GHOST ACADEMY _OFFICIAL ☠❤🔥
Closed channel
කෙල වෙච්චි එව්න් වෙනුවෙන්... අවංකවම කට්ට කන්න බැරි නම් ඉන්න එපා පලයන් ..... Medicine Engineering යන 100 දෙනෙක්
Show more4 082
Subscribers
No data24 hours
-267 days
-9030 days
Posts Archive
Repost from ☠2026 AL - GHOST ACADEMY☠
Intro.week day 02
මේ ටික අහලා ගැම්මෙන් දවස පටන් ගනින්..
වාසනවක් තිබ්බොත් කියන දේවල් ටික තේරුම් ගනි.. 😅
@ghostacademy2026 ..
පම්පෝරියට නෙවේ දැම්මේ.. මතක තියාගනින්....
උබලා කොයි තරම් පහල එකෙක් උනත් උබලට මේ ගේම හිතනවටවත් වඩා පට්ටටම කරලා ඉවර කරන්න පුලුවන්...
මෙයාලා merit දාලා ගිහින් තියෙන්නේ 🙂
මතක තියාගනින්.. අසීමාන්තික කැපවීමක් ඔනි..
ආතල් පැත්තකට දාන්න ඔනි
අමාර්‍යි තමා හැබැයි අල්ලන් ඉදපන් බන් .
උබලගෙත් මට දැනුන විදියට හොද එව්න් ටිකක් ඉන්න්වා..
ඉස්සරහට අපි බලමු.. බොරු ශෝ ඔනී නැ නේ. .
මේ එකක් දැම්මේ උබලට මේක කරගන්න පුලුවන් කියලා පෙන්නනන්න 😅❤
තවත් මීට වඩා වෙනස් සුපිරි කතන්දර තියෙනවා දැනට මේක ඇති.. 😈
ආයේ කියනවා පොර ටෝක් නෙවේ මේ වැඩ කරන එව්න්ගේ මහ්න්සිය ❤🔥
@ALwithGhost2025
+2
එක අක්කෙක් හිටියා එයා 3rd shy කරේ 2022 දි...
2019. Exam fail...
2020 දි exam s3යි .....
2021 skip ...................
මෙයා කලින් වැඩ කරපුවා මේ තියෙන්නෙ මම personally දන්න කෙනෙක් වැටෙන වැටෙන හැම වෙලේම අනේ බලන්නකො ගග කියන් එනවා මට හොදට මතකයි..
අන්තිමට එයා මාර ගේමක් දුන්නා මට එ වැඩ කරපු විදිය වත් හිතාගන්න බැරි උනා...
පුදුම කැපකිරීමක් ඒක.. ඒ වගේම ඒ කාලේ ඉදන් මම හෝ ගාලා වැඩ නොකරන එව්න් අයින් කරනවා.. ..
දවසක් එයාවත් අයින් කරලා දන්නෙම නැතුව මලපැනලා .. මොකද එක රොත්තට මම එලවනවා වැඩක් කරන්නේ නැති එව්න් ...
ඉතින් එදා ඔය කතා කරපු ss ටිකක් මේ
පොඩ්ඩක් බලපන් උදෙන්ම වැඩ අල්ලන්නේ 😂 අපේ ගෲප් එකෙන්
ඔයාලගේ අය්යලා අක්කලා හරි කවුරුම හරි sydney වල ඉගෙන ගන්න ගියපු අය ඉන්නවද ....
Inbox msg එකක් දාන්න ආ..
@noonecare96 🤍😁
Repost from ☠2026 AL - GHOST ACADEMY☠
උබලට මම දාපු මගේ AL පොත් වල ඉදන් මගේ හැම නෝට් එකක්ම ...හැම ඇදුමක්ම අයින් කරන්න උනා බන් .. .
මට ටික කාලයක් දියන් ආයෙත් නැගිටින්න ඔනි... ❤
අඩුම නිදාගන්න වත් තැනක් නැ.. මෙට්ටයක් කොට්ටයක් වත්.. 🤍 😉😅
Repost from ☠2026 AL - GHOST ACADEMY☠
උබලට මම දාපු මගේ AL පොත් වල ඉදන් මගේ හැම නෝට් එකක්ම ...හැම ඇදුමක්ම අයින් කරන්න උනා බන් .. .
මට ටික කාලයක් දියන් ආයෙත් නැගිටින්න ඔනි... ❤
කැලනිය medical ෆැකල්ටි එකේ ෆයිනල් ඉයර් එකේ ඉන්න අක්කලා අය්යලා දන්න කවුරුහරි ඉන්නවද
Inbox - @noonecare96
❤️🔥සමහර තැන් වලදි අපි ජීවිතේ මාර විදියට අසරණ වෙනවා...
අපි නොහිතන ගොඩක් දේවල් එක සැරේ අපේ ජීවිතේට අහන්න වෙනවා....
නොහිතන වෙලාවල් වල අපි ලගම හිටපු අය අපෙන් ඈත් වෙලා යනවා..
දරා ගන්න හරිම අමාරු මොහොතවල් ජීවිතේට එනවා...
අපිට කර කියාගන්න දෙයක් නැති වෙද්දි අපි හරි අසරණ වෙනවා...
ඒත් මතක තියාගන්න ... බලාපොරොත්තු අත් ඇරගන්න එපා.. ඔයා ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරන්න... ඉස්සරහටම යන්න..
කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට හානියක් වෙන දෙයක් කරන්න එපා... 🤍
උබ වෙනුවෙන් හැමදේම හොදට හිතලා බලලා...හරි තීරණ අරන් ජීවිතේ ඉස්සරහට යන්න..
හදවත කියන දේ අහන්න කමක් නැ... හැබැයි ඒ කියන දේ මොළෙන් හිතලා මේ වෙලාවේ කරන්න ඔනී හරිම දේ කරන්න... 🤍
අයෙත් නැගිටින්න
#දරාගන්න_අමාරු_මොහොතක
Ghost 🤍
කුරුණෑගල කුලියාපිටිය central එකේ 2025 එක්සෑම් ලියපු නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් msg එකක් දානවද ( bio කරපු කෙනෙක් නම් හොදයි )
@noonecare96
Repost from Bunny Notes 🐰
https://forms.gle/6rZuX8u6t6VCUSn97
Rise Again - Flood Supportදිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... පහුගිය දවස් ටිකේ තිබ්බ ව්‍යසනකාරි තත්ත්වය නිසා අපේ ගොඩක් නංගිලා මල්ලිලාට පොත්/පෑන් පැන්සල් නැතිවුණා...ඉතින් එහෙම නංගිලා මල්ලිලාට අපිට පුළුවන් තරම් උදව් කරන්නයි අපි මේ Program එක පටන් ගත්තේ ඒවගේ අසරණ වෙලා ඉන්න නංගිලා මල්ලිලාට 🔴Notes / Short Notes (O/L) 🔴Notes / Short Notes (A/L) Past Paper Books 🔴විවරණ පොත් 🔴Exercise / CR Books 🔴පෑන් , පැන්සල් ඇතුළු අනෙකුත් ලිපි ද්‍රව්‍ය දෙන්න කැමති කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න... මෙතනදි අපි ඔයාලට එහෙම උදව් ඕනෙ කෙනෙක්ව direct contact කරලා දෙන එක කරන්නේ...අපි ඔයාලගෙ notes ගෙන්නන් ඒවා එයාලට යවන එකනෙවේ...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි... අපේ සහෝදර සහෝදරියොන්ට අපි අපේ උපරිමෙන් උදව් කරමු ඒ වගේම මේ දේවල් අවශ්‍ය කරන අය විස්තර , නම contact කරගන්න විදියක් , ඕනි දේවල් , ඉන්න ගම/ප්‍රදේශය , නගරය @BunnyNotezHelperBot වෙත එවන්න. සල්ලිනම් ගන්නේ නෑ එච්චරයි. ශෙයාර් කරන්න ❤️🩹
