uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

2027 THEORY - PHYSICS | ANURADHA PERERA

2027 THEORY - PHYSICS | ANURADHA PERERA

Kanalga Telegram’da o‘tish

ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2027TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC

Ko'proq ko'rsatish

📈 Telegram kanali 2027 THEORY - PHYSICS | ANURADHA PERERA analitikasi

2027 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap2027t) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 36 884 obunachidan iborat bo'lib, Taʼlim toifasida 5 129-o'rinni va Shri-Lanka mintaqasida 28-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 36 884 obunachiga ega bo‘ldi.

17 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 1 119 ga, so‘nggi 24 soatda esa 19 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 24.24% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 13.59% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 8 941 marta ko‘riladi; birinchi sutkada odatda 5 014 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 66 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2027TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 18 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

36 884
Obunachilar
+1924 soatlar
+1517 kun
+1 11930 kun
Postlar arxiv
🔴 අද 2027 THEORY රොටරි නුගේගොඩ පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටලු විසදීම ✅ වේලාව : දහවල් 1.00 සිට 5
🔴 අද 2027 THEORY රොටරි නුගේගොඩ පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටලු විසදීම ✅ වේලාව : දහවල් 1.00 සිට 5.30 දක්වා 🟢 අද ඔක්තෝම්බර් 18 ඉරිදා 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱 ZOOM Live ලෙසින් 🔹දහවල් 12.50 ට Weekly Recall Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 12.50 සිට 1.10 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹දහවල් 1.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 1.05 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න. ➡️ වැදගත් : අද දවසේ දෝලන සහ ආලෝකය යන පාඩම් දෙකම සිදුකරන නිසා එම පාඩම් දෙකේම TUTES අනිවාරෙන්ම අරගෙන එන්න. රොටරි නුගේගොඩ සිසුන් භෞතිකවම සම්බන්ධ වෙන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 : https://t.me/AP2027T 📱 DISCUSSION GROUP : https://t.me/AP2027TG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද 2027 THEORY පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටළු විසදීඹ ✅වේලාව : හවස 1.00 සිට 5.30 දක්වා ❤️ 1 සිට සවස 3.40 දක්වා නලවල කම්පන විදි පාඩම සිදු කරන අතර 4 සිට 5.30 දක්වා ආලෝකය පාඩමේ ප්‍රිස්ම ගැටළු විසදීම සිදු කරයි. 🔹දහවල් 12.50 සිට 1.05 වෙනකම් FROM LAST WEEK එක කරලා, හරියටම 1.10 වෙද්දි ap.lk හරහා JOIN වෙන්න.
🔴 අද දවසේ පන්තියට ONLINE සිසුන්ට සම්බන්ධ විය හැක්කේ ap.lk වෙබ් අඩවිය ඔස්සේ ම වන අතර ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න 01. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය : https://t.me/Ap23Tech/554 02. නිවැරදිව පන්තියක් ලබාගන්නා ආකාරය : https://t.me/Ap23Tech/461 03. සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු : https://t.me/Ap23Tech/555
🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/AP2027TG 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱 https://t.me/AP2027T 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)

🔴 අද 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු
🔴 අද 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 අද ඔක්තෝම්බර් 18 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට 2027 THEORY රොටරි නුගේගොඩ පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටලු විසදීම ✅ වේලාව : දහවල් 1.00 සිට
🔴 හෙට 2027 THEORY රොටරි නුගේගොඩ පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටලු විසදීම ✅ වේලාව : දහවල් 1.00 සිට 5.30 දක්වා 🟢 හෙට ඔක්තෝම්බර් 18 ඉරිදා 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱 ZOOM Live ලෙසින් 🔹දහවල් 12.50 ට Weekly Recall Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 12.50 සිට 1.10 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹දහවල් 1.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 1.05 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න. ➡️ වැදගත් : හෙට දවසේ දෝලන සහ ආලෝකය යන පාඩම් දෙකම සිදුකරන නිසා එම පාඩම් දෙකේම TUTES අනිවාරෙන්ම අරගෙන එන්න. රොටරි නුගේගොඩ සිසුන් භෞතිකවම සම්බන්ධ වෙන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 : https://t.me/AP2027T 📱 DISCUSSION GROUP : https://t.me/AP2027TG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි... 🔴ආයෙත් ලබන සිකුරාදා හවස 6ට...

ඇදි තන්තුවක තීර්යක් තරංග ප්‍රවේගය v වේ. තන්තුවේ ආතතිය වෙනස් නොකර, එහි අරය 2 ගුණයකින් වැඩි කළහොත් (එනම් හරස්කඩ ඵලය 4 ගුණයකින් වැඩි කළහොත්), තන්තුව තුළ නව තරංග ප්‍රවේගය v' කොපමණ වේද?
Anonymous voting

දිග 12m වූ ඇදි තන්තුවක මූලික ස්වරය සඳහා තරංග ආයාමය කොපමණද?
Anonymous voting

ඇදි තන්තුවක් මැදින් පෙළන ලද විට නැඟිය හැකි මූලිකම ස්වර රටාවට අදාළව නිවැරදි ප්‍රකාශය කුමක්ද?
Anonymous voting

තරංග ප්‍රවේගය 2 සහ දිග 6 වූ තන්තුවක පුඩු 2 ක් ඇති විට එහි කම්පන සංඛ්‍යාතය කොපමණද
Anonymous voting

දිග 6m ක් සහ හරස්කඩ ඵලය 10cm2 ක් වූ තන්තුවක ආතතිය 40Nවේ. තන්ත්‍ර ද්‍රව්‍යයේ ඝත්වය 10000kg m-3 නම්, තන්තුව තුළ තීර්යක් තරංගයක ප්‍රවේගය කොපමණද?
Anonymous voting

🔴 ලමායි.. තව විනාඩි 10 යි.. 🔔 අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා.. 👉එහෙනම් හැමෝම ඒ වෙලාවට Telegram Channel එක බලන්න.. ❤️ බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා..

🔥 බාහිර වැඩ ගොඩක් එක්ක ගම්පහින් 08 වෙලා මොරටු ගිය ජනිදුගේ කතාව 🔴FULL EPISODE ⛓ https://youtu.be/LUgtfQyEPoo?si=gDWRKtOd_LSbwzqC

🔴 2028 THEORY සියලු සිසුන් වෙබ් අඩවිය ඔස්සේ හෝ පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴   ආලෝකය ප්‍රිස්ම  ගැටළු සාකච්ඡාව
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/84153897571?pwd=HUW4VfNTbRo89XdeufDzqxDyeynMa0.1 🔹 සවස 4.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from AP TECHNICAL TEAM
🚨 🌟🌟🌟🌟🌟🌟🌟🌟 හදිසි දැනුම් දීමයි: ක්ෂණික ඇමතුම් සේවා (Hotline) තාවකාලිකව අත්හිටුවීම. රට පුරා හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් අපගේ ප්‍රධාන කාර්යාලයේ ක්ෂණික ඇමතුම් අංශයේ (Hotline) කටයුතු මේ වන විට තාවකාලිකව ඇණහිට ඇති බව කාරුණිකව දන්වා සිටිමු. තවද, ප්‍රධාන කාර්යාලය අවට දුරකථන සංඥා (Signals) ද මේ වන විට අඩාල වී ඇත. මෙය පෙර දැනුම් දීමකින් තොරව සිදුවූ විදුලි බිඳ වැටීමක් බැවින්, ඒ සඳහා විකල්ප විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ද මේ මොහොතේ අපට අපහසු වී ඇත. ඒ අනුව, යළි විදුලිය ලැබෙන තෙක් අපගේ ක්ෂණික ඇමතුම් සේවාව අක්‍රියව පවතිනු ඇත. මේ හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටින අතර, ඔබගේ ඉවසීම සහ අවබෝධය කාරුණිකව අපේක්ෂා කරමු. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු
🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 හෙට ඔක්තෝම්බර් 18 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+3
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක 🔹දහවල් 12.50 සිට 1.05 වෙනකම් මේක කරලා, හරියටම 1.10 වෙද්දි ap.lk හරහා JOIN වෙන්න. 🟣2027 DISCUSSION GROUP : https://t.me/AP2027TG

🔴 හෙට 2027 THEORY රොටරි නුගේගොඩ පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටලු විසදීම ✅ වේලාව : දහවල් 1.00 සිට
🔴 හෙට 2027 THEORY රොටරි නුගේගොඩ පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටලු විසදීම ✅ වේලාව : දහවල් 1.00 සිට 5.30 දක්වා 🟢 හෙට ඔක්තෝම්බර් 18 ඉරිදා 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱 ZOOM Live ලෙසින් 🔹දහවල් 12.50 ට Weekly Recall Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 12.50 සිට 1.10 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹දහවල් 1.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 1.05 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න. ➡️ වැදගත් : හෙට දවසේ දෝලන සහ ආලෝකය යන පාඩම් දෙකම සිදුකරන නිසා එම පාඩම් දෙකේම TUTES අනිවාරෙන්ම අරගෙන එන්න. රොටරි නුගේගොඩ සිසුන් භෞතිකවම සම්බන්ධ වෙන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 : https://t.me/AP2027T 📱 DISCUSSION GROUP : https://t.me/AP2027TG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද 2027 THEORY පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටළු විසදීඹ ✅වේලාව : හවස 1.00 සිට 5.30 දක්වා ❤️ 1 සිට සවස 3.40 දක්වා නලවල කම්පන විදි පාඩම සිදු කරන අතර 4 සිට 5.30 දක්වා ආලෝකය පාඩමේ ප්‍රිස්ම ගැටළු විසදීම සිදු කරයි. 🔹දහවල් 12.50 සිට 1.05 වෙනකම් FROM LAST WEEK එක කරලා, හරියටම 1.10 වෙද්දි ap.lk හරහා JOIN වෙන්න.
🔴 අද දවසේ පන්තියට ONLINE සිසුන්ට සම්බන්ධ විය හැක්කේ ap.lk වෙබ් අඩවිය ඔස්සේ ම වන අතර ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න 01. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය : https://t.me/Ap23Tech/554 02. නිවැරදිව පන්තියක් ලබාගන්නා ආකාරය : https://t.me/Ap23Tech/461 03. සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු : https://t.me/Ap23Tech/555
🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/AP2027TG 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱 https://t.me/AP2027T 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 THEORY and REVISION සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. ▫️තාපය උෂ්ණත්වමිතිය Homework discussion 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹රාත්‍රි 7.30 සිට සජීවීව

🔥 මෙච්චර බාහිර වැඩ ගොඩක් එක්ක ඒලෙවෙල් කරලා මොරටු යන්න පුලුවන්ද ? ⛓ https://youtube.com/shorts/Do3OvYuHNt8 🔹ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක 🔹දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ජනිදු ගේ සම්පූර්ණ කතාව 🔹හෙට සවස අපේ Official Youtube Channel එක ඔස්සේ බලාපොරොත්තු වෙන්න.