es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete 👈

Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class

Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class

Ir al canal en Telegram
3 390
Suscriptores
Sin datos24 horas
-217 días
-5730 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
oct '26
octubre '26
+5
en 0 canales
septiembre '26
+80
en 1 canales
Get PRO
agosto '26
+244
en 1 canales
Get PRO
julio '26
+431
en 9 canales
Get PRO
junio '26
+1 363
en 17 canales
Get PRO
mayo '26
+714
en 10 canales
Get PRO
abril '26
+350
en 5 canales
Get PRO
marzo '26
+79
en 1 canales
Get PRO
febrero '26
+746
en 1 canales
Get PRO
enero '260
en 3 canales
Get PRO
diciembre '25
+8
en 11 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
09 octubre0
08 octubre0
07 octubre0
06 octubre+1
05 octubre+2
04 octubre+1
03 octubre+1
02 octubre0
01 octubre0
Publicaciones del Canal
October Month Classes | Payments are now open ‼️ අප පන්තියට සම්බන්ද වන ආකාරය: ⤵️⤵️ 01. අපගේ වෙබ් පිටුව වන hdsphysics.com වෙත
+1
October Month Classes | Payments are now open ‼️ අප පන්තියට සම්බන්ද වන ආකාරය: ⤵️⤵️ 01. අපගේ වෙබ් පිටුව වන hdsphysics.com වෙත පිවිසෙන්න. 02. එහි ලියාපදිංචි වන්න (Register/login) Note!: මෙය අපගේ නව වෙබ් පිටුව වන අතට පෙර මාස වලදී අපගේ පැරණි වෙබ් පිටුවේ ලියාපදිංචි වී සිටි අය ද මෙහි අලුතින් Register විය යුතූය. මෙහිදී ඔබ පැරණි වෙබ් පිටුව සදහා භාවිතා කල Email එක භාවිතා කල හැක. අනිවාර්‍යයෙන් Log in වීමට පෙර register වීමට වග බලාගන්න 03. Classes වෙත යන්න. 04. ඔබට අවශ්‍ය පන්තිය තෝරා ගන්න. (2027 Revision / 2027 Paper) 05. Join the Class වෙත යන්න 06. මෙහිදී ඔබට ක්‍රම දෙකකට ගෙවීම් සිදුකල හැක. (Credit/Debit Card හෝ Payslip Upload) Upload Payslip 👇 06. "Upload Payment Slip" බොත්තම මත click කර ඔබගේ ගෙවීම් කරන ලද Pay slip එක Upload කරන්න. ❤️Account Details ⤵️⤵️ 🔻Account No: 95661790 🔻Name: SPMH Wijewardana 🔻Bank: BOC / Demanhandiya Branch 🔻Class Fees: Benchmark Paper Class Only: 2500 LKR Revision Only: 3500 LKR Revision + Paper: 5000 • Benchmark Paper | September පන්තිය ලබාගත් සිසුන්ට මෙම මස නොමිලේ ලබා දේ. ( එම සිසුන්ට Revision + Paper පන්තිය 3500කි ) Card Payment 👇 ගෙවීම් කරන පිටුවේ ඇති Card Payment via Payhere බොත්තම ඔබා ඔබේ Credit/Debit Card හි විස්තර යොදා ගෙවීම සිදු කරන්න. මෙහිදී ඔබට HelaPay/ EzCash/Paypal/Amex ආදී වෙනත් ක්‍රම මගින් ද ගෙවීම් සිදුකළ හැක. වැදගත්: Card Payment සිදුකරන විට එම මොහොතේම ඔබට Class Access ලැබෙන අතර Payslip Upload කිරීමේදී පැය 24ක් ඇතුලත Access හිමි ​වේ 07. ඔබගේ ගෙවීම තහවුරු වූ පසු : https://www.hdsphysics.com/student මෙම වෙබ් පිටුවෙන් පන්තියට අදාල සියල්ල සදහා ඔබට යොමුවිය හැක ( Recordings, live classes, Papers, Markings)

2
Monthly Plan For This Month. වැදගත් කරුණු; • මෙම මාසය තුළ ධාරා විද්‍යුතය අවසන් වේ. • සැප්තැම්බර් මාසය සඳහා පේපර් පන්තියට ගෙවී+2
Monthly Plan For This Month. වැදගත් කරුණු; • මෙම මාසය තුළ ධාරා විද්‍යුතය අවසන් වේ. • සැප්තැම්බර් මාසය සඳහා පේපර් පන්තියට ගෙවීම් කළ අයට මෙම මාසය නොමිලේ ලැබේ. • පසුගිය මස ලබා දුන් යාන්ත්‍ර විද්‍යාව MCQ Points 1800 පොතට සමාන පොත් 2ක් මෙම මස තාපය සහ ධාරාව පාඩම් වලට ලබාගත හැක.
170
3
ළමයි සියලුම Recordings දාලා තියෙන්නේ
430
4
Mensaje de voz
429
5
Mensaje de voz
431
6
Sin texto...
427
7
Hirun De Silva is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Revision | Current Electricity | Week 05 | Day 01 Time: Oct 7, 2026 09:30 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/88092354828?pwd=22x8aUzt5BHW74cGEejR6jVXU1Gbgf.1 Join and take notes https://us06web.zoom.us/j/88092354828?pwd=22x8aUzt5BHW74cGEejR6jVXU1Gbgf.1&mynotes=on Meeting chat link https://us06web.zoom.us/launch/jc/88092354828 Meeting ID: 880 9235 4828 Passcode: 461503 --- One tap mobile +16699006833,,88092354828#,,,,*461503# US (San Jose) +16892781000,,88092354828#,,,,*461503# US --- Join by SIP • 88092354828@zoomcrc.com Join instructions https://us06web.zoom.us/meetings/88092354828/invitations?signature=UHrJcJ1t48vZVz-QvlFWNVCEx9wvzxxhDZeuqisMuDM
396
8
Mensaje de voz
408
9
ළමයි දැන් join වෙන්න
489
10
Im having a severe flu right now ළමයි. අපි පන්තිය පහුගිය සතියෙ වගේම මේ අගහරුවාදා තියමු
768
11
ළමයි Current Electricity Week 04 Day 02 ක්ලාස් එක මේ ඉරිදා දවස තුල පවත්වමු. වේලාව පසුව දන්වන්නම් 🌝
974
12
දැන් හැමෝම ජොයින් වෙන්න
1 199
13
ළමයි මම දැන් ගෙදර.ආවේ. අපි අද පන්තිය 9.30 ට පවත්වමු. අපිට අද දවස තුල සමක ප්‍රතිරෝධය අවසන් කරන්න ලැබේවි
1 238
14
ඊයෙ ක්ලාස් එකේ Recording එක දාලා තියෙන්නේ ළමයි.
1 260
15
Lap එක off වුණා ළමයි. අපි දැන් interval එක ගමු. ඒකෙන් පස්සෙ අපි පාඩමේ ඉතිරි කොටස සාකච්චා කරමු. දැන් 10.50 ඔයාලා 11.15 ට එන්න❤️
1 275
16
ළමයි අද පන්තිය කරන්න Tab එකේ battery මදි වගේ. අපි 9.15 ට පටන් ගමු
1 280
17
ළමයි ධාරාව 3 වෙනි සතියට අදාල දෙවන දිනය අද පවත්වමු
1 356
18
Mensaje de voz
1 358
19
Mensaje de voz
1 341
20
T.me/wasiganan
1 808