cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Bio කෙටි ක්‍රම-✍🥗 learn with P.Y.

💚කට පාඩම් නොකර, ▲Biology කෙටි ක්‍රම වලින් ලේසියෙන්ම මතක තබා ගනිමු »« Bio කරන ඔයාගෙ යාලුවන්ටත් share කරන්න මේ link එක. 💡💡💡CHEMISTRY inorgnic වලටත් උදව්වක් https://t.me/chemistry_keti_krama

Mostrar más
Publicaciones publicitarias
6 341
Suscriptores
-124 horas
+67 días
+430 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
මොකද හිතෙන්නෙ ඔයාලට ඉතිං  .... Result ඇවිල්ල සතුටු වෙන අය වගේම අවුල් වෙලා ඉන්න අයත් ඇති අනිවාරෙන්ම. ඔයා ඉන්නෙ සතුටින්ද දුකින්ද ? ඕනම දෙයක්  කියන්න.දන්න විදියට මාත් උපදෙසක් දෙන්නම් @bioadmin01 මේකට Result එක එවන්න හැමෝම ☺️ ඔයාලට තියෙන ප්‍රශ්නත් අනිවාරෙන්ම එවන්න . ✨️ සුබ පතනව හැමෝගෙම ඉස්සරහ අනාගතේට ! ...❤️🥳
Mostrar todo...
🔥 14 5
Photo unavailableShow in Telegram
2025 Al bio කරන ඔයාලට අලුත්ම වැඩසටහනක් !! සම්පූර්ණ video එක මේ link එකෙන් බලන්න.👇 https://www.youtube.com/live/HfabrmWsj4k?feature=shared යාලුවන්ටත් අනිවාරෙන් share කරන්න .🔥
Mostrar todo...
7
Photo unavailableShow in Telegram
විභාගෙට මාස 6 යි නේද? මීට මාස 3කට කලින් පටන් ගත්ත අපෙ revision clz එකෙ මේ වෙනකොට *ශාකය *සංසරණය *බහිස්‍රාවය *ප්‍රතිශක්තිය *අස්ථි *ක්ශුද්‍ර ජිව විද්‍යාව පාඩම් අවසන් කරල තියෙනව. Al bio paper එක හොදට ගොඩදාගන්න නම් අත්‍යවශ්‍යම පාඩම් 4 තමයි. Unit 2 , ශාකය,unit 5 , micro කියන්නෙ මේකට හෙතුව මං video ගනනාවකම කියල තියෙනව. ඉතිං ඔන්න මේ මැයි මාසෙදි එහෙනම් අපි, • unit 2 සහ •ප්‍රජනනය පාඩම් කොටස් ටිකත් අවසන් කර ගන්න යන්නෙ සම්බන්ධ වෙන්න කැමති අයට "join rev may " කියල @wbw05 👈 මේ telegram එකට msg එකක් එවන්න තමයි තියෙන්නෙ. (මැයි මාසෙට අදාලව මැයි 08 තමයි clz එක ආරම්භ වෙන්නෙ . ඊට කලින් සම්බන්ධ වෙන්න.) මේ වෙනකොට අවසන් කරපු කොටස් වල recordings ගන්න අවශ්‍ය අය ඉන්නව නම් , @bioadmin01 👈මේකට  " past rev video " විදියට msg එකක් එවන්න තමයි තියෙන්නෙ. #එපා_උනු_කටපාඩම_වෙනුවට_ලේසියෙන්ම_මතකයට
Mostrar todo...
Mostrar todo...
AL වලට AAA ගත්ත මාත් TRY කරපු ක්‍රම වලින් ටිකක් . 2024 /2025 AL

STUDY TIPS Pasindu Yasith MBBS (U.G.) Learn With P.Y.

2
Mostrar todo...
ප්ලොයම් පරිවහනය ලේසියෙන් | A/L Biology 2024/2025 Theory

This video series " A/L Biology short cuts" will be a help to all A/l Biology students to understand and keep theory points in A/l Biology syllabus easily in their mind without wasting much time on them.And also will be a great help to face essay questions in A/l Biology paper and write correct answers without loosing biology theory points. In this A/L Biology video series instead of explaning biology theory lessons we plan to give somewhat short methods which make students who study A/l biology easy to keep in mind. so you can connect with us in below links. Telegram👉

https://t.me/Bio1short1tricks

https://www.youtube.com/playlist?list=PLVirYN9yKiyo5FHLmE7QjNe7mYXkfPcrf

#learnwithp.y. #albiologyshortcuts

2
🔴🔴2025 Al ලියන්න ඉන්න අය join වෙන්න ඒ අය වෙනුවෙන් යන වැඩසටහන් ගැන මේ group එකෙන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනව ඉදිරියෙදි👇👇👇 https://t.me/biology_25PY යාලුවො ඉන්නවනම් එයාලවත් add කරන්න.🔥
Mostrar todo...
අලුත් අවුරුද්දෙ අලුත් වෙමු !! ඔයාල හැමෝම ඉන්නෙ හීන හඹාගෙන යන වයසක නේද?🤔 ඒ path එකෙ යම් කිසි දුරක් මේ වෙද්දි ඔයාල ගිහින් ඇති . ඉතින් මේ අලුත් දවසේ ඒ හීන වලට අලුත් ආරම්භයක් දෙමු හැමෝම🔥 Track out වෙච්ච තැන් හදාගෙන අලුත් ජවයකින් ගමන ආරම්භ කරමු. .🥳 හැමෝටම සතුටින් අවසන් කරන්න පුලුවන් වෙන , මහන්සි වෙලා වැඩ කරන්න හිතෙන අලුත් අවුරුද්දක් එහෙනම් 🥳❤️ ජය!! Learn with P.Y.〽️
Mostrar todo...
29
Photo unavailableShow in Telegram
🔴අපෙ General Revision එකෙ පලවෙනි live session එක, අද සවස 06 ට පටන් ගන්න ඉන්නෙ. 👉පලවෙනි දවස නිසා හැමෝටම නොමිලෙ සම්බන්ධ වෙලා class එක ගැන idea එකක් ගන්න පුලුවන්! 👉ශාකය පාඩමෙ හැමෝම අමාරුයි කියන කොටසක් තමයි cover කරන්න බලාපොරොත්තු වෙන්නෙ! හැමෝම අනිවාරෙන්ම සම්බන්ධ වෙමු. 👉Zoom link එක ඒ වෙලාවට telegram grp එකට දාන්නම් ! හැමෝම grp එකට set වෙලා ඉන්න. https://t.me/learnwithpy2024
Mostrar todo...
2
Mostrar todo...
2024 Al ගොඩදාගන්න plan කරන්න ඕන විදිය | මේ පියවර 3 නොදැන මාස 9ක් අපතෙ යවන්න එපා✋

bio කෙටි ක්‍රම Learn with P.Y. Pasindu Yasith MBBS(UG)

Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.