es
Feedback
RD 2027 REVISION | COMBINED MATHS

RD 2027 REVISION | COMBINED MATHS

Ir al canal en Telegram

Call Center 0706818110 0706818111 0706818112

Mostrar más

📈 Análisis del canal de Telegram RD 2027 REVISION | COMBINED MATHS

El canal RD 2027 REVISION | COMBINED MATHS (@rd_27revision) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 12 421 suscriptores, ocupando la posición 16 051 en la categoría Educación y el puesto 184 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 12 421 suscriptores.

Según los últimos datos del 28 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 1 255, y en las últimas 24 horas de 648, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 35.98%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 25.94% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 4 396 visualizaciones. En el primer día suele acumular 3 169 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 153.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
Call Center 0706818110 0706818111 0706818112

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 29 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

12 421
Suscriptores
+64824 horas
+1 8837 días
+1 25530 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
agosto '26
agosto '26
+2 114
en 5 canales
julio '26
+178
en 2 canales
Get PRO
junio '26
+689
en 3 canales
Get PRO
mayo '26
+1 741
en 5 canales
Get PRO
abril '26
+3 810
en 4 canales
Get PRO
marzo '260
en 6 canales
Get PRO
febrero '26
+3 171
en 4 canales
Get PRO
enero '260
en 3 canales
Get PRO
diciembre '25
+1 452
en 1 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
29 agosto+204
28 agosto+648
27 agosto+177
26 agosto+424
25 agosto+585
24 agosto+20
23 agosto+36
22 agosto+18
21 agosto0
20 agosto0
19 agosto0
18 agosto0
17 agosto0
16 agosto0
15 agosto0
14 agosto0
13 agosto0
12 agosto0
11 agosto0
10 agosto0
09 agosto0
08 agosto0
07 agosto0
06 agosto0
05 agosto0
04 agosto+2
03 agosto0
02 agosto0
01 agosto0
Publicaciones del Canal
අගෝස්තු නුවාඩුවෙන් පසු සියලුම පන්ති සහ අලුතින් ඇරඹෙන 2027 REVISION පන්තිය පිළිබඳව නෙදර්ලන්තයේ ඇම්සර්ඩෑම් සිට.. 🟥https://youtu.be/4sY6JaESNYc

2
✅ 2027 0'To -> A' ReVision ආරම්භය.. 👑Combined Maths | Ruwan Darshana ✨එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම.. ✅ Island Top Ranks ප+3
✅ 2027 0'To -> A' ReVision ආරම්භය.. 👑Combined Maths | Ruwan Darshana ✨එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම.. ✅ Island Top Ranks ප්‍රමාණය ✅ District Top Ranks ප්‍රමාණය ✅ A සාමාර්ථ සංචිතය ✅ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංඛ්‍යාව ‼️නිර්මාණය කල/ නිර්මාණය කරන ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන හොඳම ප්‍රතිඵල සහිත ලංකාවේ අංක 01 Combined Maths පන්තිය.. 🔘2027 Revision නව පන්ති ආරම්භය.. ✅DAY 01 -: Online + Physical සියලු සිසුන් සඳහා සැප්. 01 අඟහරුවාදා රාත්‍රී 8.00 ට.. රුවන් දර්ශන Youtube නාලිකාව ඔස්සේ සජීවීව.. Ruwan Darshana Youtube Channel -: 🟥https://youtube.com/@combinedmathsruwandarshana?si=zc3KFsStL4rtbTrS ✅DAY 02 -: සැප්.03 බ්‍රහස්පතින්දා -: ගම්පහ සුසිප්වන් + Online ( combinedmaths.lk) සැප්. 04 සිකුරාදා -: නුගේගොඩ සෙයිලින්පෙන් + Online (combinedmaths.lk) Online ක්‍රමයට පන්තිය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් combinedmaths.lk වෙබ් අඩවියෙහි Register වී 0706818110 අංකය අමතන්න. පළමු දින දෙක සියළුම සිසුන්ට නොමිලේ.. වැඩි විස්තර සඳහා පහත Telegram සමූහයට සම්බන්ධ වන්න.. 🔔2027 REVISION MAIN TELEGRAM CHANNEL -: ✅https://t.me/RD_27REVISION වැඩි විස්තර සඳහා අමතන්න.. 0706818110 0706818111 0706818112 - RD MEDIA UNIT-
3 611
3
✅ මාස 09 කින් අවමයේ සිට උපරිමයට උදාහරණ.. | Combined Maths | Ruwan Darshana 🟥https://youtu.be/TM8ljhqS1PE?si=GuNv9rXxwGQ9qnw9
7 331
4
✅ Theory 0%.Revision මුල ඉඳන් ඇවිත් F --> A කල කතාව. 🟥https://youtu.be/TfIHeZLMzrE?si=qPVo-Nj32dlZx8Up
8 854
5
🔴2027 0' to A' Revision ආරම්භය පිළිබදව දැනුවත් කිරීම.. |Combined Maths | Ruwan Darshana 🟥https://youtu.be/QfDYVvZxjKs?si=YvJAgEVQs-feWGl-
6 495
6
✅ 2027 0'To -> A' ReVision ආරම්භය.. 👑Combined Maths | Ruwan Darshana ✨එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම.. ✅ Island Top Ranks ප+3
✅ 2027 0'To -> A' ReVision ආරම්භය.. 👑Combined Maths | Ruwan Darshana ✨එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම.. ✅ Island Top Ranks ප්‍රමාණය ✅ District Top Ranks ප්‍රමාණය ✅ A සාමාර්ථ සංචිතය ✅ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංඛ්‍යාව ‼️නිර්මාණය කල/ නිර්මාණය කරන ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන හොඳම ප්‍රතිඵල සහිත ලංකාවේ අංක 01 Combined Maths පන්තිය.. 🔘2027 Revision නව පන්ති ආරම්භය.. ✅DAY 01 -: Online + Physical සියලු සිසුන් සඳහා සැප්. 01 අඟහරුවාදා රාත්‍රී 8.00 ට.. රුවන් දර්ශන Youtube නාලිකාව ඔස්සේ සජීවීව.. Ruwan Darshana Youtube Channel -: 🟥https://youtube.com/@combinedmathsruwandarshana?si=zc3KFsStL4rtbTrS ✅DAY 02 -: සැප්.03 බ්‍රහස්පතින්දා -: ගම්පහ සුසිප්වන් + Online ( combinedmaths.lk) සැප්. 04 සිකුරාදා -: නුගේගොඩ සෙයිලින්පෙන් + Online (combinedmaths.lk) Online ක්‍රමයට පන්තිය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් combinedmaths.lk වෙබ් අඩවියෙහි Register වී 0706818110 අංකය අමතන්න. පළමු දින දෙක සියළුම සිසුන්ට නොමිලේ.. වැඩි විස්තර සඳහා පහත Telegram සමූහයට සම්බන්ධ වන්න.. 🔔2027 REVISION MAIN TELEGRAM CHANNEL -: ✅https://t.me/RD_27REVISION වැඩි විස්තර සඳහා අමතන්න.. 0706818110 0706818111 0706818112 - RD MEDIA UNIT-
7 507
7
දැන් ඉතිම් සෑහෙන්ඩ හොදයි නේ
3 124
8
කලබල නැතුව relax මනසින් ගිහිල්ලා ලියල එන්න ඔයාලට mcq paper එකෙන් මොනවාහරි අඩුපාඩුවක් වුනා නම් අද ඒ සියල්ල හදාගන්න පුළුවන් හැමෝටම.ජයෙන් ජය
3 574
9
තාම physics mcq පිලිබදව ඔබ කතා කරනවා නම් ඔබ වාසනාවන්ත දරුවෙකි.. මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව තෝරන්න
4 929
10
‼️ නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයට සහ රුවන් දර්ශන ගුරුතුමන්ගේ පෞදගලික කාර්ය මණ්ඩලයට 2026 උසස් පෙළ අවසන් කල සිසුන් බඳවා ගැනීම.. ✅https://forms.gle/bcNv1W2CiMETZZGH6
5 643
11
‼️RD ALL ISLAND INSTRUCTING FORM | 2026 ✅https://forms.gle/i4MH7ztTK3FaL2qa8
5 854
12
දැන් physics  වලට යමු. Applied ලියපු කොටස් වල හොඳට කරපු කොටස් ගැන විතරක් හිතන්න. සමහර ලමයින්ට චූටි අඩුපාඩු වෙන්න ආති ඒවා විභාගයක සාමාන්‍ය දේවල් ඒවා හිතන්න යන්න එපා. ඒවට ඉතා පොඩි ලකුණු ප්‍රමාණයක් අඩුවෙන්න පුළුවන්.. ඒවා සියල්ලම අල්ලන්න ඕනේ ඊළඟ ප්‍රශ්න පත්‍රවලින්.එහෙම නේද? ============ දැන් හැමෝම physics වලට එමු. මීට පස්සේ චැට් එකේ combined කතා කරන්න යන්න එපා.. =========== ඔයාල ඔහොම කරගත්තට ලන්කාවේ හැම එක්කෙනාම හොදට කරන්නේ නෑ. ඒ නිසා තමන්ගෙන් උපරිම විශ්වාසයෙන් ඊළඟ විෂයට බහිමු. නිදහස් මනසින් physics  වලට එන්න
5 889
13
හැමෝම ඉක්මනින් නිදාගන්න. නිදහස් මනසින් ඉන්න. විනාඩි 5 - 10  ප්‍රශ්න පත්‍රය කියවලා වඩා ලේසි ප්‍රශ්න තෝරගෙන ලියන්න. පොදු උපදෙස් කලින් දුන්න ඒවාම  තමයි.. හැමෝම උපරිමයෙන් කරලා එමු. ජයෙන් ජය...❣️❣️
4 696
14
.මොකෝ Applied තත්වේ
5 929
15
මම හිතනවා මගේ පැත්තෙන් ගුරුවරයෙක් විදියට වගකීම් ඉෂ්ට කලා කියලා.. ඔයා අපිත් එක්ක මාස 5 ක් වත් අවංකව වැඩ කළා නම් ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට කියයි මම ඔයාව ගොඩනගන්න කොයි වගේ දායකත්වයක් දුන්නද කියලා. .. ======== මෙතනින් පස්සේ අපේ කිසිම දරුවෙක් Pure ගැන කතා කරන්න ඒ ගැන හිතන්න යන්න එපා. (චූටි හරි අඩුපාඩුවක් වුනු ළමයෙකුට දැන් හොඳම දේ නිදහස් මනසින් උපරිමය කරනව කියලා.හිතාගෙන Applied එකට එන එක) Pure එකේ හොඳ විතරක් මනසෙ තියාගෙන Applied පටන් ගමු. Chat එක.open කරන්නම්
4 190
16
මොකෝ තත්වේ ? අපේ target exam එක්ක ගත්තාම ?
5 620
17
Mensaje de voz
5 834
18
කිව්ව හැමදේම ලෑස්තීද කියලා දෙපාරක් check කරගන්න.. නිදහස් මනසින් තමන් ගැන උපරිම ආත්ම විශ්වාසයෙන් ඉන්න.හැමෝටම ලොකු දෙයක් කරන්න පුලුවන්.ඒ විශ්වාසය හිතේ තියාගන්න ඔරලෝසුවක් ගෙනියන්න හෙට ටිකක් උදෙන් නැගිටින්න.. Exam time එකට මිනිත්තු 45 -30 කට කලින්වත් exam center එකට යන්න.. Exam Center එක තියෙන තැන ගැන කලින් අදහසක් ගන්න. වාඩිවෙන්න කලින් තමන් ඉන්න තැනට අව්ව වැටෙනවද, වැඩියෙන් හුළං එනවද ඩෙස්ක් එක පුටුව හෙල්ලෙනවද වැස්සොත් තෙමෙනවද කියන ඒවා බලන්න. හදිස්සියේවත් ගැටළුවක් තිබුනොත් එතන ඉන්න ගුරුවරයාට ඒක කියන්න. Exam එකට කලින් යාලුවෝ එක්ක අනවශ්‍ය දේ කියවන්න යන්න එපා.. කොළේ හම්බ වුනු ගමන් අමතක වෙන සූත්‍ර වගේ දේවල් තිබ්බොත් ,ඒක ලියාගන්න. ඉවර වෙලත් exam එකේ දේවල් කතා නොකර එන්න. පටන් ගන්න විනාඩි 15 ක ට කලින් washroom යන්න. ගොඩක් වතුර බොන්න එපා exam එක අතරතුර. හදිස්සියවත් අවශ්‍යතාවයක් ආවොත් එතන ඉන්න ගුරුවරයට කියන්න. වැඩිපුර කොළ ඉල්ලගන්න ලියන්න ( විශේෂයෙන්ම අකුරු ලොකුවට ලියන ලමයි) උදේට කන අය උදේට කාලා යන්න.. තමන්ට අමාරු නම් අනිත් අයටත් මේ වගේම අමාරු ඇති කියලා හිතන්න.. අමතර කියවීම් කාලය ප්‍රයෝජනයට ගන්න ප්‍රශ්න තෝරගන්න. කෙටි ප්‍රශ්න වලට පැය 1/2 උපරිම විනාඩි 40 රචනා ප්‍රශ්න කලබල නැතුව හොඳින් දෙපාරක් තුන් පාරක් කියවන්න. හදන්න පුළුවන් ලේසිම ගානෙන් හදන්න පටන් ගන්න. හදිස්සියේවත් හදන්න ඉන්නම ගානක් අමාරු නම් , කලබල නැතුව ඊළඟට හදන්න ඉන්න ගානෙන් පටන් ගන්න.අනිවාර්යෙන්ම ඔයා අමාරුයි කියල හිතපු සමහර ගානක් ලේසිවටට දීලා ඇති.එහෙම එකක් තියෙනවද කියලත් බලන්න. කලින් ලියල ඉවර වුනොත් ,double check කරන්න. පිළිතුරු පත්‍ර එකතු කරනකම්ම , මොන හරි ලියන්න.අන්තිම මොහොත වෙනකන් එක ලකුණක් හරි වැඩි කරගන්න උත්සාහ කරන්න. * හැමෝටම🙏🥰 ජයෙන් ජය පතනවා*
3 557
19
✏️To all our 2026 A/L Mathematicians, 🥇Tomorrow is your moment. 💪Trust yourself, stay strong, and let your hard work speak.
✏️To all our 2026 A/L Mathematicians, 🥇Tomorrow is your moment. 💪Trust yourself, stay strong, and let your hard work speak. 🏃‍♂🏃‍♀Go make yourself proud! ✨ #RDMediaUnit #RDCallCenter #RDOfficeStaff #CombinedmathslkStaff #SailingpenStaff #SusipvanStaff - RD MEDIA UNIT-
4 158
20
අපේ ලමයි හැමෝටම Good Morning... ඔයාලා මේ දක්වා ඉගෙනගත්ත දේවල් ටික හෙට ඉඳන් ලස්සනට පිළිවෙළට එළියට දාන්නයි තියෙන්නේ. අද දවසේ වැදගත්ම relax mind එකකින් plan එකකට කරගන්න් එක ඒ සඳහා උදව්වක් වෙන්න අද දවස ගැන චූටි අදහසක් දෙන්නම්. හෙට Pure paper එක තියෙන නිසා ඔයාලා ඉගෙනගත්ත දේවල් වලින් වැඩියෙන්ම අහන සහ ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රශ්න ටිකක් බලාගන්න. Theory Points ටික නැවත මතක් කරගන්න. හැමවෙලේම mind එක Relax තියාගන්න. එහෙම බලනකොට සමහර අයට කලින් cover වෙලා නැති සමහර points තියෙන්න පුළුවන්. ඒ ගැන චුට්ටක්වත් හිතන්න එපා. පුළුවන් කමක් තිබුණොත් ඒක බලන්න. හැමවෙලේම තමන් මේ වෙනකොට තමන් දන්න දේවල් ටිකෙන් උපරිමයක් කරනවා කියලා හිතාගෙන ඒ දේවල් තව තවත් ස්ථාවර කරගන්න. විභාගයට හැම වෙලේම එන්නේ අලුත් ප්‍රශ්නයක්. ඒ නිසා අලුත් ප්‍රශ්නයකට කලබල නැතුව මුහුණ දෙන්න බලාගෙන ඒ වෙනුවෙන් ඔළුව හදාගෙන යන්න. විභාගයට ගෙනියන දේවල් ටිකක් මතක් කරන්නම්. තමන්ගේ ජාතික හැදුනුම්පත( NIC), Addmision එක,තමන් අන්තිම දවස් කීපයේ ලියන්න පාවිච්චි කරපු නිල් පෑන් දෙකක් තුනක්, කළු පෑනක් දෙකක්, පැන්සලක්,මකනයක්,කටර් එකක්, අවශ්‍ය වුණොත් අඩිරූලක්, අවශ්‍ය අය විනිවිද පෙනෙන වතුර බෝතලයක්.විභාගයේදී stepllers use කරන්න දෙන්නේ නැහැ එයාලා නූල් දෙනවා අමුණන්න. තමන් කරන ප්‍රශ්න ටික වෙන් වෙන් කරලා තියාගන්න අවශ්‍ය ළමයි corcodile clips( කිඹුල් කටු)ටිකක් අරන් යන්න.එතකොට එක ප්‍රශ්නයක් කරලා ඒක වෙන් කරලා තියාගන්න ලේසී කියලා හිතනවා. අනිතිමට ඔක්කොම අමුණලා දාන්න පුළුවන්. උදේ වරුව දවල් වරුව වැඩ කරලා හවස් වරුව මේ දේවල් ලෑස්ති කරගන්න පොඩි වෙලාවක් තියාගන්න. වෙනදට වඩා ටිකක් වේලස්සන නින්දට යන්න. හෙටත් ටිකක් වේලාසන නැගිටින්න බලාගෙන. හෙට දවස කොහොමද කියන එක ගැන ගැන අද හවස් වෙනකොට දාන්නම්.
2 937