en
Feedback
GHOST ACADEMY _OFFICIAL ☠❤🔥

GHOST ACADEMY _OFFICIAL ☠❤🔥

Closed channel

කෙල වෙච්චි එව්න් වෙනුවෙන්... අවංකවම කට්ට කන්න බැරි නම් ඉන්න එපා පලයන් ..... Medicine Engineering යන 100 දෙනෙක්

Show more
4 082
Subscribers
No data24 hours
-267 days
-9030 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
August '26
August '26
+1
in 1 channels
July '26
+12
in 1 channels
Get PRO
June '26
+7
in 0 channels
Get PRO
May '26
+11
in 0 channels
Get PRO
April '26
+18
in 0 channels
Get PRO
March '26
+15
in 1 channels
Get PRO
February '26
+26
in 0 channels
Get PRO
January '26
+10
in 1 channels
Get PRO
December '25
+123
in 11 channels
Get PRO
November '25
+741
in 18 channels
Get PRO
October '25
+153
in 5 channels
Get PRO
September '25
+80
in 3 channels
Get PRO
August '25
+388
in 6 channels
Get PRO
July '25
+159
in 2 channels
Get PRO
June '25
+292
in 5 channels
Get PRO
May '25
+959
in 10 channels
Get PRO
April '25
+385
in 5 channels
Get PRO
March '25
+219
in 5 channels
Get PRO
February '25
+2 559
in 3 channels
Get PRO
January '25
+1
in 8 channels
Date
Subscriber Growth
Mentions
Channels
09 August0
08 August0
07 August0
06 August0
05 August0
04 August+1
03 August0
02 August0
01 August0
Channel Posts
😁 හලෝ... ලමායි... මේ 2025 එක්සෑම් එකේ බයෝ කරලා හොදට රිසාල්ට් දාපු... ( මේ සැරේ එක්සෑම් නොකරන ) සෙට් එකකට මගේ ඇඩ්මින් ටීම් වැඩට ගන්නවා... 2ක් හෝ 3ක්.... කැමති අය @noonecare96 මේකට msg එකක් දාන්න.. මාස 2ක් වගේ වැඩ කරන්න පුලුවන් මගෙත් එක්ක.. Essay බලලා දෙන වැඩ , පේපර් කරවන වැඩ , වගේ වැඩ ටිකක් තියෙන්නේ මැත්ස් කරපු අයගෙනුත් එක්කෙනෙක් ඔනී... පේපර් බලල දෙන වැඩකට...❤ 🔥 කැමති අය @noonecare96 මේකට msg එකක් දාන්න

2
Voice message
1 892
3
✅MONTHLY - MAIN VOICE CHAT ✅ Results ආවට පස්සෙ ගන්න පලවෙනි Voice chat එක.. මොනවද කතා කරන්නේ 👇 ✔️ ඉතුරු මාස 4න් මේ ගේම ගහන්න පුලුවන් ද. ✔️ගෙවල් වල ප්‍රශ්න වැඩී කරගන්න හරි අමාර්‍යි.. ✔️ අපි මොනවද ඉතුරු මාස 4 කරන්නේ.. නිකන් මොකුත් කරලා නෑ වගේ නේ.. ✔️හිතුව Results එක ආවේ නැ. වැඩක් කරෙත් නෑ කලින් මාස වල.. ඊලග එකේ engineering medicine යන්නම වැඩ කරන්න ඔනී , පුලුවන්ද.. ✔️ අඩුම රිසාල්ට් එකේ ඉදන් හැම එකාටම මෙක කරගන්න පොඩි පොඩි පොයින්ට් ටිකක් අල්ලලා දෙන්නම්. ✔️ පාස්ට් පේපර් ලියන්න ගන්නවා ඒක කෝමද වෙන්නේ.. ✔️ 1st shy අපි ඉන්නේ බයෙන්... අපි මොනවද කරන්න ඔනී.. ✔️කලින් මාස වල වැඩ ටික කරන් ආවා දැන් එක සැරේ වැටුනා වගේ.. 😕 මොකද කරන්නේ ✔️කැම්පස් සෙට් උන හොද රිසාල්ට් දාපු සෙට් එකට මුලින් පොඩි වචන ටිකක් කතා කරනවා.. ඒ වගේම 3rd කරලා ඉවර වෙච්චි එව්න්ටත් උබලගේ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්නම්ම්..🤍 ☝ වෙලාව රෑ 10.30 🤍 පැයකින් වගේ කතා කරලා ඉවර කරනවා.. හේතු නැතුව වැඩ කරන්න කැමති එකෙක් විතරක් වරෙන්... කෙලවෙලා නන්ත්තාර වෙලා ඉන්න එව්න්ට ගොඩ යන්න. ඇත්තටම එහෙම ගොඩ ගියපු එව්න් ඉන්නවද ? අද මම පෙන්නන්නම් 🤍 @ghostacademy2026 💫
1 527
4
😁😁 මේ සැරේ results දාපු එව්න්ට මොකක්ද දෙන තෑග්ග කියලා කල්පනා කරලා බලන්න වෙනවා 😁😁
2 196
5
ළමයි මට ඔයාගෙන් උදව්වක් ඔනී... Bio කරලා කුරුණෑගල District 16 උන කෙනෙක්ව නෝට් උන කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මට msg එකක් දානවද District 16 Biology stream උකුවෙල සර්ගේ ක්ලාස් ගියපු ... Ujith sirගේ ක්ලාස් ගියපු ළමයෙක්... ( sir කෙනෙක් හරි දාලා තිබ්බොත් , ඔයාලා දන්න කවුරු හරිද බලලා.. ). කවුරුම හරි මේ result එක දැක්කොත් මට msg එකක් දාන්න.. කරන ලොකුම උදව්වක් බන්. @noonecare96
2 184
6
කියන වචන එක්ක ගියපු එව්න් 😊👍 ඉස්සරහට දෙන්නම් බන්... සම්පූර්ණ results සෙට් එකත් එක්කම අපේ 2025 එව්න්ගේ මහන්සිය ... අසාමාන්‍ය+1
කියන වචන එක්ක ගියපු එව්න් 😊👍 ඉස්සරහට දෙන්නම් බන්... සම්පූර්ණ results සෙට් එකත් එක්කම අපේ 2025 එව්න්ගේ මහන්සිය ... අසාමාන්‍ය කට්ටක් කාපු එව්න් මුන්...👊 ඒකයි බය නැතුව මම මේ.ටික දාන්නේ.. මම හින්දා ගොඩ ගියා වගේ ගොන් කතා නෑ...😉 මුන්ගේ මහන්සිය මේ.❤
1 587
7
මේ msg එකේ ඉදන් උඩට උබලට මම මේකේ කරපු හැමදෙයක්ම... තියෙනවා බන්... අමුතුම සතුටක් එනවා මට ඒ ටික දකිද්දී... ❤🤍 පට්ට තොගයක් results කියනවා... තව බර ගාණක් බලන්නත් තියෙනවා.. සිරාවටම පුදුම සතුටුයි බන්..❤😉👊 මගේ වචන අහලා නැගිටපු එව්න් කියද්දී මට වෙන මොකුත්ම ඔනී නෑ...❤ උබලගේ මහන්සිය මේක සුපිරි බන්.. @noonecare96 🤍
1 952
8
😍අඩෝ උබලගේ results බන්... 2025 ඇග හිරි වැටෙන results තොගයක් මේ සැරෙත් බලාපොරොත්තුවන්න..😉❤🙈 -------------------------------
😍අඩෝ උබලගේ results බන්... 2025 ඇග හිරි වැටෙන results තොගයක් මේ සැරෙත් බලාපොරොත්තුවන්න..😉❤🙈 --------------------------------------------------- Updating...................😁🤍👊
1 831
9
😁🤍 ආ සෙට් එක..👊 ✌2025 ඔයාගේ results කැමති නම් මටත් දාල තියන්න.. ❤ මොන රිසාල්ට් එක තිබ්බත් අව්ලක් නැ. Fail pass අව්ලක් නෑ මේ සැරේ කරනවා නම් ඒකත් කියන්න අපි කාපු කට්ට උබලට මතක නම්.. Practical night , organic night, දවස ගානේ වැඩ කරපු තරම්. day plan ගහපු ඒවා.. .Past papers live ඇවිල්ලා ලියපුවා.. කියන්න බැරි තරම් ගොඩක් 😁.. මේ දේවල් හින්දා.. උබලගේ අවසාන output එක අහන්න මාත් බලන් ඉන්නවා ඔන්න ..... @noonecare96 ඔන්න කැමති එව්න් msg එකක් දාපන් ආ ❤
2 076
10
🥲😒 මං එහෙම කීවද
🥲😒 මං එහෙම කීවද
2 095
11
AnimatedSticker.tgs
2 033
12
පොඩි ප්‍රශ්නයක් අහන්නද ? 2025 දී එක්සෑම් කරපු ඔයා
3 297
13
😁 ඔන්න එයා එන්නයි හදන්නේ ඈ..🤍😌
3 093
14
😏
2 575
15
⭕️ 2025 උසස් පෙළ ප්‍රතිපල සිංහල අවුරුද්දට පෙර නිකුත් කරනවා - විභාග කොමසාරිස්
2 548
16
https://t.me/ghostacademy2026?livestream=5ac100e44a90ed1a45
1 609
17
Little Hearts 💝 #141*6*4# දෙසැම්බර් 31 DialogStar Points ඉවර වෙනවා..! පුළුවන් නම් #141*6*4# dial කරලා Little Hearts අරමුදලට ලබා දීල අහිංසක ජීවිතයක් බේරගන්න දායක වෙන්න 👌💞
1 450
18
✅ රෑ 09 ඉදන් 10 වෙනකන් voice chat... මොනවද කතා කරන්න යන්නේ.. 👇 💫 වැඩ කරන්න පටන් ගත්තට තවම හරියට නෑ. අපි වැඩ කරන්න ඔනී කෝමද.. හැමෝම කියනවා වැඩ කරේ නැත්තං කෙලවෙනවා වැඩ කරපන් කියලා.. ඒත් කොහොම කරොත් ද මෙක ගොඩ දාගන්න පුලුවන්.. 💫 දැනටම කෙල වෙලා තියෙන්නේ කරගන්න පුලුවන්ද.. ? 💫 ක්ලාස් යන එක...කෝමද වෙන්න ඔනී ඒ දෙන වැඩ ටික කරාම ඇතිද.. ? 💫 අපි ප්ලෑන් එක්කට වැඩ කරන්න යනවා නම් ඒ ප්ලෑන් එකේ තියෙන්න ඔනී මොනවද.. හැදුවට වැඩක් නෑ කරන් නෑ නේ.. කෝම ද continue කරන්නේ ? 💫 එක්සෑම් එන්න එන්න ලං වෙනවා.. ලොකුවට වැඩක් වෙන් නැ ලොකු ගැම්මක් ඇගේ නෑ.. මේක වෙනස් කරගන්න පුලුවන්ද.. 💫 මගෙන් ඔයාලට හම්බෙන සප් එක.. 🔥 තියරි කවර් කරන එක.. 🔥 පාඩමක් පුලුවන් කරගන්න එක.. 🔥 තියරි පාඩම් ආයේ අයේ මතක් කරගන්න එක .. 🔥 පේපර් කරන එක.. 🔥 මේ ගේම් එක ඇතුලේ ඔයාව තියාගෙන දවස ගනේ ඇදගෙන යන එක... 💫 මේ හැමදේම එක්ක.. හොද ප්ලෑන් එකකින් හරියටම 9.10 වෙද්දී සෙට් වෙමු... වැඩක් කරන ගමන් අහපන්.. 🤍 වෙලාවට වරෙන් .. සැ.යු. hand free අරන් වරෙන් 🙂 @ghostacademy2026
668
19
කුරුණෑගල සාරානාත් scle කොල්ලො ඉන්නවද 2025 exam කරපු....❤ @noonecare96
439
20
No text...
1