es
Feedback
| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸

| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸

Ir al canal en Telegram

🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪 Channel - https://t.me/kevinNotes99 topics - https://t.me/kevinNotes_topics Discussion - https://t.me/kevinNoteschat

Mostrar más
Buy Ad
9 212
Suscriptores
-724 horas
-1757 días
-28430 días

Carga de datos en curso...

Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
agosto '26
agosto '26
+75
en 1 canales
julio '26
+101
en 1 canales
Get PRO
junio '26
+147
en 1 canales
Get PRO
mayo '26
+138
en 3 canales
Get PRO
abril '26
+109
en 2 canales
Get PRO
marzo '26
+37
en 0 canales
Get PRO
febrero '26
+46
en 2 canales
Get PRO
enero '26
+46
en 2 canales
Get PRO
diciembre '25
+47
en 13 canales
Get PRO
noviembre '25
+119
en 11 canales
Get PRO
octubre '25
+218
en 7 canales
Get PRO
septiembre '25
+149
en 5 canales
Get PRO
agosto '25
+117
en 2 canales
Get PRO
julio '25
+96
en 1 canales
Get PRO
junio '25
+37
en 3 canales
Get PRO
mayo '25
+38
en 2 canales
Get PRO
abril '25
+37
en 2 canales
Get PRO
marzo '25
+50
en 3 canales
Get PRO
febrero '25
+52
en 0 canales
Get PRO
enero '25
+25
en 0 canales
Get PRO
diciembre '24
+527
en 29 canales
Get PRO
noviembre '24
+873
en 17 canales
Get PRO
octubre '24
+1 191
en 15 canales
Get PRO
septiembre '24
+896
en 13 canales
Get PRO
agosto '24
+804
en 9 canales
Get PRO
julio '24
+2 460
en 36 canales
Get PRO
junio '24
+2 804
en 36 canales
Get PRO
mayo '24
+605
en 15 canales
Get PRO
abril '24
+511
en 11 canales
Get PRO
marzo '24
+2 534
en 8 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
27 agosto+3
26 agosto+3
25 agosto0
24 agosto+1
23 agosto+2
22 agosto0
21 agosto+4
20 agosto+3
19 agosto+1
18 agosto+1
17 agosto0
16 agosto+2
15 agosto+2
14 agosto+5
13 agosto+2
12 agosto+5
11 agosto+4
10 agosto+3
09 agosto+5
08 agosto+4
07 agosto+9
06 agosto+3
05 agosto+3
04 agosto+4
03 agosto+2
02 agosto+1
01 agosto+3
Publicaciones del Canal
Every sleepless night was worth it. 🥹❤️
Every sleepless night was worth it. 🥹❤️

2
📕 Marking Bio Target essay - 02
📕 Marking Bio Target essay - 02
2 714
3
❇️ Bio Target essay - 02 ලියපු අය answers comment කරමු marking එක හවස 5 ට දානව හැමදාම 🌝
❇️ Bio Target essay - 02 ලියපු අය answers comment කරමු marking එක හවස 5 ට දානව හැමදාම 🌝
2 390
4
⚀Phy. Practical - බල සමාන්ත්‍රාස නියමය සත්‍යාපනය Prac. Short note + modle que. + wiwaranaya Final paper 2 walata වැදගත් වෙයි+5
⚀Phy. Practical - බල සමාන්ත්‍රාස නියමය සත්‍යාපනය Prac. Short note + modle que. + wiwaranaya Final paper 2 walata වැදගත් වෙයි ළමයි 😌❤️✨ @kevinNotes99
2 601
5
📕 Marking Bio Target essay - 01
📕 Marking Bio Target essay - 01
2 222
6
❇️ Bio Target essay - 01 ලියපු අය answers comment කරමු marking එක හවස 5 ට දානව හැමදාම 🌝
❇️ Bio Target essay - 01 ලියපු අය answers comment කරමු marking එක හවස 5 ට දානව හැමදාම 🌝
1 902
7
⭕️මේ පාර exam ලියන ලමයි මොකද කියන්නෙ අන්තිම දවස් විස්සට subject තුනෙන් මේ පාර Target මාතෘකා වලින් daily Program එකක් පටන් ගන්නද 🌝 අඩුම ලමයි කීපදෙනෙක් හරි ඉන්නවනම් අනිවා කරනව කැමති අය comment එකක් දාන්න
2 105
8
🎲හැමෝටම අවශ්‍යය Channel එකක්!!!😇 මේ වෙලාවේ Biology අවුල් වෙලා නම් ඉන්නේ අපේ Channel එකට ADD වෙන්න. ✅හෙට සිට ඔයාලගේ ල
🎲හැමෝටම අවශ්‍යය Channel එකක්!!!😇 මේ වෙලාවේ Biology අවුල් වෙලා නම් ඉන්නේ අපේ Channel එකට ADD වෙන්න. ✅හෙට සිට ඔයාලගේ ලකුණු වැඩි කරගන්න Plan එකක් සහ Guide කිරීමක් ක්‍රියාත්මක වෙනවා. ✅Exam එකට අවශ්‍යය සියලූ Tips ✅මේ වෙලේ අවශ්‍යයම Motivation ✅Biology Voice Notes ✅Biology Essays Plans ✅Biology SEQ Q&A ✅F,S, C මට්ටමේ කෙනෙක්ගේ වැඩපිළිවෙල ✅Biology පොදු රටාව ✅විශයට අදාළව A එකකය යන විදි ✅දවස ගානේ ඔයාගේ ප්‍රශ්නවලට විසදුම් දීම. ✅පළාත් Papers Discussion Video ✅ දවස ගානේ වැඩ කරවීම හා ලකුණු හැදීම ✅Essays Videos Practice 🔗Channel Link-:https://t.me/BIOLOGYAllVOICENOTES
2 152
9
ජිවිතේ වටිනම කාලය ගෙවෙන්නේ මේ දවස් ටිකේ කියලා දන්නවද.... 🥺 දැන දැනත් ගොඩක් කාලය නාස්ති කරන ළමයි ඕන තරම් ඉන්නවා.. 🥺 ඒකට හේතු
ජිවිතේ වටිනම කාලය ගෙවෙන්නේ මේ දවස් ටිකේ කියලා දන්නවද.... 🥺 දැන දැනත් ගොඩක් කාලය නාස්ති කරන ළමයි ඕන තරම් ඉන්නවා.. 🥺 ඒකට හේතුව කාලය මැනේජ් කර ගන්න නොතේරෙන නිසා... ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ...🥳 දවසට පැයක් දෙකක් වැඩ කරපු ළමයි.. අද ඉදන් කාලය නිසි ලෙස කළමනාකරණය කරගෙන පැය දොළහකට වඩා (15h-18h ) අසාවෙන් මහන්සියක් නැතුව එකතු වෙලා වැඩ කරන්න යාළුවොත් එකතු කරන් ඔයත් අපිත් එක්ක එකතු වෙන්න... 🥳 යමං කැම්පස්.... 🥳 https://t.me/+HDe1xcdvsHNmNzk1
2 511
10
මේ පාර exam ලියන ලමයි subject පැත්තෙන් මොනාහරි ප්‍රශන තියේනම් මේකට comment එකක් දාන්න අද දවස ඇතුලත reply දාන්නම් 🌝❤️
2 528
11
Done 🥹❤️🔥
Done 🥹❤️🔥
3 951
12
අද වගේ මතකයි මට second shy result ආවට පස්සෙ දූවිලි වැදිල තිබ්බ පොත් ටික එහෙම එලියට අරන් 3rd එක කරන්න වැඩ පටන් ගත්තු හැටි 🥹 ක+1
අද වගේ මතකයි මට second shy result ආවට පස්සෙ දූවිලි වැදිල තිබ්බ පොත් ටික එහෙම එලියට අරන් 3rd එක කරන්න වැඩ පටන් ගත්තු හැටි 🥹 කියන්න තියන්නෙ වටේ ඉන්න අය ඕනෙ දෙයක් කියයි වයස යනව කියයි , අපේ පුතානම් මෙහෙමයි කියයි , ඕව කිසිම දෙයක් හිතට නොගෙන තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන්න මොන දේ උනත් ඔයා ඔයාට ඉන්නව කියන එක ඔලුවෙ තියාගන්න හැම වෙලේම 🥹❤️ අනිත් එක ඔයා මොන result එකකට target කරත් කමක් නැ මන්නම් කියන්නෙ b තුනක් ඇති මට ගගානම් වැඩ කරන්න එපා කවදාවත්ම . A3 ක් ඔලුවෙ තියාගන්න පුලුවන් තරම් එතකොට තමන්ට එන්න පුලුවන් එකටත් වඩා සුපිරියක් වෙනවමයි ❤️❤️ කොච්චර අමාරු ගමනක් උනත් මේකෙ අවසානය මාරම ලස්සනයි ඒ feeling එක අනිවාරෙන් කට්ට කාපු එකෙක් ගන්නම ඕනෙ එකක් 🥹❤️ දවසක ඔයාගෙ අම්මට , තාත්තට , ඔයාගෙ ලගම අයට පට්ට proud එකක් අරන් දෙන්න අනිවාරෙන් මේ ගේම ගහන්න 😌❤️ අන්න එදාට ඔයාටම තේරෙයි ඔයා කියන්නෙ හරියටම කවුද කියල 🥹🔥 -owner- | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | #2026
5 377
13
📌 Sci-Nova INVITATION 26/27/28 exam ලියන science stream එකේ හැමෝටම වගේ වැදගත්වන channel එකක් තමයි Sci-Nova කියන්නෙ. අපෙ channel එකෙන්,         ⦁ Physics         ⦁ Chemistry         ⦁ Combined Maths subject වලට අදාල වැගත් දේවල් දැනගන්න පුලුවන්. CHANNEL LINK : @SciNovaAL
3 841
14
⛔ pera bio science ඉන්න කෙනෙක් ඉන්නවනම් කියනවද පොඩි විස්තර ටිකක් දැනගන්න 🥹
574
15
වැඩ කරන සෙට් එක කෝ බලන්න.. comment/ react එකක් දාන් යමු...♥️ 🌩✨🌙 දැන් පාඩම් කරන subject එක මොකද්ද .. මන්නම් Applied..🌼 ඔයා
වැඩ කරන සෙට් එක කෝ බලන්න.. comment/ react එකක් දාන් යමු...♥️ 🌩✨🌙 දැන් පාඩම් කරන subject එක මොකද්ද .. මන්නම් Applied..🌼 ඔයා මොනාද .. 👀 💛 It's 20:41 P.M
4 210
16
වැඩ කරන සෙට් එක කෝ බලන්න..👀 comment/ react එකක් දාන් යමු...❣️✨ 🌩🤍🐾 දැන් පාඩම් කරන subject එක මොකද්ද .. මන්නම් Chem✨ ඔයා ම
වැඩ කරන සෙට් එක කෝ බලන්න..👀 comment/ react එකක් දාන් යමු...❣️✨ 🌩🤍🐾 දැන් පාඩම් කරන subject එක මොකද්ද .. මන්නම් Chem✨ ඔයා මොනාද .. 👀 🤍It's 22:30 P.M
3 986
17
2025 න් වයබ med යන්න ඉන්න ඉන්න අය ඉන්නවද මේකෙ 😌 ඉන්නවනම් comment එකක් දාන්න
3 920
18
හැමෝටම හීන හැබෑවෙන , තමන්ගෙ බලාපොරොත්තු ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා 🌝❤️🩷 From 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ♡
හැමෝටම හීන හැබෑවෙන , තමන්ගෙ බලාපොරොත්තු ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා 🌝❤️🩷 From 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ♡
4 150
19
⚀ pera or colombo bio science ඉන්න කෙනෙක් හෝ ඒ digree ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් @madhusith99 මැසේජ් එකක් දානවද පොඩි විස්තර ටිකක් දැනගන්න ඒකයි 🥹
3 646
20
⚀ Finlay got it 🥹❤️🔥 CCC > BBB > AAA අවුරුදු ගානක මගෙයි අම්මගෙයි තාත්තගෙයි මහන්සියට මේ වගේ ලස්සන නිමාවක් දෙන්න පුලුවන් උන ග
⚀ Finlay got it 🥹❤️🔥 CCC > BBB > AAA අවුරුදු ගානක මගෙයි අම්මගෙයි තාත්තගෙයි මහන්සියට මේ වගේ ලස්සන නිමාවක් දෙන්න පුලුවන් උන ගැන මාර සතුටුයි . කියන්න තියන්නෙ කවදවාත් හීන දකින එක නවත්තන්න එපා 🥹 වරදියි , මැදින් ආයෙත් වරදියි , ඒත් නැගිටල ඔයා ඔයාගෙ ගමන යන්න 😌 ඒ යන ගමන් පුලුවන් තරම් අනිත් අයටත් උදව් කරන්න . බොහෝදුරට වරදින එකක් නැ ❤️🥹 ඉතින් දිනල විතරක් ඉවර කරන්න 🥹      #owner_Kevin
5 264