුවෙන් හදුනාගැනීම් 🔥 ➡️.https://youtu.be/XafGguujXDQ 🛑. අවසන් මොහොතේ ඔබේ දැනුමට සුළු උදව්වක්... 💎. Inorganic හදු
📢. මිනිත්තුවෙන් හදුනාගැනීම් 🔥 ➡️.https://youtu.be/XafGguujXDQ 🛑. අවසන් මොහොතේ ඔබේ දැනුමට සුළු උදව්වක්... 💎. Inorganic හදුනාගැනීම් 🔥 සම්පූර්ණ වීඩියෝව නැරඹීමට අපගේ Nirandika Jayawardena Youtube චැනලයට පිවිසෙන්න 🔥🤝

📢. මිනිත්තුවෙන් හදුනාගැනීම් 🔥 ➡️.https://youtu.be/Jyb9zCUQv5k 🛑. අවසන් මොහොතේ ඔබේ දැනුමට සුළු උදව්වක්... 💎. Inorganic හදු
📢. මිනිත්තුවෙන් හදුනාගැනීම් 🔥 ➡️.https://youtu.be/Jyb9zCUQv5k 🛑. අවසන් මොහොතේ ඔබේ දැනුමට සුළු උදව්වක්... 💎. Inorganic හදුනාගැනීම් 🔥 සම්පූර්ණ වීඩියෝව නැරඹීමට අපගේ Nirandika Jayawardena Youtube චැනලයට පිවිසෙන්න 🔥🤝

📢. මිනිත්තුවෙන් හදුනාගැනීම් 🔥 ➡️.https://youtu.be/bszSoG0fUGk 🛑. අවසන් මොහොතේ ඔබේ දැනුමට සුළු උදව්වක්... 💎. Inorganic හදු
📢. මිනිත්තුවෙන් හදුනාගැනීම් 🔥 ➡️.https://youtu.be/bszSoG0fUGk 🛑. අවසන් මොහොතේ ඔබේ දැනුමට සුළු උදව්වක්... 💎. Inorganic හදුනාගැනීම් 🔥 සම්පූර්ණ වීඩියෝව නැරඹීමට අපගේ Nirandika Jayawardena Youtube චැනලයට පිවිසෙන්න 🔥🤝 🔥🔥. Quality Chemistry 🔥🔥

⏳ 55days.The countdown begins😌💯. The comeback starts👩‍⚕️🩺✨... #Gnorz@Remind_With_Voice_Note
⏳ 55days.The countdown begins😌💯. The comeback starts👩‍⚕️🩺✨...
#Gnorz@Remind_With_Voice_Note

Repost from N/a
🔴 Practical Seminar ━━━━━━━━━━━━━━━ 🔻 Watch on YT 🔻 Tutes ━━━━━━━━━━━━━━━ @BioScope25
🔴 Practical Seminar ━━━━━━━━━━━━━━━ 🔻 Watch on YT 🔻 Tutes ━━━━━━━━━━━━━━━
@BioScope25

⭕️. කුප්පියට ලෑස්තියි නේද කට්ටිය 🥇 ⭕️. අද Inorganic හදුනාගැනීම ❗️. https://youtube.com/live/hcLUtiiSRHc 👉. කලින්ම Ready වෙන්න https://drive.google.com/file/d/101jYiE_2vHF7pl6NO_hSh17amD0hSnnI/view?usp=drivesdk ⭕️. අද රෑ 8.00 ට එහෙනම් තේ එකක් හදන් කට්ටියම Nirandika Jayawardena youtube චැනලයට සෙට් වෙමු  🔥🔥🔥

⭕️. රසායනික සමතුලිතතාවයට පසු දෙවන අදියර ලෙසින් කලාප සමතුලිතතාවය ප්‍රශ්න සාකච්ඡාව 🔥....... ⭕️. 2026 ඔයාලට ඉතාම වැදගත් 🩵. 👉. හැමෝටම Share කරන්න 🔥 🥇.https://youtu.be/lym82y3JaRw

Physics paper tips 🔴 වර්ගමූල සුළු කරන්න. භාග විධියට තියන්න එපා. අන්තිම උත්තරේ දශමස්ථාන 2කට සුළු කරන්න. 🔴 බල සටහන් අඳිනකොට අදාල බලවෙන වෙනම නම් කරන්න 🔴 Structured Paper එකේ සමීකරණයක් ප්‍රස්තාරයක් අඳින්න සකස් කරාට පස්සේ ඒ සමීකරණ අන්ත:කන්ඩය සහ අනුක්‍රමණය (y,m,x වගේ ඒවා) පැහැදිලිව පෙන්වන්න 🔴F=ma , චලිත සමීකරණ යොදන විට ඒවා යොදන දිශාව නිවැරදිව පෙන්නන්න 🔴 Structured Paper පරීක්ෂණ වල ඇටවුම් ඇන්දට පස්සේ ඒවායේ තියෙන උපකරණ  නම් කරන්න 🔴 අවසාන පිළිතුරු වලට නිවැරදි ඒකක අනිවාර්යෙන්ම අමතක නොකර ලියන්න 🔴 සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න දුන්නහම එම පියවර අනිවාර්යෙන් පෙන්නන්න. ඒකට හේතුව ඒ පියවර වලට වෙන වෙනම ලකුණු හම්බෙනවා.( ඒ කියන්නෙ සංකේත දිලා සුණු කරන්න කියන ගණන් වල ex: model paper 1 එකේ 6 වෙනි essay එක වගේ ) 🔴  ඉලක්කම් වලින් සුළු කරලා තියන්න ඕන normal ගාණක් නම් steps  ගොඩක් ලියල වෙලාව නාස්ති කර ගන්න එපා, ඒ වගේ ප්‍රශ්නෙ කට ගොඩක් වෙලාවට ලකුණු හම්බෙන්නේ * සම්මත සමිකරණය ලියනවාට * නිවැරැදි ආදේශයට - SI එකක් වලින් නම් ආදේශ කරන්නේ ඒකක ලියන්න ඕනේ නෑ. * ඒකක සහිත අවසන් පිළිතුරට 🔴 Essay paper එකට පිලිතුරු ලියන කොට පිලිවෙලට ලියන්න. ඒ කියන්නේ තැනින් තැනින් ප්‍රශ්න අංක දාන්නේ ඇතුව පිලිවෙලට ප්‍රශ්න අංක දාලා පේපර් එක ලියන්න.

ඔයා වෙනුවෙන්, ඔයා සාර්ථක වෙනකම් මඟ බලන් ඉන්න මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න❗ ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

ධාරා විද්‍යුතය practical ටික තියෙන ලමයෙක් ඉන්නොනම් කියන්න කෝ 🥹