2024 Final Paper Class | ECHEM
📈 Análisis del canal de Telegram 2024 Final Paper Class | ECHEM
El canal 2024 Final Paper Class | ECHEM (@echem24_paper) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 17 949 suscriptores, ocupando la posición 11 341 en la categoría Educación y el puesto 104 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 17 949 suscriptores.
Según los últimos datos del 09 noviembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -515, y en las últimas 24 horas de -12, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 1.76%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“Chemistry | Amila Dasanayake”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 10 noviembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Cargando datos
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 10 noviembre | 0 | |||
| 09 noviembre | 0 | |||
| 08 noviembre | 0 | |||
| 07 noviembre | 0 | |||
| 06 noviembre | 0 | |||
| 05 noviembre | 0 | |||
| 04 noviembre | 0 | |||
| 03 noviembre | 0 | |||
| 02 noviembre | +1 | |||
| 01 noviembre | 0 |
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
| 2 | Sri Lanka’s Largest Student Talent Show is Back! 🎉
Since 2022, Generation has given students a place to shine. Now it’s our Anniversary Edition GENERATION 26, and we want you to be part of it. ❤️
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 70 |
| 3 | Happy Birthday, Dr. Amila Dasanayake!
A visionary leader, an inspiring educator, and a guiding light to thousands of students across Sri Lanka.
Your dedication, passion, and commitment to shaping young minds continue to inspire countless dreams and transform lives.
Happy Birthday, Amila Sir! ❤️
With love and best wishes,
Team ECHEM | 290 |
| 4 | "මෙහෙවර" | Reformation of Lalpe Primary School
🟥https://youtu.be/f1iLbwSwNCQ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 318 |
| 5 | ළමයි කියන්නේ රටක අනාගතය…. ඒ අනාගතය හදන සරු පොළව තමයි අධ්‍යාපනය… ඒ නිසා වැඩිහිටියන් විදියට අපේ වගකීම තමයි ඒ සරු පොළව මත සරු බීජ පැළ කරන එක... ඒ නිසා හැම ළමයෙක්ටම ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් අපි හදමු…
සුබලෝක ළමා දිනයක් වේවා….
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 375 |
| 6 | අපිට අටයි
Celebrating 8th Anniversary of ECHEM 🔥
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 445 |
| 7 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 5 of 6
2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක,
ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා..
2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය
මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත.
අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 390 |
| 8 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 4 of 6
2022, 2023 - හතරවෙනි සහ පස්වෙනි Batch දෙක,
භෞතික පන්ති වලින් අපි ප්‍රධාන ප්රවාහයේ ගුරුවරු විදියට හදුනාගත්ත අවුරුදු දෙක. පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අලුත් ගුරුවරයෙක්ට එල්ලවෙන චෝදනා උපරිමයෙන්ම එල්ල වුන අවුරුද්ද 2022. හැබැයි ඒ අවුරුද්දේ ඒ දෙවල් වලට පිළිතුරු විදියට අපිට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව (A622)පළමු වරට පිහිටුවන්න.
2023 අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයට වාර්තාවක් එකතු කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෙම විද්‍යා විෂය පන්තියකින් නිර්මාණය කරපු A 1000කට වැඩි ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කරනවා. ඒ A 1162ක් සමගින්…..
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 255 |
| 9 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 3 of 8
2021 - තුන්වෙනි Batch එක,
Covid 19 වසංගත තත්වය එක්ක ලංකාවේ භෞතිකව උපකාරක පන්ති පවත්වන්න නොහැකි තත්වයක් උද්ගත වෙලා තියෙන කාලයක Online විදියට revision පන්ති පවත්වන්න අපි මූලිකත්වය ගන්නවා.
සම්පූර්ණ පන්තියම පැවැත්වෙන්නේ Online විදියට. ළමයි 100කින් වගේ පටන්ගන්න පන්තිය ඉවර වෙනකොට අවුරුද්දක් ඇතුළත සිසුන් 1000 සීමාවව ඉක්මවා යන තරමට වර්ධනය වෙනවා.
පන්තිය ඉවර වෙන්නේ 2021 අවුරුද්දේ ලංකාවේ Revision පන්තියක් හදපු වැඩිම A වාර්ථාවත් නිර්මාණය කරමින්.
Online විදිහට ඉගෙනගන්න ඕන කරන ක්‍රමවේදයන් සෑහෙන ප්‍රමාණයක් ලංකාවට හඳුන්වා දෙන්නත් අපිට මේ අවුරුද්දේ පුළුවන් වෙනවා.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 217 |
| 10 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
2020 දෙවනි Batch එක පටන් ගන්නේ ළමයි 30කින්. මේ Batch එක ඉවර වෙද්දී ඒක 160 දක්වා වැඩි වෙනවා.
මේ ලමයි 160න්,
ලංකාවේ 2, ලංකාවේ 4 ඇතුළු දිස්ත්‍රික් 1st 2ක්, 2nd 3ක්
එක්ක 3rd එකක් නිර්මාණය කරන්න මේ සුවිශේෂී ගුරුවරයාට පුළුවන් වෙනවා.
මේක ලංකාවේ දෙවනි Batch එකක් වෙනකොට පන්තියක් හදපු ඉහළම ප්‍රතිඵලය. ඉතින් ලමයි මේ පන්තිය තව තවත් විශ්වාස කරන්න පටන් ගන්නවා.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 197 |
| 11 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
මේ පන්තිය පටන්ගන්නේ 2019 Revision එකක් විදිහට. මෙහෙයවන්නේ 2017 ලංකාවේ 4 විදිහට උසස්පෙළ සමත්වුණ, හරි පාර තමන් දන්න බව ඔප්පු කරපු ගුරුවරයෙක්.
ළමයි 06 දෙනෙකුගෙන් නුගේගොඩ රොටරි එකේ ආරම්භ වෙන මේ පන්තිය ඉවර වෙන්නේ ළමයි 97 කින්.
හැබැයි මේ ගුරුවරයාට පුළුවන් වෙනවා තමන්ගේ පළවෙනි පන්තියෙන්ම ලංකාවේ 9 (ගම්පහ දිස්ත්‍රික් 1) නිර්මාණය කරන්න.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 283 |
| 12 | අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2000+
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට)
- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 984 |
| 13 | අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2000+
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට)
- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑
❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 291 |
| 14 | එකම පාඩමකට හිර නොවී උත්තර ලියන්න පුළුවන් වෙන විදියට පාඩම් කීපයක් මතක තියාගන්න හරිම විදිය.
🖥https://youtube.com/shorts/QHAHWc3GcpY?feature=share
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 121 |
| 15 | ✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත.
උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්
🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම යොමු කරන්න.
😔 +94714261190
- Team ECHEM - | 1 335 |
| 16 | අපේ ළමයින්ට රවිඳු බණ්ඩාරනායක සර්ගේ පන්තිය පැත්තෙන් පොඩි පණිවිඩයක් තියෙනවා.
රවිඳු සර්ගෙ SAGA 2026 Event එකේ 1500 LKR Ticket එක 1000 LKR Discount Price එකකට නුගේගොඩ/ ගම්පහ පන්ති වලින් ගන්න පුලුවන්.
අවශ්‍ය ළමයින්ට අපේ Instructors ලා ගෙන් Tickets ගන්න පුළුවන්.
විමසීම් 0714555513
- Team ECHEM - | 1 322 |
| 17 | ළමයි හැමෝමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️
මේ අවුරුද්ද අපිට පුළුවන් උපරිම තැනට අපිව අරගෙන යන්න උපරිමේටම මහන්සි වෙන ඉරණම අපිටම වෙනස් කරන්න පුලුවන් වෙන අවුරුද්දක් කරගමු හැමෝටම ජය.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 522 |
| 18 | 🔴ලෑස්ති වෙලා ඉන්න ළමයි අද රෑ 7.00 ට Podcast එක බලන්න පුලුවන්
ඇත්තටම Ranks දාන ළමයි මොන වගේද? වැඩ කරන්නේ කොහොමද?
2025 Results Highlights
Youtube Link එක පහළින්
🖥https://youtu.be/UdkzhohgCwE?si=lqYJ-FVCP1LXoa4b
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 734 |
| 19 | 🔴2026 Special Meeting🔥
🔍අද සවස 6.00 ට
📺 FREE Zoom + Youtube Live
මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනකදී හරියනවා. ඊට පස්සේ දිගටම හරියනවා.
දැන් හරිගස්සගමු ආයෙමත් වැඩ කරන්න පටං ගමු...
මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 4 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන.
🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද?
🔴විභාගය කල් යයිද කියලා හිතන අයට
🔴2026 RAPID REVISION සැලැස්ම
🔴Chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම්
🔴ඉතිරි වෙලා තියෙන මාස 4 දී ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද?
🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද?
🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම
ඇතුළු සියළුම දේවල් අද හවසට කතා කරමු.
ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතුයි🔥
හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා.
❤️https://t.me/echem_26R
❗️යාළුවන්ටත් කියන්න
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔ | 1 984 |
| 20 | සූදානමින් සිටින්න, ළගදීම🔥
#amiladasanayaka #chemistry #chemistryamila
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 1 812 |
