cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Bunny Notes 🐰

Biology Note - https://t.me/BunnyNotesTopics Chemistry Note - https://t.me/YRTSIMEHC1 Physics Note - https://t.me/PhysicsNotez ❤️😼

Mostrar más
Advertising posts
16 969Suscriptores
+224 hours
-57 days
+12130 days

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

10 MIN SQ PLAN S02 DAY 06 MARKING
අද ඔක්කොම කරන්න බැරිවුනු ළමයි අදට වඩා එකක් හරි වැඩියෙන් හෙට කරමු #ගැම්මෙන්වැඩකරමු #Biology @BunnynoteZ
Mostrar todo...
2
10 MIN SQ PLAN S02 DAY 06
විනාඩි 10න් පුලුවන් තරම කරලා මේකට යටින් comment එකක් විදිහට දාන්න... 6.40ට marking එක දානවා... #ගැම්මෙන්වැඩකරමු #Biology @BunnynoteZ
Mostrar todo...
2
💟Physics Structured Plan Week 14:: Marking  💟
💜මේ සතියට අදාල practical ::🔸Week 14---අවම අපගමනය භාවිත කර ප්‍රිස්මයක වර්තනාංකය සෙවීම
🟣Marking එක . @bunnynoteZ
Mostrar todo...
1
ESSAY NO : 65
Molecular
ජාන තාක්ෂණික ශිල්ප ක්‍රමවල අවශ්‍යතාව සඳහා DNA විසංගමනය සිදුකරන ආකාරය හා ඒ සඳහා භාවිතා වන DNA සමඟ ක්‍රියාකරන එන්සයිමවල කාර්‍ය විස්තර කරන්න
කෙටි සටහන
ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය Time target: 45 min @BunnynoteZ
Mostrar todo...
3
🔊2024.04.27
💙 Biology Essay Practice 💙 Structure Practice Day ❤️ Chemistry structured questions  💚 Physics practical answer @BunnynoteZ
Mostrar todo...
ESSAY NO : 64
Molecular
ජාන විකෘති නිසා ඇතිවන ආබාධ හා වර්ණදේහ විකෘති නිසා ඇතිවන ආබාධ විස්තර කරන්න
කෙටි සටහන
DNA ක්ලෝනකරණයේ පදනම
Mostrar todo...
1
10 MIN SQ PLAN S02 DAY 05 MARKING
අද ඔක්කොම කරන්න බැරිවුනු ළමයි අදට වඩා එකක් හරි වැඩියෙන් හෙට කරමු #ගැම්මෙන්වැඩකරමු #Biology @BunnynoteZ
Mostrar todo...
2
10 MIN SQ PLAN S02 DAY 05
විනාඩි 10න් පුලුවන් තරම කරලා මේකට යටින් comment එකක් විදිහට දාන්න... 6.40ට marking එක දානවා... #ගැම්මෙන්වැඩකරමු #Biology @BunnynoteZ
Mostrar todo...
2
🌞🌻Chemistry F to A plan Week 11
🌕 විද්‍යුත් රසායනය බහුවරණ ඔක්කොම අදින් ඉවරයි 🌕හැමෝම කරලා comment එකක් දාන්න
🛑මේ වෙද්දි ව්‍යුහය හා බන්ධන mcq, චාලක රසායනය mcq,පදාර්ථයේ වායුමය අවස්ථාව,ශක්ති විද්‍යාව,, විද්‍යුත් රසායනය 2010-2019 mcq ඔක්කොම  ඉවරයි
Mostrar todo...
4😎 1
💟Physics Structured Plan Week 14:::Questions 💟
💜මේ සතියට අදාල practical ::: 🔸Week 14---අවම අපගමනය භාවිත කර ප්‍රිස්මයක වර්තනාංකය සෙවීම
🟣Marking එක හෙට හවස වැටෙනවා. ඊට කලින් හැමෝම කරලා comment කරන් යමු. @bunnynoteZ
Mostrar todo...
3