Path to Greatness
Open in Telegram
කැම්පස් යන්න බලන් ඉම්න සුවහසක් සික්ක සික්කාවියන් උදෙසා..😚 Chat Group Link : https://t.me/PathToGchat - 2024/10/19
Show more1 478
Subscribers
-124 hours
-167 days
-8430 days
Posts Archive
1 478
🌟අවසාන වතාවට BIO🌟🔴Shadow Papers + Past Papers MCQ විවරණ 2011 විවරණය https://t.me/All_In_One_by_Aanya/1077?single 2012 විවරණය https://t.me/All_In_One_by_Aanya/1078?single 2013 විවරණය https://t.me/All_In_One_by_Aanya/1079?single 2014 විවරණය https://t.me/All_In_One_by_Aanya/1080?single 2015 විවරණය https://t.me/All_In_One_by_Aanya/1081?single 2016 විවරණය https://t.me/All_In_One_by_Aanya/1082?single 2017 විවරණය https://t.me/All_In_One_by_Aanya/1083?single 2018 විවරණය https://t.me/All_In_One_by_Aanya/1084?single 2019 විවරණය https://t.me/All_In_One_by_Aanya/1109?single 2020 විවරණය https://t.me/All_In_One_by_Aanya/1110?single 2021 විවරණය https://t.me/All_In_One_by_Aanya/1111?single 2022 විවරණය https://t.me/All_In_One_by_Aanya/1112?single 2023 විවරණය https://t.me/All_In_One_by_Aanya/1113?single 🔵Bio Unit Vise MCQ POINTS ජීවයේ රසායනික හා සෛලීය පදනම https://t.me/All_In_One_by_Aanya/1062 ශාකය + පරිණාමය https://t.me/All_In_One_by_Aanya/1065 සත්ත්වයා https://t.me/All_In_One_by_Aanya/1066 ප්‍රවේණිය + අණුක ජීවවිද්‍යාව https://t.me/All_In_One_by_Aanya/1069 ක්ෂුද්‍ර ජීවවිද්‍යාව +පරිසරය+ ව්‍යවහාරික https://t.me/All_In_One_by_Aanya/1067 🟡අර්ථ දැක්වීම් සියල්ල https://t.me/All_In_One_by_Aanya/1026 🟢MCQ පොදු රටාව https://t.me/All_In_One_by_Aanya/943
Bio Complete Short Notes📈Print කරගන්න තරම් වටිනවා✨ 📄ජිවයේ රසායනික හා සෛලීය පදනම short note 📄පරිණාමය short note 📄ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය short note 📄සංසරණ පද්ධතිය short note 📄ප්‍රතිශක්තිය short note 📄බහිස්ස්‍රාවය short note 📄අස්ථි පද්ධතිය short note 📄අන්තරාසර්ග පද්ධතිය short note 📄ප්‍රජනනය short note 📄මානව සංවේදක short note 📄මානව කන short note 📄මිනිස් ඇස short note 📄අනුක ජීව විද්‍යාව short note 📄ප්‍රවේනිය short note 📄ක්ශුද්‍ර ජීව විද්‍යාව short note 📄පරිසරය short note 📄ව්‍යවහාරික ජීව විද්‍යාව short note 2024/25/26 Bio කරන හැමෝටම අනිවාර්යයෙන්ම වැදගත් වෙන ටික 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
1 478
එහෙනම් 2024 ලමයී
හෙට ඉදන් පටන් ගන්නේ ජිවීතෙ එක්තරා කඩයිමක්...
මතකනේ AKD කිව්වා....
දිනන්නොනි දිනන එක ආය ඉතිම් ලොවෙත් නැතිවෙන්න...දෙන්ඩොනි වැඩේ...
හරිනෙ එනන්,,
ලොවෙත් නැතිවෙන්න වැඩේ දීලා එන්න....❤️🔥
Good Bye & Good Night...🖖🌙
Path to Greatness
1 478
අපොයි අමතක උනා...
මතක ඇතුව id එකයි admission එකයි ඇරන් යන්න
ටිපෙක්ස් රතු පෑන් ඩිජිටල් වොච් ඒම ඇරන් යන්න එපා
1 478
ලමයී උපදෙස් ටිකක් දෙන්නම් ❤️
මැත්ස් ලමයින්ට නන් එක්සැම් එකට කලින් දෙන අවසාන උපදෙස් ටික වෙයී....
අද 11න් පස්සේ ඇහැරන් ඉන්න එපා...තියෙන වැඩ ටික ඉවරකරලා නිදහසෙ නිදාගන්න...ආය නිදන්න ගිහිල්ල ෆෝන් ඔබ ඔබ ඉන්නෙපා...
නිදාගන්න කලින් උදේ අරන් යන්නොනි දේවල් ටික බෑග් එකට අහුරගන්න...පෑන් පැන්සල් අඩිරූල්...වොච් එක..වතුර..ඇදුම් ටිකත් අයන් කරගන්න
2nd/3rd ලමයී...
පිරිමි ලමයිනන් සුදු සර්ට් එකයි කලු කලිසමයි..නැත්නන් uniform එකත් කමක් නැ
ගෑනුලමයි සුදු දිග ගවුමක් වගෙ පිලිවෙලකට ඇදන් යන්න...
උදේ නැගිටලා බලාගන්න තියෙන දෙයක් තියෙනන් බලාගන්න..ලොකු දේවල් නෙවෙ ඔය පොඩි පොඩි ඒවා..
ස්කෝලෙට යන්න එක්සැම් එකට 30min/1h තියල...පටන් ගන්න ඔන්න මෙන්න තියලා යන්න ඉන්න එපා...
ගිහිල්ල යාලුවො එක්ක අරව එයිද මෙව්ව එයිද කයිය ගගහ ඉන්න එපා..පුලුවන් නන් තනියම ඉන්න...පාඩමක් මතක් කර කර ground එක හරියට වෙලා ඉන්න...
එක්සැම් ලියනකොට A ද B ද වැඩක් නෑ පැය 3 ලියනව පුලුවන් උපරිමෙන් කියල ලියන්න...
ඉවර වෙලා ආය කියව කියව ඉන්න එපා ඉක්මනට ගෙදර එන්න...ඇවිල්ල නාගෙන කාලා..ටිකක් නිදාගන්න..පස්සෙ නැගිටලා 2023 2nd පේපර් එක කරන්න...
බයො ලමයින්ට ත් හෙට උදේට කියන්නම්1 478
ඔයාලට තියරි කොටස් ඇරෙන්න වෙන මොකුත් ප්‍රශ්න ඒම තියෙනන් විශේෂයෙන්ම 1shy ලමයින්ට
Eg :
හෙට ගිහිල්ල ඔලුව හදාගන්නෙ කොමද එක්සැම් එකට..
යාලුවො කියන දේවල් ඔයාගෙ මයින්ඩ් එකට බලපාන්නෙ කොමද
මොන වගෙ ඇදුමක්ද අදින්නොනි
ගෙනියන්නොනි මොනාද
කියට වගෙද යන්නොනි
ඔන්න ඔය වගෙ ප්‍රශ්න එම තියෙනවනන් 10න් පස්සෙ වගෙ ඔයාලගෙ වැඩ ඉවර උනාම මෙ countdown වෙන live stream එක start කරන්න පුලුවන්...මට එතකොට පැය භාගයක් වගෙ අරගෙන ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන්...
ඔයාල එම ප්‍රශ්න තියෙ නන් කියන් යන්නලා....
1 478
හරි දැන් ඉක්මනට උත්තර ටික බලන්න හරිද කියලා...
වැරදිල තියෙන ප්‍රශ්න ටිකට අදාල තියරි ටික ඉක්මනට බලාගන්න...
(ඔය ප්‍රශ්නෙ ආයම එන්නෙ නැතිවෙයී..හැබැයි එ තියරි එකෙන් වෙන ප්‍රශ්නයක් එයී)
🔻ලකුනු අඩු උනොත් නන් ඒක හිතලා මානසිකව වැටෙන්න නන් එපා ඇ...ඕක නෙවෙනෙ හෙට එන්නේ..ඔය පෙරහුරුවක් ගන්න විතරයී ලිව්වේ....🔺
1 478
ලමයී දැන් 2023 bio mcq පේපර් එක කරන්න ගන්න...
පොත් බලන්න එපා..තනියම ලියන්න
වොච් එක තියාගන්න ලගින්..ඕන්නන් වතුර එකක් තියාගන්න...නැගිටලා යන්න එපා මැද්දෙන්...හෙට ලියනව වගෙම ලියන්න
1 478
Little Adviceජීවීතේ එක එක කාලවල අපිට එනවා අභියෝගාත්මක දේවල්..
උසස්පෙල කියන්නෙත් එ වගෙ එක කඩයිමක් විතරයී...තව තව ඉස්සරහට ඊටත් වඩා කඩයිම් එන්න පුලුවන් ජීවිතේට...
එ හැම තැනකදීම ඔයාව අත් හැරදාන්න එපා...ඔයාව විශ්වාස කරලා උත්සාහ කරන්න..
වීඩියෝ එක බැලුවම එ කිව්ව එක හොදටම තේරුම් ගන්න පුලුවන්...
තවත් පැය කිහිපයක් තියෙනවා..අතාරින්න එපා...වැරදුනත් කමක් නෑ උත්සාහ කරලා............💯
◈──────────────────◈
Join to channel : https://t.me/PathToG
- pasiii🦯
1 478
2024 📝🌟මාසයක් එකාමාරක් වගෙ කාලයක් තමා ඔයාලත් එක්ක ඉන්න හම්බුනෙ...ඉතිම් 2024 ලමයී...
මන් මට කරන්න පුලුවන් හැටියට වෙලාව බැලන්ස් කරගෙන ඔයාලට මගේ අත්දැකීම් ටික උපදෙස් විදියට දුන්නා..ඒවගෙන් චූටි හරි උදව්වක් ලැබෙන්න ඇති කියලා හිතනවා...💡💬
චැනල් එක පටන් ගන්නකොට ඕගොල්ලො එක්සැම් එකට ගොඩක් ලන්වෙලා හිටියේ..ඉතිම් මන් සම්පූර්ණයෙන්ම පෝස්ට් දැම්මෙ ඔයාල target කරලා..ඒක හිතන තරම් ලේසි උනේ නැහැ...mortivation vidio එකක්,,post එකක්,,song එකක් උනත් ඔයාල ඉන්න අවස්තාවට ගැලපෙන එකක් දාන්න ට්‍රයිකලා...🕒🎶
අවංකවම මන් හිතනවා ඔයාලගෙ mind එකට පොඩි හරි වෙනස් බලපෑමක් ඇති වෙන දෙයක් මන් අතින් දැමෙන්න නැතුව ඇති කියලා..🫀👀
එහෙම පොඩි හරි දෙයක් උනානන් ඇත්තෙන්ම සොරි...🙏💔
හෙට තමයී දවස...අවුරුදු ගානක මහන්සියට සාධාරණය කරන්න තියෙන දවස..එන රිසාල්ට් එක A ද W ද අදාල නෑ..කරන්න පුලුවන් උපරිමයක් කරල එමූ...
කරන්න පුලුවන් උපරිමයක්...ම්ම්...
උපරිමයක්..කරල එම්මූ....💯✨
හදවතින් ම සුභපතනවා🍀..
ඔයාල බලාපොරොත්තු වෙනවටත් වඩා හොදට විභාගෙට මුහුණ දෙන්න පුලුවන් වෙන්න කියලා...💪💖
🔺🔻🔺🔻
වෙලාවක් තියෙනව නන් විතරක් මොනාම හරි කියල යන්න 🐬
◈──────────────────◈
- pasiii🦯
1 478
Repost from 𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩⚕️👨⚕️🩺
2019 -2023 essay පාඩම් වශයෙන් වෙන් කරා. ඒ ප්‍රශ්න ටික බලලා අදාල පාඩම් වලින් එන්න පුළුවන් කියලා හිතෙන ඒවා තමන්ම හොයාගෙන බලාගන්න. ගොඩක් වෙලාවට අනික් අයගේ අනුමාන වලට වඩා තමන්ම හොයාගන්න අනුමාන හරියනවා.
1 478
Repost from 2024 Revision | ECHEM
🔔මේක අහලා ඔළුවේ තියෙන කලබල ගතිය, බය අඩුකරගෙන වැඩ ටික කරගෙන යමු ළමයි හැමෝම. සමහරුන්ට හිතෙනවා ඇති කරපු ඔක්කොම දේවල් අමතකයි වගේ හැඟීමක්. ඒ ගැනත් කතාකෙරෙනවා.
https://t.me/echem24GR
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
