ch
Feedback
𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚

𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚

前往频道在 Telegram

Buy Ads: https://telega.io/c/Remind_With_Voice_Note Anurada සර්ගේ Physics practical- https://t.me/VoiceNoteBackup දිනලම ඉවරකරන්න!❤️‍🔥 ආසාවෙන් ඉගෙනගන්න!❤️‍🔥 Contact Admin- @VoiceNoteAdmin_Bot Since -20/09/2024

显示更多

📈 Telegram 频道 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 的分析概览

频道 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 (@remind_with_voice_note) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 10 257 名订阅者,在 教育 类别中位列第 18 985,并在 斯里兰卡 地区排名第 216 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 10 257 名订阅者。

根据 02 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -257,过去 24 小时变化为 -12,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 9.02%。内容发布后 24 小时内通常能获得 2.68% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 926 次浏览,首日通常累积 275 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 24。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Buy Ads: https://telega.io/c/Remind_With_Voice_Note Anurada සර්ගේ Physics practical- https://t.me/VoiceNoteBackup දිනලම ඉවරකරන්න!❤️‍🔥 ආසාවෙන් ඉගෙනගන්න!❤️‍🔥 Contact Admin- @VoiceNoteAdmin_Bot Since -20/09/2024”

凭借高频更新(最新数据采集于 03 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

Buy Ad
10 257
订阅者
-1224 小时
-547 天
-25730 天
帖子存档
උශ්නත්වය සමග සමතුලිත නියත වල හැසිරීම ඇසුරින් තාපදායක අවශෝශක බව තීරණය........ * උශ්නත්වය වැඩිවෙද්දි ප්‍රතික්‍රියාව නැඹුරුවෙන්නෙ තාප අවශෝශක දිශාවට... * උශ්නත්වය අඩුවෙද්දි ප්‍රතික්‍රියාව නැඹුරු වෙන්නෙ තාපදායක දිශාවට... දැන් මෙහෙම හිතන්න.... A+B <> C+ D මේකෙ උශ්නත්වය අඩු වෙලා kc අඩුවෙනව. ප්‍රතික්‍රියාව තාප දායකද අවශෝශකද ........ Kc අඩු වෙන්න නම් අනිවාරෙන් ඵල සාන්ද්‍රණ අඩුවෙල ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වැඩිවෙන්නෝන.... උශ්නත්වය අඩුවෙද්දි නැඹුරු වෙන්නේ තාපදායක දිශාවටනෙ. එහෙනම් උශ්නත්වය අඩුවෙද්දි ආපසු දිශාවට නැඹුරු උනා නම් ඒ තාපදායක දිශාවනෙ.... ඒ කියන්නෙ ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝශකයි 😌🥰 Total point :- උශ්නත්වය සහ kc දෙකම එකම විදියට අඩු වෙනව හෝ වැඩි වෙනව නම් ප්‍රතික්‍රියාව තාප අවශොශකයි.... :- උශ්නත්වය සහ kc දෙකම වෙනස් විදියට අඩු හෝ වැඩි වෙනව නම් ප්‍රතික්‍රියාව තාප දායකයි....

තාමත් ඇහැරල වැඩ කරන සෙට් එක කෝ බලන්න.. comment/ react එකක් දාන් යමු...🔥 🎋🪴🍀 දැන් පාඩම් කරන subject එක මොකද්ද
තාමත් ඇහැරල වැඩ කරන සෙට් එක කෝ බලන්න.. comment/ react එකක් දාන් යමු...🔥 🎋🪴🍀 දැන් පාඩම් කරන subject එක මොකද්ද

🔴Inaugural Lecture : Prof. Thushara Rathnayaka Topic : Nuclear Power and the Future of Electricity : Building a Secure, Sust
🔴Inaugural Lecture : Prof. Thushara Rathnayaka Topic : Nuclear Power and the Future of Electricity : Building a Secure, Sustainable and Resilient Energy System Join Via Zoom https://learn.zoom.us/j/97311348377?pwd=ole22UXqkaAkLfAbbxqojRbaO7LJRG.1 Meeting ID: 973 1134 8377 Passcode: 46IL@3pm මම අද REVERSE CLASS එකේදි කිව්ව LECTURE එක. අවශ්‍ය ලමයි අගහරුවාදට මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න

1.ප්ලම් පුඩිං ආකෘතිය ⇒ ජේ.ජේ.තොම්සන් 2.(e/m )අනුපාතය ⇒ ජේ.ජේ.තොම්සන් 3.ඉලෙක්ට්‍රෝනය ⇒ ජේ.ජේ.තොම්සන් 4.පරමානුක න්‍යෂ්ටිය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 5.ග්‍රහලෝක ආකෘතිය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 6.ප්‍රෝටෝනය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 7.ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 8.රන්පත් පරීක්ෂාව ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන් 9.නියුට්‍රෝනය ⇒ ජේම්ස් චැඩ්වික් 10.ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ⇒ ආර්.ඒ මිලිකන් 11.නාල කිරණ/ධන කිරන ⇒ ගෝල්ඩ්ස්ටයින් 12.ඉලෙක්ට්‍රෝනය යන පදය මුලින්ම හදුන්වාදීම ⇒ ස්ටෝනි 13.විද්‍යුතයට මූලික තැනුම් ඒකකයක් ඇති බව සොයාගැනීම ⇒ ස්ටෝනි 14.B හා Be තහඩුවලට ඇල්ෆා කිරණවලින් පහරදීම ⇒ බෝත් සහ බේකර් 15.ග්‍රහලෝක ආකෘතිය ප්‍රතික්ශේප කිරීම ⇒ මැක්ස් ප්ලාන්ක් 16.විකිරණශීලිතාවය ⇒ හෙන්රි බෙකරල් 17.විකිරණශීලිතාවය විෂයක් ලෙස වර්ධනය වීමට දායක වීම ⇒ මාරි කියුරි හා පියරි කියුරි 18.ස්කන්ධ භේද දර්ශකය හදුන්වාදීම ⇒ එෆ්.ඩබ්ලිව් ඇස්ටන් 19.න්‍යෂ්ටියේ ස්ථායිතාව පැහැදිලි කිරීම ⇒ ජේ.යුකාවා 20.X කිරණ ⇒ රොන්ට්ජන් 21.ප්‍රධාන ශක්ති මට්ටම් ⇒ නීල්ස් බෝර් 22.උප ශක්ති මට්ටම් ⇒ සමර්ෆීල්ඩ් Copied.

🎲හැමෝම සිටිය යුතු BiologyChannel එකක්!!!😇 මේ වෙලාවේ Biology අවුල් වෙලා,එපා වෙලා,ලකුණු වැඩි වෙන් නැත්තම් අපේ Channel එක
🎲හැමෝම සිටිය යුතු BiologyChannel එකක්!!!😇 මේ වෙලාවේ Biology අවුල් වෙලා,එපා වෙලා,ලකුණු වැඩි වෙන් නැත්තම් අපේ Channel එකට ADD වෙන්න. ✅හෙට සිට ඔයාලගේ ලකුණු වැඩි කරගන්න Plan එකක් සහ Guide කිරීමක් ක්‍රියාත්මක වෙනවා.🤛 ✅Exam එකට අවශ්‍යය සියලූ Tips🔖 ✅මේ වෙලේ අවශ්‍යයම Motivation ✅Biology Voice Notes🎙 ✅Biology Essays Plans📝 ✅Biology SEQ Q&A⭐️ ✅F,S, C මට්ටමේ කෙනෙක්ගේ වැඩපිළිවෙළක් ✅Biology පොදු රටාව සාකච්චාවක් ✅විශය‍යන්ට අදාළව A එකකට යන විදි ✅දවස ගානේ ඔයාගේ ප්‍රශ්නවලට විසදුම් දීම. 🖊 ✅පළාත් Papers Discuss කිරීම. ✅ දවස ගානේ වැඩ කරවීම හා ලකුණු හැදීම සහ Quiz වැඩ සටහන්😌 ✅Essays Videos Practice කිරීම්. ✅Biology ShortNotes අලුත් වැඩ පිලිවෙළක් ☑️දවස ගානේ 1 පාඩමේ සිට 10 ට යනකම් පිළිවෙලට ප්‍රශ්න විදියට අහන Biology Game🎮 එකක් 🔗Telegram Channel Link-: @BIOLOGYAllVOICENOTES

📖 2️⃣ කාණ්ඩය ( ආම්ලික මාධ්‍යයේ H2S බුබුලනය ) ලෙමන් බිස්කට් කුඩු රසයි 🖤 • කළු අවක්ෂේප 4 PbS Bi2S3 CuS HgS ටින් 4ම කඩන්න ආසයි
📖 2️⃣ කාණ්ඩය ( ආම්ලික මාධ්‍යයේ H2S බුබුලනය  )
ලෙමන් බිස්කට් කුඩු රසයි 🖤
• කළු අවක්ෂේප 4 PbS         Bi2S3     CuS            HgS       
ටින් 4ම කඩන්න ආසයි 💚
• කහ අවක්ෂේප 3 SnS2 ( Sn 4+ )  CdS    ( Cd 2+ )       As2S3 ( As 3+ )           
මළකඩ කාපු ටින් 🤎
• දුඹුරු පාට අවක්ෂේපය SnS ( Sn2+ )
තැඹිලි පාට සාරි ඇඳපු ඇන්ටි 🧡
•තැඹිලි පාට අවක්ෂේය Sb2S3 ( Sb3+ ) / ඇන්ටිමනි සල්ෆයිඩ් Photo credits @Amila_Dasanayake sir 😁 ◦•●◉✿ тнє gιяℓ υ кησω ✿◉●•◦

📖1️⃣ කාණ්ඩය ලේසිම සුදු 🤍 • අවක්ෂේප 3 යි . තුන් දෙනාම සුදු පාටයි PbCl2 (Pb2+ /ලෙඩ් ) AgCl (Ag+ / සිල්වර් ) HgCl (Hg+ / ම'කරි
📖1️⃣ කාණ්ඩය
ලේසිම සුදු 🤍
• අවක්ෂේප 3 යි . තුන් දෙනාම සුදු පාටයි PbCl2 (Pb2+ /ලෙඩ් )                         AgCl   (Ag+ / සිල්වර් ) HgCl   (Hg+ / ම'කරි ) ◦•●◉✿ тнє gιяℓ υ кησω ✿◉●•◦

කැටායන විශ්ලේෂණය 🧪 #Chemistry #Reminder

Don't forget the lifestyle u had promise to yourself😌🥹💯❤️...#Ifaaz
Don't forget the lifestyle u had promise to yourself😌🥹💯❤️...#Ifaaz

Repost from Science Panthiya
ඌ ඒ කතාව බොක්කෙන්මයි කියන්නේ ❤️❤️❤️ ආශ්‍රේ කරන අය මත අපේ ඉදිරි ගමන් තීරනේ වෙන්න පුලවන් ❤️ පාඩම් කරන්න ඕනේ නැහැ බන් කියන යාලුවද? වරෙන් මන් මේ ටික උබට ගොඩ දාල දෙන්නම් කියන යාලුවද ? තෝරාගැනීම ඔබ සතුයි ❤️

https://youtu.be/IBXfFyNALFY?si=sJFgV8AbNzu0DNli පහසු තීරණය ----> අපහසු ජීවිතය අපහසු තීරණය ---->පහසු ජීවිතය🔥

My 1st theatre experience
+3
My 1st theatre experience