ch
Feedback
2026 Chemistry Gampaha - Charitha Dissanayake

2026 Chemistry Gampaha - Charitha Dissanayake

前往频道在 Telegram

2024,2025 මෙන්ම 2026 වසර සදහාත් ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. @CD2026T @CD2026GM @CD2026NU @CD2026RP

显示更多
5 196
订阅者
-1124 小时
-797
-10930

数据加载中...

吸引订阅者
八月 '26
八月 '26
+59
在1个频道中
七月 '26
+77
在6个频道中
Get PRO
六月 '26
+110
在3个频道中
Get PRO
五月 '26
+144
在15个频道中
Get PRO
四月 '26
+96
在3个频道中
Get PRO
三月 '26
+71
在4个频道中
Get PRO
二月 '26
+115
在5个频道中
Get PRO
一月 '26
+260
在3个频道中
Get PRO
十二月 '25
+175
在2个频道中
Get PRO
十一月 '25
+230
在6个频道中
Get PRO
十月 '25
+134
在2个频道中
Get PRO
九月 '25
+102
在4个频道中
Get PRO
八月 '25
+139
在4个频道中
Get PRO
七月 '25
+138
在15个频道中
Get PRO
六月 '25
+288
在18个频道中
Get PRO
五月 '25
+146
在2个频道中
Get PRO
四月 '25
+137
在2个频道中
Get PRO
三月 '25
+197
在3个频道中
Get PRO
二月 '25
+77
在0个频道中
Get PRO
一月 '25
+121
在5个频道中
Get PRO
十二月 '24
+240
在7个频道中
Get PRO
十一月 '24
+257
在3个频道中
Get PRO
十月 '24
+317
在3个频道中
Get PRO
九月 '24
+209
在2个频道中
Get PRO
八月 '24
+317
在3个频道中
Get PRO
七月 '24
+3 468
在1个频道中
日期
订阅者增长
提及
频道
28 八月0
27 八月0
26 八月0
25 八月+3
24 八月0
23 八月+2
22 八月+1
21 八月+1
20 八月+2
19 八月+2
18 八月+4
17 八月+4
16 八月0
15 八月+2
14 八月+1
13 八月+3
12 八月+6
11 八月+2
10 八月+5
09 八月+3
08 八月+3
07 八月0
06 八月+1
05 八月+1
04 八月+4
03 八月+6
02 八月+2
01 八月+1
频道帖子
🔴 2027 SMART REVISION ආරම්භය 🔥 පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 💬Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

2
මොනම හේතුවක් නිසාවත් ඔයාගේ හීන වලට විකල්ප තියන්න එපා ❌ "කමක් නෑ... ඔන්න ඔය කරන්න පුළුවන් එකක් කරනවා 😏😏" ජිවිතේ කවදාවත් එහෙම
මොනම හේතුවක් නිසාවත් ඔයාගේ හීන වලට විකල්ප තියන්න එපා ❌ "කමක් නෑ... ඔන්න ඔය කරන්න පුළුවන් එකක් කරනවා 😏😏" ජිවිතේ කවදාවත් එහෙම හිතන්න එපා!!! ඒක ඔයා ඔයාට කරගන්න ලොකු අසාධාරණයක්!!! 💔 ඔයා කරන්න පුළුවන් එක කරලා පැත්තකට වුණාම , කවුද ඔයාගේ හීන වලට යන්නේ 🙂 ඉතින් පළවෙනි පාර බැරි වුණොත් දෙවෙනි පාර try කරන්න 🤍 කොහොම හරි මහන්සි වෙලා හිතේ ඉන්න හීනේ අල්ලගන්න ❤️‍🩹☘️ ඔයාගේ හිතේ හීනයක් මැවුනේ ඒක ඔයාට කරන්න පුළුවන් නිසයි" ❣️ #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team #එන්න_අලුත්_හද_බලන්න 😎
227
3
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬 ➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිව
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬 ➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ ➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ ➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල් ➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪 ඒ වගේම, 👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට 👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට 👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම මේ ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥 🔘 අගෝස්‍තු 30, 🔘 ඉරිදා, 🔘 ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥 🔴 YouTube Channel: https://youtube.com/@chemwithnipun?si=IIgV-y0d6tDEhM3O 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤ 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
282
4
🪷 උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා"
🪷 උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා" 📍අර්ථය: අප්‍රමාදය (සිහියෙන් යුතුව කටයුතු කිරීම) නිවනට මඟයි. ප්‍රමාදය මෘත්‍යුවට (මරණයට) මඟයි. අප්‍රමාදී වූවෝ නොමැරෙති. ප්‍රමාදී වූවෝ මළවුන් වැන්නෝය. (ධම්ම පදය - අප්පමාද වග්ගය) මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් රජගහනුවර සත්තපණ්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සම්පාදනය වීමත්, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීමත් සිදුවූ උතුම් නිකිණි පුණ්‍ය දිනය අදයි. ඇසළ පොහොය දින වස් නොඑළඹි මහා සංඝරත්නය "පසු වස්" එළඹීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධානය කර සේරුවාවිල මංගල මහා සෑයේ තැන්පත් කිරීම ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ පූජනීය දිනයක් ලෙස නිකිණි පොහොය දිනය සලකයි.💫🌕 නොපසුබස්නා උත්සාහයෙන් හා අප්‍රමාදීව කටයුතු කරමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් නිකිණි පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #nikini #fullmoon #poyaday #අපි_තමයි_අහස
380
5
💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටියාම+3
💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටියාම ඇති නෑ.ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. Paper Practice 💯 අනිවාර්යයි. දැනුම තිබුණත් ඒ දැනුම ප්‍රශ්නයකට Apply කරන්න පුරුදු නැත්නම් marks 🚫 අහිමි වෙනවා. Time Management කියන්නෙත් වෙනම Skill එකක්. “මට මේක පුළුවන්” කියන එකට වඩා, විභාගයේ තියෙන කාලය ඇතුළත ඒක නිවැරදිව කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක වැදගත්. ඒ වගේම Chemistry වල එක කොටසක් විතරක් හොඳට කරලා ප්‍රමාණවත් නෑ.❌ සම්පූර්ණ Chemistry එකම දරාගෙන Paper එකට යන්න ඕන.✅ ඒ නිසා අපේ Revision එකේ අරමුණ නිකන් “පාඩම් කරවන එක” නෙමෙයි. CONCEPT → APPLICATION → QUESTIONS → TIME-BOUND PAPERS → ERROR CORRECTION 📄 -> 🧮 -> ❓ -> ⏳ -> 📝 මේ ක්‍රමය හරහා, 📍 Chemistry දන්න ළමයෙක් වෙන්න නෙමෙයි….. Chemistry PAPER එක කරන්න පුළුවන් ළමයෙක් වෙන්න. 🔥 2027 SMART REVISION එකෙන් අපි හදන්නෙ ඒ ළමයාව... 📢 ඔයා මේ පාර Chemistry කරලා දෙවැනි වතාවට විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේ පාර අහිමි වුණු තැන් හඳුනාගෙන ඒවා හරියට හදාගන්න මේක තමයි ඔයාට ලැබෙන වැදගත්ම අවස්ථාව. 📢 ඔයා 2027 පළමු වතාවට Chemistry විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම්, අන්තිම මොහොතේ Paper එකක් කරලා පුරුදු වෙන එක වෙනුවට අද ඉඳන්ම Paper එකට සූදානම් වෙන විදිහ ඉගෙනගන්න. ඔයාට Chemistry Revision එකක් තෝරගන්න තැනක් ඕන නම්, “මට Chemistry ටිකක් තව පාඩම් කරන්න ඕන” කියන තැනින් එහාට ගිහින්,❌ “මට Chemistry PAPER එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕන” කියන අරමුණ තියෙන තැන තෝරගන්න.✅ 💥 2027 SMART REVISION 🔥 පාඩම් කරන එකට වඩා… Paper එක ජයගන්න සූදානම් වෙන Revision එක. ❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට Register වෙන්න.👇 🔍Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤️ 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️විමසීම් (WhatsApp) 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - කුරුණෑගල 0714683239 - Online Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
323
6
💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටියාම+3
💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටියාම ඇති නෑ.ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. Paper Practice 💯 අනිවාර්යයි. දැනුම තිබුණත් ඒ දැනුම ප්‍රශ්නයකට Apply කරන්න පුරුදු නැත්නම් marks 🚫 අහිමි වෙනවා. Time Management කියන්නෙත් වෙනම Skill එකක්. “මට මේක පුළුවන්” කියන එකට වඩා, විභාගයේ තියෙන කාලය ඇතුළත ඒක නිවැරදිව කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක වැදගත්. ඒ වගේම Chemistry වල එක කොටසක් විතරක් හොඳට කරලා ප්‍රමාණවත් නෑ.❌ සම්පූර්ණ Chemistry එකම දරාගෙන Paper එකට යන්න ඕන.✅ ඒ නිසා අපේ Revision එකේ අරමුණ නිකන් “පාඩම් කරවන එක” නෙමෙයි. CONCEPT → APPLICATION → QUESTIONS → TIME-BOUND PAPERS → ERROR CORRECTION 📄 -> 🧮 -> ❓ -> ⏳ -> 📝 මේ ක්‍රමය හරහා, 📍 Chemistry දන්න ළමයෙක් වෙන්න නෙමෙයි….. Chemistry PAPER එක කරන්න පුළුවන් ළමයෙක් වෙන්න. 🔥 2027 SMART REVISION එකෙන් අපි හදන්නෙ ඒ ළමයාව... 📢 ඔයා මේ පාර Chemistry කරලා දෙවැනි වතාවට විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේ පාර අහිමි වුණු තැන් හඳුනාගෙන ඒවා හරියට හදාගන්න මේක තමයි ඔයාට ලැබෙන වැදගත්ම අවස්ථාව. 📢 ඔයා 2027 පළමු වතාවට Chemistry විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම්, අන්තිම මොහොතේ Paper එකක් කරලා පුරුදු වෙන එක වෙනුවට අද ඉඳන්ම Paper එකට සූදානම් වෙන විදිහ ඉගෙනගන්න. ඔයාට Chemistry Revision එකක් තෝරගන්න තැනක් ඕන නම්, “මට Chemistry ටිකක් තව පාඩම් කරන්න ඕන” කියන තැනින් එහාට ගිහින්,❌ “මට Chemistry PAPER එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕන” කියන අරමුණ තියෙන තැන තෝරගන්න.✅ 💥 2027 SMART REVISION 🔥 පාඩම් කරන එකට වඩා… Paper එක ජයගන්න සූදානම් වෙන Revision එක. ❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට Register වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤️ 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් (WhatsApp) 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - කුරුණෑගල 0714683239 - Online Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
52
7
📢 A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️ ඔයාගේ ඉදිරි ගමනට ඔයා දැනගත යුතුම ගොඩක් දේවල් අපි ඊයේ සාකච්ඡා කරා.මෙතනින් ඉදිරියට මොකක්ද
📢 A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️ ඔයාගේ ඉදිරි ගමනට ඔයා දැනගත යුතුම ගොඩක් දේවල් අපි ඊයේ සාකච්ඡා කරා.මෙතනින් ඉදිරියට මොකක්ද කරන්නේ කියලා හරිහැටි අවබෝධයක් නැති සියලුම දරුවන් ඊයේ Live එකේ Recording එක බලන්න. 🔴 YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share ඔයාගේ ප්‍රශ්න ඔක්කොටම වගේ ඒ වීඩියෝ එකේ උත්තර තියේවී. වීඩියෝ එක බලලා ඔයාගෙ අදහස comment එකක් විදිහට දාන්න.ඊට අමතරව තවත් දැන ගන්න දේවල් ඔයාට තියෙනවනම් ඒකත් comment එකක් විදිහට දාන්න. අපි ඒවා බලලා Reply එකක් දෙන්නම්.❤️ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
725
8
📢 Live Meeting එක දැන් පටන් ගත්තා. හැමෝම මේ YouTube link එකෙන් දැන් සම්බන්ධ වෙන්න. A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️ 🔴 You
📢 Live Meeting එක දැන් පටන් ගත්තා. හැමෝම මේ YouTube link එකෙන් දැන් සම්බන්ධ වෙන්න. A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️ 🔴 YouTube live 👇 https://youtube.com/live/80Z9rOLuMsY?feature=share ඔයාට සර්ගෙන් අහන්න තියෙන සියලුම ගැටලු අපේ Telegram Group එකට දාන්න. 💬 Telegram Group 👇 https://t.me/+RINqj1pHca02YTQ1 නැත්නම් YouTube live chat එකට යොමු කරන්නත් පුළුවන්.. ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම අපි අද උත්තර දෙනවා❤️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
809
9
🚨 තව පොඩි වෙලාවයි තියෙන්නෙ.! A/L ඉවරයි… දැන් ඊළඟට මොකද කරන්නෙ? මේක ගැන කතා කරන්න චරිත සර් එක්ක Live Meeting එක තව ටිකකින්. �
🚨 තව පොඩි වෙලාවයි තියෙන්නෙ.! A/L ඉවරයි… දැන් ඊළඟට මොකද කරන්නෙ? මේක ගැන කතා කරන්න චරිත සර් එක්ක Live Meeting එක තව ටිකකින්. 🔥 ඔයාට තියෙන ප්‍රශ්න ටික අරගෙනම එන්න. අහන්න. කතා කරන්න. උත්තර ගන්න. ⏰ තව නොබෝ වේලාවකින් — අද රෑ 7.00ට 📺 Charitha Dissanayake YouTube Channel ඔයාගේ ඊළඟ ගමන ගැන තීරණ ගන්න කලින්, අද මේ Live එකට එන්න. ❤️🔥 ❤️ YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share A/L ඉවරයි...🙌 දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
747
10
තව පැය කිහිපයයි…⌛️ A/L එකෙන් පස්සේ ඔයාගේ ඊළඟ පියවර මොකක්ද? ඒ ගැන කතා කරන්න චරිත සර් එක්ක විශේෂ Live Meeting එක අද රාත්‍රී 7.0
තව පැය කිහිපයයි…⌛️ A/L එකෙන් පස්සේ ඔයාගේ ඊළඟ පියවර මොකක්ද? ඒ ගැන කතා කරන්න චරිත සර් එක්ක විශේෂ Live Meeting එක අද රාත්‍රී 7.00ට. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න ටිකත් අද අරගෙන එන්න. ❤️ Live එකේදී අහන්න. උත්තර ගන්න. 📺 Charitha Dissanayake YouTube Channel ⏰ අද රාත්‍රී 7.00ට අද 7.00ට අපි හමුවෙමු. 🔥 ❤️ YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share A/L ඉවරයි...🙌 දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
649
11
අද තමයි ඒ දවස.. 🔥 A/L විභාගය ඉවරයි… ඒත් ඊළඟට මොකද ❓ මේ ගැන චරිත සර් එක්ක අද රාත්‍රී 7.00ට කතා කරමු. ❤️ ඔයාට තියෙන ප්‍රශ්නත්
අද තමයි ඒ දවස.. 🔥 A/L විභාගය ඉවරයි… ඒත් ඊළඟට මොකද ❓ මේ ගැන චරිත සර් එක්ක අද රාත්‍රී 7.00ට කතා කරමු. ❤️ ඔයාට තියෙන ප්‍රශ්නත් Note කරගෙන එන්න. අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා නම්, අද ඒකට උත්තර ගන්න පුළුවන්. 📺 YouTube | LIVE ⏰ අද රාත්‍රී 7.00ට "Charitha Dissanayake" YouTube නාලිකාවෙන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.💖 ❤️ YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share A/L ඉවරයි...🙌 දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
707
12
2026 A/L — AFTER EXAM 🔥 ඊළඟට මොකද ❓ A/L එක ඉවර කළා… දැන් ටිකක් නැවතිලා හිතන්න වෙලාව. ❤️ දැන් මොකද කරන්න ඕනි? ඉස්සරහට තියෙන ක
2026 A/L — AFTER EXAM 🔥 ඊළඟට මොකද ❓ A/L එක ඉවර කළා… දැන් ටිකක් නැවතිලා හිතන්න වෙලාව. ❤️ දැන් මොකද කරන්න ඕනි? ඉස්සරහට තියෙන කාලය කොහොමද ගෙවන්න ඕනි? ඊළඟ පියවර මොකක්ද? මේ හැම ප්‍රශ්නයකටම කතා කරමු චරිත සර් එක්ක හෙට රාත්‍රී 7.00ට. තව ඔයාට හිතේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් Note කරගෙන එන්න. Live එකේදී ඒවා අහලා, චරිත සර්ගෙන්ම උත්තර ගන්න පුළුවන්. 🔥 🗓 හෙට — අගෝස්තු 23 ⏰ රාත්‍රී 7.00ට 📺 YouTube | LIVE "Charitha Dissanayake" YouTube නාලිකාවෙන් සජීවීව. https://youtube.com/@charithajbdissanayake?si=8AXxeDUhnNPsq-i3 විභාගය ඉවරයි. දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. ❤️🔥 හෙට 7.00ට Live එකට එන්න. ඔයාට වැදගත්ම දේවල් ටික අපි කතා කරමු. 1️⃣2️⃣3️⃣4️⃣ #අපි_තමයි_අහස
773
13
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක🇱🇰 Follow the Charitha Dissanayake Officia
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක🇱🇰 Follow the Charitha Dissanayake Official 🔥 channel https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r Follow the 2027 CHEMISTRY channel🛑 https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542 Follow the 2028 CHEMISTRY channel🛑 https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️Popular Chemistry Lecturer in Sri Lanka 👨🏻‍🔬🇱🇰
998
14
📢 Free General English Seminar එකට සම්බන්ධ වීමට පහත Link එක භාවිතා කරන්න. 👇 📲 වැඩි විස්තර සඳහා: 👉 https://wa.me/947558827
📢 Free General English Seminar එකට සම්බන්ධ වීමට පහත Link එක භාවිතා කරන්න. 👇 📲 වැඩි විස්තර සඳහා: 👉 https://wa.me/94755882756 🔗 group 01 https://chat.whatsapp.com/GoyHjjCJV94KOzgYcEwUsw > එක සමූහයක සිටීම ප්‍රමාණවත් 🔗 group 02 https://chat.whatsapp.com/FsFdef1Tvp7JbaKn4nnmwb 📲 මේ Post එකත් Status දාලා ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න. 👥 Group එකට යාළුවන්ව Add කරන්නත් අමතක කරන්න එපා. Share now ❤️ 📅 අගෝස්තු 23 | ඉරිදා ⏰ රාත්‍රී 7.30 සිට 💻 ONLINE | FREE 🎯 විභාගයට පෙර දින — අවසන් මඟපෙන්වීම!
977
15
මේක අපි ගැන කියන කතාවක් නෙමෙයි… ඔයාගේ උසස් පෙළ ගමන ගැන ඔයාට දැනුණු ඇත්තම කතාව. ❤️ පන්තිවලින් ලැබුණු දේ, Papers වලින් ලැබුණු හ
මේක අපි ගැන කියන කතාවක් නෙමෙයි… ඔයාගේ උසස් පෙළ ගමන ගැන ඔයාට දැනුණු ඇත්තම කතාව. ❤️ පන්තිවලින් ලැබුණු දේ, Papers වලින් ලැබුණු හයිය, Fast Track එකෙන් ලැබුණු වෙනස, අමාරුම වෙලාවක ඔයාට පිටුපසින් හිටපු ඒ ශක්තිය… ඒ හැමදේම ගැන ඔයාට දැනුණු විදිහටම, කිසිම වෙනසක් නැතුව අපිට කියන්න. ලස්සන වචන ඕනෙ නෑ. අපිට ඕනෙ ඇත්ත. ❤️ පහළ තියෙන Google Form එක පුරවලා, ඔයාගේ උසස් පෙළ ගමනේ අපිට තිබුණු තැන ගැන ඔයාගේම වචනවලින් අපිට කියන්න. 📨 Google Form:- https://forms.gle/ZBoUN6r1KuFpBLEB8 ගෙදර ඇවිල්ලා නිදහසෙ ඉන්න ගමන් ඔයාගෙ වචන ටික මෙතන තියලා යන්න. Thank You..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 045
16
✅ හෙටින් ඉවරයි මේ වැඩේ..හොඳටම ලියන්න හෙට පේපර් එකත්. හැමෝටම ජය වේවා..! 💖 1️⃣2️⃣3️⃣4️⃣ 🧑‍🎓 චරිත සර්. #අපි_තමයි_අහස
1 232
17
✅ 2026 ළමයි, පාඩම් කරනකොට ඔයාට එන ඕනෑම Chemistry ගැටළුවක් "Ask Chemistry Team" අපේ Group එකට යොමු කරලා ඕනෑම වෙලාවක අපෙන් අහන්
✅ 2026 ළමයි, පාඩම් කරනකොට ඔයාට එන ඕනෑම Chemistry ගැටළුවක් "Ask Chemistry Team" අපේ Group එකට යොමු කරලා ඕනෑම වෙලාවක අපෙන් අහන්න පුලුවන්.❤️ ❤️ Telegram link:- https://t.me/+iZy4l7z-w0ozNzk1 Thank you..!❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 225
18
එකම විදියට වැරදි වැරදි System එක කොහොමහරි අල්ලගන්නකන් එකම දේ කරනවා කියන්නෙම ඒ මිනිස්සු මාරයි 🫶🏻✨ පේන මානේයක ජයග්‍රහණයක් නෑ
එකම විදියට වැරදි වැරදි System එක කොහොමහරි අල්ලගන්නකන් එකම දේ කරනවා කියන්නෙම ඒ මිනිස්සු මාරයි 🫶🏻✨ පේන මානේයක ජයග්‍රහණයක් නෑ කියලා දැනි දැනිත් "කවදාහරි හරියයි" කියන විශ්වාසයෙන් වැඩ කරන මිනිස්සු මාර වටින මිනිස්සු 🤍✨ අවුරුදු දහය විස්ස එකම හීනයක් වෙනුවෙන් තරඟ කරන මිනිස්සු ... ඒ targets කොච්චර අමාරු වුනත් එක දශමයක් වත් තමන්ගේ Moral එක කඩාගත්ත නැති මිනිස්සු 🔥 ඔව් !!!! ඒ තමයි මේ ලෝකේ ඉන්න ජයග්‍රහනය උරුම ච|රිත 💗☁️✨🙌🏻 _එයාලා කවදාවත් පරදින්නේ නෑ. කාටවත් ඒක කරන්නත් බෑ !!!! මොකද , ඒ මිනිස්සු ජයග්‍රහණය වෙනුවෙන් ගහන ගේම් එක එළියෙන් බලන මනුස්සයෙක්ට හිතාගන්නවත් බෑ 🫶🏻🤍✨ ඉතින්.... එහෙම මිනිස්සුන්ට හරියනවා 💗✨ දවසක, උතුරන්න‼️🔥🥂 Follow the Charitha Dissanayake Official 🔥 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r #අපි_චරිත_දිසානායක_Chemistry_Team❤️ #අපි_තමයි_අහස
1 196
19
🔔 ළමයි, කිසිම දේක අඩුපාඩුවක් තියාගන්න එපා.ඔයාට මොනාහෝ පාඩමක Recording අවශ්‍ය නම් මේ නම්බර් එකට whatsapp කරන්න.ඔයාට අවශ්‍ය සි
🔔 ළමයි, කිසිම දේක අඩුපාඩුවක් තියාගන්න එපා.ඔයාට මොනාහෝ පාඩමක Recording අවශ්‍ය නම් මේ නම්බර් එකට whatsapp කරන්න.ඔයාට අවශ්‍ය සියල්ල දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නෙ. 0714683239 - whatsapp ඔයාට පුලුවන් මේක දිනන්න.. 💪❤️ ♻️ SyZyGy - ගම්පහ ♻️ Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 176
20
✅ 2026 ළමයි, කරපු පේපර් එකේ හරි වැරදි ආයෙ බලන්න යන්න එපා.Essay පේපර් එකට ලෑස්ති වෙමු..💖 🧑‍🎓 චරිත සර්. #අපි_තමයි_අහස
1 309