ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

2028 Theory | Mahen Jecob

2028 Theory | Mahen Jecob

Открыть в Telegram
3 806
Подписчики
+624 часа
+347 дней
+14630 дней
Архив постов
photo content

photo content

Repost from N/a

Repost from N/a

👀 බල සමතුලිතතාව - https://www.youtube.com/playlist?list=PLRBdPcv-dHOA

photo content

2028 Theory Homework ස්ථිති විද්‍යාව නිබන්ධනය මහනුවර සහ online මිශ්‍ර අභ්‍යාස 25 දක්වා කුරුණෑගල මිශ්‍ර අභ්‍යාස 38 දක්වා

Congratulations !!!
Congratulations !!!

Congratulations !!!
+1
Congratulations !!!

Голосовое сообщение01:16

Vectors AL MCQ.pdf3.99 KB

2028 කුරුණෑගල සිද්ධාන්ත පන්තිය සඳහා සමාන්තර නොවන බල තුනක සමතුලිතතාව 👀 https://youtu.be/_ahES-KNzU0

2026-10-25 වන දිනට යෙදෙන පෝය හේතුවෙන් කුරුණෑගල 2028 සිද්ධාන්ත පන්තිය නොපැවැත්වේ. එදින සඳහා නැරඹීමට YouTube වීඩියෝවක් ඇත. එය පසුව telemgram ඔස්සේ ලබාගැනීමට හැක.

BL 11 සඳහා පිළිතුරු ලබා දීමට ඇති කාලය රාත්‍රී 8 ට අවසන් වේ. 8.30 සිට සාකච්ඡාව mjphysics.lk ඔස්සේ නැරඹිය හැක.

අපි අංගසම්පූර්ණව Database පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ සමස්ත දිවයිනේම දරුවන්ට Live උගන්වනවා.. 🤍 බ්‍රහස්පතින්දා රාත්‍රී 07.00-09
අපි අංගසම්පූර්ණව Database පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ සමස්ත දිවයිනේම දරුවන්ට Live උගන්වනවා.. 🤍 බ්‍රහස්පතින්දා රාත්‍රී 07.00-09.00( ඔක්තෝබර් 29 සිට) සියලුම දැනුවත් කිරිම් Whatsapp Group එක හරහා සිදුකරන බැවින් Link එක හරහා Group එකට එකතුවන්න.. https://chat.whatsapp.com/HH8KpjCYipsE2Cp7NxiJEw ⚠️සමස්ත දිවයිනටම online නොමිලේ.. 📲 0770 399 320 පුබුදු විජේකෝන්.. තොරතුරු තාක්ෂණය සඳහා වසර 4 ක විද්‍යාවේදී (BSc) ගෞරව උපාධියක් සහ පරිගණක විද්‍යාව සඳහා විද්‍යාපති (MSc) උපාධියක් සමත් වසර 18 ක අත්දැකීම් ඇති ක්ශේස්ත්‍රයේ පරිණතම ගුරු භූමිකාව..🏆

✍️ 2028 Beginner Level PAPER 10 ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පරීක්ෂාකර mjphysics.lk වෙබ් අඩවියට එක කර ඇත. ✅ (GradeBook වෙත පිවිසෙන්න.) වෙබ් අඩවිය ඔස්සේ පිළිතුරු පත්‍ර ලබාගැනීමට අපහසුතාවයක් ඇතිනම් 0751230193 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

මේ වන විට 2028 Beginner Level PAPER 10 හි පිළිතුරු පරික්ෂා කරමින් පවතී. ඔබගේ පිළිතුරු පත්‍ර mjphysics.lk වෙබ් අඩවියට Upload කිරීමට නොහැකි වුයේ නම් පිළිතුරු පත්‍රයේ ඉහළින් නම, mjphysics.lk වෙබ් අඩවියේ Register වීමේදී ලබාදුන් දුරකථන අංකය ලියා PDF කර එම දුරකථන අංකයටම PDF එක Save කර ඔක්තෝබර් 18 වන ඉරිදා ප.ව. 5.00 ට පෙර 0751230193 ට WhatsApp කරන්න.