2027 Revision | Missaka Artigala
前往频道在 Telegram
• Discussion: t.me/MA26REVDIS • Main Hotline: 071 222 8137 • Telegram Hotline: @MA_Hotline • Website: https://MissakaArt.lk • Whatsapp Group https://chat.whatsapp.com/BwpuQVkhDABAuiqmncijlm?s=cl&p=a&mlu=4&ilr=4 " හීන තියෙන්නෙ හැබෑ කරගන්න! "
显示更多7 602
订阅者
无数据24 小时
+967 天
-630 天
吸引订阅者
十月 '2610月 '26
十月 '26
+174
在13个频道中
九月 '26
+311
在17个频道中
Get PRO
八月 '26
+5 560
在28个频道中
Get PRO
七月 '26
+444
在6个频道中
Get PRO
六月 '26
+820
在6个频道中
Get PRO
五月 '26
+140
在2个频道中
Get PRO
四月 '26
+419
在3个频道中
Get PRO
三月 '26
+47
在2个频道中
Get PRO
二月 '26
+36
在2个频道中
Get PRO
一月 '26
+1 535
在2个频道中
Get PRO
十二月 '250
在78个频道中
Get PRO
十一月 '25
+6
在5个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 12 十月 | 0 | |||
| 11 十月 | +133 | |||
| 10 十月 | +34 | |||
| 09 十月 | 0 | |||
| 08 十月 | +3 | |||
| 07 十月 | 0 | |||
| 06 十月 | 0 | |||
| 05 十月 | +1 | |||
| 04 十月 | 0 | |||
| 03 十月 | +2 | |||
| 02 十月 | 0 | |||
| 01 十月 | +1 |
频道帖子
බ'නුලි එක්කයි නිවුටන් මාමා එක්කයි එකතු වෙලා ටොන් ගානක් බර 🛫 ගුවන් යානයක්
අහසේ පියාඹන විදිය අද ඔන්න ඔහේලාට Build Up Paper Discussion එකෙන් ඉගෙන ගන්න පුළුවන්, හරි ය
එහෙනම් ඔහේලා අද Build Up Paper 05 ලියලා Discussion එකට කලට වේලාවට හරියටම 🛬 එන්න ඕන හරිය
වෙලාව තමා 06:30 හරි ය , ඔන්න අපි නොකිව්වා කියන්න එපා හරිය 😊
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
| 2 | 没有文字... | 260 |
| 3 | එහෙනම් ළමයි, යාන්ත්‍ර විද්‍යාව පාඩම අපි අවසන් කළා ✅
යාන්ත්‍ර විද්‍යාව පාඩම ගැන ඔයාට මොකද හිතෙන්නේ ? අපේ Class එකට තව අලුතින් එකතු වෙන්න ඕන දේවල් තියෙනවද?
අපේ අඩුපාඩු එහෙම තියෙනවද ? තව ගැටලු සංකීර්ණ කරන්න ඕනද ?
මේ හැම දේම අපෙන් පාඩම ඉගෙන ගත්ත ළමයි අපිත් එක්ක කතා කරන්න ඕන හරිද ?
එහෙනම් ළමයි, අපි ආයේ දෝලන හා තරංග පාඩමෙන් හමුවෙමු
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 291 |
| 4 | එහෙනම් ළමයි, ඔන්න අපි සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් කළා
ඔයාලට මොකද හිතුනේ කියලා Comment එකක් Youtube එකේ දාගෙන යමු ද ළමයි ❤️
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 426 |
| 5 | 🔴අද දවසේ සම්මන්ත්‍රණයෙන් අපි ආවරණය කරන අන්තිම ප්‍රායෝගික පරීක්ෂණය තමා ළමයි මේක
🔴එහෙනම් මේ දක්වා අපිත් සමඟ සම්මන්ත්‍රණය ට සහභාගී වුණ ළමයි අන්තිම ප්‍රායෝගික පරීක්ෂණයත් ආවරණය කරගමු
🖥 YOUTUBE LIVE
https://www.youtube.com/live/SHldSjALSWQ?si=sPCfKuNYgy7VKP7k
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 391 |
| 6 | 🔴U නලයේ භාවිතය ඉගෙන ගෙන අවසන් වුණාම අපිට තියෙන්නේ හෙයාර් උපකරණය භාවිතය පිළිබඳව අධ්‍යයනය කරන්න ළමයි
🔴එහෙනම් හෙයාර් උපකරණය පිළිබඳ ඉගෙනගන්න අවශ්‍ය ළමයි දැන් සම්බන්ධ වෙන්න
🖥 YOUTUBE LIVE
https://www.youtube.com/live/SHldSjALSWQ?si=sPCfKuNYgy7VKP7k
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 711 |
| 7 | 🔴අද දවසේ සම්මන්ත්‍රණයෙන් අපි ආවරණය කරන අන්තිම ප්‍රායෝගික පරීක්ෂණය තමා ළමයි මේක
🔴එහෙනම් මේ දක්වා අපිත් සමඟ සම්මන්ත්‍රණය ට සහභාගී වුණ ළමයි අන්තිම ප්‍රායෝගික පරීක්ෂණයත් ආවරණය කරගමු
🖥 YOUTUBE LIVE
https://www.youtube.com/live/SHldSjALSWQ?si=sPCfKuNYgy7VKP7k
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 54 |
| 8 | 🔴ළමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ U නලය භාවිතය පිළිබඳව
🔴 මේ තියෙන්නේ U නලය පවතින සැකැස්ම , දැන් U නලයේ භාවිතය ඉගෙන ගන්න ඕන ළමයි Youtube Live එකට සම්බන්ධ වෙන්න
🖥 YOUTUBE LIVE
https://www.youtube.com/live/SHldSjALSWQ?si=sPCfKuNYgy7VKP7k
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 740 |
| 9 | 🔴ඔන්න ළමයි විද්‍යාගාරයේ දකින්න ලැබෙන ඝුර්ණ මූලධර්මය සඳහා අවශ්‍ය වෙන උපකරණ
🔴 බල සමාන්තරාස්‍ර නියමයෙන් පසුව අපි එහෙනම් දැන් මේ ගැන කතා කරමු ළමයි
🧾 TUTE
🖥 YOUTUBE LIVE
https://www.youtube.com/live/SHldSjALSWQ?si=sPCfKuNYgy7VKP7k
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 799 |
| 10 | 🔴ඔන්න ළමයි විද්‍යාගාරයේ දකින්න ලැබෙන බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සඳහා අවශ්‍ය වෙන උපකරණ
🔴මේ උපකරණ ත්‍රිමාණව දකින එක ගොඩක් වැදගත් ළමයි. අපි එහෙනම් සම්මන්ත්‍රණයේ දැන් මුලින්ම මේ ගැන කතා කරමු
🧾TUTE
🖥 YOUTUBE LIVE
https://www.youtube.com/live/SHldSjALSWQ?si=sPCfKuNYgy7VKP7k
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 867 |
| 11 | ⚙️ හරි ළමයි එහෙනම්, අපි යාන්ත්‍ර විද්‍යාව PRACTICAL SEMINAR එක ආරම්භ කරන්න තමා යන්නේ
⚙️ ළමයි හැමෝම 06:30 වෙන විට SEMINAR එකත් සමග සම්බන්ධ වෙමු
එක දවසින් ප්‍රායෝගික පරීක්ෂණ ටික ඉවර කරගමු ළමයි
🖥 YOUTUBE LIVE
https://www.youtube.com/live/SHldSjALSWQ?si=sPCfKuNYgy7VKP7k
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 1 467 |
| 12 | 2027 REVISION FREE SEMINAR
🔸 2027 REVISION පන්තියේ මීලගට නොමිලේ සිදු කරගෙන යන සියලුම වැඩසටහන් පිළිබඳ විස්තර
🔹 දැනුවත් කිරීම සඳහා නිර්මාණය කළ Whatsapp සමූහය සඳහා ඔයාටත් දැන් සම්බන්ධ වන්න පුළුවන් ළමයි
https://chat.whatsapp.com/BwpuQVkhDABAuiqmncijlm?s=cl&p=a&mlu=4&ilr=4 | 1 323 |
| 13 | 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
🔴 යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සම්මන්ත්‍රණය මේ ආකාරයෙන් පැය 06 ක කාලයක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා ළමයි
🔴 අදාළ වේලාවන් වලට සම්බන්ධ වෙලා ඔයාට අවශ්‍ය කරන ප්‍රායෝගික පරීක්ෂණය ආවරණය කර ගන්න පුළුවන්
🔴 එහෙනම් ළමයි, අද සවස 06:30 ට අපි YOUTUBE LIVE ඔස්සේ සම්මන්ත්‍රණය පවත්වමු
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 2 342 |
| 14 | 🖥 PRACTICAL SEMINAR TUTE | 1 038 |
| 15 | හරි ළමයි එහෙනම්, අද PRACTICAL SEMINAR එක ආරම්භ කරන්න ඔන්න උදෙන්ම අපි විද්‍යාගාර ගත වෙලා ඉන්නේ 😇
PRACTICAL ටික ආවරණය කරන්න ඕන කර පරීක්ෂණ උපකරණ ටික හොයාගෙන සූදානම් වෙන්න තමා තියෙන්නේ
මොනවද ඕන වෙන උපකරණ කියලා දන්නවනේ....? නේද ?
එහෙනම් අපි අද හවස 06:30 ට YOUTUBE LIVE ඔස්සේ හමු වෙමු 😊
මේ තමයි අපේ PRACTICAL SEMINAR මාලාවේ පළමුවැනි දවස | 1 152 |
| 16 | හරි ළමයි එහෙනම්, අද PRACTICAL SEMINAR එක ආරම්භ කරන්න ඔන්න උදෙන්ම අපි විද්‍යාගාර ගත වෙලා ඉන්නේ 😇
PRACTICAL ටික ආවරණය කරන්න ඕන කර පරීක්ෂණ උපකරණ ටික හොයාගෙන සූදානම් වෙන්න තමා තියෙන්නේ
මොනවද ඕන වෙන උපකරණ කියලා දන්නවනේ....? නේද ?
එහෙනම් අපි අද හවස 06:30 ට YOUTUBE LIVE ඔස්සේ හමු වෙමු 😊
මේ තමයි අපේ PRACTICAL SEMINAR මාලාවේ පළමුවැනි දවස | 5 |
| 17 | Kalana Malmika
University of Jaffna [ Engineering ]
2024 A/L Student
මේ ළමයත් ඔයාලා වගේම මගේ Revision ආපු ළමයෙක් , හැබැයි අද District Rank 26 වෙලා ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්නවා
පාඩම් වැඩ ගොඩ ගැහිලා තියෙන එකට පොඩි විසඳුමක් ඔයලාට මේ අයියගේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන්
ඉස්සරහට ඔයාලා එක්ක අපි ගන්න Meeting වලදී මේ අයත් එක්ක කතා කරන්න අවස්ථාව හදලා දෙන්නම් ළමයි | 1 217 |
| 18 | ළමයි ගොඩක් දුරට අපි කලේ Theory ආවරණය කරලා දෙන Seminar නේ
මේ පාර වෙනසකටත් එක්ක අපි පළාත් Paper, School Paper වගේ Model Question ඇසුරෙන් යාන්ත්‍ර විද්‍යාව Seminar එකක් කරන්නද ?
ඒ හරහා Theory මතක් කරන්න, උඩ Poll එකට ඔයාලගේ ලැබෙන ප්‍රතිචාර මත ඒක තීරණය කරමු ළමයි | 1 314 |
| 19 | 没有文字... | 1 435 |
| 20 | ළමයි අද අපි යාන්ත්‍ර විද්‍යාව පාඩමේ තරල ගති විද්‍යා කොටස ආරම්භ කරමු
සුපුරුදු පරිදි අද හවස 06:30 ට අපි පන්තියේ ආරම්භ කරමු. මේ මාසයට අලුතින් සම්බන්ධ උන
යන්ත්‍ර විද්‍යාව පාඩමේ සමහර කොටස් වල ගැටලු තියන ළමයි ඉන්නවනම් අදාළ කොටස් අපේ Hotline එකට කතා කරලා නොමිලේම ඉල්ලගන්න ළමයි | 1 341 |
