3 601
Obunachilar
+424 soatlar
+517 kun
+24730 kun
Postlar arxiv
👍👍👍👍👍👍👍
⭐️ 2026-09-26 වන සෙනසුරාදා දිනට යෙදෙන පෝය නිවාඩුව හේතුවෙන් මහනුවර සහ Online 2028 සිද්ධාන්ත පන්ති එදිනට නොපැවැත්වේ.
ඒ වෙනුවෙන් 2026-09-27 වන ඉරිදා දින ප.ව. 1 සිට 5 දක්වා NoZero TV 👀 යුටියුබ් චැනලය ඔස්සේ සිදු කරන ස්ථිති විද්‍යාව සහ ගති විද්‍යාව පොදු කරුණු පාඩමට සම්බන්ධ වන්න.
(සජීවී විකාශයට සම්බන්ධවීමට නොහැකි අයට පසුව එම වීඩියෝව YouTube ඔස්සේම නැරඹිය හැක.)
🔴 2028 Paper Class Beginner Level
❓ Paper 08 සඳහා මෙම ප්‍රශ්න පත්‍රය ලබගෙන ඔබගේ පිළිතුරු විනාඩි 30ක උපරිම කාලයකින් 🗓 සැප්තැම්බර් 25 වන සිකුරාදා දින ⏰ ප.ව. 4.00ට පෙර පහත සඳහන් google form එකෙහි ඇතුලත් කරන්න.
📄https://forms.gle/SicYgrvBUPigPyrm9
(*google form එකට පිවිසීමෙන්ද ඔබට අදාල ප්‍රශ්න ලබාගත හැක.)
👍👍👍👍👍👍👍
🔴2028 Paper 07 සඳහා පිළිතුරු Submit කිරීමට ඇති කාලය (අද ) සැප්තැම්බර් 18 වන සිකුරාදා දින ප.ව. 4.00ට අවසන් වේ. ඉන්පසුව අද ප.ව.5.00ට සාකච්චාව ඇරඹේ.
🖖👌 රේඛීය චලිතය නිබන්ධන මිශ්‍ර අභ්‍යාස 🖖👌
👀 https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqrF0FbSQ36Il3WG7bmTjzMu
🔴 2028 Paper Class Beginner Level
❓ Paper 07 සඳහා මෙම ප්‍රශ්න පත්‍රය ලබගෙන ඔබගේ පිළිතුරු විනාඩි 30ක උපරිම කාලයකින් 🗓 සැප්තැම්බර් 18 වන සිකුරාදා දින ⏰ ප.ව. 4.00ට පෙර පහත සඳහන් google form එකෙහි ඇතුලත් කරන්න.
📄https://forms.gle/3bbPx6Afd5r3y5aA8
(*google form එකට පිවිසීමෙන්ද ඔබට අදාල ප්‍රශ්න ලබාගත හැක.)
2028 සිද්ධාන්ත පන්තිය සඳහා
යාන්ත්‍ර විද්‍යාව
Part 1 - https://youtu.be/8q0O4YD1nDc
Part 2 - https://youtu.be/QpD474Bp5_g
Part 3 - https://youtu.be/vGLftCO6spo
Part 4 - https://youtu.be/hWigE2i1iL4
Part 5 - https://youtu.be/EqcrxPM1910
Part 6 - https://youtu.be/sqOTREScPQY
Part 7 - https://youtu.be/gRr9Oh5kxbY
Part 8 - https://youtu.be/42_Kg1t8DWI
Part 9 - https://youtu.be/tAyLbDKsIsg
➡️සාපේක්ෂ ප්‍රවේගය බහුවරණ සඳහා පිළිතුරු
1. ii
2. v
3. ii
4. i
5. v
6. iv
7. iii
8. i
9. v
10. iii
11. ii
12. i
13. iv
14. ii
15. v
👍👍👍👍👍👍👍
🔴2028 Paper 06 සඳහා පිළිතුරු Submit කිරීමට ඇති කාලය (අද ) සැප්තැම්බර් 11 වන සිකුරාදා දින ප.ව. 4.00ට අවසන් වේ. ඉන්පසුව අද ප.ව.5.00ට සාකච්චාව ඇරඹේ.
