cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් 5. Essays Link eka bio eke https://t.me/studybiowithus

Ko'proq ko'rsatish
Reklama postlari
2 055
Obunachilar
-1824 soatlar
+3377 kunlar
+80530 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
මේකේ තියෙන විදිහට 400nm -500nm අතරදි තමයි උපරිම ප්‍රභාසංස්ලේෂණ වේගයක් තියෙන්නේ ඒ කියන්නේ උපරිම ආලෝක අවශෝෂණයක් සිදුවෙන්නේ ඒ පරාසය තුළ
Hammasini ko'rsatish...
9
Mcq Review 127. ලිපිඩවල කෘත්‍යයක් නෙවෙයි මේ ද අම්ල පරිවහනය කියන්නේ ප්‍රෝටීනයක් වෙන මස්තු ඇල්බියුමින් තමයි මේද අම්ල පරිවහනය කරන්නේ 129. Pogonatum බීජාණු ශාකවල පූටිකා තියෙනවා මොකක් හරි ශාකයක් ද්විගෘහි නම් ඒකලිංගිකයි ඒකගෘහි නම් ද්විලිංගිකයි 135. ප්‍රෝටීන වල කෘත්‍යයක් විදිහට පේෂී සංකෝචනයත් ගන්න පුළුවන් ඒත් resource book එකේ තියෙන්නේ පේෂි තන්තු සංකෝචනය කියලා වඩාත් නිවැරදි එක වෙන්නේ ආගන්තුක දේහ කිරීම - ඉමියුනෝග්ලොබියුලින් කියන එක තමයි මෙතනදි 136.පොස්පොලිපිඩ අණු උභය සාහිවේ 139. පයිරුවේට් එක අනුවක් ගැනයි කියන්නේ 140. බොහෝ අස්කොමයිටාවන් අක්සක සහිත අස්කඵල නිපදවනවා.
Hammasini ko'rsatish...
5
පොඩි දෙයක් හැමෝම අහගන්න අපිත් මේ ප්‍රශ්න පේපර් වලින් බලල නෙවෙයි හදන්නේ අපි පාඩමෙන් පාඩමට පිලිවෙලට ප්‍රශ්න හදන් යන්නේ ඔයාලටත් ලේසි වෙන්න එ නිසා සමහර වෙලාවට උත්තර ටයිප් කරද්දි අකුරු වෙනස් වෙලා වරදින වෙලාවල් තියනවා, වගේම අපිට වරදින වෙලාවලුත් තියනවා 😁😁🙃 එහෙම උනොත් අනිවාරෙන් එක හදනවා අපි බයවෙන්නෙපා 😌
Hammasini ko'rsatish...
12
134. 🙃 ඇම්ෆිබියා වර්ගය පිලිබඳ අසත්‍ය වන්නේ,Anonymous voting
  • ඔවුන්ගේ ඇතැම් සුහුඹුලන් සම හෝ මුඛ කුහර ආස්තරණය හරහා ශ්වසනය කරයි.
  • පරිවෘතීය සීමාවේ.
  • බොහෝ අය ශ්වසනය සඳහා පෙණහලු යුගලක් දරයි.
  • කාටිලේජමය සැකිල්ලක් දරයි.
  • ඇගිලි සහිත ගාත්‍රා දරයි.
0 votes
140.Ascomycota හි ලාක්ශණික ලක්ශණයක් වන්නේ,Anonymous voting
  • පරපෝෂී හෝ සහභෝජී වේ.
  • අස්කස තුල අස්ක බීජාණු නිපදවයි.
  • සමහර අස්කොමයිකෝටාවන් අස්කස සහිත අස්කඵල සාදයි.
  • ලිංගික ප්‍රජනනයෙදි කොනිඩිධර කෙලවර කොනිඩියා නිපදවයි.
  • සමහරුන් වියෝජකයෝය.
0 votes
134 ප්‍රශ්නේ පොඩ්ඩක් වැරදිලා ඒක වෙනුවට අලුත් ප්‍රශ්නයක් දෙන්නම්😁 මේ පාර ෆ්‍රී ලකුනු නැතෝ🥳
Hammasini ko'rsatish...
👍 1
139. එක් පයිරුවේට් අණුවක් මගින් සිට්‍රික් අම්ල චක්‍රයේදී,Anonymous voting
  • Co2 අණු 4ක් පිටවේ.
  • ATP අණු 2ක් පිටවේ.
  • NADH අණු තුනක් නිපදවේ.
  • FADH2 අණු දෙකක් නිපදවේ.
  • NADH අණු හයක් නිපදවේ.
0 votes
138 . තරඟකාරී නිෂේධක සම්බන්දයෙන් සත්‍ය වන්නේ,Anonymous voting
  • සෑම තරඟකාරී නිෂේධකයක්ම ප්‍රතිවර්ත්‍ය වේ.
  • රසායනික උපස්තරයේ හැඩය හා ප්‍රමාණයට සමාන වේ.
  • බොහෝ එන්සයිම වල සක්‍රිය ස්තානය සඳහා මේවා වරණීය ලෙස තරඟ කරයි.
  • මේව සහසංයුජ බන්දන මගින් එන්සයිමයට බැඳේ.
  • එන්සයිම සාන්ද්‍රණය, වැඩිකර මේ නිසා ඇතිවන තත්වය ප්‍රතිවර්ත්‍ය කර හැක.
0 votes
137. ස්‍රාවී සෛලවල බහුල ඉන්ද්‍රයිකාවක් වනුයේ,Anonymous voting
  • පෙරොක්සිසෝම
  • ගොල්ගී උපකරණ
  • ග්ලයොක්සිසොම
  • න්‍යෂ්ටිය
  • ලයිසොසෝම
0 votes
136. ප්ලාස්මා පටලය සම්බන්ධව සත්‍ය නොවන්නේ,Anonymous voting
  • පටලයේ අහඹු ලෙස ගිලී ඇති ප්‍රෝටින සම්පූරක ප්‍රෝටින වේ.
  • පටලයේ කොටසක් තුලින් විනිවිද යන ප්‍රෝටිනද ඇත.
  • පටලයේ ඝනකම 7nm වේ.
  • පොස්පොලිපිඩ ද්විත්ව ස්තරයේ කොහෙත්ම නොගිලුණු පෘශ්ඨයට ලිහිල්ව බැඳුණු ඇතැම් ප්‍රෝටීනද ඇත
  • පොස්පොලිපිඩ අණු උභයගුණී වේ.
0 votes