en
Feedback
2028 Theory | Mahen Jecob

2028 Theory | Mahen Jecob

Open in Telegram
3 461
Subscribers
+2024 hours
+637 days
+32930 days
Posts Archive
👍👍👍👍👍👍👍 🔴2028 Paper 05 සඳහා පිළිතුරු Submit කිරීමට ඇති කාලය (අද ) සැප්තැම්බර් 04 වන සිකුරාදා දින ප.ව. 4.00ට අවසන් වේ. ඉන්පසුව අද ප.ව.5.00ට සාකච්චාව ඇරඹේ.

photo content

photo content

photo content
+1

🔴ආනත ප්‍රක්ෂිප්ත බහුවරණ ❔යාන්ත්‍ර විද්‍යාව නිබන්ධනයේ 8 සහ 9 පිටුවල ඇති ආනත ප්‍රක්ෂිප්ත බහුවරණ 1 සිට 45 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු සැප්තැම්බර් 3 වන බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00ට පෙර මෙහි ඇතුලත් කර Submit කරන්න. 🔴39 අංකය සඳහා ගැටළුවක් නොමැති බැවින් එය අතහැරීමට හෝ ඕනෑම පිළිතුරක් ලකුණු කිරීමට හැක. ඒ සඳහා ලකුණු නොලැබේ. මුළු ලකුණු 44න් ලබා දේ. ⭐️ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. ⭐️ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න. 📄 https://forms.gle/EPNtsThE8V3g82nE6 (ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.)

photo content

2028 කොල්ලො ⁣වෙනම ලෙවල් එක්ක ඉන්නෙ දැන්. අහලම බලන්නකෝ

🔴 2028 Paper Class Beginner Level ❔ Paper 05 සඳහා මෙම ප්‍රශ්න පත්‍රය ලබගෙන ඔබගේ පිළිතුරු විනාඩි 30ක උපරිම කාලයකින් 🗓 සැප්තැම්බර් 4 වන සිකුරාදා දින ⏰ ප.ව. 4.00ට පෙර පහත සඳහන් google form එකෙහි ඇතුලත් කරන්න. 📄 https://forms.gle/te77KQWgTMosuunB9 (*google form එකට පිවිසීමෙන්ද ඔබට අදාල ප්‍රශ්න ලබාගත හැක.)

photo content

👍👍👍👍👍👍👍 2028 Theory කුරුණෑගල පන්තිය හෙට දින (අගෝස්තු 30) නොපැවැත්වේ. සැප්තැම්බර් 6 සිට නැවත සුපුරුදු පරිදි පන්තිය පැවැත්වේ

👍👍👍👍👍👍👍 2028 Theory මහනුවර සහ Online පන්තිය හෙට දින සුපුරුදු පරිදි පැවැත්වේ.

👍👍👍👍👍👍👍 🔴2028 Paper 04 සඳහා පිළිතුරු Submit කිරීමට ඇති කාලය (අද ) අගෝස්තු 28 වන සඳුදා දින ප.ව. 4.00ට අවසන් වේ. ඉන්පසුව අද ප.ව.5.00ට සාකච්චාව ඇරඹේ.