cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් 5. Essays Link eka bio eke https://t.me/studybiowithus

نمایش بیشتر
پست‌های تبلیغاتی
2 342
مشترکین
-224 ساعت
+2567 روز
+1 10230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

romesh-sugathapala-mandakini.m4a4.94 MB
#Day19 Good Morning all❤️🌷 2024/06/26 අද ප්‍රශ්න ටික..🌷
හැමෝම ලියන්න උත්සහ කරන්න❤️
කරපු අය Comment එකක් විදියට උත්තර දාන්න 🙊 හීන දකින්න😌 ඒ වගේම ඒ හීන හැබෑ කරගන්නත් උත්සහ කරන්න💫✨ #StudyBioWithUs🌷 #Struc_QueDay10👀❤️
نمایش همه...
2
__මේ ප්‍රශ්න ටිකට Review එක හෙට උදේට දාන්නම් හැමොටම❤️🌷 අනිවාරෙන් පැහැදිලි කරන්න ඔනි ප්‍රශ්නයක් තියේ නම් Comment එකක් දාල තියන්න🙃💛__
نمایش همه...
4
Repost from N/a
245.නයිට්‍රජන් පරිවෘත්තියට වැදගත් වන්නේAnonymous voting
  • Mo,Fe
  • Mo,Ni
  • Mo,Cu
  • Ni,Mn
  • Ni,Mg
0 votes
Repost from N/a
244. ප්‍රභාසංස්ලේෂණයේදී ආස්‍රැතිය සහ අයනික තුල්‍යතාවය පවත්වා ගැනීමට වැදගත් වෙන්නේAnonymous voting
  • Na
  • Mg
  • Cl
  • Mo
  • Mn
0 votes
Repost from N/a
243. තොග ප්‍රවාහය සිදුවන්නේAnonymous voting
  • ඇපොප්ලාස්ට මාර්ගයේදී
  • සිම්ප්ලාස්ට මාර්ගයේදී
  • පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගයේදී
0 votes
Repost from N/a
242. සිම්ප්ලාස්ට මාර්ගයේදී ජලය හා ඛනිජ එක් වරක්වත් ප්ලාස්ම පටලය හරහා ගමන් නොකරයිAnonymous voting
0 votes
Repost from N/a
241. ශාක පත්‍රවල ඇති පත්‍ර මධ්‍ය සෛල ප්‍රභාසංස්ලේෂණය සඳහා විශේෂණය වී ඇතAnonymous voting
0 votes
Repost from N/a
240.මෙයAnonymous voting
  • දර්ශීය ඒක බීජ පත්‍රි ශාක මුලක ව්‍යුහයයි
  • දර්ශීය ද්විබීජ පත්‍රිශාක කඳක ව්‍යුහය
  • දර්ශීය ඒක බීජ පත්‍රී ශාක කඳක ව්‍යුහය
  • දර්ශීය ද්විබීජ පත්‍රි ශාක මුලක ව්‍යුහය
0 votes
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.