es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

2027 THEORY - PHYSICS | ANURADHA PERERA

2027 THEORY - PHYSICS | ANURADHA PERERA

Ir al canal en Telegram

ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2027TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC

Mostrar más

📈 Análisis del canal de Telegram 2027 THEORY - PHYSICS | ANURADHA PERERA

El canal 2027 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap2027t) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 37 463 suscriptores, ocupando la posición 5 032 en la categoría Educación y el puesto 29 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 37 463 suscriptores.

Según los últimos datos del 06 noviembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 788, y en las últimas 24 horas de 36, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 24.78%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 12.80% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 9 283 visualizaciones. En el primer día suele acumular 4 795 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 54.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2027TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 07 noviembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

37 463
Suscriptores
+3624 horas
+2547 días
+78830 días
Archivo de publicaciones
🔴 අද කාච, දෝලන තේරුනාද ලමයි?

🔴ලමයි.. 🔹2027 FULL PAPER 08 FULL MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට
🔴ලමයි.. 🔹2027 FULL PAPER 08 FULL MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට දැන් බලන්න පුලුවන්..

🔴ලමයි.. 🔹2027 MAIN PAPER 04 ESSAY MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට
🔴ලමයි.. 🔹2027 MAIN PAPER 04 ESSAY MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට දැන් බලන්න පුලුවන්..

🔴 හෙට 2027 THEORY රොටරි නුගේගොඩ පන්තියේ සැලැස්ම ✅ පාඩම : කාච සහ දඩුවල කම්පන ✅ වේලාව : දහවල් 1.00 සිට 5.30 දක්වා 🟢 හෙට නොවැම
🔴 හෙට 2027 THEORY රොටරි නුගේගොඩ පන්තියේ සැලැස්ම ✅ පාඩම : කාච සහ දඩුවල කම්පන ✅ වේලාව : දහවල් 1.00 සිට 5.30 දක්වා 🟢 හෙට නොවැම්බර් 08 ඉරිදා 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱 ZOOM Live ලෙසින් 🔹දහවල් 12.50 ට Weekly Recall Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 12.50 සිට 1.10 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹දහවල් 1.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 1.05 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න. ➡️ වැදගත් : හෙට දවසේ දෝලන සහ ආලෝකය යන පාඩම් දෙකම සිදුකරන නිසා එම පාඩම් දෙකේම TUTES අනිවාරෙන්ම අරගෙන එන්න. රොටරි නුගේගොඩ සිසුන් භෞතිකවම සම්බන්ධ වෙන්න. 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 : https://t.me/AP2027T 📱 DISCUSSION GROUP : https://t.me/AP2027TG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

අද දින 2027 THEORY පන්තිය සදහා AP.LK මගින් ඔක්⁣තෝබර් සහ නොවැම්බර් මාස වල පන්ති ලබා ගත් සිසුන්ට සම්බන්ධ විය හැක. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

+3
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක 🔹දහවල් 12.50 සිට 1.05 වෙනකම් මේක කරලා, හරියටම 1.10 වෙද්දි ap.lk හරහා JOIN වෙන්න. 🟣2027 DISCUSSION GROUP : https://t.me/AP2027TG

🔴 අද 2027 THEORY ගම්පහ ඉන්දීප පන්තියේ සැලැස්ම ✅ පාඩම : කාච සහ දඩුවල කම්පන ✅ වේලාව : දහවල් 1.00 සිට 5.30 දක්වා 🟢 අද නොවැම්බර
🔴 අද 2027 THEORY ගම්පහ ඉන්දීප පන්තියේ සැලැස්ම ✅ පාඩම : කාච සහ දඩුවල කම්පන ✅ වේලාව : දහවල් 1.00 සිට 5.30 දක්වා 🟢 අද නොවැම්බර් 07 සෙනසුරාදා 📍 ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱 ZOOM Live ලෙසින් 🔹දහවල් 12.50 ට Weekly Recall Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 12.50 සිට 1.10 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹දහවල් 1.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 1.05 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න. ➡️ වැදගත් : අද දවසේ දෝලන සහ ආලෝකය යන පාඩම් දෙකම සිදුකරන නිසා එම පාඩම් දෙකේම TUTES අනිවාරෙන්ම අරගෙන එන්න. ගම්පහ ඉන්දීප සිසුන් භෞතිකවම සම්බන්ධ වෙන්න. 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 : https://t.me/AP2027T 📱 DISCUSSION GROUP : https://t.me/AP2027TG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය චාලක අණුක වාදය මුල සිට ඇරඹේ.🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓
🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය චාලක අණුක වාදය මුල සිට ඇරඹේ.🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 හෙට නොවැම්බර් 08 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. යාලුවන්ටත් කියන්න. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🔴 දෝලන හා තරංග homework discussion 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87623560384?pwd=6T3T1A3BmV3z7n2dogBotpE8g8La1m.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව

අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි... ආයෙත් සෙනසුරාදා හවස 6ට...

5️⃣ වායු මාධ්‍යයක උෂ්ණත්වය වැඩි වන විට එහි ශබ්ද ප්‍රවේගයට සිදු වන්නේ කුමක්ද?
Anonymous voting

4️⃣ වැසී ඇති නළයක මූලික සංඛ්‍යාතය f නම්, එහි ඊළඟ අනුනාද අවස්ථාව සඳහා සංඛ්‍යාතය කොපමණද?
Anonymous voting

3️⃣ සම උෂ්ණත්වයක පවතින හයිඩ්‍රජන් H2 වායුවේ ශබ්ද ප්‍රවේගය v1 ද, ඔක්සිජන් O2 වායුවේ ශබ්ද ප්‍රවේගය v2 ද වේ නම්, v2 : v1 අනුපාතය කොපමණ වේද
Anonymous voting

1️⃣ වායුගෝලීය පීඩනය1 × 10^5 Pa ක් සහ වාතයේ ඝනත්වය 1.2 kg m−3 ක් වන අවස්ථාවක, වාතය සඳහා නියතය γ=1.9 ලෙස ගනිමින්, වාතය තුළ ශබ්ද ප්‍රවේගය කොපමණ වේද?
Anonymous voting

2️⃣ නිරපේක්ෂ උෂ්ණත්වය T සහ මවුලික ස්කන්ධය M වන වායු මාධ්‍යයක ශබ්ද ප්‍රවේගය v සඳහා නිවැරදි ප්‍රකාශනය කුමක්ද?
Anonymous voting

🔴 ලමායි.. තව විනාඩි 10 යි.. 🔔 අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා.. 👉එහෙනම් හැමෝම ඒ වෙලාවට Telegram Channel එක බලන්න.. ❤️ බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා..

🔴 2027 HOMEWORK DISCUSSION • 2027 REVISION and THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය tute
🔴 2027 HOMEWORK DISCUSSION • 2027 REVISION and THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය tute එකේ වායු ප්‍රසාරණය කොටසේ ඇති 76,77,78,79,80,81,83,84,85,86,88,94,96,98,99,100,101,103,104,105,108 යන ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 නොවැම්බර් 7 රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹දෝලන හා තරංග Part 2 tut
🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹දෝලන හා තරංග Part 2 tute එකේ පිටු අංක 21 හි 1,2,3,4,5 සහ OS 03 හි 1,2,3,5,6,4,8,10,11,12,13,16, 17 ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 නොවැම්බර් 6 රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 හෙට 2027 THEORY ගම්පහ ඉන්දීප පන්තියේ සැලැස්ම ✅ පාඩම : කාච සහ දඩුවල කම්පන ✅ වේලාව : දහවල් 1.00 සිට 5.30 දක්වා 🟢 හෙට නොවැම්
🔴 හෙට 2027 THEORY ගම්පහ ඉන්දීප පන්තියේ සැලැස්ම ✅ පාඩම : කාච සහ දඩුවල කම්පන ✅ වේලාව : දහවල් 1.00 සිට 5.30 දක්වා 🟢 හෙට නොවැම්බර් 07 සෙනසුරාදා 📍 ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱 ZOOM Live ලෙසින් 🔹දහවල් 12.50 ට Weekly Recall Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 12.50 සිට 1.10 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹දහවල් 1.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 1.05 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න. ➡️ වැදගත් : හෙට දවසේ දෝලන සහ ආලෝකය යන පාඩම් දෙකම සිදුකරන නිසා එම පාඩම් දෙකේම TUTES අනිවාරෙන්ම අරගෙන එන්න. ගම්පහ ඉන්දීප සිසුන් භෞතිකවම සම්බන්ධ වෙන්න. 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 : https://t.me/AP2027T 📱 DISCUSSION GROUP : https://t.me/AP2027TG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 ඝර්ෂණය ONE DAY FREE SEMINAR- 2027 REVISION අද 💎💎 ZOOM LINK : https://us06web.zoom.us/j/83681253457?pwd=6HLsPQLqcmQz1zuCyBbPtCo3XhMA6M.1 YOUTUBE LINK : https://www.youtube.com/live/oGqA9Eg55TE?si=fA_i29rM0vDlx7nV 🔥🔥🔥🔥🔥🔥🔥