5 133
Obunachilar
-1424 soatlar
-847 kun
-16830 kun
Ma'lumot yuklanmoqda...
O'xshash kanallar
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Sentabr '26
Sentabr '26
+1
0 kanalda
Avgust '26
+60
1 kanalda
Get PRO
Iyul '26
+77
6 kanalda
Get PRO
Iyun '26
+110
3 kanalda
Get PRO
May '26
+144
15 kanalda
Get PRO
Aprel '26
+96
3 kanalda
Get PRO
Mart '26
+71
4 kanalda
Get PRO
Fevral '26
+115
5 kanalda
Get PRO
Yanvar '26
+260
3 kanalda
Get PRO
Dekabr '25
+175
2 kanalda
Get PRO
Noyabr '25
+230
6 kanalda
Get PRO
Oktabr '25
+134
2 kanalda
Get PRO
Sentabr '25
+102
4 kanalda
Get PRO
Avgust '25
+139
4 kanalda
Get PRO
Iyul '25
+138
15 kanalda
Get PRO
Iyun '25
+288
18 kanalda
Get PRO
May '25
+146
2 kanalda
Get PRO
Aprel '25
+137
2 kanalda
Get PRO
Mart '25
+197
3 kanalda
Get PRO
Fevral '25
+77
0 kanalda
Get PRO
Yanvar '25
+121
5 kanalda
Get PRO
Dekabr '24
+240
7 kanalda
Get PRO
Noyabr '24
+257
3 kanalda
Get PRO
Oktabr '24
+317
3 kanalda
Get PRO
Sentabr '24
+209
2 kanalda
Get PRO
Avgust '24
+317
3 kanalda
Get PRO
Iyul '24
+3 468
1 kanalda
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 02 Sentabr | +1 | |||
| 01 Sentabr | 0 |
Kanal postlari
"මම කලින් පාර ලිව්වා.."
හැමදාම හිතේ තිබුණු result එකක් එක්ක එළියට එන්න මමත් බලාගෙන හිටියා. 🙂
හැබැයි…
හැම කතාවක්ම අපි හිතන විදිහටම ඉවර වෙන්නෙ නැහැ.😄
https://t.me/NMCHM
කතාව තාම ඉවර නැහැ..
2026 | 09 | 08
| 2 | 🔴
2027 AL Physics Revision හෙට (සැප්තැම්බර් 03) පටන් ගන්නවා, පළමු දිනය නොමිලේ.
සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා
🔺SyZyGy නුගේගොඩ
🕢 උදේ 7.30 ට.
සැප්තැම්බර් 04 සිකුරාදා
🔺SyZyGy ගම්පහ
🕢 උදේ 7.30 ට.
Online ළමයින් සඳහා
syzygy.lk
syzyzgyonline.lk
2027 AL Physics Revision Telegram Channel -
https://t.me/+uxO3jpKp0bIxNTRl | 195 |
| 3 | 🧭
පෙනෙන සීමාවෙන් එහා දකින්න 👀
https://youtu.be/haEqg9iroKM?si=SUZ3t9VZI9YZK6ic
See Beyond the Obvious✨
Coming soon. 🔥
✅✅✅👇
✴️ Hashan Hasalanka Official
https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f
🧑🏫🉑🈺🈷️
#HashanHasalanka
#SeeBeyondTheObvious #ThinkDifferent #ComingSoon #InnovativePodcast | 382 |
| 4 | 📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬
ඊයේ අගෝ.31 රාත්‍රී 7.00ට පැවති සජීවී විකාශනයට සම්බන්ධ වෙන්න නොහැකි වූ සියලුම දරුවන් පහත link එකෙන් එහි Recording විකාශනය නරඹන්න..🔥
🔴 YouTube link:
https://www.youtube.com/live/MNU3IQqLZ5w?si=J7nB3ub4JrDARBCJ
2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ටම මේක ඉතා වැදගත්.
පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
💬 Telegram Channel:
https://t.me/NMCHM
💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 455 |
| 5 | 🔴
ළමයි,
Meeting එක දැන් පටන් ගත්තා.හැමෝම මේ Link එකෙන් YouTube live සම්බන්ධ වෙන්න.
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share
1st Shy, 2nd Shy, 3rd Shy විභාගය කරන සියලුම ළමයින්ට ඉදිරි සැලැස්ම හදාගන්න අද Meeting එක ගොඩක් වැදගත් වේවි.
ඔයාට තියෙන ප්‍රශ්නත් Chat එකට දාන්න..❤️ | 474 |
| 6 | 📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬
අද ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව සම්බන්ධ වෙන්න..🔥
🔘 අද,
🔘 අගෝස්‍තු 30,
🔘 ඉරිදා,
🔘 ප.ව.7.00 සිට.
"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥
🔴 YouTube link:
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share
2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️
පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
💬 Telegram Channel:
https://t.me/NMCHM
💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 419 |
| 7 | ‼️ ළමයි,
මේ සැරේ 2027 පළමුවර විභාගය කරන සහ නැවත වරක් විභාගය කරන්න බලාපොරොත්තුවන සියලුම දරුවන් අද රෑ 7.00ට සම්බන්ධ වෙන්න. 💯 අද live එක ඔයාට ගොඩක් වැදගත්.
මේ voice message එකත් අනිවාර්‍යෙන්ම අහන්න.🔥
🔴 Live Link එක 👇
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share
ඔයාට අහන්න තියෙන ප්‍රශ්න දැන් Note කරගෙන Live එක වෙලාවෙ Chat එකට දාන්න..අද ඒ ඔක්කොටම උත්තර ගන්න පුලුවන්.💖
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 395 |
| 8 | 📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬
➡️ ආරම්භක දින හා ආයතනයන්
➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ
➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ
➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල්
➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ
මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪
ඒ වගේම,
👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට
👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට
👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට
මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම අද ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥
🔘 අද,
🔘 අගෝස්‍තු 30,
🔘 ඉරිදා,
🔘 ප.ව.7.00 සිට.
"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥
🔴 YouTube link:
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share
2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️
පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤
💬 Telegram Channel:
https://t.me/NMCHM
💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 293 |
| 9 | 📌
"NIPUN'S WALL" කියන්නෙ ජයග්‍රහණවල සාක්ෂියයි..🗃️
❤️ YouTube Link:-
https://youtu.be/lHDp2_IJ44I?si=pREnLTZh9r6ZN5Is
රසායන විද්‍යාව උගන්වන ගුරුවරු බොහෝ දෙනෙක් ඉන්නවා.
හැබැයි, ශිෂ්‍යයෙකුගේ ජීවිතය වෙනස් කරන ගුරුවරු ඉතා ස්වල්පයි.
"නිපුන් මද්දුමගේ" කියන්නේ ඒ වෙනස නිර්මාණය කරන වර්තමාන පරම්පරාවෙ ගුරුවරයෙක්.🔥
🔒 සෑම ළමයෙක්ගෙම දක්ෂතාව හඳුනාගෙන, ඔහුට ගැළපෙන මාර්ගයෙන් අවසානය දක්වාම කැපවීමෙන් මඟ පෙන්වන ගුරුවරයෙක්.
බලාපොරොත්තු අහිමිව, තැන් තැන්වලින් අසාර්ථක වී, නැවත නැගී සිටීමට අවස්ථාවක් සොයමින් පැමිණි සිසුන් රැසක් අද 🅰️ සහ 🅱️ සාමාර්ථ හිමිකරුවන් වී සිටින්නේ ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
මෙහි සෑම පිටුවකම තියෙන්නෙ ලකුණු විතරක්ම නෙමෙයි.නැවත ගොඩනැගුණු විශ්වාසයන්, අත්නොහැරපු උත්සාහයන් සහ ජයග්‍රහණය කරා ගෙනගිය කැපවීමේ සැබෑ කතායි.💬
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 454 |
| 10 | 🔴
2027 SMART REVISION ආරම්භය 🔥
පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
💬Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 602 |
| 11 | මොනම හේතුවක් නිසාවත් ඔයාගේ හීන වලට විකල්ප තියන්න එපා ❌
"කමක් නෑ... ඔන්න ඔය කරන්න පුළුවන් එකක් කරනවා 😏😏"
ජිවිතේ කවදාවත් එහෙම හිතන්න එපා!!!
ඒක ඔයා ඔයාට කරගන්න ලොකු අසාධාරණයක්!!! 💔
ඔයා කරන්න පුළුවන් එක කරලා පැත්තකට වුණාම ,
කවුද ඔයාගේ හීන වලට යන්නේ 🙂
ඉතින් පළවෙනි පාර බැරි වුණොත් දෙවෙනි පාර try කරන්න 🤍
කොහොම හරි මහන්සි වෙලා හිතේ ඉන්න හීනේ අල්ලගන්න ❤️🩹☘️
ඔයාගේ හිතේ හීනයක් මැවුනේ ඒක ඔයාට කරන්න පුළුවන් නිසයි" ❣️
#අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team
#එන්න_අලුත්_හද_බලන්න 😎 | 462 |
| 12 | 📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬
➡️ ආරම්භක දින හා ආයතනයන්
➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ
➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ
➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල්
➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ
මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪
ඒ වගේම,
👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට
👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට
👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට
මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම මේ ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥
🔘 අගෝස්‍තු 30,
🔘 ඉරිදා,
🔘 ප.ව.7.00 සිට.
"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥
🔴 YouTube Channel:
https://youtube.com/@chemwithnipun?si=IIgV-y0d6tDEhM3O
2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️
පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤
💬 Telegram Channel:
https://t.me/NMCHM
💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 437 |
| 13 | 🪷
උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථා මතා"
📍අර්ථය:
අප්‍රමාදය (සිහියෙන් යුතුව කටයුතු කිරීම) නිවනට මඟයි. ප්‍රමාදය මෘත්‍යුවට (මරණයට) මඟයි. අප්‍රමාදී වූවෝ නොමැරෙති. ප්‍රමාදී වූවෝ මළවුන් වැන්නෝය.
(ධම්ම පදය - අප්පමාද වග්ගය)
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් රජගහනුවර සත්තපණ්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සම්පාදනය වීමත්, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීමත් සිදුවූ උතුම් නිකිණි පුණ්‍ය දිනය අදයි.
ඇසළ පොහොය දින වස් නොඑළඹි මහා සංඝරත්නය "පසු වස්" එළඹීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධානය කර සේරුවාවිල මංගල මහා සෑයේ තැන්පත් කිරීම ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ පූජනීය දිනයක් ලෙස නිකිණි පොහොය දිනය සලකයි.💫🌕
නොපසුබස්නා උත්සාහයෙන් හා අප්‍රමාදීව කටයුතු කරමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් නිකිණි පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#nikini #fullmoon #poyaday
#අපි_තමයි_අහස | 594 |
| 14 | 💫
2027 CHEMISTRY
💥 SMART REVISION 🔥
2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා.
Theory දැනගෙන හිටියාම ඇති නෑ.ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන.
Paper Practice 💯 අනිවාර්යයි.
දැනුම තිබුණත් ඒ දැනුම ප්‍රශ්නයකට Apply කරන්න පුරුදු නැත්නම් marks 🚫 අහිමි වෙනවා.
Time Management කියන්නෙත් වෙනම Skill එකක්. “මට මේක පුළුවන්” කියන එකට වඩා, විභාගයේ තියෙන කාලය ඇතුළත ඒක නිවැරදිව කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක වැදගත්.
ඒ වගේම Chemistry වල එක කොටසක් විතරක් හොඳට කරලා ප්‍රමාණවත් නෑ.❌
සම්පූර්ණ Chemistry එකම දරාගෙන Paper එකට යන්න ඕන.✅
ඒ නිසා අපේ Revision එකේ අරමුණ නිකන් “පාඩම් කරවන එක” නෙමෙයි.
CONCEPT → APPLICATION → QUESTIONS → TIME-BOUND PAPERS → ERROR CORRECTION
📄 -> 🧮 -> ❓ -> ⏳ -> 📝
මේ ක්‍රමය හරහා,
📍 Chemistry දන්න ළමයෙක් වෙන්න නෙමෙයි…..
Chemistry PAPER එක කරන්න පුළුවන් ළමයෙක් වෙන්න. 🔥
2027 SMART REVISION එකෙන් අපි හදන්නෙ ඒ ළමයාව...
📢 ඔයා මේ පාර Chemistry කරලා දෙවැනි වතාවට විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේ පාර අහිමි වුණු තැන් හඳුනාගෙන ඒවා හරියට හදාගන්න මේක තමයි ඔයාට ලැබෙන වැදගත්ම අවස්ථාව.
📢 ඔයා 2027 පළමු වතාවට Chemistry විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම්, අන්තිම මොහොතේ Paper එකක් කරලා පුරුදු වෙන එක වෙනුවට අද ඉඳන්ම Paper එකට සූදානම් වෙන විදිහ ඉගෙනගන්න.
ඔයාට Chemistry Revision එකක් තෝරගන්න තැනක් ඕන නම්, “මට Chemistry ටිකක් තව පාඩම් කරන්න ඕන” කියන තැනින් එහාට ගිහින්,❌
“මට Chemistry PAPER එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕන” කියන අරමුණ තියෙන තැන තෝරගන්න.✅
💥 2027 SMART REVISION 🔥
පාඩම් කරන එකට වඩා… Paper එක ජයගන්න සූදානම් වෙන Revision එක. ❤️
පහත Google Form එක පුරවා දැන්ම පන්තියට Register වෙන්න.👇
🔍Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤️
💬 Telegram Channel:-
https://t.me/NMCHM
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️විමසීම් (WhatsApp)
0714683239 - ගම්පහ
0781663839 - නුගේගොඩ
0706330330 - රත්නපුර
0714683239 - කුරුණෑගල
0714683239 - Online
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 569 |
| 15 | 💫

☎️ විමසීම් (WhatsApp)
0714683239 - ගම්පහ
0781663839 - නුගේගොඩ
0706330330 - රත්නපුර
0714683239 - කුරුණෑගල
0714683239 - Online
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 52 |
| 16 | 📢
A/L ඉවරයි...🔥
ඊළගට මොකද කරන්නේ ⁉️
ඔයාගේ ඉදිරි ගමනට ඔයා දැනගත යුතුම ගොඩක් දේවල් අපි ඊයේ සාකච්ඡා කරා.මෙතනින් ඉදිරියට මොකක්ද කරන්නේ කියලා හරිහැටි අවබෝධයක් නැති සියලුම දරුවන් ඊයේ Live එකේ Recording එක බලන්න.
🔴 YouTube link:-
https://youtube.com/live/80Z9rOLuMsY?feature=share
ඔයාගේ ප්‍රශ්න ඔක්කොටම වගේ ඒ වීඩියෝ එකේ උත්තර තියේවී.
වීඩියෝ එක බලලා ඔයාගෙ අදහස comment එකක් විදිහට දාන්න.ඊට අමතරව තවත් දැන ගන්න දේවල් ඔයාට තියෙනවනම් ඒකත් comment එකක් විදිහට දාන්න.
අපි ඒවා බලලා Reply එකක් දෙන්නම්.❤️
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 908 |
| 17 | 📢
Live Meeting එක දැන් පටන් ගත්තා.
හැමෝම මේ YouTube link එකෙන් දැන් සම්බන්ධ වෙන්න.
A/L ඉවරයි...🔥
ඊළගට මොකද කරන්නේ ⁉️
🔴 YouTube live 👇
https://youtube.com/live/80Z9rOLuMsY?feature=share
ඔයාට සර්ගෙන් අහන්න තියෙන සියලුම ගැටලු අපේ Telegram Group එකට දාන්න.
💬 Telegram Group 👇
https://t.me/+RINqj1pHca02YTQ1
නැත්නම් YouTube live chat එකට යොමු කරන්නත් පුළුවන්..
ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම අපි අද උත්තර දෙනවා❤️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 960 |
| 18 | 🚨 තව පොඩි වෙලාවයි තියෙන්නෙ.!
A/L ඉවරයි…
දැන් ඊළඟට මොකද කරන්නෙ?
මේක ගැන කතා කරන්න
චරිත සර් එක්ක Live Meeting එක තව ටිකකින්. 🔥
ඔයාට තියෙන ප්‍රශ්න ටික අරගෙනම එන්න.
අහන්න. කතා කරන්න. උත්තර ගන්න.
⏰ තව නොබෝ වේලාවකින් — අද රෑ 7.00ට
📺 Charitha Dissanayake YouTube Channel
ඔයාගේ ඊළඟ ගමන ගැන තීරණ ගන්න කලින්,
අද මේ Live එකට එන්න. ❤️🔥
❤️ YouTube link:-
https://youtube.com/live/80Z9rOLuMsY?feature=share
A/L ඉවරයි...🙌
දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 866 |
| 19 | තව පැය කිහිපයයි…⌛️
A/L එකෙන් පස්සේ
ඔයාගේ ඊළඟ පියවර මොකක්ද?
ඒ ගැන කතා කරන්න
චරිත සර් එක්ක විශේෂ Live Meeting එක අද රාත්‍රී 7.00ට.
ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න ටිකත් අද අරගෙන එන්න. ❤️
Live එකේදී අහන්න. උත්තර ගන්න.
📺 Charitha Dissanayake YouTube Channel
⏰ අද රාත්‍රී 7.00ට
අද 7.00ට අපි හමුවෙමු. 🔥
❤️ YouTube link:-
https://youtube.com/live/80Z9rOLuMsY?feature=share
A/L ඉවරයි...🙌
දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 753 |
| 20 | අද තමයි ඒ දවස.. 🔥
A/L විභාගය ඉවරයි…
ඒත් ඊළඟට මොකද ❓
මේ ගැන චරිත සර් එක්ක අද රාත්‍රී 7.00ට කතා කරමු. ❤️
ඔයාට තියෙන ප්‍රශ්නත් Note කරගෙන එන්න.
අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා නම්, අද ඒකට උත්තර ගන්න පුළුවන්.
📺 YouTube | LIVE
⏰ අද රාත්‍රී 7.00ට
"Charitha Dissanayake" YouTube නාලිකාවෙන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.💖
❤️ YouTube link:-
https://youtube.com/live/80Z9rOLuMsY?feature=share
A/L ඉවරයි...🙌
දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 812 |