es
Feedback
𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

Ir al canal en Telegram

Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් https://t.me/studybiowithus

Mostrar más
Buy Ad
2 412
Suscriptores
Sin datos24 horas
-167 días
-6230 días

Carga de datos en curso...

Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
marzo '25
marzo '25
+14
en 0 canales
febrero '25
+11
en 0 canales
Get PRO
enero '25
+21
en 0 canales
Get PRO
diciembre '24
+17
en 0 canales
Get PRO
noviembre '24
+59
en 1 canales
Get PRO
octubre '24
+54
en 1 canales
Get PRO
septiembre '24
+148
en 1 canales
Get PRO
agosto '24
+158
en 4 canales
Get PRO
julio '24
+561
en 7 canales
Get PRO
junio '24
+1 381
en 9 canales
Get PRO
mayo '24
+166
en 2 canales
Get PRO
abril '24
+60
en 3 canales
Get PRO
marzo '24
+117
en 1 canales
Get PRO
febrero '24
+1 061
en 3 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
31 marzo0
30 marzo+1
29 marzo0
28 marzo+1
27 marzo0
26 marzo+1
25 marzo0
24 marzo+1
23 marzo0
22 marzo+1
21 marzo+1
20 marzo0
19 marzo0
18 marzo0
17 marzo+1
16 marzo+2
15 marzo0
14 marzo0
13 marzo+2
12 marzo0
11 marzo0
10 marzo0
09 marzo0
08 marzo0
07 marzo+1
06 marzo0
05 marzo0
04 marzo+1
03 marzo0
02 marzo+1
01 marzo0
Publicaciones del Canal
25/26 A/L Bio කරන කාට හරි අර අලුතින් උන වෙනස්කම් එක්ක තියන bio resource book දෙක දෙන්න පුලුවන් මට...👀 ( සල්ලි වලට නෙවෙයි හොදේ..) එහෙම ඕනි කවුරු හරි ඉන්නවනම් මට මේ user name එකට @Yenurinilakna inbox msg එකක් දාන්න.... ♥️

2
🥹දිනල විතරක් ඉවර කරන්න හැමෝම එච්චරයි ♥️🌝
934
3
ජීවීතයේ කට්ට කාලා. තමන්ට දෙයක් කර ගත්තා කියන හැගීම ❤️‍🩹... විදින්න පුලුවන් තරම් කැපවෙන්න..🥺✨තමන්ගේ ඇස් තෙත් වෙලා තමන්ටම දැන
ජීවීතයේ කට්ට කාලා. තමන්ට දෙයක් කර ගත්තා කියන හැගීම ❤️‍🩹... විදින්න පුලුවන් තරම් කැපවෙන්න..🥺✨තමන්ගේ ඇස් තෙත් වෙලා තමන්ටම දැනෙන හැගීම විදින්න මහන්සි වෙන්න.හැමෝමටම පුලුවන් 😇✨මට බැහැ ..මට නිදි මතයි..😊මොන කරුමයක් ද කියල හිතෙනවා ඇති සමහර විට.. ඒ වේලේට මේ හැගීම වින්දම කොහොමද කියල මතක් කරගන්න...🥰✨ අන්න එදාට අම්මට කෑ ගහලා කියන්න "මං ඒක කරා අම්මේ "කියල හැම එක්කෙනාටම පුලුවන් ❤️‍🩹📌📖දිනලම ඉවර කරන්න....✨💟 🔖 Remind With Voice Note 💕
836
4
‼️ ATTENTION ‼️ ළමයි මේ දවස්වල Telegram එකේ fake channels ගොඩක් තියෙනවා.ඔයාල channel එකකට join වෙද්දි හොදට බලලා join වෙන්න.Private channels වලට join වෙද්දි ගොඩක් පරිස්සම් වෙන්න. Educational channel එකක් කරන මුවාවෙන් A/L කරන ළමයි වෙන වෙන දේවල් වලට යොමු කරගන්න try කරන set එකක් ඉන්නවා. විශේෂයෙන්ම 25/26 ළමයි ගොඩක් පරිස්සම් වෙන්න.
949
5
2025 A/L මේ චැනල් එක අලුතෙන් Bio notes ,short notes , quiz එක්ක ඉස්සෙල්ල වගේ කරන් යන්න බලාපොරොත්තුවක් තියනව..... හැබැයි මම third shy 24න් මගේ A/L ඉවරයි 😁 25A/L කරන මේකෙ වැඩ කරන් යන්න උදව් කරන්න කැමති අය ඉන්නවනම් මට msg එකක් දාන්න @Yenurinilakna (ලොකු උදව්වක් ඒක👀) ජනවාරි ඉදන් වැඩ කරන් යමු☺️❤️
990
6
▪️ඔන්න ළමයි අපි ඔයාල වෙනුවෙන් ,Channel එකක් හැදුවා. ▫️️හැමදාම පාඩම් කර කර ඉදලා ඔලුව රිදෙනව ද ? එහෙනම් දැන්ම අපේ Memes සහ Motivation channel එකට Join වෙලා අපි දාන Memes බලලා චුට්ටක් හිනා වෙලා ඉන්න. ▪️ඔයාලට පාඩම් කරන්න කම්මැලියි ද ? නිදිමතයි ද💤 ? එහෙනම් අපේ Channel එකට Join වෙලා අපි දාන Motivation බලන්න. තව අපි උදේ පන්දර නැගිටින්න අන්න ඒ වගේ ගොඩක් දේවල් අපේ Channel එකෙන් ගන්න පුළුවන්. ▫️️මේ Memes Motivation ඔක්කොම අපේ සර්ලගෙ තමයි. හැම සර් කෙනෙක්ගෙම Memes Motivation අපි දානවා. ඒක නිසා ඉක්මනට හැමෝම පහල 👇 දාලා තියෙන Channel එකට Request කරන්න. Channel Link = https://t.me/+qssWThpaFekzZDk1
167
7
කැමති අය Join වෙලා බලන්න ඔයාලට වැදගත් වෙයි❤️
230
8
🇱🇰 𝘼/𝙇 𝘽𝙞𝙤 𝘼𝙥𝙞🧬 25/26 අවුරුද්දේ BIO වලින් AL කරන Studentsල වෙනුවෙන්ම වෙන් වූ එකම Telegram චැනලය✌ 23 ,24 A/L කරපු අ
🇱🇰 𝘼/𝙇 𝘽𝙞𝙤 𝘼𝙥𝙞🧬 25/26 අවුරුද්දේ BIO වලින් AL කරන Studentsල වෙනුවෙන්ම වෙන් වූ එකම Telegram චැනලය✌ 23 ,24 A/L  කරපු  අයියලා අක්කලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔයාලට උදව් කරන්න. ❤ ඒ වගේම ඔයාලට අපේ Channel එකෙන් 👇 ▫️️Class notes ▪️Quiz pool ▫️️Past Papers ▪️Resources Book ▫️️Study tips ▪️Motivation වගේ දේවලුත් අපේ channel එකෙන් ගන්න පුලුවන්. ඉතින්, ඔයාලත් අපිත් එක්ක Join වෙන්න කැමති නම් පහළ 👇👇තියෙන Linksවලින් Join වෙන්න. 1.Telegram Official Channel Link = https://t.me/+-syw5aJRWJQ2MmY1 2.Telegram Discussion Group Link = https://t.me/Notes_By_Kavee_Discussion_Group
217
9
ඔයාලා...👀
1 193
10
🔴වෙනදේවල් සේරම හොඳ අතට හරවගමු. ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන
🔴වෙනදේවල් සේරම හොඳ අතට හරවගමු. ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන ළමයෙකුට. අපි ඒක කරමු. ඒ ඒ මට්ටම අනුව කරන්න ඕන වැඩ සේරම අද හවස meeting එකෙන් කියන්නම්. යාළුවන්ට කියන්න. පන්ති එන හෝ නොඑන එක වැඩක් නෑ. මේ වෙලාවේ වැඩ අවුල් කරගන්න නොදී හැමෝම ගොඩ යන්න බලමු. 📺Zoom සහ youtube live links පහත telegram channels හරහා: https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 101
11
බහුඅවයවික වලට ඔයාල කැමති නම් සාරාංශ වගේ නෝට් එකක් දාන්නම් හැබැයි අකුරු නම් පොඩ්ඩක් කැතයි😁 ගොඩක් අය බහුඅවයවික, රබර් එම බලන්නැනෙ කර්මාන්ත Essay කරන අයත් ඒක මේ පාර කරන්න නම් එපා ඔක්කොම බලන් යන්න තෝරන්නැතුව එතනෝල් නිෂ්පාදනය, ජෛව ඩීසල් නිෂ්පාදනය, සගන්ධ තෙල් නිස්සාරණය ආ විනාකිරි😁 චුට්ට උනාට කමන්නෑ ඒකත් බලන්න 👀 ඒ ඔක්කොම.... බලන්න💫 (Comment වල රබර්,බහුඅවයවික ටිකේ පොඩි නෝට් එකක් දාල තියෙ ඔනි අය ගන්න❤️☺️)
1 278
12
ඔයාලා හැමෝම බයෝ වලට වෙච්ච දෙයින් ආදර්ශයක් ගන්න ඇතිනේ👀👀 අන්තිම පාඩම් අතෑරල දාන්න නම් එපා 🥲‼️‼️‼️ විශේශයෙන් Chemestry කර්මාන්ත එහෙම mcq පොඩ්ඩනෙ එන්නෙ කියල හිතලා නිකා ඉන්නෙපා මොකද මේ යන විදියට ඒකෙන් Structured කෑල්ලක් එහෙම දාලා mcq පොඩ්ඩක් වැඩි කරොත් 🥲🥹 ලකුනු එක දෙක උනත් වටිනවනේ💯🥹🥹 මේ පාර පේපර් හදන අය අපිව Suprise කරනව වැඩී😂 ඒ නිසා අනික්වගෙදි අපි Suprise නොවෙන්න වග බලාගමු🥲🥲🥲
1 175
13
ඇත්ත කතාව නම් පේපර් එක අමාරුයි ඒක හැමෝම කියන, අහන්න ලැබෙන දේ💔 ලේසි කියන කීප දෙනෙකුත් ඉන්නවා 😌 මැදමට්ටමේ අයත් ඉන්නවා කාට කොහොම උනත් මට තේරුන විදියට නම් සමස්තයක් විදියට පේපර් එක අමාරුයි.... ඉතින් ඔයාලා කල්පනා කල්ල බලන්න මේක මුලු ලංකාවේ හැමෝටම බලපානවා ඉතින් Bio එක හින්ද මුලු Exam එකම අතෑරගන්නෙපා 🥲💔 කල්පනා කර කර ඉදියට, Mcq උත්‍තර බැලුවට, අනේ මට මෙහෙම කරන්න තිබුනනෙ කියල හිතුව කියලා මක් කරන්නද ආයි ගිහින් ලියන්නද ඕක 😒💔 ඒ හින්දා ගිය දේ ගියා 😌 හැබැයි Z එක උඩට ගන්න තව Subject දෙකක් එහෙම්ම ඉතුරුයි ඒ මදිවට ඒවත් තමන් ඉන්න මට්ටම සම්පූර්ණෙන් වෙනස් කරන්න කාලෙකුත් ලැබිලා 🥹🥹🥹 කාටවත් ඒලෙවල් වලදි හම්බනොවෙන චාන්ස් එකක් අපිට මේ ලැබිලා තියෙන්නෙ ❤️ ඉතින් අනිවාරෙන් මේකෙන් ගේමක් ගහන්න හැමෝම 🏆❤️ අපි හැමෝටම පුලුවන්❤️ තමන්ගෙ උපරිම Capacity එක දෙන්න මේ වෙලාවෙ කල් ගියානෙ කියල ආතල් එකෙ ඉන්නත් එපා ගොඩක් අයට දැන් එහෙම එකක් තියනවා 1 . බයෝ ඉවරයි ඔලුවෙ බර නිදහස් 2. Physics , Chemestry වල පාඩම් කරන්න මහ දෙයක් නැ ඕව නම් මොනාද 😒😂 ඔහොම හිතලා ඔහේ ඉන්නවා 💔 ඒ වැරැද්ද කරන්නෙපා ලමයි පාඩම් කරන්න මහ ලොකුවට නැතාට Z එක කනපිට ගහන්න පුලුවන් විෂයක් Phyisics 😼💫💥 ඒ නිසා මේ ලැබුණු චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජනේ අරන් දිනල විතරක් ඉවර කරමු 😚🎖️🔥❤️ අන්තිමට Result එන දවසට අම්මලගෙ ඇස් සතුටු කදුලින් පුරෝලා සතුටින් ඉන්න පුලුවන් වෙන්න නම් දැන් මහන්සි වෙන්න මහන්සියෙ ප්‍රතිඵල එදාට ලැබෙයි ❤️🥺
1 314
14
සමස්තයක් විදියට හැමෝම Vote කරන විදිය බලල දෙයක් කියන්නම් හැබැයි එකක් 📌 එක විශයකට තමන්ගෙ ජීවිතේ අනාගතේ තීරණේ කරන්න දෙන්නෙපා..❌❗️
1 050
15
ඔයාලට බයෝ පෙපර් එක කොහොමද ලමයි....👀
1 307
16
Exam නිසා Stress වෙලා ඉන්න හැමෝම ඇවිත් බලන්න මේක බලල Exam එකට ඉතුරු වෙලා තියන දවස් 8/9 හරියට plan කරලා කරගන්න....❤️ ප්‍රතිඵලේ එක අකුරකින් වෙනස් කරන්න සතියත් ඇති🏆🔥
2 046
17
🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය උපරිම වෙනස් කරමු. 🔴අද රාත්‍රී 9 සිට 10 දක්වා FINAL SPECIAL MEETING LIVE 1) F උනත් C කරන , C නම් B,
🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය උපරිම වෙනස් කරමු. 🔴අද රාත්‍රී 9 සිට 10 දක්වා FINAL SPECIAL MEETING LIVE 1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත් 2) SUBJECT BALANCE කිරීම 3) STRESS HANDLE කරගන්න විදිහ 4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත් 5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත් 6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු. සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක. හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන් ඔයාලට තියෙන පොදු ගැටලු මේ FORM එකෙනුත් ඉදිරිපත් කරන්න Form: https://forms.gle/KpzB9Y96SKPf7LV19 🔴මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න. Telegram : 🔵 t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥
1 431
18
ගොඩක් උන් වරද්දල නිසා මේව ටික මං මතක තියාගන්න ගොබ්බ ඒත් effective විදිය කාටහරි වැදගත් වුණොත් කියල දැනගැනීම පිණිස👍.. • බැක්ටීරියා රෝග 3=Traffic light පාට 3 රතු- රක්තපාත සෙප්ටිසීමියා කහ- කරමල් හා වරල් කුණු වීම කොළ- කොලම්නාරිස් • බාහිර දිලීර ආසාදන දිලීර වලින් ඒක no kes • පරපෝෂිතයින් වර්ග 3 ඒකසෛලික දෙන්නා අනිවාර්යද අවස්ථාවාදීද කියල මතක තියාගන්නෙ "සුදු පාට try එක" කියන ගොබ්බ වදන මතක තියාගෙන. Rugger බෝලෙ සුදු පාට වෙන එක අනිවාර්යයි කියල මතක තියාගන්න සුදු--> සුදුපුල්ලි/ඉච් =අනිවාර්ය Rugger match එක්කදි try එකක් තියල ලකුණු ගන්න එක අනිවාර්ය නෑ try එකක් තියන එක sure නෑනෙ ඒ අවස්ථාවට අනුවනෙ තිබ්බොත් එහෙමයි නැත්තන් එහෙමයි. Try--> ට්‍රයිකොඩිනෝසිස් =අවස්ථාවාදී ඉතුරු එක කරමල් හා චර්ම ප්‍රදාහය බහුසෛලික අනිවාර්ය හෝ අවස්ථාවාදී ඒක විතරක් වෙනම මතක තියාගන්න no kes Bs 👍
1 549
19
BIO අර්ථ දැක්වීම් සියල්ල🌱 ⚠️Biology මුළු විශය නිර්දේශයටම අදාලව අර්ථ දැක්වීම් ඔක්කොම මෙතන ලියලා තියනවා.. SEQ වලට ගෙඩි පිටින් ලියලා එන්න, ඔන්න එහෙනම් පාඩම් කරගන්න🤫🧡 හොද චැනල් එකක් Bio කරන අය සෙට් වෙන්න ඒකට 👇 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
1 533
20
උබ මේ හිතන් හිටියට මේ ගෙවෙන්නේ නිකම් දවස් කියලා ඒක එහෙම නෑ උබේ ජිවිතේ වැදගත්ම දවස් මේ ගෙවෙන්නේ 💯 විශ්වාස කරලා වැඩ කරපන් අනිවාර්යයෙන් උබට හරියනවා......❗️❗️
1 498