cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ

📚 A/L සඳහා අත්වැලක් 📚 👉 Telegram Channel :- https://t.me/Edu_helper 👉 Telegram Group :- https://t.me/AL_Batch 👉 YouTube Channel :- https://youtube.com/@SLEduHelper 👉 Whatsapp Channel :- https://whatsapp.com/channel/0029Va9Rlh10gcfNRiF2yG0V

Mostrar más
Publicaciones publicitarias
19 293
Suscriptores
+6024 horas
+3727 días
+48830 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

01:00
Video unavailableShow in Telegram
ආලෝකය ප්‍රිස්ම තුලින් වර්තනය #PHYSICS 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Mostrar todo...
16👍 7
Photo unavailableShow in Telegram
🔴 කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ හබල් සකක් තබා නිරීක්ෂණය කිරීම https://t.me/Edu_helper/584 🟢 කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ දෘඪ (පාරාන්ධ) වස්තුවක් තැබීම https://t.me/Edu_helper/585 🟠 කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ දෙපසින් චුම්භක ක්ෂෙත්‍රයක් නිර්මාණය කිරීම https://t.me/Edu_helper/586 🔵 කැතෝඩ කිරණ වල ගුණාංග ආදර්ශනය කිරීම | කැලණිය විශ්වවිද්‍යාලය https://t.me/Edu_helper/587 යාලුවන්ටත් SHARE කරන්න. 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Mostrar todo...
👍 12
00:43
Video unavailableShow in Telegram
✅ පරීක්ෂණය : කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ හබල් සකක් තබා නිරීක්ෂණය කිරීම ✅ නිරීක්ෂණය : හබල් සක භ්‍රමණය වීම ✅ නිගමනය : කැතෝඩ කිරණ යනු යම් අංශුමය ප්‍රභේදයකි. (කැතෝඩ කිරණ වලට ගම්‍යතාවයක්/ කාර්යයක් කිරීමේ හැකියාවක් පවතියි.) 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Mostrar todo...
👍 6🔥 4 3
🟢 කැතෝඩ කිරණ පරීක්ෂණ 🟢 අලුතින් එකතු වෙච්ච 2026 A/L Set එක ඉල්ලපු Practical Videos ටික.
Mostrar todo...
👍 4
01:14
Video unavailableShow in Telegram
✅ පරීක්ෂණය : කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ දෙපසින් චුම්භක ක්ෂෙත්‍රයක් නිර්මාණය කිරීම ✅ නිරීක්ෂණය : කැතෝඩ කිරණ චුම්භක ක්ෂේත්‍රයට ලම්භකව, සාමාන්‍යයෙන් ඍණ ආරෝපිත අංශු අපගමනය වන දිශාවට අපගමනය වීම. (මෙම දිශාව කවරක්ද යන්න ෆ්ලෙමින්ගේ වමත් නියමය ආදාරයෙන් සොයාගත හැක) ✅ නිගමනය : කැතෝඩ කිරණ ඍණ ආරෝපිත වේ. 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Mostrar todo...
8🔥 4
00:52
Video unavailableShow in Telegram
✅ පරීක්ෂණය : කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ දෘඪ (පාරාන්ධ) වස්තුවක් තැබීම ✅ නිරීක්ෂණය : ඇනෝඩය දෙසින් තියුණු දාර සහිත ප්‍රතිබිම්භයක් ලැබීම ✅ නිගමනය : කැතෝඩ කිරණ සරල රේඛීයව කැතෝඩය සිට ඇනෝඩය දිශාවට ගමන් කරයි. 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Mostrar todo...
👍 7 3🔥 3
03:13
Video unavailableShow in Telegram
Demonstrating Properties Of Cathode Rays| කැතෝඩ කිරණ වල ගුණාංග ආදර්ශනය කිරීම කැලණිය විශ්වවිද්‍යාලය 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Mostrar todo...
👍 8 5
01:05
Video unavailableShow in Telegram
කෝණික ගම්‍යතා සංස්ථිති මූලධර්මය #PHYSICS 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Mostrar todo...
🔥 18👍 10 8
Repost from N/a
Photo unavailableShow in Telegram
පාඩම් කරද්දී නිදිමත එනව ද? 🥱 😴 ගොඩක් අයට තියන ගැටලුවක්. මෙන්න විසදුම 👇 https://youtu.be/WI0YK9SwSvU?si=u_hJ7UZ_R4Eo36Ai 🔹 SL Edu Helper
Mostrar todo...
👍 16🔥 5
Repost from N/a
Photo unavailableShow in Telegram
ඉගෙන ගෙන යන්න හොඳම රට https://youtu.be/YVhM76bOAtI?si=ZhoJyCd1Gxpo9abb 🔹 SL Edu Helper https://t.me/SL_Edu_Helper
Mostrar todo...
👍 4