ar
Feedback
2028 Theory | Mahen Jecob

2028 Theory | Mahen Jecob

الذهاب إلى القناة على Telegram
3 601
المشتركون
+424 ساعات
+517 أيام
+24730 أيام
أرشيف المشاركات
👍👍👍👍👍👍👍 ⭐️ 2026-09-26 වන සෙනසුරාදා දිනට යෙදෙන පෝය නිවාඩුව හේතුවෙන් මහනුවර සහ Online 2028 සිද්ධාන්ත පන්ති එදිනට නොපැවැත්වේ. ඒ වෙනුවෙන් 2026-09-27 වන ඉරිදා දින ප.ව. 1 සිට 5 දක්වා NoZero TV 👀 යුටියුබ් චැනලය ඔස්සේ සිදු කරන ස්ථිති විද්‍යාව සහ ගති විද්‍යාව පොදු කරුණු පාඩමට සම්බන්ධ වන්න. (සජීවී විකාශයට සම්බන්ධවීමට නොහැකි අයට පසුව එම වීඩියෝව YouTube ඔස්සේම නැරඹිය හැක.)

🎥රේඛීය චලිතය - චලිත ප්‍රස්ථාර 177 ගැටලුව https://youtu.be/JAWprybnpVI

🎥රේඛීය චලිතය - චලිත ප්‍රස්ථාර 174 ගැටලුව https://youtu.be/P2PE--YfwP4

🎥රේඛීය චලිතය - චලිත ප්‍රස්ථාර 176 ගැටලුව https://youtu.be/pPxzXinBJKI

🎥රේඛීය චලිතය - චලිත ප්‍රස්ථාර 175 ගැටලුව https://youtu.be/1-pnQiAo8tY

photo content
+1

🔴 2028 Paper Class Beginner Level ❓ Paper 08 සඳහා මෙම ප්‍රශ්න පත්‍රය ලබගෙන ඔබගේ පිළිතුරු විනාඩි 30ක උපරිම කාලයකින් 🗓 සැප්තැම්බර් 25 වන සිකුරාදා දින ⏰ ප.ව. 4.00ට පෙර පහත සඳහන් google form එකෙහි ඇතුලත් කරන්න. 📄https://forms.gle/SicYgrvBUPigPyrm9 (*google form එකට පිවිසීමෙන්ද ඔබට අදාල ප්‍රශ්න ලබාගත හැක.)

👍👍👍👍👍👍👍 🔴2028 Paper 07 සඳහා පිළිතුරු Submit කිරීමට ඇති කාලය (අද ) සැප්තැම්බර් 18 වන සිකුරාදා දින ප.ව. 4.00ට අවසන් වේ. ඉන්පසුව අද ප.ව.5.00ට සාකච්චාව ඇරඹේ.

🖖👌 රේඛීය චලිතය නිබන්ධන මිශ්‍ර අභ්‍යාස 🖖👌 👀 https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqrF0FbSQ36Il3WG7bmTjzMu

photo content
+1

🔴 2028 Paper Class Beginner Level ❓ Paper 07 සඳහා මෙම ප්‍රශ්න පත්‍රය ලබගෙන ඔබගේ පිළිතුරු විනාඩි 30ක උපරිම කාලයකින් 🗓 සැප්තැම්බර් 18 වන සිකුරාදා දින ⏰ ප.ව. 4.00ට පෙර පහත සඳහන් google form එකෙහි ඇතුලත් කරන්න. 📄https://forms.gle/3bbPx6Afd5r3y5aA8 (*google form එකට පිවිසීමෙන්ද ඔබට අදාල ප්‍රශ්න ලබාගත හැක.)

2028 සිද්ධාන්ත පන්තිය සඳහා යාන්ත්‍ර විද්‍යාව Part 1 - https://youtu.be/8q0O4YD1nDc Part 2 - https://youtu.be/QpD474Bp5_g Part 3 - https://youtu.be/vGLftCO6spo Part 4 - https://youtu.be/hWigE2i1iL4 Part 5 - https://youtu.be/EqcrxPM1910 Part 6 - https://youtu.be/sqOTREScPQY Part 7 - https://youtu.be/gRr9Oh5kxbY Part 8 - https://youtu.be/42_Kg1t8DWI Part 9 - https://youtu.be/tAyLbDKsIsg

➡️සාපේක්ෂ ප්‍රවේගය බහුවරණ සඳහා පිළිතුරු 1. ii 2. v 3. ii 4. i 5. v 6. iv 7. iii 8. i 9. v 10. iii 11. ii 12. i 13. iv 14. ii 15. v

👍👍👍👍👍👍👍 🔴2028 Paper 06 සඳහා පිළිතුරු Submit කිරීමට ඇති කාලය (අද ) සැප්තැම්බර් 11 වන සිකුරාදා දින ප.ව. 4.00ට අවසන් වේ. ඉන්පසුව අද ප.ව.5.00ට සාකච්චාව ඇරඹේ.