cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Physics with MERLIN ✨

All about Physics

Mostrar más
Publicaciones publicitarias
5 154
Suscriptores
+824 horas
+297 días
+36430 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Unmadini (Shorts) 🍀 💥 Cover by : Isindu Abeyrathna (Spot Recorded) 🎙🎸 Vibes With Isindu 🎧🔥
Mostrar todo...
Unmadini (Shorts) - Isindu Abeyrathna.mp31.38 MB
❤‍🔥 15🔥 1🥰 1👌 1
මං Bio Essay ලොකුවට හැදුවෙ නැති හින්දා ඒකට වැඩ කරන හැටි හරියටම දන්නේ නෑ 🥹 Kurunegala District 18 Bio Essay හදපු හැටි 🔥
Mostrar todo...
🥰 26❤‍🔥 3🔥 3💯 1🏆 1
ඔයාගෙ දැනට ඉවර පාඩම් වලින් 2019 ඉඳන් ඇවිල්ලා තියෙන essay ටික අරන් ඒවාට උත්තර එයාලා බලාපොරොත්තු වුනු විදිය අවබෝධ කරගන්න ( almost resource එකෙ තියෙන ටිකම තමා🥲 ) ඊට පස්සෙ දවසට එක ගානෙ වගේ වෙන්න essay ලියන්න... ඒකට ප්‍රශ්න හොයාගන්න ඔයාට මෙත්මල් sirගෙ ආවර්ජනා tutes වලින්, term test papers වලින්, ඔයා යන class එකේ දෙන papers වලින් පුලුවන්... කාලයක් ඔහොම කරන ගමන් ඔයා පොඩ්ඩක් දැනට අහපු essay සහ දැනට ආපු නැති මාතෘකා ගැන පොඩි අවබෝධයක් ගන්න.. ගුරුවරු එක්ක කතා කරන්න මේ පාර මොන වගේ essay ද එන්න වැඩි chance එකක් තියෙන්නෙ කියල... අන්තිමකාලෙ telegram groups වලත් කතා කරල අනිත් අයගෙත් අදහස් ගන්න... normally පාඩම් කරගෙන යන ගමන්, essay ලියන ගමන් අතිරේකව මේ පාර එන්න chance එකක් තියෙන essay මාතෘකා 10ත් 20 ත් අතර ගානක් අන්තිම මාසෙ, සති දෙක වෙනකොට ready කරගෙන තියාගන්න( කලින් ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ) ඒවා පුලුවන් උපරිම වශයෙන් පාඩම් කරල තියාගන්න ඕකෙන් 2 ක් වත් එන්න chance එකක් තියෙනවා හරියටම වැඩේ කරොත් 4ක්ම එයි... එහෙම කරල ගොඩ යන්න ඉන්න එපා එහෙම ගොඩයන්න බෑ මොකද mcq, structured කරන්න සමස්තය ගැන දැනුමක් ඕන සහ හොඳටම ලෑස්ති වුනු ඒවා ආවෙ නැත්තන් ගේමක් ගහගන්නත් එපැයි... අර වැඩේ side එකෙන් කරගෙන යන්න... හරියට කැප වෙලා ගේම ගැහුවොත් ඔයාට A එකක් ගන්න පුලුවන් වෙයි..🤗
Mostrar todo...
❤‍🔥 33💯 4👍 3🏆 3🔥 1😍 1
Repost from Biology with Helaa
මේ Essay practice කරද්දී කෙටි සටහන් ප්‍රශ්නේ ලියන්නේ නෑනේ කියලා කෙටි සටහන් විදිහට තියන parts practice කරන් නැතුව ඉන්න නම් එපා. ගිය පාර ඒ ටිකත් අනිත් ඒවා විදිහටම practice කරානම් අද වෙද්දී මමත් pre-med. ඒකත් එක්කම කියන්න ඕනේ paper class එකක් තෝරගද්දී අමාරු papers දෙන paper class තෝරගන්න. මට chemistry වලට A එකක් ආවට paper එක වෙලාවේ ටිකක් කලබල වුණ නිසා වැරදුණ MCQ 7-8ක් විතර තියනවා. ඒක කොච්චර පාඩුයිද කියලා තේරෙනවා ඇතිනේ.
Mostrar todo...
👍 15❤‍🔥 4🥰 2🔥 1💯 1🏆 1
උඹලා මේ ජූලි අගෝස්තු සැප්තැම්බර් මාස තුනේ සුපිරියට වැඩ කළ යුත්තේ ඇයි? සාමාන්‍යෙන් ඕනිම කෙනෙක්ට ඕනිම වැඩක් එකම සීග්‍රතාවෙන් කරන් යන්න අමාරුයි...වැඩියෙන් වැඩ කෙරෙන වගේම අඩුවෙන් වැඩ කෙරෙන කාලත් තියෙනවා...හේතුව හිත පාලනයක් නැති කම.... A/L ළමයෙක්ගේ වුනත් එහෙම තමා....වැඩ කිරීමේ peaks එනවා....උදාහරණයක් A/L ඉවර වුන ගමන්ම....result ආව ගමන්...විභාගෙට මාස තුනක් දෙකක් වගේ තියලා....ඒ වෙලාවල් වල රත් වෙලා වැඩ පටන් ගන්නවා ඔය කාලෙට හැමෝම වැඩ ළමයින්ටත් මොරාල්...ඉස්කෝල වල tution වල අලුත් අලුත් නම් වලි වැඩ පටන් ගන්නවා....මොරාල් එකට පටන් ගන්නවා...උපරිම මාසයයි....ආයෙ පරණ track මයි.... එතකොට මේ පටන් ගන්නේ එහෙම කිසිම booster එකක් නැති ඔහේ කාලකන්නි විදිහට යන මාස තුනක්...නිකන් වටපිට බලහන්කෝ...කිසිම kick එකක් නෑ නේහ්..ඔහේ යනව ඉතින්😅....බරක් පතලක් නෑ.. මෙන්න මෙතනදි තමා එකම තැනින් පටන් ගත්තු දෙන්නෙක්ගෙ result දෙක බෙදෙන්න ගන්නේ....බහුතරයක් ඔහේ යද්දි සුලුතරයක් මේ ටිකේ හොඳටම කරනවා...සුපිරි theory base එකක් හදන් papers එහෙම කරලා හුරුව ගන්නවා....එතකොට අන්තිම කාලේ ඔය final seminar අනන් මනන් කියලා කරන්නේ ඕකකට ගියපු ගමන් ආයෙ සුපිරි පරි...එහෙමයි උන් rank ගන්නේ... දැන් නිකන්ම ඉන්න උන් ටික රත් වෙන්නේ අන්තිම මාස දෙකේ...උනුත් එතකොට ඔය හැම එක්කටම දුවනවා...හැබැයි බහුතරේකට ලොකු දෙයක් කරගන්න වෙන්නෑ...ගොඩත් යනවා ඉතා සුලුතරයක්...බහුතරේට ආයෙ කරන්න වෙනවා.... එතකොට ඒකයි මේ කාලේ වැඩ කළ යුතුම.... මොකද මේක තරඟ විභාගයක් result එකටත් වඩා වැදගත් වෙන්නේ උබේ ස්ථානය...subject තුනටම 60 ගානෙ ගත්තා උනත් අනික් උන් උබට අඩුනම් උබ ඒ පාර island first😅.... ඉබ්බගෙයි හාවාගෙයි කතාව මතක් කරගනින්කෝ...මේ හාවො ටික නිදියන කාලේ...ඉබ්බො ටික වැඩ කරන කාලේ.....race එකට උන දේ මතක තියාගෙන හාවෙක් වගේ මේ කාලේ ගත නොකර ඉබ්බෙක් වගේ මේ කාලේ හෙමින් සීරුවේ වැඩ ටික කරලා තියාගනින්.... එතකොට අන්තිම මොහොතේ ඇහැරෙන අසාමාන්‍ය විදිහේ හාවෙක්ට ඇරෙන්න උබව පහු කරන්නෑ බෑ...උඹ ඉස්සරහින්ම දිනනවා.... එහෙනම් සියලුම ඉබ්බනි,ඉබ්බියනි🐢🐢...වැඩ කරපල්ලා...💪😌 #theory_class_එකකට_එහා_ගිය_paper_class_එක https://t.me/biologykuppiya
Mostrar todo...
❤‍🔥 51💯 5👍 4🔥 2
Photo unavailableShow in Telegram
දැනටමත්
F to A Plan ✔️
එකෙන් Physics + Chemistry විශයන් වල Mcq 150 කට වඩා විවරණය කරලා ඉවරයි...😲❤️ • Inorganic • වායු නියම • Physics -Mcq for S pass (Full) ඉතින් ඔයා මොන මට්ටමක හිටියත් මේ වැඩෙත් එක්ක එකතු වුනොත් ඔයාගෙ Mcq ලකුණු UP කරගන්න අනිවාර්යෙන් ම ඒක ලොකු උදව්වක් වේවි....💜 🔗Channel link - @Rapunzelnotes
Mostrar todo...
❤‍🔥 5👍 1
Photo unavailableShow in Telegram
අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව තාපය ප්‍රායෝගික පරීක්ශන සියල්ල සාකච්චාව ✨❤️‍🔥 ජිවීතේ ජය ගන්න දගලන උබලට ජය වේවා! 🫶 Telegram Channel: https://t.me/Ananthaya_channel Telegram discussion group : https://t.me/ananthayachat 🎯 එන්න පියවරෙන් පියවර ගොඩ නැගෙන්න.🫶🔥
Mostrar todo...
🥰 16❤‍🔥 1👍 1
A/L ළමයි කරන ලොකු වැරැද්දක් මේක Paper එකේ ලකුණු එද්දි හිතට හොදයි හැබැයි A/L Paper එකේදි තමා ඒ වැරැද්ද තේරෙන්නෙ 🥲 කලින් දවසේ මැරීගෙන පාඩම් කරලා ගොඩ දාන්න මේක O/L නෙමේනේ.. අනික ඒම කරපුවම ඊලග දවසේ Paper එකට Fresh Mind එකකින් යන්න බෑ ❗️
Mostrar todo...
🔥 75🏆 5❤‍🔥 4👍 4🥰 2💯 2👀 1
Photo unavailableShow in Telegram
Reactions වලට වඩා Shares වැඩියි 😅💙
Mostrar todo...
🔥 182😁 13😍 4❤‍🔥 2🥰 2👌 2👍 1 1
Royal College AL Guide - The Art of ALs.pdf9.77 MB
🔥 40❤‍🔥 3😍 2
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.