𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚
Buy Ads: https://telega.io/c/Remind_With_Voice_Note Anurada සර්ගේ Physics practical- https://t.me/VoiceNoteBackup දිනලම ඉවරකරන්න!❤️🔥 ආසාවෙන් ඉගෙනගන්න!❤️🔥 Contact Admin- @VoiceNoteAdmin_Bot Since -20/09/2024
Mostrar más📈 Análisis del canal de Telegram 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚
El canal 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 (@remind_with_voice_note) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 10 488 suscriptores, ocupando la posición 18 682 en la categoría Educación y el puesto 219 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 10 488 suscriptores.
Según los últimos datos del 03 septiembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -525, y en las últimas 24 horas de -20, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 18.67%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 7.07% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 1 960 visualizaciones. En el primer día suele acumular 742 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 20.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“Buy Ads: https://telega.io/c/Remind_With_Voice_Note
Anurada සර්ගේ Physics practical- https://t.me/VoiceNoteBackup
දිනලම ඉවරකරන්න!❤️🔥
ආසාවෙන් ඉගෙනගන්න!❤️🔥
Contact Admin- @VoiceNoteAdmin_Bot
Since -20/09/2024”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 04 septiembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Carga de datos en curso...
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 04 septiembre | 0 | |||
| 03 septiembre | 0 | |||
| 02 septiembre | 0 | |||
| 01 septiembre | 0 |
| 2 | . | 1 |
| 3 | ✨ _අන්වීක්ශ_ ✨ All in one 😍
#Biology | 375 |
| 4 | Biology MCQ points part 01 🧚
මේකේ mcq points ටිකක් අරගෙන ඒවා විවරණය කරලා තියෙන්නේ... structured paper එකටත් වැදගත් points තියෙනවා...
හැමදාම මේවගේ points ටිකක් දෙන්නන් ...හෙමීට අල්ලන් යන්න ..❤️✨ | 344 |
| 5 | 📌හරි බන් තනියම වැඩ කරන්න කම්මැලී වගෙ උන් ඇති නේද..
promodoro technique කියන්නෙ පට්ටම effective method එකක්!
ඔයාලට promodoro විදිහට සෙට් වෙලා වැඩ කරොත් effective වෙයි!
☛ https://t.me/studywithme2027 ☚
මෙ නන්ගිගෙ channel එකට සෙට් වෙලා time තියලා වැඩ කරන් යමු👊♥️ | 426 |
| 6 | +5 මිනුම් උපකරණ P.S.N (1).pdf | 565 |
| 7 | https://youtube.com/shorts/w6OLe2pPibI?si=_z9A-5YjOy_SOT-7 | 549 |
| 8 | https://youtube.com/shorts/GcUUEfCJohQ?si=S1iv09mTUwPOEOle | 321 |
| 9 | 💯 | 652 |
| 10 | https://youtu.be/fq_DMbm7CUQ?si=ITqRGtxmueiHHna5 | 1 |
| 11 | ඕනෑම ගුරුවරයෙකුගේ free clssez vedios සඳහා🔥: | 809 |
| 12 | CHEMISTRY
පේපර් කරද්දි හම්බෙන MCQ Points | 883 |
| 13 | 📍මේකට join වෙන්න ලමයි මාරම ප්‍රයෝජනයක් වෙනවා උබලට මේකෙන්✅
📌 https://t.me/freeclassez
අපි මේක buildup කරගෙන යනවා..අන්තිමේදි ඔයාලට අපි අවුරුදු ගානක් ඉදල හොයාගත්තුවා එක තැනකට centre වෙලා හම්බෙවි🫂🩶 | 302 |
| 14 | 📍𝐒𝐨𝐥𝐨 | 𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧 𝐍𝐞𝐫𝐚𝐧𝐣𝐚𝐧 𝐫𝐞𝐜𝐨𝐫𝐝𝐢𝐧𝐠𝐬📍
https://t.me/+Om7QAJuji-diYjU1
⬆️2025 revision videos
https://t.me/+JDQzIS0XFvI3M2Rl
⬆️Zero to Hero
https://t.me/+MObF0CvPKTM5ZWQ1
⬆️Power play | 66 |
| 15 | 📍අපි තව randeer sirගෙ past paper disscussions වගේම තව ගොඩක් දේවල් දෙන්නම්..
📍තව jacob sir | Sola Sir | Solo Sir | Charitha Sir | Ushan Sir නම් මතක් වෙන්නෑ බන්..ගොඩ දෙනෙක්ගෙ recordings free channel link දෙන්නම් හෙමීට..
අපි අවුරුදු 3..4ක් තිස්සෙ telegram එකෙ රස්තියාදු වෙලා වෙලා හොයාගත්තු ගොඩක් දේවල්..උබලට රස්තියාදු වෙන්න නොදී දෙන්නයි ඕනෙ බන්🩶
‼️සමහරු බන් මේ සර්ලගෙ free recordings හොයද්දි අපි දකිනවා groupsවල අහනවා 2026ම ඕනෙ 2027ම ඕනේ ගගා..එහෙම එකක්නම් නෑ බන්🙌
personally ම්ගෙ අත්දැකීමක් කිව්වොත් මන් randeer සර්ගෙ දැනුන දෙයක් තමා 2024 playlist මාරම quality 2025ට සාපෙක්ශව..organic,inorganic ඔය අවුරුදු දෙකම බලපු එකෙක් නිසා කියන්නෙ...ඒ වගේ දේවල් තියෙනවා..
ඒක නිසා උබලට මේක කරගන්න ඕනේනම් මේ resources හොඳටම ඇති බන්✨
❌මේ අවුරුදු ගානේ වැරදුන දේවල් ඒවයින් ඉගෙන ගත්තුවා හැමදේම උබලට වරදින්න නොදී support එක දෙන්නම්...ict උනුත් ඉවර වෙනකම් ඉමුකො..හෙමීට මේක පටන් ගමු🔥 | 909 |
| 16 | 📍𝐃𝐫.𝐑𝐚𝐧𝐝𝐞𝐞𝐫 𝐒𝐢𝐫📍
⚡2023 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧
⚡2023 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬
🔥 𝑨𝒍𝒍 𝑼𝒏𝒊𝒕𝒔
𝘿𝙤𝙣𝙚✅ | 892 |
| 17 | 📍𝐑𝐚𝐧𝐝𝐞𝐞𝐫 𝐒𝐢𝐫 📍
⚡𝐅𝐫𝐞𝐞 𝐋𝐞𝐬𝐬𝐨𝐧𝐬
⚡𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 𝐫𝐞𝐜𝐨𝐫𝐝𝐢𝐧𝐠𝐬
ඕනෙ අය ගන්න..පල්ලෙහයින් දාන්නම්✅ | 850 |
| 18 | 2027 Special Meeting
🟠LIVE NOW
📽️Zoom Link : https://zoom.us/j/96124945836?pwd=b7kutYaaYoh2o20K3pmZb0MnqMERpq.1
🟥YouTube Link : https://www.youtube.com/live/Iyz9kUe-7fY?si=-ijcU_CfrXrwuAHi
1️⃣ ආයේ Shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ත අනාගතයම රඳා පවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරන එකේ තේරුමක් තියෙනව ද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම කතා කරමු.
2️⃣ 2027 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒක කරන ගැන එක කතා කරමු.
3️⃣ මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු.
4️⃣ Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට සීයක් විෂයක් ගොඩනගන විදිහ කතා කරමු.
5️⃣ දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු.
6️⃣ දැනට F3 ක මට්ටමක හිටියත් සති 44 ක් ඇතුළත ඉතාම ඉහළ A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු.
Links පහත Telegram Channel එක හරහා:
🌐https://t.me/Echem_GR27
2027 කරනවා නම් හරියට කරමු
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 872 |
| 19 | කවදා හරි ඔයාට දැනිලා තියෙනවද
"මං හරි පව්" කියන හැඟීම...💔
මං හිතන්නෙ මිනිස්සුන්ට ජීවිතේ එකම දවසක් හරි තමන් ගැනම පව් කියලා හිතෙන්න ඕනෙ. මිනිස්සුන්ගෙ ප්‍රතික්ෂේප වීම් , අපහසුතාවලට ලක් කිරීම් , වාචික හිරිහැර කිරීම් , අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් 'මං හරි පව්' කියලා.
මතක තියා ගන්න...
සදාකාලිකවම කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ...
කිසිම කෙනෙක් ඔයා වැටෙන හැම තැනකදීම ඔයාට වාරුවක් වෙන්නෙ නැහැ... ඔයාගෙ අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඔයාට දිරිමත් කරන්න කවුරුත් එන්නෙ නැහැ.
ඉතිං
මතක තියා ගන්න...
සදාකාලිකවම ඔයා වෙනුවෙන් පෙනී ඉන්න එකම මනුස්සයා ඔයා විතරයි...
අසාර්ථක වීම්, ප්‍රතික්ෂේප වීම් , වැටීම් වැරදීම් වලට පස්සෙත් ඔයා
වෙනුවෙන්ම පෙනී ඉන්න තරම් ශක්තිමත් වෙන්න ! 🥀🖤
Copied | 1 195 |
| 20 | Biology කෙටික්‍රම
ශාක පත්‍ර ආශ්‍රිත ප්‍රශ්න සදහා 🎀
🐨කහ දුඹුරු පොට්ටයා
කැලේ හැංගිලා
කොල මැල්ලුමක් හදන්
රෑට සීත තපිනවා
කහ දුඹුරු = පත්‍ර මායිම් කහ දුඹුරු වීම
පොට්ටයා = K පොටෑසියම්
කැලේ = Ca කැල්සියම්
හැංගිලා = ළ්පටි පත්‍ර හැකිලීම
කොළ = Cl
මැල්ලුමක් හදන් = පත්‍ර මැලවීම
රෑට = පත්‍ර රැලි වැටීම
සීත තපිනවා = Zn
🐰වියලි කොලේ Cu නැතේ
මැරෙන කොලේ Ni නැතේ
කදේ මුලේ Mo නැතේ
බෙදෙන මුලෙත් Cu නැතේ
Cu = පත්‍ර අග්‍රය වියලීම
Ni = ප්ත්‍ර අග්‍රය මියයාම
Mo = කදේ සහ මුලේ අග්‍රය මිය යාම
Cu = මුල් අධිකව බෙදීයාම
#Biology | 1 574 |
