cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ

📚 A/L සඳහා අත්වැලක් 📚 👉 Telegram Channel :- https://t.me/Edu_helper 👉 Telegram Group :- https://t.me/AL_Batch 👉 YouTube Channel :- https://youtube.com/@SLEduHelper 👉 Whatsapp Channel :- https://whatsapp.com/channel/0029Va9Rlh10gcfNRiF2yG0V

Больше
Рекламные посты
19 874
Подписчики
-224 часа
+587 дней
+59330 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය 🔸 Prof. Kalinga Bandara 🔸 #PHYSICS 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Показать все...
ගුරුත්වාකර්ෂණ_ක්ෂේත්‍රය_Prof_Kalinga_Bandara.pdf3.96 KB
👍 13 12
🎓 Daily Schedule - Week Plan 🎓 🟢 2024 / 2025 / 2026 A/L අයට ඉදිරි කාලය හරියට කලමනාකරණය කරගන්න. 🔹 මෙය නිවැරදිව භාවිතා කරන ආකාරය 👇 https://t.me/Edu_helper/534 🔹 යාලුවන්ටත් Share කරන්න. 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ
Показать все...
Daily Schedule - Week Plan EDUCATIONAL HELPER .pdf4.02 KB
👍 20 3
01:01
Видео недоступноПоказать в Telegram
ආලෝක කිරණ වර්තනය සහ පරාවර්තනය #PHYSICS 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Показать все...
3.78 MB
14👍 11
Фото недоступноПоказать в Telegram
ප්‍රශ්නය: A එකක් ලැබෙන්න MCQs කීයක් හරි යන්න ඕනෑ ද? ▪️ හරි යන MCQs ගනන විතරක්ම මගින් ඒක කියන්න බෑ. MCQs 40 ගනනක් විතර හරි ගිහින් තිබුනත් සමහර විට A එකක් නොතිබෙන්න පුලුවන්. රචනා හෝ ව්‍යූහගත ප්‍රශ්නවලට ගොඩක් අය නිවැරදි ව උත්තරය ලියන්න දන්නේ නැහැ සම්පූර්ණ ළකුණු ලැබෙන විදිහට. ඒ නිසා රචනා ප්‍රශ්න පත්‍රයට ළකුණු වැඩි ප්‍රමාණයක් ගන්න තමන්ගේ අඩුපාඩු හදාගන්න ඕනෙ. MCQs වැදගත් තමයි. ඒක කොපි කරලා හරි ගන්න පුළුවන්. රචනා ප්‍රශ්න පත්‍රයත් ඒ වගේම වැදගත්. ඒත් රචනා ප්‍රශ්න පත්‍රයට දක්ෂයෙකුට විතරයි වැඩි ම ළකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක කෙනෙකුට ලැබෙන්නේ උනන්දුව වගේම උපරිම කැපවීමෙන් කටයුතු කිරීමෙන්! Credits :- Prof. Kalinga Bandara 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Показать все...
👍 50 25
01:00
Видео недоступноПоказать в Telegram
ආලෝකය ප්‍රිස්ම තුලින් වර්තනය #PHYSICS 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Показать все...
2.87 MB
25👍 15
Фото недоступноПоказать в Telegram
🔴 කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ හබල් සකක් තබා නිරීක්ෂණය කිරීම https://t.me/Edu_helper/584 🟢 කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ දෘඪ (පාරාන්ධ) වස්තුවක් තැබීම https://t.me/Edu_helper/585 🟠 කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ දෙපසින් චුම්භක ක්ෂෙත්‍රයක් නිර්මාණය කිරීම https://t.me/Edu_helper/586 🔵 කැතෝඩ කිරණ වල ගුණාංග ආදර්ශනය කිරීම | කැලණිය විශ්වවිද්‍යාලය https://t.me/Edu_helper/587 යාලුවන්ටත් SHARE කරන්න. 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Показать все...
👍 17 3
03:13
Видео недоступноПоказать в Telegram
Demonstrating Properties Of Cathode Rays| කැතෝඩ කිරණ වල ගුණාංග ආදර්ශනය කිරීම කැලණිය විශ්වවිද්‍යාලය 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Показать все...
Demonstrating_properties_of_cathode_rays|_කැතෝඩ_කිරණ_වල_ගුණාංග_ආදර්ශනය.mp422.42 MB
👍 11 7
01:14
Видео недоступноПоказать в Telegram
✅ පරීක්ෂණය : කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ දෙපසින් චුම්භක ක්ෂෙත්‍රයක් නිර්මාණය කිරීම ✅ නිරීක්ෂණය : කැතෝඩ කිරණ චුම්භක ක්ෂේත්‍රයට ලම්භකව, සාමාන්‍යයෙන් ඍණ ආරෝපිත අංශු අපගමනය වන දිශාවට අපගමනය වීම. (මෙම දිශාව කවරක්ද යන්න ෆ්ලෙමින්ගේ වමත් නියමය ආදාරයෙන් සොයාගත හැක) ✅ නිගමනය : කැතෝඩ කිරණ ඍණ ආරෝපිත වේ. 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Показать все...
Cathode ray - effect of a magnet (NCPQ).mp49.81 MB
13🔥 5👍 1
🟢 කැතෝඩ කිරණ පරීක්ෂණ 🟢 අලුතින් එකතු වෙච්ච 2026 A/L Set එක ඉල්ලපු Practical Videos ටික.
Показать все...
👍 7
00:43
Видео недоступноПоказать в Telegram
✅ පරීක්ෂණය : කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ හබල් සකක් තබා නිරීක්ෂණය කිරීම ✅ නිරීක්ෂණය : හබල් සක භ්‍රමණය වීම ✅ නිගමනය : කැතෝඩ කිරණ යනු යම් අංශුමය ප්‍රභේදයකි. (කැතෝඩ කිරණ වලට ගම්‍යතාවයක්/ කාර්යයක් කිරීමේ හැකියාවක් පවතියි.) 🔹 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ https://t.me/Edu_helper
Показать все...
Cathode ray tube - paddlewheel (NCPQ).mp47.07 MB
👍 10🔥 6 5🙏 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.