cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් https://t.me/studybiowithus

Більше
Рекламні дописи
2 587
Підписники
+1124 години
+297 днів
+81330 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Показати все...
වැදගත් කිසි වැඩක් කරගන්න හිත හදාගන්න බැරිනම් මේ විද්‍යාත්මක ක්‍රම 3 ඔබටයි!

බොහෝ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි, ජීවිතයේ වැදගත් අරමුණු ඉටු කරගැනීම සඳහා මානසික ශක්තිය ගොඩ නගා ගැනීමට ඇති නොහැකියාව. මේ කරුණ ඔවුන්ගේ ජීවිත එක තැනක හිර කරලා දාලා. මේ ගැන මම පුළුල් අධ්‍යනයක් කළා, මම මේ වීඩියෝ එක හැදුවේ ඒ අධ්‍යනයට අනුව, ලෝකයේ එක තැනක හිරවුනු කෙනෙක් ඉදිරියට යන්න භාවිතා කල හැකි ප්‍රභලම විද්‍යාත්මකව සත්‍ය බව තහවුරු වුනු ක්‍රම 3ක් ඇසුරෙන් වැඩ කල්දැමීම නවත්වා ගැනීම ගැන :

https://youtu.be/12Ylx0mMT4s

මේ ගැන වැඩිදුර කියවීම සඳහා :

https://drive.google.com/drive/folders/1l85PaQhcNkaHojyl6Y4WoBDEfhoH5iq3?usp=drive_link

❤‍🔥 1
#Day36 Good Morning❤️ 2024/07/13📌 අද ප්‍රශ්න ටික....💜 හැමෝම ලියන්න උත්සහ කරන්න💜
බැරි නම් පොතෙන් බලල හරි ලියන්න උත්සහ කරන්න එතකොට කාලයක් කරද්දි එකම points අහුවෙද්දි ඒවා මතක හිටිනව නිකන්ම...❤️🌷
#StudyBioWithUs #Struc_QueDay36
Показати все...
1
Показати все...
𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන්

https://t.me/studybiowithus

අද Quiz නෑ👀 **__ඔයාලා එහෙනම් වැඩිපුර අය කැමති අමාරු ප්‍රශ්න නිසා අපි හෙට ඉදන් අමාරු ප්‍රශ්න 5 ගානේ දාන්නම් ලේසි ප්‍රශ්න දානවට වඩා ඒක ඵලදායී වැඩක් කියලා ඔයාලටම තේරෙනවා ඇති✅🙃💜__** ආමාරු ප්‍රශ්න 10 ක් වගේ දවසට හදන්න අමාරුයි යාලුවනේ මොකද අමාරු ප්‍රශ්න හදන්න ලේසි නැනේ ටිකක් අපිත් හිතල ඔනී දාන්න ඒ නිසා 5 ගානේ කරන් යමු🌼 ඒ ප්‍රශ්න පහ උනත් ඇති ඔයාලා අවශ්‍ය වැදගත් කරුණු ඔලුවට ගන්න එකයි වෙන්න ඔනී📌💃🖇️ #StudyBioWithUs
Показати все...
12
අද උත්තර ටික🌼 හැමෝම හරි වැරදි බලල අඩුපාඩු හදාගන්න🙃🌷 #StudyBioWithUs #BioStruc_AnsDay35
Показати все...
1
#Day35 Good Morning🌼 2024/07/12❤️ අද ප්‍රශ්න ටික....💜 හැමෝම ලියන්න උත්සහ කරන්න💜
බැරි නම් පොතෙන් බලල හරි ලියන්න උත්සහ කරන්න එතකොට කාලයක් කරද්දි එකම points අහුවෙද්දි ඒවා මතක හිටිනව නිකන්ම...❤️🌷
#StudyBioWithUs #Struc_QueDay35
Показати все...
5
ඔයාලටAnonymous voting
  • අමාරු ප්‍රශ්න 5ක් දාන්නද
  • ලේසි ප්‍රශ්න 15 දාන්නද
0 votes
++
Показати все...
අද උත්තර ටික📌🌼 හැමෝම හරි වැරදි බලාගන්න❤️ සොරි ඉස්සෙල්ල මාරු වෙලා උත්තර දාලා තියෙන්නෙ🙃💜 #StudyBioWithUs #Bio_Stru_Ans
Показати все...
2
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.