5 327
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
-3630 días
Carga de datos en curso...
Canales Similares
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
julio '26
julio '26
+64
en 6 canales
junio '26
+110
en 3 canales
Get PRO
mayo '26
+144
en 15 canales
Get PRO
abril '26
+96
en 3 canales
Get PRO
marzo '26
+71
en 4 canales
Get PRO
febrero '26
+115
en 5 canales
Get PRO
enero '26
+260
en 3 canales
Get PRO
diciembre '25
+175
en 2 canales
Get PRO
noviembre '25
+230
en 6 canales
Get PRO
octubre '25
+134
en 2 canales
Get PRO
septiembre '25
+102
en 4 canales
Get PRO
agosto '25
+139
en 4 canales
Get PRO
julio '25
+138
en 15 canales
Get PRO
junio '25
+288
en 18 canales
Get PRO
mayo '25
+146
en 2 canales
Get PRO
abril '25
+137
en 2 canales
Get PRO
marzo '25
+197
en 3 canales
Get PRO
febrero '25
+77
en 0 canales
Get PRO
enero '25
+121
en 5 canales
Get PRO
diciembre '24
+240
en 7 canales
Get PRO
noviembre '24
+257
en 3 canales
Get PRO
octubre '24
+317
en 3 canales
Get PRO
septiembre '24
+209
en 2 canales
Get PRO
agosto '24
+317
en 3 canales
Get PRO
julio '24
+3 468
en 1 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 25 julio | 0 | |||
| 24 julio | 0 | |||
| 23 julio | +2 | |||
| 22 julio | +1 | |||
| 21 julio | 0 | |||
| 20 julio | +3 | |||
| 19 julio | +4 | |||
| 18 julio | +1 | |||
| 17 julio | +5 | |||
| 16 julio | +1 | |||
| 15 julio | +2 | |||
| 14 julio | +2 | |||
| 13 julio | +1 | |||
| 12 julio | +6 | |||
| 11 julio | +1 | |||
| 10 julio | +2 | |||
| 09 julio | +3 | |||
| 08 julio | +6 | |||
| 07 julio | +2 | |||
| 06 julio | +3 | |||
| 05 julio | +8 | |||
| 04 julio | +5 | |||
| 03 julio | +1 | |||
| 02 julio | +2 | |||
| 01 julio | +3 |
Publicaciones del Canal
මොන දේ වුණත්… අතාරින්න එපා. මේක දිනන්නම ඕන Game එකක්. 🔥
මේ වීඩියෝ එකත් බලන්න..❤️
https://vt.tiktok.com/ZSX7P4xBT/
මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම අරගන්න.💖
🧑🏫🉑🈺🈷️
🧑🎓 හසලංක සර්.
#අපි_තමයි_අහස
| 2 | ⭕
පන්තිය පටන් ගත්තා... පහත link එකෙන් ඉක්මනට Join වෙන්න.
රසායනික සමතුලිතතාවය
MCQ සාකච්ඡාව
https://youtube.com/live/FvBSqX8nzgI?feature=share
TUTE 👇
https://t.me/CD2026T/2462 | 349 |
| 3 | ⭕
2026 ළමයි,
අද රෑ 7.00 ට පහත link එකෙන් Join වෙන්න.
රසායනික සමතුලිතතාවය
MCQ සාකච්ඡාව
https://youtube.com/live/FvBSqX8nzgI?feature=share
TUTE 👇
https://t.me/CD2026T/2462 | 369 |
| 4 | ⚜️ 3×3 FAST TRACK 2026
ගම්පහ
🟥🟥🟥🟥🟥 🟥🟥🟥
📝 Paper No:- 02 & 03
🔘 ජූලි 26,
🔘 ඉරිදා,
🔘 පෙ.ව.7.30 - 12.30.
සහ
🔘 ජූලි 26,
🔘 ඉරිදා,
🔘 ප.ව.1.00 - 6.00.
ඉහත වේලාවන් දෙක තුල 02 & 03 ප්‍රශ්න පත්‍රවලින් ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සඳහා පෙනී සිටිය හැක.
ගම්පහ SyZyGy ආයතනයේ Fast Track Paper No 02 සහ 03 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න.
බොහෝ දරුවන්ගේ ඉල්ලීම මත මෙම අමතර දිනය ලබා දී ඇති අතර නැවත අමතර දින ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න.
වැඩි විස්තර සදහා.
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ SyZyGy - ගම්පහ ♻
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 388 |
| 5 | 🎯
2026 - THEORY
⏩ සමතුලිතතාවය MCQ සාකච්ඡාව
[ DAY 05 ]
🔘අද,
🔘ජූලි 24,
🔘සිකුරාදා,
🔘ප.ව 7.00 සිට.
⏱ සියලුම දරුවන් අද රෑ 7.00 වෙද්දි "Charitha Dissanayake" YouTube නාලිකාව ඔස්සේ පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
📹 YouTube link:-
https://youtube.com/@charithajbdissanayake?si=4_H5WcEj_peBJwXk
📚 සමතුලිතතාවය Tute:-
https://t.me/CD2026T/2462
මිතුරන්වත් දැනුවත් කරන්න.
❤️ Telegram:-
https://t.me/CD2026T
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F
Thank You..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 344 |
| 6 | ලකුණු කතා කරන තැන🔥
https://vt.tiktok.com/ZSXt46Jm7/ | 463 |
| 7 | 🔰 2026 REVISION
🔰 CHEMISTRY
💫 Unit 01
පරමාණුක ව්‍යුහය
A/L paper එකේ MCQ ප්‍රශ්න 4 ක් ලැබෙන පරමාණුක ව්‍යුහය ඒකකය මුල සිට මතක් කරගන්න.
🆓 YOUTUBE LIVE පමණි.
•හෙට,
•ජූලි 24,
•සිකුරාදා,
•ප.ව.7.00 - 10.00.
"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් ප.ව.7.00ට සජීවීව සම්බන්ධ වන්න.
❤️ YouTube Channel:-
https://youtube.com/@nipunmaddumagechemistry4352?si=5HZK_qL_Ed0D7jO5
උසස්පෙළ විභාගයට කලින් මෙම පාඩම ඔබට ආවරණය කරගැනීමට ලැබෙන අවසාන අවස්ථාව බැවින් Theory, Revision සියලුම දරුවන් මේ සමග අනිවාර්‍යෙන්ම සම්බන්ධ වෙන්න.
මිතුරන්වත් දැනුවත් කරන්න.❤️
❤️ Telegram Channel:-
https://t.me/NMCHM
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 520 |
| 8 | ⭕
ළමයි,
අද 7.00ට සම්බන්ධ වෙන්න හැමෝම.. විශේෂ MCQ සාකච්ඡාව 🤩
https://youtube.com/live/oDixjN86THo?feature=share
Tute link
https://t.me/CDFULLPAPER/1507
🟡 Team Chemistry. | 681 |
| 9 | 💥
Mission A+ 2026
AL Paper එකේ අංක 31 සිට 50 දක්වා Physical ප්‍රශ්න වල විශේෂ MCQ සාකච්ඡාව | [ DAY 03 ]
සියලු Physical කොටස් නැවත සිද්ධාන්ත මතක් කරමින් සාකච්ඡා කෙරේ.
🛜 YouTube live 🛜
🔘අද,
🔘ජූනි 22,
🔘බදාදා,
🔘ප.ව.7.00 සිට.
"Hashan Hasalanka | Chemistry" අපේ YouTube චැනල් එකෙන් සජීවීව අද රෑ 7.00ට පහත link එකෙන් සම්බන්ධ වෙන්න.❤️
🔴 YouTube link:-
https://youtube.com/live/oDixjN86THo?feature=share
📚 Tute link:-
https://t.me/CDFULLPAPER/1507
හැමෝම එන්න.💖
💬 Telegram Channel:-
https://t.me/CDFULLPAPER
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29
Thank you..! ❣️
මෙහෙයවීම,
🧑🎓 හසලංක සර්.
🉑🈺🈷️🧑🏫1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 674 |
| 10 | ⭕
හෙට ගම්පහ තෙවන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 03
🔘 හෙට,
🔘 ජූලි 22,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
හෙට 3×3 FAST TRACK ගම්පහ වැඩසටන.
⏰ TIMETABLE ⏰
⚜ 7.30am - 8.00am
Exam Instructions.
⚜ 8.00am - 11.10am
Essay & Structured Paper.
⚜ 11.15am - 11.30am
Short Break
⚜ 11.30am - 3.00pm
විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම.
⚜ 3.00pm - 3.15pm
Short Break.
⚜ 3.20pm - 5.30pm
MCQ Paper.
⚜ 5.30pm
End of the Day 02 Programme.
හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු අපි ආරම්භ කරනවා.
⚠️ 3×3 Fast Track "Paper No 03" හෙට ජූලි 22 බදාදා දින භෞතිකව පැවැත්වේ.ඒ සඳහා අමතර දින ලබා නොදෙන බැවින් අනිවාර්‍යෙන්ම හෙට භෞතිකව සම්බන්ධ වන්න.
වැඩි විස්තර සදහා.
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ SyZyGy - ගම්පහ ♻️
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 686 |
| 11 | ⭕
2026 ළමයි,
සමතුලිතතාවය DAY 04
අද "MCQ සාකච්ඡාව"
හැමෝම පහළ link එකෙන් join වෙන්න.❤️
https://youtube.com/live/0zuP9nluJhY?feature=share
Tute 👇
https://t.me/CD2026T/2462
🎓 Team Chemistry. | 623 |
| 12 | ⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට,
📝 PAPER NO 02
📌 ප්‍රශ්න පත්‍ර ලියවීම.
🔘 හෙට,
🔘 ජූලි 22,
🔘 බදාදා,
🔘 පෙ.ව.8.00 සිට ජූලි 23
බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා.
⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් SyZyGy ගම්පහ, SyZyGy නුගේගොඩ හා සිසුල්කා රත්නපුර යන ආයතන ඔස්සේ ක්‍රියාත්මක www.syzygy.lk හෝ SyZyGy App හා www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය.
🔻 ONLINE STUDENTS 🔻
සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය සදහා ඉහත දින පෙ.ව.8.00 සිට පසුදා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න.
⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න.
⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක.
⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න.
⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න.
⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න.
⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.
Fast Track සඳහා භෞතිකව ගම්පහ, නුගේගොඩ, රත්නපුර හෝ Paper Centers ඔස්සේ සම්බන්ධ නොවන දරුවන් Online Fast Track සමඟ සම්බන්ධ වෙන්න.
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න.
🔘 MCQ Quiz Guide
https://youtu.be/PRTVVjBn4QE?si=8If7THxFifyIczCx
🔘 Structured & Essay
https://youtu.be/mgpN6HCh7mU?si=GVIB2nn1aH6R7kmr
🔘 SyZyGy වෙබ්අඩවිය හරහා MCQ හා Essay Quiz attempt කරන ආකාරය
https://youtu.be/M-VY69q31ng?si=86SIw3Y62bUTalQd
ඔබ සම්බන්ධ වී සිටින ආයතනය සම්බන්ධ කරගන්න.
☎️ SyZyGy ගම්පහ
0724683239 - whatsapp
0777688507 - call
☎️ SyZyGy නුගේගොඩ
0781663839 - whatsapp
0777453275 - call
☎️ සිසුල්කා රත්නපුර
0706330330 - whatsapp
0704198614 - call
0712643509 - call
වැඩි විස්තර සදහා,
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
Thank you..! ❣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 595 |
| 13 | ⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට,
📝 PAPER NO 01
📌 ප්‍රශ්න පත්‍ර ලියවීම.
🔘 හෙට,
🔘 ජූලි 22,
🔘 බදාදා,
🔘 පෙ.ව.8.00 සිට ජූලි 23
බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා.
⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් SyZyGy ගම්පහ, SyZyGy නුගේගොඩ හා සිසුල්කා රත්නපුර යන ආයතන ඔස්සේ ක්‍රියාත්මක www.syzygy.lk හෝ SyZyGy App හා www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය.
🔻 ONLINE STUDENTS 🔻
සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය සදහා ඉහත දින පෙ.ව.8.00 සිට පසුදා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න.
⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න.
⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක.
⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න.
⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න.
⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න.
⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.
Fast Track සඳහා භෞතිකව ගම්පහ, නුගේගොඩ, රත්නපුර හෝ Paper Centers ඔස්සේ සම්බන්ධ නොවන දරුවන් Online Fast Track සමඟ සම්බන්ධ වෙන්න.
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න.
🔘 MCQ Quiz Guide
https://youtu.be/PRTVVjBn4QE?si=8If7THxFifyIczCx
🔘 Structured & Essay
https://youtu.be/mgpN6HCh7mU?si=GVIB2nn1aH6R7kmr
🔘 SyZyGy වෙබ්අඩවිය හරහා MCQ හා Essay Quiz attempt කරන ආකාරය
https://youtu.be/M-VY69q31ng?si=86SIw3Y62bUTalQd
ඔබ සම්බන්ධ වී සිටින ආයතනය සම්බන්ධ කරගන්න.
☎️ SyZyGy ගම්පහ
0724683239 - whatsapp
0777688507 - call
☎️ SyZyGy නුගේගොඩ
0781663839 - whatsapp
0777453275 - call
☎️ සිසුල්කා රත්නපුර
0706330330 - whatsapp
0704198614 - call
0712643509 - call
වැඩි විස්තර සදහා,
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
Thank you..! ❣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 1 |
| 14 | 🎯
2026 - THEORY
⏩ සමතුලිතතාවය MCQ සාකච්ඡාව
[ DAY 04 ]
🔘අද,
🔘ජූලි 21,
🔘අඟහරුවාදා,
🔘ප.ව 7.00 සිට.
⏱ සියලුම දරුවන් අද රෑ 7.00 වෙද්දි "Charitha Dissanayake" YouTube නාලිකාව ඔස්සේ පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
📹 YouTube link:-
https://youtube.com/live/0zuP9nluJhY?feature=share
📚 සමතුලිතතාවය Tute:-
https://t.me/CD2026T/2462
මිතුරන්වත් දැනුවත් කරන්න.
❤️ Telegram:-
https://t.me/CD2026T
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F
Thank You..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 551 |
| 15 | ⭕
හෙට ගම්පහ තෙවන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 03
🔘 හෙට,
🔘 ජූලි 22,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
අදත් පේපරයක් ලියලා හෙටත් ලියන්න මහන්සියි තමයි..හැබැයි මේ බර ඔයා අදින්න ඕනෙ තව සති කිහිපයයි. මේ හැමදේම ඔයා වෙනුවෙන්..
අද පේපර් එකේ ඔයාට ඇතිවන ගැටළු අද රෑම විසඳගෙන හෙට පේපර් එක ලියන්න එන්න.නොතේරෙන විෂය කරුණක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම අපේ Crew එක හම්බෙලා අහන්න.❤️
💬 Telegram:-
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
🔵 SyZyGy - ගම්පහ 🔵
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 556 |
| 16 | 📢
කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය
💢 REVISE DAY 💢
🔰 2026 REVISION
🔰 CHEMISTRY
14 වෙනි ඒකකය සම්පූර්ණයෙන්ම
නැවත මතක් කරගන්න මෙන්න චාන්ස් එකක්..😍🔥
කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය සම්පූර්ණ පාඩමම නැවත මතක් කරගැනීමට ඔයාට ලැබෙන අවසාන අවස්ථාව මේක 🚫
🛑 සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑
🔘 හෙට,
🔘 ජූලි 22,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
⚠️ A/L Paper එකේ,
අනිවාර්‍යෙන්ම MCQ 05 ක් හා 10 වෙනි රචනා ප්‍රශ්නය මෙම ඒකකයෙන් ලැබෙන බැවින් ඊට අවශ්‍ය පුහුණුව මෙදින ලබා දේ.
එදිනට ඔබට,
1⃣ කර්මාන්ත හා පරිසර දූෂණය SHORT NOTE එකක්.
2⃣ ප්‍රශ්න සහ විවරණය සහිත TUTE එකක් ලබාදේ.
2026 A/L Exam එකට කලින් කර්මාන්ත හා පරිසර දූෂණය නැවත මතක් කරගැනීමට ඔබට ලැබෙන අවසාන අවස්ථාව මගහැරගන්න එපා.
නුගේගොඩ දරුවන් භෞතිකව සහභාගී විය යුතු අතර අනෙකුත් සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" You Tube නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය යුතුය.
📍 Physical:- SyZyGy නුගේගොඩ
📍 Online:- මුළු දිවයිනටම
♨️ YouTube link:-
https://youtube.com/@nipunmaddumagechemistry4352?si=bpYvBhLP9mk2GtiO
🪼 Telegram Channel:-
https://t.me/NMCHM
🍀 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 480 |
| 17 | ⭕
විශේෂ නිවේදනයයි,
🔘Paper No 02 👉 ජූලි 21 අඟහරුවාදා
🔘Paper No 03 👉 ජූලි 22 බදාදා
ගම්පහ SyZyGy ආයතනයේ දරුවන් සඳහා 3×3 Fast Track "Paper No 02" හෙට ජූලි 21 අඟහරුවාදා දින භෞතිකව පැවැත්වේ.
ඊට පසුදින ජූලි 22 බදාදා "Paper No 03" භෞතිකව පැවැත්වේ.
මෙම විභාග දෙක සඳහා අමතර දින ලබා නොදෙන අතර සියලුම දරුවන් අනිවාර්‍යෙන්ම ඉහත දිනයන්හි සම්බන්ධ වන්න.
ස්තූතියි.❤️
SyZyGy ගම්පහ
🎓 Team Chemistry. | 3 426 |
| 18 | A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක 🇱🇰
Follow the Charitha Dissanayake Official 🔥 channel
https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r
එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️
#අපි_තමයි_අහස😎🤝 | 821 |
| 19 | ⭕
3×3 FAST TRACK 🔥
⚜️ Paper No:- 02
📍ජූලි 21 | අඟහරුවාදා
📍පෙ.ව.7.30 - 5.30.
ළමයි,
හෙට හැමෝම FAST TRACK දෙවෙනි පේපර් එකට ලැස්ති වෙලා උදේ 7.30 වෙද්දි හැමෝම විභාග ශාලාවලට ඇවිල්ලා ඉන්න.
🫡 ගිය සතියෙ Hall 04 ක මේ වැඩේ ගියා.ඒ නිසා පුලුවන් තරම් උදේම හැමෝම එන්න.
හෙට එනකොට විභාගයට අවශ්‍ය කරන දේවල් ටික මතක ඇතුව අරගෙන එන්න.
හෙට Paper එක ලියලා භාරදෙනකොට මතක ඇතුව ඔයාගෙ පහත විස්තර ටික පේපර් එකේ ලියන්න.
01.නම
02.පාසල.
03.විභාග අංකය.
04.Barcode අංකය
05.ලකුණු SMS විය යුතු දුරකථන අංකය.
අද දවසෙ වෙලාවක් වෙන් කරගෙන හෙට Paper එකට ලෑස්ති වෙලා එන්න.පළවෙනි Paper එකේ ලකුණු මේ වෙනකොට ඔයාට ඇවිල්ලා ඇති.යම් සංශෝධනයක් තිබුනොත් හෙට Instructor කෙනෙකු ලවා එය නිවැරදි කරගන්න.❤️
💫 පළවෙනි Paper එකට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි wish කරනවා.✨
🪼 Telegram:
https://t.me/FasttrackCD2026
🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ SyZyGy - ගම්පහ ♻️
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank You..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🎓 Team Chemistry.
#අපි_තමයි_අහස | 744 |
| 20 | ⭕
හෙට ගම්පහ දෙවන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 02
🔘 හෙට,
🔘 ජූලි 21,
🔘 අඟහරුවාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්.
⚠️ Paper No 03 සඳහා ජූලි 21 බදාදා දින වෙන් කර සූදානම් වන්න.❤️
💬 Telegram:-
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
🔵 SyZyGy - ගම්පහ 🔵
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 712 |
